ඇත්තම කියන්න........

harsha.perera

Well-known member
  • ඇත්තම කියන්න........

    මචන්ලා මම මේ එලකිරියේ ගොඩක්ම දැක්ක දෙයක් තමයි, සතුන් මරන එක හරිද, මස් කන එක හරිද, එතකොට ආගම් වලට අනුව මස් කන එක හොදද නරකද, සත්ත්ව හින්සාව ගැන වගේ ත්‍රෙඩ් වැඩිපුර යනවා. එතකොට මේ ගැන විවිද අදහස් පලවෙනවා. මම කැමති දැනගන්න සියලුම එලකිරි සාමාජිකයින්ගෙන්, ඔයගොල්ලො මස් මාලු බිත්තර කනවද නැද්ද කියලා දැනගන්න. හැබැයි ඇත්තම කියන්න කියලා මම කරුනාවෙන් ඉල්ලා සිටිනවා.