මේක අපිට කියපු එක හොඳයි මචෝ.....
ඒත් අන්යාගමිකයෙක් මේක කියෙව්වොත් තේරුන් ගන්නේ වැරදි දෙයක්.... බුදු දහම ගැන
මම මෙහෙම කියන්නම්...
ප්‍රේත වත්තු, විමාන වත්තු වල සඳහන් වෙන අකාරයට අමනුෂය ගනයට ප්‍රේතයෝ යක්ෂයෝ විතරක් නෙමේ බං අහල තියනවද අසුරයෝ කියලා ජාතියක්.. ඒ ජාතියත් අමනුෂ්‍ය ගනයට වැටෙන්නේ. මේ අසුරයින් ඉතාම විශාල ශරීර තියන අය වගේම සාගරය ඇසුරු කරගෙන ජීවත් වෙන්නේ කියලා තමා සඳහන් වෙන්නේ. කොහොමඳ ඉතින් කියන්නේ මේ අය ක්ෂුද්රජීව්න් කියලා...
අනික බං... ඇහැට පෙන් නැත්තේ අමනුෂයෝ විතරක්ම නෙමේ..
දෙවි වරුත් පියවි ඇසට පේන් නෑ. දෙවිවරුත් ක්ෂුද්රජීවී කොට්ඨාශයක් කියලද බං කියන්නේ.... අනික බං මේ ලියල තියන ඒවා ත්‍රිපිටකයට පට හැනී... ඒකියන්නේ බුද්ධ දේශිතයන් නෙමේ.......