ඇත්තම භූතයෙක් හම්බ උනා,සාක්කි සහිතයි..!

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේක අපිට කියපු එක හොඳයි මචෝ.....
    ඒත් අන්‍යාගමිකයෙක් මේක කියෙව්වොත් තේරුන් ගන්නේ වැරදි දෙයක්.... බුදු දහම ගැන

    මම මෙහෙම කියන්නම්...

    ප්‍රේත වත්තු, විමාන වත්තු වල සඳහන් වෙන අකාරයට අමනුෂය ගනයට ප්‍රේතයෝ යක්ෂයෝ විතරක් නෙමේ බං අහල තියනවද අසුරයෝ කියලා ජාතියක්.. ඒ ජාතියත් අමනුෂ්‍ය ගනයට වැටෙන්නේ. මේ අසුරයින් ඉතාම විශාල ශරීර තියන අය වගේම සාගරය ඇසුරු කරගෙන ජීවත් වෙන්නේ කියලා තමා සඳහන් වෙන්නේ. කොහොමඳ ඉතින් කියන්නේ මේ අය ක්ෂුද්‍රජීව්න් කියලා...

    අනික බං... ඇහැට පෙන් නැත්තේ අමනුෂයෝ විතරක්ම නෙමේ..
    දෙවි වරුත් පියවි ඇසට පේන් නෑ. දෙවිවරුත් ක්ෂුද්‍රජීවී කොට්ඨාශයක් කියලද බං කියන්නේ.... අනික බං මේ ලියල තියන ඒවා ත්‍රිපිටකයට පට හැනී... ඒකියන්නේ බුද්ධ දේශිතයන් නෙමේ.......:dull::dull::)
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    මේක අපිට කියපු එක හොඳයි මචෝ.....
    ඒත් අන්‍යාගමිකයෙක් මේක කියෙව්වොත් තේරුන් ගන්නේ වැරදි දෙයක්.... බුදු දහම ගැන

    මම මෙහෙම කියන්නම්...

    ප්‍රේත වත්තු, විමාන වත්තු වල සඳහන් වෙන අකාරයට අමනුෂය ගනයට ප්‍රේතයෝ යක්ෂයෝ විතරක් නෙමේ බං අහල තියනවද අසුරයෝ කියලා ජාතියක්.. ඒ ජාතියත් අමනුෂ්‍ය ගනයට වැටෙන්නේ. මේ අසුරයින් ඉතාම විශාල ශරීර තියන අය වගේම සාගරය ඇසුරු කරගෙන ජීවත් වෙන්නේ කියලා තමා සඳහන් වෙන්නේ. කොහොමඳ ඉතින් කියන්නේ මේ අය ක්ෂුද්‍රජීව්න් කියලා...

    අනික බං... ඇහැට පෙන් නැත්තේ අමනුෂයෝ විතරක්ම නෙමේ..
    දෙවි වරුත් පියවි ඇසට පේන් නෑ. දෙවිවරුත් ක්ෂුද්‍රජීවී කොට්ඨාශයක් කියලද බං කියන්නේ.... අනික බං මේ ලියල තියන ඒවා ත්‍රිපිටකයට පට හැනී... ඒකියන්නේ බුද්ධ දේශිතයන් නෙමේ.......:dull::dull::)

    ya ya ,.. dan mata theruna,.. mata podi patalimak wela kiyala,....
    eth me adahasa oya issara yakku gahala leda wenawa,.. wage ewath ekka podi sambandayak thiyenawa neda,.. bali thowil ekka?
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔව් සහෝ,.. හැමෝම දෙයක් තව කෙනෙක් කිඋව පලියට පිලි ගන්නවා,. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරේ කිසිම දෙයක් තම නුවනින් දකින්නේ නැතුව විශ්වාස කරන්න එපා කියල, ඒත් ගොඩක් අය එක පාරින් ම මේ වගේ අදහස් ,පොඩ්ඩක්වත් හොයන්නේ නැතුව ප්‍රතික්ෂේප කරනවා,. එක නිසා මේ වගේ දෙයක් වෙන කෙනෙක් ට කියන්නත් බයයි,..
    :):):):)

    මචෝ......... උඔ කියන විදිහට මේලෝකේ කිසම දෙයක් විස්වාස කරන්න බැරිවෙනවා කොල්ලෝ.....

    භෞතික විද්‍යාව ඉගන ගෙන තියනවනන්.. සමහරක් සමීකරණ විසඳන්නේ මෙය නියතක් ශුන්යක් නැත්තම් ගර්ෂනයක් නෑ කියල හිතල. ඒකියන්නේ එහෙම විස්වාස කරලා. එහෙම නැතුව ඒ සමීකරණය කවදාවත් විසඳන්න හම්බවෙන්නෑ. ඒවගේම තමා බං බුද්ධාගමත් ජීවිත සමීකරණය විසඳන්න සමහර දේවල් විස්වාස කරන්න වෙනවා. විස්වාසයක් නැත්නම් කිසිම දෙයක් කරන්න බෑ බං.:no:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ya ya ,.. dan mata theruna,.. mata podi patalimak wela kiyala,....
    eth me adahasa oya issara yakku gahala leda wenawa,.. wage ewath ekka podi sambandayak thiyenawa neda,.. bali thowil ekka?

    ගොඩක් බං මානසික ලෙඩ තියෙන්නේ මහසෝන ගැහුව අරයකා ගැහුවා කියලා කියන්නේ. ඒත් කලාතුරකින් එහෙම දෙවලුත් තියනවා. ඉස්සර දැන් වගේ මනසට ප්‍රතිකර්ම කරන්න තොවිල් තමා කරේ.. එක එක ලෙඩවලට විවිධ යක්ෂයිනුත් යින්නව මම දන්න තරමින්. ඒ ඒමිනිසුන්ගේ මනසට ප්‍රතිකර්ම කරන්න නැත්තන් වෙන හරුපෙකට නෙමේ.උඔට මේගැන ගොඩක් අද්‍යනය කරන්න ඔන්නන් ගලිගමුවේ ඤානදීප හිමිව හම්බවෙන්න. නැත්තන් අරියඥාණ හාමුදුරුවන්ව හරි නාඋයනේ අරියධම්ම හාමුදුරුවන්ව හරි හම්බෙන්න හොඳින් මේ කරුණු ගැන කියලා දෙයි උදාහරණත් එක්කම.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    ඉදිරියේ රාළ;19025606 said:
    වයිරස,බැක්ටීරියා,දිලීර, ඇල්ගි,ප්‍රොටොසෝවා කියන්නෙ උපකරණ තුලින් පියවි ඇසට පෙනෙන ජීවීන්.


    යක්ෂයන්, ප්‍රේතයින්, කුම්බාණ්ඩයන්, භූතයින්, (දෙවියන් හා බඹුන්) යනු සිහිය සහ සමාධිය දියුණු කිරීම තුලින් උපදවා ගන්නා ධ්‍යාන තුලින් ඉස්මතු වෙන දිබ්බ චක්ඛු ඥාණය හරහා පමණක් ප්‍රත්‍යක්ෂව දැකිය හැකි ජීවීන්.



    uba kiyana de hari kiyala matath hithenawa. :oo::oo::baffled::baffled:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඇත්තටම මචන් ප්‍රේත යක්ෂ දිව්‍ය ඔක්කොම බොරු. මිනිස්සු හිතින් හදාගත්තු ගෝත්‍රික දේවල්. එහෙම ඒව තියනවනම් අද විද්‍යාව දියුණු වෙලා තියන තරමට ලේසියෙන් හොයා ගන්න ඕන. ඒ උනාට එහෙම ඒව හොයාගෙන නෑනෙ. පෙරේතයො වැහෙනව කියන්නෙ 100% මානසික ලෙඩ. මේවට මානසික බේත් තියනව. මිනිස්සු තාම ගෝත්‍රිකයො වගේ මේව විශ්වාස කරන එක ගැන දුකයි.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඇත්තටම මචන් ප්‍රේත යක්ෂ දිව්‍ය ඔක්කොම බොරු. මිනිස්සු හිතින් හදාගත්තු ගෝත්‍රික දේවල්. එහෙම ඒව තියනවනම් අද විද්‍යාව දියුණු වෙලා තියන තරමට ලේසියෙන් හොයා ගන්න ඕන. ඒ උනාට එහෙම ඒව හොයාගෙන නෑනෙ. පෙරේතයො වැහෙනව කියන්නෙ 100% මානසික ලෙඩ. මේවට මානසික බේත් තියනව. මිනිස්සු තාම ගෝත්‍රිකයො වගේ මේව විශ්වාස කරන එක ගැන දුකයි.

    This a correct පෙරේතයො වැහෙනව කියන්නෙ 100% මානසික ලෙඩ.:yes::yes:

    but anith ewa weradiy machan.mehema hithana ekata tamai buduhamduruwo kivve avidya kiyala.

    can your science create a human being from a banana?It is not even near the intelligence of the universe.Science only look at things from a physical perspective.It never can reach other dimensions.
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඇත්තටම මචන් ප්‍රේත යක්ෂ දිව්‍ය ඔක්කොම බොරු. මිනිස්සු හිතින් හදාගත්තු ගෝත්‍රික දේවල්. එහෙම ඒව තියනවනම් අද විද්‍යාව දියුණු වෙලා තියන තරමට ලේසියෙන් හොයා ගන්න ඕන. ඒ උනාට එහෙම ඒව හොයාගෙන නෑනෙ. පෙරේතයො වැහෙනව කියන්නෙ 100% මානසික ලෙඩ. මේවට මානසික බේත් තියනව. මිනිස්සු තාම ගෝත්‍රිකයො වගේ මේව විශ්වාස කරන එක ගැන දුකයි.

    උඔලව බන් මකවලවත් හදන්න බෑ... මන් මුකුත් කියන්නෑ...
    ඔහොම්මම හිතාගෙන මැරෙන දවස වෙනකන් හිටහන් මිත්‍යාව වපුරන් නැතුව
    තෙරුවන් සරණයි.......!!!!!!!!:)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    oyata karadayak nathnam,idak thiyena welawaka hari meka pilinoganna, me adahasa waradi wenna hethu sadaka kihipayakin hari pahadili karanawada,.. oya meka waradie kiyala hithanna hethuwa,,.? eka mata loku udawwak,,.! please ???:):):):):):)

    Methana comment karala thiyena aya mama danna de kiyala thiyena nisa amuthuwen pahadala denna one kiyala mama hithanne na..kohomatath mama kalin kiwwa wage pretha waththu,wimana waththu poddak kiyawanna..godak gatalu walata pilithuru labei..e wagema eka sahodarayek kiyala thibba wage galigamuwe gnanadeepa swameen wahanse munagahenna Bari nan adu tharame unwahansege poth kiyawanna..mamath waradawa watahagena hitapu godak dewal niwaradi karaganna puluwan wuna ewayin..:)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඔලව බන් මකවලවත් හදන්න බෑ... මන් මුකුත් කියන්නෑ...
    ඔහොම්මම හිතාගෙන මැරෙන දවස වෙනකන් හිටහන් මිත්‍යාව වපුරන් නැතුව
    තෙරුවන් සරණයි.......!!!!!!!!:)

    :yes::yes: Oya sharma01 kiyana ulamata jathiyak agamak na..suddiyange pamporiya gagaha inna hiwalek Oya..:angry::angry:Oya wage olamottalayanta uththara denna nodi inna eka thamai nuwanata huru..:)
     
    ඒ කාලේ බුදු රජාණන්වහන්සේ විසින් තම දියුණු කල ඥාණ තුලින් අවබෝද කර ගත්ත ඇතැම් සරල දෑ වර්තමානයේ සංකීර්ණ තාක්ෂණ උපයෝගීකරගෙන ඔප්පු කරලා තියෙනවා,.. උදා හරණයකට වෙන පුද්ගලයෙකුගේ සිත කියවීම,මනසින් යමක් පාලනය කිරීම.(තවම ප්‍රාථමික මට්ටමේ මේවා නම් තියෙන්නේ) ඉතින් එහෙම වෙන එකේ මේ වගේ දෙයක් වෙන්න බැරිද , ?

    බෑ කිසිසේත්ම බෑ.
     

    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    මචං උඹේ කතාවෙත් හොඳ අදහස් ටිකක් මතු වෙනවා

    1. බුදුදහමට අනුව යක්ෂයන්, ප්‍රේතයින්, කුම්බාණ්ඩයන්, භූතයින් ඇසට නොපෙනේ,. විද්‍යාවට අනුව වයිරස,බැක්ටීරියා,දිලීර, ඇල්ගි,ප්‍රොටොසෝවා වැනි සතුන්ද ඇසට නොපෙනේ ..

    2. නමුත් උන් වහන්සේ ක්ෂුද්‍රජිවින් ගැන කිසිදු සදහනක් කර නොමැත,.

    3. එම ජීවින් අපගේ සිතේ ඇදී ඇත්තේ අඩි 10ක් 12ක් උස ,උල් දත් ඇති ,කළු,විශාල මුඛයක් ආදී විවිද විරූපී හැඩ ඇති,සාමාන්‍ය ජීවින් ට වඩා තරමක් වෙනස් සතුන් ලෙසය.



    මම දරන මතයත් විස්තර කරන්නම්.
    ඉස්සෙල්ම 2න් පටන් ගමු.
    2. මහා මංගල සුත්‍රයේ ලෝකයේ ඉන්න සුයලුම සතුන් ගැන විස්තර වෙනවා "දීගාවා යේ මහන්තාවා මජ්ජිමාරස්ස කානුකතුලා දිට්ටාවා යේව අද්දිට්ටා යේක දුරේ වසන්ති අවිදූරේ බුතාවා..." ඕකේ අද්දිට්ටා (ඇසට නොපෙනෙන) කොටසට තමයි කෂුද්‍ර ජිවින් ඇතුලත් වෙන්නේ.

    3. ආනන්ද හාමුදුරුවෝ රාහුල හාමුදුරුවෝ පෙරේතයින් දැකපු අවස්තා ඕන තරම් තීනවා.මේ මට මතක ඒවා. හරියට story එක sure නෑ. රාහුල හාමුදුරුවෝයි ආන්ද හාමුදුරුවොයි යනකොට රාහුල හිමි ගිජ්ජ කූඨ පර්වතේදි කපුටු වේශයෙන් හිටපු පෙරේතයෙක් දැකල හිනාවෙලා. හැබැයි මේක ආනන්ද හාමුදුරුවෝ දැක්කේ නෑ (මොකද රහත් වෙලා නෑනේ). පස්සේ බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවම වැඩේ පැහැදිලි කරල දීල තීනවා. තවත් වෙලාවක දැකල තීනව ගෑනු කෙනෙක් ළමයි ප්‍රසූත කරල එවෙලෙම කනවලු. ඒකත් දැකල තීන්නේ රහත් වුන කෙනෙක්. මෙක සාමාන්‍ය අය දැකල නෑ මොකද දෙවියන්ට වගේම ප්‍රේතයන්ටත් තීන්නේ සියුම් සිරුරු.

    දෙවියන් ගැන කතාකරොත් මහා මංගල සූත්‍රෙය්දිද කොහේද දෙවියන් පොලවට එනකොට පොලවට ගැලපෙන විදියට රලු සිරුරක් මවා ගත්තා කියල කියනවා. ඒත් පොලවට සිර්ර කිඳාබහිනවලු.(ගිලෙනවා වගේ)


    1. මෙන්න මෙහෙමයි මම හිතන්නේ. යක්කු පෙරේතයො වගේම දෙවියෙන්ගේ සිරුරු ගැනත්. මොවුන්ගේ සිරුරු හැදිලා තීන්නේ gas, plasma එකක් වගේ දෙයකින් වෙන්න පුලුවන් මැද හිඩැස් තීන (අංශු අතර දුර වැඩියි). අපි අර Chemistry වලදී කතා කරන්නේ ගන-> ද්‍රව-> වායු-> ප්ලාස්මා->.... එන්න එන්න අංශු අතර පරතරය වැඩි වෙනවනේ. මොවුන්ගේ සිරුරු හැදිලා තීන්නේ ඕකේ දැනට සොයා නොගත්තු දියුනු සියුම් විදියකට වෙන්නත් පුලුවන්. අර දෙවියන් ආපු වෙලාෙවේදි සිරුර පෘතුවියට ගැල පෙන්න හදා ගත්තා කියනවනේ. එතකොට උනේ වායුව--> ගන තත්වයට පත් උනා වගේ, සිරුරේ භෟතික ස්වරූපය වෙනස් කරගැනීම.
    අර පොලවට ගිලුනා කියන එකත් මේකෙන් පැහැදිලි කරන්න පුලුවන්. වතුර පොලවට උනනවා වගේ අර අංශු ඇත් උන සිරුරත් පොලවට උනනවා. රහත් උනාම සිත දියුනු වෙනවානේ එතකොට මේ ගන තත්වයට පත් නොවුන සියුම් සිරුර දකින්න ඇස සංවේදී වෙනවා වෙන්න පුලුවන්.
    අපි අර අහල තීනවනේ පෙරේතයන් බෝතල්, කුප්පි වලට දැම්මම සුදුපාටට පේනවා කියල. අපි chemistry වලත් ඔය වැඩේ කරල තීනවනේ. සිලිංජරේට වායුව දාල තද කරන කොට, පරිමාව අඩුවෙලා වායුවේ වර්නය පේනවා. කුප්පියෙත් උනේ ඕකමයි වැඩි පරිමාවක් ගන්න පෙරේතයා කුප්පියට තද කරාම උගේ පාට පේනවා.

    අපේ සිරුරට පේතයන් එන එකත් පැහැදිලි කරන්න පුලුවන් උන්ගේ අංශු අපේ ඇඟ් අශුවල වැඩිය ඇතින් පිහිටලා තීන නිසා. අපේ ඇඟට ගිලෙනවා උනනවා. හරියට ස්පොන්ච් එකට වතුර උනනවා වගේ.

    අපි දිගටම මේ සංවාදේ අරගෙන යන් එළකිරි මචං!






     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උඔලව බන් මකවලවත් හදන්න බෑ... මන් මුකුත් කියන්නෑ...
    ඔහොම්මම හිතාගෙන මැරෙන දවස වෙනකන් හිටහන් මිත්‍යාව වපුරන් නැතුව
    තෙරුවන් සරණයි.......!!!!!!!!:)

    ඔය ශර්ම කියන පොරට බටහිර මේනියාව ... පොඩ්ඩක් මොංගල් , භාගයක් ලකෙන් පුයිට් .. ඒ උනාට මෙතන අර ඌ අර පෙරේතයෝ ගැන කියල තියෙන කතාව හරි කියල තමයි මම නං හිතන්නේ ... :) අනිත් ඒවා නං ඌ දරන විශ්වාස :D
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ මෙකත් විකියෙන් හම්බ උනේ. මේකේ කියන විදියට හැකර් කියන එක ඇත්ත වෙන්න පුලුවන්. ඒ කියන්නේ එකම ලෝකය විවිධ තල (ලෝ්ක) වල ජීවීන්ට ජීවත් වෙන්න පුලුවන්. ඒ ඒ ලෝකය තීරණය වෙන්නෙ ඒ ඒ සත්වය‍ාගේ මානසික මට්ටම අනුව.

    A world is not, however, a location so much as it is the beings which compose it; it is sustained by their karma and if the beings in a world all die or disappear, the world disappears too. Likewise, a world comes into existence when the first being is born into it. The physical separation is not so important as the difference in mental state; humans and animals, though they partially share the same physical environments, still belong to different worlds because their minds perceive and react to those environments differently.

    https://en.wikipedia.org/wiki/Buddhist_cosmology
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බූතයෝ ඉන්නෝ නෑ කියන්නෑ ඒත් ඒවා ගැන
    වැඩියෙන් හිතනකොට ගොඩක්ම මිනිහෙකුගේ හිත තමා බලපාන්නේ ඔය වගේ
    ඒවට ඉතින් හිත පාලනේ කරගන්න පුලුවන් මිනිහා දිනුම් :D