ඇත්තම ලංකාවේ උගත්තු නුගත්තුද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,464
    100,522
    113
    මට සිරාවට අපරාදෙ කියල හිතෙනව උන්ගෙ බ්‍රාන්ච එකකට ගිහින් ගන්න තිබ්බ ආතල් එක ගන්නෙ නෑතුව එක එතනින් යවන්න බිල්ඩිම අයිති එකාව අවුස්සපු එකට. ගිහින් රෙකොඩින් පාරක් දාල තියාගත්ත නන් අද සෑහෙන ආතල් එකක් ගන්න තිබ්බ. :P:P
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දන්න University Lecture කෙනෙක්ට කෝල් කරලා කරලා උ MTFE දැම්ම ලක්ෂ 13 අයින් කෙරෙව්වා එකෙන්...

    උ අද කියනවා කලින් එකේ පහුවෙලා ගිය නිසාලු අවුල් ගියේ කියලා Beecoin පිරමීඩෙකට සල්ලි දාලා

    ඉතින් හිතපන්කෝ උගේ උගත්කම, උ කෙලින්ම දන්නවා අලුත් එක පිරමිඩයක් කියලා...

    ඇත්තටම ලංකාවේ උනුත් දැන් බලන්නේ පිරමීඩ් එකකින් හරි සල්ලි හොරා කන්න..

    සිංහලු මෝඩ හරක් නෙමෙයි බං.
    උනුත් ගේමක් ගහන්නේ.
    හොඳටම දන්නවා මොකක්ද වෙන්නේ කියලා.
    බබාලා නෙමෙයි.

    තාමත් මහින්ද මහත්තයාට මිනිස්සු ආදරෙත් ඒකයි.
    මොනවා උනත් තමන්ට වැඩක් ගන්න පුළුවන් මුගෙන් කියලා දන්නවා.
     
    • Like
    Reactions: AlphaVille

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,883
    3,384
    113
    University Lecture kenek une kohomada loq IQ nam?
    IQ and EQ kiana dekama ona. EQ (Emotional Intelligence Quotient) kiana eken tamai godak welawata street smart wenne. IQ ekat ekata balapanawa, et godak welawata IQ ekedi katha karanne book smart. IQ ekak witarak tiyena ekek Igenatattu de practically apply karannat dannawa, et minissu ekka deal karanna, tamun issaraha inna eka mokaatada ennea wage dewal terenne naa. anika tamai Learning ability kiyanne wenama skill ekak. padam karanna ona krama, mataka tiyaganna krama train wuna ekekta igenaganna puluwan. Learning ability tibba paliyata hondama IQ ekak tiyena ekek wenne naa. IQ ekak tibba paliyata uge learning ability eka honda wennet na. samahara high IQ tiyena un innawa igenaganna amaru. samahara igenaganna puluwan un innawa IQ adu.

    lankawe godak inne, katapadam karala, revision class gihin A/L goda dagena normal IQ ekak ekka learning ability eka wedipura tiyena un. ehema un itin syllabus eka repeat karanawa witarai. out of the box hitanna baa. Ehema unge itin PHD gehuwat gonkama yawanna baa.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඔය වගේ උන්ට නම් හොඳ වැඩේ කියන්න තින්නේ .
    ඕකුන් නොදැන නෙමේ දන්නේ සල්ලි ගාන cover කර ගන්න හිතාගෙන දාන්නේ දැන . අන්තිමේදී සෙට් එකකට කෙල වෙන බව .
    ඔය වගේ උන් හොරකන් නොකරන්නේ කරන්න අකමැති කමට නෙමේ පොලිසියට අහු වෙනවට ,සමාජෙන් කැපිලි එන නිසා
     
    • Like
    Reactions: xVOLDYx

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    මේක තමයි හේතුව. තමන්ගේ විශයෙන් උඩට ගියාට finance පැත්ත ගැන අවබෝධයක් නැති උන් ඕන තරම් ඉන්නව.
    :yes: :yes:

    mama danna Doc kanake damma 75 laks MTFE. 60 laks scammed

    manussya patta ma waddake eyage field ekan. But Finance side ekee decision gannema gon widiyata :no:

    Fast 3 cycle kiyala magulakatath ahuu unaa but padama igena gatte na.

    oya wagema thama credit card hariyata use karala nathuwa lanakwe kochara winsa wecha doctors la engineers la innawada
     
    • Like
    Reactions: dilann

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    IQ වල නෙමෙයි අවුල . සල්ලි මදිකම බන් . උන්ට කරන රස්සාවෙන් අයින් වෙන්න ආසාවක් නෑ වැඩි පඩියකට යන්න උන්‍ට ඕනේ අයිස් ගහන ගමන් ඉක්මනින් සල්ලි හොයන්න ක්‍රමයක්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,464
    100,522
    113
    මේක තමයි හේතුව. තමන්ගේ විශයෙන් උඩට ගියාට finance පැත්ත ගැන අවබෝධයක් නැති උන් ඕන තරම් ඉන්නව.
    අනික ලංකාවේ උන්ට bank වලින් investment options තව දෙන්න ඕනි. FD වගේ දෙයක් මේ වගේ කලෙකට මදි. Bank update මදි ඒකයි ලොකුම අවුල් ල.

    ඒලුතෙන් Money Mark account නං තියෙනවා දැන් ඒවත් හොදයි. ඒත් තව option දෙන්න ඕනි.
     
    • Like
    Reactions: acryan

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මම දැ කරන්නේ මේ රස්සාව, ඒ කාලේ මේ මේ විශයන් මොකට ඉගැන්නුවාදා දන්නේ නෑ අපරාදේ ඒවා ඉග්න ගත්තේ කියලා කියන උං අයිති වෙන්නේ ඔය ගොඩට... මොකද ඉගන ගන්නේ රස්සා කරන්න විතරක් නෙවෙයි, ජීවත් වෙන හැටි දැන ගන්න... එක එක හිපාටුවන්ගේ බොරු වලට අහු නොවී ඉන්න ඕන දනුම ගන්න... විද්‍යාවට වයිරස් ගැන මූලික දැනුම ගත්ත එකා ධම්මික පැනියට අහු වෙන්නේ නෑ... කොමස් කරල බේසික් ඉක්නොමික්ස්, බිස්නස් ගැන ඉගන ගත්ත එකා සල්ලි ස්කෑම් වලට අහු වෙන්නේ නෑ... ඇග්‍රි කල්චර් ලාවට හරි ඉගන ගත්ත එකා 100% කාබනික වගා කරලා රටක මිනිස්සුන්ට කන්න දෙන්න පුලුවන් කියල විශ්වාස කරන්නේ නෑ...

    හැබැයි ඔය ඔක්කොම දැන ගෙන තේරුම් ගෙන ඕවා ප්‍රොමෝට් කරපු උං ඉන්නවා නේද??? උක් නූගත් වත් බුද්ධිය අඩු කම වත් නෙවෙයි, ඒ උන්ගේ කුපාඩි කම... ඔය ලෙක්චරර් කුපාඩියෙක්... ඒක තමයි කියන්නේ ඊලග එකට කලින් ජොයින් වෙන්න ඕන කියලා... ඌ දන්නවා කලිං සෙට් උනොත් යට උන්ට කෙල වෙන සල්ලි වලින් ගානක් උට එනවා කියලා...
     
    • Like
    Reactions: Thoththa_Baba

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    WuZ09p8.jpg


    විශාල විනාශයක්.

    සමහර අය මේකෙන් පස්සේ කවදාවත් ගොඩ එන්නෙ නෑ.
     
    • Like
    Reactions: Thoththa_Baba