ඇත්තෝ කති බොති සුකති

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මගෙ යාලුවෙක් අවුරුදු 40ක විතර ගයත්රි ඩයස් වගේ ලුක් එක තියෙන කොළඹ බිස්නස් ෆැමිලි එකක ලස්සන ගෑනු කෙනෙක් එක්ක පොඩි එෆෙයා එකක් පටන් අරගත්ත දැනට ඖරුද්දකට විතර කලින්, හස්බන් කොරෝනා පලවෙනි රැල්ලෙන්ම ලෙෆ්ට් වෙලා. මුල් කාලෙදි හෝටල් වල හම්බුනත් පස්සෙ මූ ගෙදරට ගිහින් නයිට් ඇදලා එනවා ඒනිසා ගෙමක් නැතිව . ඒ ගෑනුකෙනාට දුවෙකුත් ඉන්නවා, තුන්දෙනා ට්රිප් එහෙමත් ගියා .මන් හිතුවෙ වැඩේ යන විදියට යන විදියට මූ ඇන්ටිට කරගහයි කියලා. ඊයෙ එයාගෙ දුවගෙ 19වෙනි උපන්දිනේදි ගෙදර තිබිල පොඩි පාටියක්, මූ ඒ කෙල්ලට ප්රපෝස් කරන ෆොටෝස් වගයක් වට්සැප් ස්ටේටස් දාලා මුද්දකුත් දික්කරගෙන:dull:. කෙල්ලගෙ අම්මත් කැමතියි වගේ සම්බන්දෙට. :eek:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    Mindy Kaling Hug GIF by NETFLIX
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    එහෙමද @Mohowk

    දාපංකෝ ඉතින් ඇන්ටිගේ ෆොටෝස්
    ba :rolleyes:
    Ado ? Who is this lucky mofo
    :rolleyes:
    නැන්දම්ම මුලින් ටෙස්ට් කරන්න ඇති
    ewage
    Ekane bn ganu kiyanne maha jara jathiyak. Sathapahakata wishwasa karanna ba
    un dennage waradakuth na ban
    Ado Glitch kiyanne mohowkge athmeda?

    :ROFLMAO: :ROFLMAO:
    GTRZ kiyanneth man thamai, eke paswor amathaka nisa meken enawa
    open mind minissu ohomai.
    badeem naha ban 😝
    ane manda ban
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    මගෙ යාලුවෙක් අවුරුදු 40ක විතර ගයත්රි ඩයස් වගේ ලුක් එක තියෙන කොළඹ බිස්නස් ෆැමිලි එකක ලස්සන ගෑනු කෙනෙක් එක්ක පොඩි එෆෙයා එකක් පටන් අරගත්ත දැනට ඖරුද්දකට විතර කලින්, හස්බන් කොරෝනා පලවෙනි රැල්ලෙන්ම ලෙෆ්ට් වෙලා. මුල් කාලෙදි හෝටල් වල හම්බුනත් පස්සෙ මූ ගෙදරට ගිහින් නයිට් ඇදලා එනවා ඒනිසා ගෙමක් නැතිව . ඒ ගෑනුකෙනාට දුවෙකුත් ඉන්නවා, තුන්දෙනා ට්රිප් එහෙමත් ගියා .මන් හිතුවෙ වැඩේ යන විදියට යන විදියට මූ ඇන්ටිට කරගහයි කියලා. ඊයෙ එයාගෙ දුවගෙ 19වෙනි උපන්දිනේදි ගෙදර තිබිල පොඩි පාටියක්, මූ ඒ කෙල්ලට ප්රපෝස් කරන ෆොටෝස් වගයක් වට්සැප් ස්ටේටස් දාලා මුද්දකුත් දික්කරගෙන:dull:. කෙල්ලගෙ අම්මත් කැමතියි වගේ සම්බන්දෙට. :eek:
    කවදාා හරි අමිමා දුවට කියයි " That is not how he used to do with me " කියලා, කොහොමද එතකොට ? 😜😜
     
    • Like
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    වාසනාව යකෝ වාසනාව
    ඕව කොච්චරකල් තියෙයිද දන්නෙ නෑ බන්. අවුරුදු 19දි ගන්න තීරණ ඉක්මනට වෙනස් වෙනවා

    19 කෙල්ල මහතයි ද? ඇදන් හිටියෙ රෝස පාට ඇදුමක් ද
    :D :D:D
    udeta wediyen nida ganna epa kiyanne oka thamai
    ai nidagattama kaali setwenawada
    ------ Post added on Aug 5, 2022 at 11:40 AM