මගෙ යාලුවෙක් අවුරුදු 40ක විතර ගයත්‍රි ඩයස් වගේ ලුක් එක තියෙන කොළඹ බිස්නස් ෆැමිලි එකක ලස්සන ගෑනු කෙනෙක් එක්ක පොඩි එෆෙයා එකක් පටන් අරගත්ත දැනට ඖරුද්දකට විතර කලින්, හස්බන් කොරෝනා පලවෙනි රැල්ලෙන්ම ලෙෆ්ට් වෙලා. මුල් කාලෙදි හෝටල් වල හම්බුනත් පස්සෙ මූ ගෙදරට ගිහින් නයිට් ඇදලා එනවා ඒනිසා ගෙමක් නැතිව . ඒ ගෑනුකෙනාට දුවෙකුත් ඉන්නවා, තුන්දෙනා ට්‍රිප් එහෙමත් ගියා .මන් හිතුවෙ වැඩේ යන විදියට යන විදියට මූ ඇන්ටිට කරගහයි කියලා. ඊයෙ එයාගෙ දුවගෙ 19වෙනි උපන්දිනේදි ගෙදර තිබිල පොඩි පාටියක්, මූ ඒ කෙල්ලට ප්‍රපෝස් කරන ෆොටෝස් වගයක් වට්සැප් ස්ටේටස් දාලා මුද්දකුත් දික්කරගෙන
. කෙල්ලගෙ අම්මත් කැමතියි වගේ සම්බන්දෙට. 
. කෙල්ලගෙ අම්මත් කැමතියි වගේ සම්බන්දෙට. 



