ඇත්ත ආදරේ වෙනුවෙන්.... මේ thread එක !!!

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    mamath support.....:):)
    Udawwak kiyala mage kellawa ehema illanna epa onna....:lol::lol::lol::lol:
     
    Last edited:

    De legend

    Member
    Dec 24, 2010
    45
    2
    0
    mama eka parak eyagen ahuwa eda eya OMG kiyala hina wela giya.....eeta passeth eya mage diha bala bala hitiya thamath innawa bt mata thawa sarayak eyagen ahanna mokado wage.....mage yaluwek oya girlge yaluwekwa dagena inne...e girl qwalu man ahapu girl mata kamathi kiyala..bt mata eka danaganna one eth thawa sarayak ahanna mokado wage ekai awula..anika a/lliannath one 2011...mata meka hinda padam karannath hitha set karaganna amarui...man mokada karanna one........mata meka nawaththannath ba coz man mechchara kalekata elle kiyala mareegena adare kare meyata witharai....man mokada karanne..plzzzz ek frnds i need ur hlp :):):)
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@

    apo ban simple prashnayak ne. kellath kamathi nan thawa monada ahapan. :) 1 paarak newei kellonta epaa wenakanma ahala anthimata mala karadaretama y aalu wena kelloth inne, ;)
     
    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    මම හිතන්නෙ රස්සාවක් අහෙම හොයාගෙනම එ ගෑනු ලමයගෙ ගෙදරට කිවුවනම් වඩාත් හොදයි කියල...

    මම එලකිරි එකෙ ඉන්න හෑම කෙනෙකුටම දෙන උපදෙශයක් තමා රස්සාවක් කරල ස්තාවර වෙනකම් බදින්න එපා...
    තාම ඔගොලො පොඩි ලොකුවට හිතුවට

    ඔයා විතරක් නෙමේ අර අහින්සක ගෑනු ලමයටත් ඔයාව තාත්ත කෙනෙක් කරන පොඩි එකාටත් දුක් විදින්න වෙයි ඔයා ස්තාවර නෑත්නම්...

    eeka aththa machan, mamath ekagai
     
    De legend

    Member
    Dec 24, 2010
    45
    2
    0
    apo ban simple prashnayak ne. kellath kamathi nan thawa monada ahapan. :) 1 paarak newei kellonta epaa wenakanma ahala anthimata mala karadaretama y aalu wena kelloth inne, ;)

    hmmmmmm aya sarayak try karanam hari ne..hamoma okama thama kiyanne bt nikan mokado wage thawa sarayak ahanna ekai seen 1...eyath nikan balanne aya sarayak ahai ahai wage ona deyak wenna kiyala aya ahala danawa ne...thnxxx nilanga06
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    hmmmmmm aya sarayak try karanam hari ne..hamoma okama thama kiyanne bt nikan mokado wage thawa sarayak ahanna ekai seen 1...eyath nikan balanne aya sarayak ahai ahai wage ona deyak wenna kiyala aya ahala danawa ne...thnxxx nilanga06

    aniwaa machan. hariyannama kiyala prarthana karanawa oon.WC bro. :)
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    අපිත් ඉන්නවා ඔනි දෙයකට ............
    දිගටම කරගෙන යමු..........
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    mama eka parak eyagen ahuwa eda eya OMG kiyala hina wela giya.....eeta passeth eya mage diha bala bala hitiya thamath innawa bt mata thawa sarayak eyagen ahanna mokado wage.....mage yaluwek oya girlge yaluwekwa dagena inne...e girl qwalu man ahapu girl mata kamathi kiyala..bt mata eka danaganna one eth thawa sarayak ahanna mokado wage ekai awula..anika a/lliannath one 2011...mata meka hinda padam karannath hitha set karaganna amarui...man mokada karanna one........mata meka nawaththannath ba coz man mechchara kalekata elle kiyala mareegena adare kare meyata witharai....man mokada karanne..plzzzz ek frnds i need ur hlp :):):)

    තව පාරක් බය නතුව අහන්න ...
    කොහොමත් කෙල්ලො එකපාරම කෑමතිකියන්නෙ නෑ.. ටිකක් ගනන් උස්සනව...
    අනික කෙල්ලො කෑමති කොල්ලෙක් කෙලින්ම ඈවිත් අහනවනම්
     
    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0

    තව පාරක් බය නතුව අහන්න ...
    කොහොමත් කෙල්ලො එකපාරම කෑමතිකියන්නෙ නෑ.. ටිකක් ගනන් උස්සනව...
    අනික කෙල්ලො කෑමති කොල්ලෙක් කෙලින්ම ඈවිත් අහනවනම්
    මමත් කියන්නේ ආයිත් සේරයක් අහල බෙලුවොත් හොදි කියල..
    එත් උබට කෙලින් අහන්න බයය් නම් ක්‍රම 2ka 3k තියන..:yes::yes::yes::yes::yes:

    එක උඹ උබේ යාළුවගේ කෙල්ලට කියල උබේ කෙල්ලත් එක්ක phone එකේ හරි කතාකරන්න පුළුවන් ක්‍රමයක් හොයාගනින්...

    mobile phone එකක් පාවිචි කරනවනම් number එක උනත් අහන්න පුළුවන්.. කෙමතිනම් අනිවාර්යෙන් දෙය.. :love::love::love::love::love:

    natthanng ඉතින් ඉතුරුවෙලා තියෙන්නේ 1990 ගැන වල පාවිච්චි කරපු method එකම තමය්.

    ඒ කියන්නේ love letter එකක් ලියල දීපන් යාළුවා මගින්... :love::love::love::love::love::love:
    නෙට්ටන්ග් ඉතින් උබට කෙලින්ම අහන්න වෙනවා..
    :(:(:(:(:(:(:(
     
    මචන් තමන් ආදරය කරන කෙනාගෙන් තමන්ට කෙලින් අහන්න බරි ඈයි??

    කෙල්ල අකමෑති වුනොත් සමාව ඉල්ලලා එනව එක සාමනයයි මචන්...
    මම හිතන්නෙ හොදම විදිහ කෙලිනම අහන එක කියල.. කෙල්ලො ආසයි එ වගෙ ග්ඩ්ස් තියන කොල්ලන්ට
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    machan adare case godaiii... niyama thread ekak... hamadama bump unath no prob... :D
    waliyakata unath set wenawanam maxxa kollo tika :D mokada adare karanakota ahaka inna unge wali case enawane :D
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මචන් තමන් ආදරය කරන කෙනාගෙන් තමන්ට කෙලින් අහන්න බරි ඈයි??

    කෙල්ල අකමෑති වුනොත් සමාව ඉල්ලලා එනව එක සාමනයයි මචන්...
    මම හිතන්නෙ හොදම විදිහ කෙලිනම අහන එක කියල.. කෙල්ලො ආසයි එ වගෙ ග්ඩ්ස් තියන කොල්ලන්ට

    sira... boruwata pal kara kara inne nathuwa oya wachane kiyala dapuwama unswer ekath labenawa hithatath fit... :):)

    anika gani wage kellekma ahanakan inna eken wenne kella ape kare yanna hadanawa... adambara kamath wadiiii ne .... e nisa adambara kama thiyenakota ela pirimiyek wage gihin ma i love u kiuwanam goda...

    samaharak wita darunu praharayakata bajanaya wennath pul;uwan :dull: