ha ehenan mulinma man prashnayak dennanda? mage yaluwek hithanawa yaluwage girl ge amma yaluwawai girl wai wen karanna mona hari karala kiyala. ammata ona girl wa ammage yaluwek ge puthek ta bandala denna. me dawas wala api bahala wada oya karapu 1 ain karanna thanak hoyanna. deepanko help 1k ehema thanak dannawa nan,. habai aththa thanak.
ඇත්ත ආදරේ
මට නම් තාම හම්බවෙලා නෑ ඔය කියන දේ...
ඕක තියෙන්නෙ පොත්වලයි ෆිල්ම් වලයි විතරද මන්දා...![]()
මටත් තියෙනවා ප්රශ්නයක්
මන් මීට අවුරුද්දකට විතර කලින් Girl කෙනෙක්ට ආදරය කළා ගොඩක්. ඒත් එයා කවදාවත් මාව පිළිගත්තෙ නෑ වයස ප්රශ්නයක් කියලා(මං එයාට වඩා වයසින් අඩුයි).එයා මගෙ හිත රිදෙන දේ කළා ගොඩක්. මට කෙලින්ම කිව්වා එයා වෙන කෙනෙක් ගැන කැමැත්තෙන් ඉන්නවා කියලා . මන් හොයලා බැලුවා එයා හොද කෙනෙක් නෙමෙයි . ඉතින් මන් කිව්වා ඔයාට හොද කෙනෙක් එක්ක යාළුවෙන එක ඔයා ගෙ කැමැත්තක් . ඒත් ඔය කෙනා නම් හොද කෙනෙක් නෙමෙයි කියලා. කොහොම හරි ඒක උනේ නෑ
ඒත් ළගදි ඉදන් මට තේරෙනවා මෙයා මට කැමතියි වගේ මට මොකද්ද කරන්නෙ කියලා හිතාගන්න බෑ
කලින් මට කිව්ව කතාවල හැටියට ආයි අහන්න හිතෙන්නෙත් නෑ ඒත් මං එයාට තාමත් ආදරේ හින්දා ඒක හුඟක් අමාරුයි
මන් මොකද්ද කරන්න ඕනි ?
මචන් මෙහෙමයි නවීන ලොකෙ ඔය වගෙ දෙවල් පිලි නොගත්තට ඔවයි යම් බලපෑමක් නෑතුව්ම නෙමෙයි.. මට එක අත්දෑකීමෙන් කියන්න පුලුවන්..
උබට ඔයගෙන යම් උදවුවක් ඔනෙනම් මට පෞද්ගලිකව දන්වන්න..
මාලබෙ සහ හොරන පත්තෙ තියන ඔහොම තෑන් දෙකක් මොනාහරිදෙයක් කරලනම් එ කරපු අයගෙ නම් පවා කියනවා...









නෑ මචන්..
එහෙම ආදරෙ අපි කාගාවත් තියනවා නමුත් අපි කවුරුත්ම එක හොයාගන්නෙනෑ.....
අපි ආදරය කිය කියා රාගය කියන මිරිගුව පසුපස දුවනව මිසක් අදරය සොයාගන්න උවමනාවකුත් නෑ...
උබටම මෙක තෙරෙයි උබෙ බොක්කට කෙලෙක් වදිච්චදාට
NILANGA06 you can contact him through PM![]()
hari ban mama Nilangata wisthara kala... sarthaka asarthaka bawa kiyai








NILANGA06 you can contact him through PM![]()
hari ban mama Nilangata wisthara kala... sarthaka asarthaka bawa kiyai

එලකිරි කෑල්ලක් නැද්ද දා ගන්න![]()