ඇත්ත කතාවක්... වෙලාවක් තියෙයිනම් කියවපල්ලš
පුංචි කෙල්ලෙක්ට ආදරේ කිව්වාම එකි උබව මුලු ලොකේම කරගන්නවා..
උබ රුම් යන්න කථා කරනකොට බෑ කියනවා..
එතකොට උබ ආදරය ගැන ලොකු වදන් දෙනවා..
අවසානයේ ඒ කෙල්ල උබ එක්ක රූම් එකට එනවා..
කෙල්ලව තුරුලු කරන් යට ඇදුම් ගලවන්න තවත් ආදර වදන් ගොඩාක් උබ දෙනවා පුතේ.
.කෙල්ල කියනවා දිව්රන්න මාව දලා යන්නේ නැහැ කියලා..
පුතේ උබ දිව්රනවා..
මොකද නැත්නම් උබට පුතේ කෙල්ලගේ යට ඇදුම් ගලවන්න බැහැ..

ආශාවන් සියල්ල ඉශ්ට වෙනවා..
කෙල්ලගේ නිරුවත් පින්තුර ටිකතුත් ගන්නව..
නැත්නම් හොරෙන් විඩියෝ කරනවා..

ටික දවසක් යනවා.කෑවාට පස්සේ එකෙ රහ දන්න නිසා අර කෙල්ලගේ වටිනාකම උබට ටික ටික අඩුවෙනවා..
කෙල්ල පිස්සියක් වගේ උබ පස්සේ එනවා..

උබ මොකද කරන්නේ ගෙනිය්නව රුම්..කනවා හොදට...
එකිත් උබට ආදරේ නිසා එනවා..

අවසනයේ උබේ වෙනස කෙල්ලට තෙර්ව්නවා..ඔන්න රන්ඩු පටන් ගන්නවා..
උබ වෙසි....
කෙල්ල මෙච්චර කාලයක් උබේ කටින් ඇහුවේ සුදු මැනික,සුදුහාමිනේ,වස්තුව කියලා..ඒ කට්න් වෙසි කියනකොට අර පුංචි කෙල්ලගේ පපුව හොස් ගලා පිච්චෙනවා..
අනෙ අයියේ ඇයි මේ....
කෙල්ල අසරනයි..
මට උබ එපා...
කෙල්ලගේ මුලු ඇගම වෙවුලනවා..පුංචි ඇස් කදුලින් පිරෙනවා..
උබ වීරයා වාගේ කෙල්ලව මග හරිනවා..

අර කෙල්ල එදා ඉදන් ගිනිගොඩක..කාලයක් ගිහින් උබ අයේ දකිනවා එකිව..

තව පාරක් කන්න ආස හිතෙනවා.
.උබ යනවා පස්සෙන්..
එකී බෑ කියනවා..උබේ ප්ටෝ විඩියෝ දානව ඉන්ටර්නෙට්..අනේ අර අහිංසක කෙල්ල උබ එක්ක එනවා..උබේ යලුවන්ටත් ඒ කෙල්ලව දෙනවා..අවසනයේ කෙල්ල බඩුවක් වෙනවා....

උබලා දන්නේ නැහැ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දුවෙ හදන්න විදින වෙදනාව..
කාගේ වුනත් ආසවෙන් හදපු අහිංසක දරැවෙක් නෙද මචං
පුංචි දෝනි ටික ට්ක උස්මහත් වෙනකොට ඒ අම්ම තාත්තා පුදුම සතුටක් ලබන්නේ..
කරදඩු උස් වුන තමන්ගේ දුව තාත්තාගේ මුලු ලොකේම,

පුංචි කෙල්ල තමයි අම්මාගේ තාත්තගේ හුස්ම ටික.

ඇයි විනාශ කරන්නේ කෙල්ලෙක්ගෙ ජිවිතයක් එහෙම
..ඔයි පව් කවදා ගෙවල ඉවර කරන්නද..
පිරිමිකම ද බන් ඕක...
ආදරේ කරන කෙනාව බදානකම් කෙල්ලෙක් විදියට තායා ගනින් හුත්තො
එහෙම කරත් පන වගේ ආදරේ කර කෙල්ලව දාලා යන්න එපා.
.. උබ ලග ඉන්නකම් ANGAL වෙන්නයි උබේ දේ කරගත්තට පස්සේ #බඩුව වෙන්නයකෛල්ලො සෙල්ලම් බඩු නෙවෙයි බන්...
ඒ කෙල්ල උබේ වගේම අම්මා කෙනෙක්ගෙයි තාත්තා කෙනෙක්ගෙයි මුළු ජිවිතේම කියලා මතක තියා ගනින්...
Issuwe FB eken

rep++
+6