ඇත්ත කතාවක් ෆේක් එකකින්

Pinguththara

Member
Dec 7, 2018
16
1
0
ඇත්ත කතාවක් ෆේක් එකකින්

මගේ අයියා නාවික හමුදා සෙබලෙක්. දැනට වැඩ කරන්නේ ත්‍රිකුණාමලයේ. මාසෙකට දවසක් දෙකක් තමා අයියා ගෙදර එන්නේ.. අයියා බැදලා නැහැ.. ඒත් යහළු වෙච්ච ගැහැණු කෙනෙක් ඉන්නවා අපේ ගමේ. අයියට වයස 30යි. ර ගැහැණු කෙනාට 27යි. දෙන්නා පොඩි කාලේ ඉදන් ආදරෙන් හිටියා. අයියා නේවි එකට ගියෙත් ඒ ගැහැණු කෙනාව බදින්න ඕනා නිසා. එත් දැන් අයියා වෙනස්වෙලා කියලා ඒ ගැහැණු කෙනා අපේ ගෙදර ඇවිත් කියනවා. අම්මටත් මටත් ඒ වෙනස දැනිලත් තියනවා. අයියට ත්‍රිකුණාමලයේ ගැහැණු ළමයෙක් සෙට් වෙලා කියලා අපි හිතුවේ.. අම්මගේ කරදරේ නිසා මම ඊයේ ත්‍රිකුණාමලයේ ආවා.. දැන් ඉන්නේ එහෙ. හරිම රස්නේ පලාතක්. මෙහෙ කෑම එකක් ගන්නවත් කඩයක් නැහැනේ.. ත්‍රිකුණාමලය කිව්වම මම හිතුවේ ලොකු ටවුන් එකක් කියලා. එත් මේකේ ෆුඩ් සිටි එකෙත් ඇපල් ගෙඩියක්වත් නැහැ.. බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා මුස්ලිම් කඩයක් තිබ්බා එකෙන් කන්න ගියේ.. එකෙත් කන්න පුළුවන් දෙයක් නැහැ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ..
 
NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,607
    21,140
    113
    ඇයි මෙහෙම වෙලා තියෙන්නේ -

    බ්‍රෝ උබට දැන ගන්න ඕනී අය්ය්ට මෙහෙම උනේ ඇයි කියලද? ත්‍රීකුනාමලේට මෙහෙම උනේ ඇ‍යි කියල්ද?
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    Adoooo senal bokkaaaa

    Mokada wenne ban ?

    Koheda inne ?
    මගෙන්ද ඇහුවේ.. ත්‍රෙඩ් එකක් දැම්මා බලහන් රුපියල ගැන.. උබලට පොඩි චාන්ස් එකක් තියනවා ගානක් හොයාගන්න.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Adoooo senal bokkaaaa

    Mokada wenne ban ?

    Koheda inne ?

    ඌ ත්‍රිකුණාමලේ trip එකක් ගිහින්.. එහේ ලස්සන දැක්කම senal ට හිතිල ඒ ලස්සන ගැන කතාවක් ලියන්න... ඒක තමයි ඌ ලියල තියෙන්නෙ.. :rofl:
     
    CreepySD

    Member
    Dec 6, 2018
    191
    16
    0
    ඌ ත්‍රිකුණාමලේ trip එකක් ගිහින්.. එහේ ලස්සන දැක්කම senal ට හිතිල ඒ ලස්සන ගැන කතාවක් ලියන්න... ඒක තමයි ඌ ලියල තියෙන්නෙ.. :rofl:

    :rofl:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මගේ අයියා නාවික හමුදා සෙබලෙක්. දැනට වැඩ කරන්නේ ත්‍රිකුණාමලයේ. මාසෙකට දවසක් දෙකක් තමා අයියා ගෙදර එන්නේ.. අයියා බැදලා නැහැ.. ඒත් යහළු වෙච්ච ගැහැණු කෙනෙක් ඉන්නවා අපේ ගමේ. අයියට වයස 30යි. ර ගැහැණු කෙනාට 27යි. දෙන්නා පොඩි කාලේ ඉදන් ආදරෙන් හිටියා. අයියා නේවි එකට ගියෙත් ඒ ගැහැණු කෙනාව බදින්න ඕනා නිසා. එත් දැන් අයියා වෙනස්වෙලා කියලා ඒ ගැහැණු කෙනා අපේ ගෙදර ඇවිත් කියනවා. අම්මටත් මටත් ඒ වෙනස දැනිලත් තියනවා. අයියට ත්‍රිකුණාමලයේ ගැහැණු ළමයෙක් සෙට් වෙලා කියලා අපි හිතුවේ.. අම්මගේ කරදරේ නිසා මම ඊයේ ත්‍රිකුණාමලයේ ආවා.. දැන් ඉන්නේ එහෙ. හරිම රස්නේ පලාතක්. මෙහෙ කෑම එකක් ගන්නවත් කඩයක් නැහැනේ.. ත්‍රිකුණාමලය කිව්වම මම හිතුවේ ලොකු ටවුන් එකක් කියලා. එත් මේකේ ෆුඩ් සිටි එකෙත් ඇපල් ගෙඩියක්වත් නැහැ.. බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා මුස්ලිම් කඩයක් තිබ්බා එකෙන් කන්න ගියේ.. එකෙත් කන්න පුළුවන් දෙයක් නැහැ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ..

    bus stand eke sinhala kadayak thiyenawa.oyage karumeta wahalada danne na.kema kanna bus halt eka pitipasse sinhala hotel 2,3kma thiyenawa:D
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,332
    16,029
    113
    Colombo

    :yes::yes: