ඇත්ත කතා කරමු.

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඉතාම හොඳයි. ප්‍රශ්නේ අචින්ත්‍ය වූ ලෝක විෂය ගැන තරමක් හෝ නොදැන තර්ක විතර්ක කරන්න යන එක. අන්තිමට නිකන් හතර බීරි කතාව වගේ.

    බුද්ධාගම වැරදි නන් ඒ ගැන කතා කරන්න බැරි මොකද? ඒක මිනිස්සුන්ට තියෙන අයිතියක්. ඔයාල නිකන් තලේබාන් නීති දාන්න හදන්නේ ඔයාලා මුස්ලිම් වගේ අන්තවාදී නිසාද?

    අද යුරෝපය මේ විදියට දියුණුවෙලා තියෙන්නෙ ඒ මිනිස්සු 1500 ගණන් වල ඉදන් තමන් අදහන ආගමේ හරය මොකක්ද කියල තර්ක කරපු නිසා. එයාලත් ඔයාල වගේ තලේබාන් විදියට හිතුවනන් අදත් ඒ මිනිස්සු අදුරැ යුගයේම තමා ඉන්නෙ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බුද්ධාගම වැරදි නන් ඒ ගැන කතා කරන්න බැරි මොකද? ඒක මිනිස්සුන්ට තියෙන අයිතියක්. ඔයාල නිකන් තලේබාන් නීති දාන්න හදන්නේ ඔයාලා මුස්ලිම් වගේ අන්තවාදී නිසාද?

    අද යුරෝපය මේ විදියට දියුණුවෙලා තියෙන්නෙ ඒ මිනිස්සු 1500 ගණන් වල ඉදන් තමන් අදහන ආගමේ හරය මොකක්ද කියල තර්ක කරපු නිසා. එයාලත් ඔයාල වගේ තලේබාන් විදියට හිතුවනන් අදත් ඒ මිනිස්සු අදුරැ යුගයේම තමා ඉන්නෙ.

    ලංකාවේ ගොඩක් බෞද්ධයෝ දැන් එහෙයියෝ වෙලා... ඒ අය හැම වෙලාවකම බලන් ඉන්නේ පිට ඉඳන් කවුරු හරි බොරලු කැටයකින් හරි ආගමකට ගහනවද කියලයි... හැබැයි ආගම ඇතුලේ ඉඳගෙන ආගම අමු අමුවේ විකෘති කරගෙන බුද්ධාගම ව්‍යාපාරයක් කරගත්ත උන් ගැන මීක් සද්දයක් නෑ... මේ දවස්වල සමහර හාමුදුරුවරුන් උපන් දිනේ සමරන්න ග‍්‍රෑන්ඩ් පාටි දානවා... තවත් සමහර හාමුදුරුවරු සිංදු කියනවා... තවත් හාමුදුරුවරු නිකායවලට බෙදිල ගේම ඉල්ලනවා... තවත් හාමුදුරුවරු හද හූනියමම් කරනවා... වඩාත් භයානක එලියේ ඉන්න අලිය නෙවෙයි ගෙදර වහලේ ඉන්න වේයා... මොකද වේයගේ විනාශය අපි දැනගන්නේ අන්තිම තැනට කෙළ වුණාට පස්සේ... අලියගේ විනාශය අපිට කලින් දැන ගන්න පුලුවන්.... කිරියේ ඉන්න ගෝති‍්‍රක බෞද්ධයෝ ඒ වගේ පටු ආකල්ප තියෙන එවුන්... උන් බුද්ධාගම අව්වට වැස්සට තෙමෙන්න දාල ඔහේ නිකං බලාගෙන ඉන්නවා... හැබැයි කවුරු හරි අන්න තෙමෙනවා වේලෙනව ගෙට ගන් කියපුවාම රෙද්ද උස්සගෙන එනවා...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඉතාම හොඳයි. ප්‍රශ්නේ අචින්ත්‍ය වූ ලෝක විෂය ගැන තරමක් හෝ නොදැන තර්ක විතර්ක කරන්න යන එක. අන්තිමට නිකන් හතර බීරි කතාව වගේ.

    :rofl::rofl::rofl::rofl::rofl:

    අචින්ත්‍ය වූ ලෝක විෂය ගැන තරමක් හෝ නොදැන සිව්රක් දාගෙන බිස්නස් එකක් කරන් ඉන්න පුලුවන් නන් ඒ ගැන තර්ක විතර්ක කරන්න බැරි ‍මොකද? කාලාම සූත්රය ගැන ‍පොඩ්ඩක් මතක් කර ගන්න.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    True
    buddagama nisa kisima widihakata apiwa pallehata waten na
    business karana epa kiyala na kiyanne daarmikawa karanna kiyala

    mewa me tanikara buddagama nati karanna darana uthsahayan
    me wage thread podi un dakkama unge hitata mewa ka wadenawa buddagama nisa diyunu wenna ba api mewa ata arinna one kiyana eka

    menna me wage thread tamai ain karanna one
    podi kale pansal gihin loku wela buddagama waradi kiyana kuhaka pita agamkara hatta :angry::angry:

    math hi tuna me trad magenta dagallen buddagama gana kakumakata neme buddhama melo hasaraka danumak ne. munta one buddagamata apahasa karala eke wedakata nati agamak kiyala hangawadu gahanna. dharamanuklwa jivath wennath minssu ada loke wedi mtya dushtikayo wahi wahala namata buddhist. eka buddhagame waradakda minussunge paw kara kamda ? metaram supurisudu dahama ahin dakalath nopenuna ganata inna eka ho ekaa apahasa kirima
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලංකාවේ ගොඩක් බෞද්ධයෝ දැන් එහෙයියෝ වෙලා... ඒ අය හැම වෙලාවකම බලන් ඉන්නේ පිට ඉඳන් කවුරු හරි බොරලු කැටයකින් හරි ආගමකට ගහනවද කියලයි... හැබැයි ආගම ඇතුලේ ඉඳගෙන ආගම අමු අමුවේ විකෘති කරගෙන බුද්ධාගම ව්‍යාපාරයක් කරගත්ත උන් ගැන මීක් සද්දයක් නෑ... මේ දවස්වල සමහර හාමුදුරුවරුන් උපන් දිනේ සමරන්න ග‍්‍රෑන්ඩ් පාටි දානවා... තවත් සමහර හාමුදුරුවරු සිංදු කියනවා... තවත් හාමුදුරුවරු නිකායවලට බෙදිල ගේම ඉල්ලනවා... තවත් හාමුදුරුවරු හද හූනියමම් කරනවා... වඩාත් භයානක එලියේ ඉන්න අලිය නෙවෙයි ගෙදර වහලේ ඉන්න වේයා... මොකද වේයගේ විනාශය අපි දැනගන්නේ අන්තිම තැනට කෙළ වුණාට පස්සේ... අලියගේ විනාශය අපිට කලින් දැන ගන්න පුලුවන්.... කිරියේ ඉන්න ගෝති‍්‍රක බෞද්ධයෝ ඒ වගේ පටු ආකල්ප තියෙන එවුන්... උන් බුද්ධාගම අව්වට වැස්සට තෙමෙන්න දාල ඔහේ නිකං බලාගෙන ඉන්නවා... හැබැයි කවුරු හරි අන්න තෙමෙනවා වේලෙනව ගෙට ගන් කියපුවාම රෙද්ද උස්සගෙන එනවා...

    :yes::yes::yes::yes::yes:

    අනිවාර්යෙන්. අන්තිමට කෙල වෙනකන් දන්නෙ නැහැ කවුරැත්.

    මේකට හ‍ොද කතාවක් තියෙනවා. මගේ යාලුවෙක් හිටියා හොරණ පැත්තෙ. මිනිහලාගේ පන්සලේ හාමුදුරැවො බඩු කාරයෙක් ලු. ඉතින් පොර දවසක් දායක සභාවෙ රැස්වීමක මේ ප්රසනෙ ඇදල ගන්න හදන කොට ගමේ අනිත් උන් කිව්වලු අපිට ඉන්න හාමුදුරැවොත් තරහ කර ගත්තම හදිස්සියක බණක් ව‍ත් කියාගන්නෙ කොහොමද කියල... ඔන්න ඕකයි රටේ තත්වය....

    සේනා හදාගෙන ෆේස්බුක් එකේ රගන්න විතරයි ගොඩ‍ දෙනෙකුට පුලුවන්. අරහේ පන්සල් පිටින් ඩෝසර් කරන කොට එකෙක් නෑ අැහැක් ඇරල බලන්න.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    රෙප් කැපෙනවා, එළකිරියේ කොන් වෙනවා, ලේබල් වදිනවා වගේ කතා නිසා ගොඩක් අය මේක කතා නොකලට හිතේ තියන දෙයක්. මම මේක කලිනුත් කතා කළා. මාතෘකාව වගේම, මේකත් අම්මට බැනුම් අහන වැඩක්. කමක් නැ කවුරුහරි මේක කතා කරන්න ඕනා.

    සිද්දිය තමා ලංකාවේ ආගම්. ලංකාව වාණිජව දුප්පත් වෙන්න අංක එකට බලපාපු කාරණේ මම දකින හැටියට බුද්දාගම. බුද්දාගම කිව්වහම කොටස් දෙකක් ලෝකේ අපිට දකින්න පුළුවන්. ඒ මහායාන දර්මය සහා ථෙරවාද දර්මය.

    මහායාන දර්මය
    අර මාර්ක් සකර්බර්ග්ගේ වයිෆ් අදහන දර්මය එයා වදින බුදුපිලිමේ. ඒක තම චිනේ ජපානේ ෆලෝ කරන එක.. ලෞකික සැප ප්‍රතික්ෂේප නොකරන දර්මය. මේක සාර්ථකයි යම්තාක් දුරකට ලෝකේ. මිනිස්සුන්ගේ සිතුවිලි, චින්තන උද්දීපනය කරන්න මේ දර්මය අනුබල දෙනවා. මොකද ලෞකික සැප සහා අද්යාත්මික ගුණවගාව බැලන්ස් වෙන නිසා. එකයි ලෝකේ සාර්ථක බිස්නස් පොරවල්, මේකට ඇදිලා යන්නේ.

    ථෙරවාද දර්මය
    හුදෙක්ම දර්මාශෝකගේ කොන්ත්‍රාත් එකකට මිහිදු හාමුදුරුවෝ ලංකාවේ ප්‍රචලිත කරන්න තියාගත්ත එක. බුදුන් වහන්සේ තුන් වරක් වැඩලත් ලංකාවේ ඔරිජිනල් බුද්ද දර්මය ග්‍රහණය නොවුනට, තිස්සව හාවා කරලා මිහිදු හාමුදුරුවෝ ලංකාවේ එක රැයින් බුදිස්ට්ලා මවපු දර්මේ. ලංකාවේ මිනිස්සුන්ගේ චින්තනය, ගොඩනැගීම, ආකල්ප සේරම නොදැකපු නිවනකට තල්ලු කරලා, ලංකාව ටෙම්පරි පොට් එකක්,මේකට වැඩ කරන්න එපා, නිවනට වැඩ කරපියව් කියල උගන්නන්න ගත්තට පස්සේ මිනිස්සු ආයේ රටට වැඩක් කරන්නේ නැ.. බලපන් එදා මෙදා තුර සිංහලුන්ට වෙච්ච දේ. ඒ ඉංජිනේරු ශිල්ප දැන් කෝ? ඒවා දියුණු උනාද, පරම්පරාවෙන් ආපු කමට මිහිදු හාමුදුරුවන්ගෙන් පස්සේ ටික කාලයක් තිබ්බා. ඒ කාලේ තමා හදන වැව්, දාගැබ් ටික හැදුනේ. දැන් බලපන් කොලබ බිල්ඩින් ප්‍රොජෙක්ට් කරන්නේ ටාටා හවුසින් එකෙන්. මිහිදුගේ දර්මේ රිජෙක්ට් කරපු උන් ගොඩ ගිය එක එතැනින්ම පේනවනේ.

    අද සිංහල කඩේක ගිහින් බඩුවක් ගන්න අහපන්. එක නැ, ඉවර වෙලා, කොළබත් බඩු නැ , ආණ්ඩුව බදු ගහලා, මාකට් ලොස්ට්.. එක විකාරයි. තිලකවර්දන වගේ ඒවා උනත් නැගලා ආවේ අන්තිමට මිනිස්සුන්ට තේරුණා නිසා මුස්ලිම් උන් කෙලවනවා කියලා. නැතිනම් තාමත් මෙලොවට ඕන නැ, අල්පේච්ච ජිවිත තමා හොද වගේ ටෝක් දිදී එලොවට පින් රැස්කරන ලොන්ත යක්කු ටිකක් මේකේ හිටියේ, ඉන්නේ. අර ඊයේ ත්රෙඅඩ් එකක් දාලා අහපුවහම ආයේ ඉපදෙන්න ආසා මොන රටේද කියලා බලහන් උත්තර. මිහිදුගේ දර්මේ සාර්ථක නම් එහෙම කියයිද?

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ චතුක්කනිපාතයේ අභිඤ්‌ඤාවග්ගයේ කුල සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp13/500 ] :

    5. මහණෙනි, භෝගයෙහි මහත්ත්වයට පැමිණ යම් කිසි කුලයෝ ඇත් ද, එ හැම කුලයෝ සතර කරුණෙකින් හෝ සතර කරුණු අතුරෙන් අන්‍යතරයෙකින් හෝ චිරස්‍ථායී නො වෙත්. කවර සතර කරුණෙන යත්:

    නට දැය නො සොයත්. දිරූ දැය පිළිසකර නො කෙරෙත්. පරිමාණ රහිත පානභෝජන වළඳනාහු වෙත්. සිල් නැති ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ භාණ්ඩාගාරික භාවයෙහි තබත්.

    මහණෙනි, භෝගයෙහි මහත්ත්වයට පැමිණි යම් කිසි කුලයෝ ඇත් ද, එ හැම කුලයෝ මේ සතර කරුණින් හෝ මේ සතර කරුණු අතුරෙන් අන්‍යතරයෙකින් හෝ චිරස්ථායී නො වෙත්.

    මහණෙනි, භෝගයෙහි මහත්ත්වයට පැමිණි යම් කිසි කුලයෝ ඇත් ද, එ හැම කුලයෝ සතර කරුණින් හෝ සතර කරුණු අතුරින් අන්‍යතරයෙකින් හෝ චිරස්ථායී වෙත්. කවර සතර කරුණින් යත්:

    නට දෑ සොයත්. දිරූ දැය පිළිසකර කෙරෙත්. පරිමාණ සහිත පාන භෝජන වළඳනාහු වෙත්. සිල් ඇති ස්‍ත්‍රියක හෝ පුරුෂයකු හෝ අධිපතිභාවයෙහි තබත්.

    මහණෙනි, භෝගයෙහි මහත්ත්වයට පැමිණි යම් කිසි කුලයෝ ඇත් ද, එ හැම කුලයෝ මේ සතර කරුණින් හෝ මේ සතර කරුණු අතුරින් අන්‍යතරයෙකින් හෝ චිරස්ථායී වෙත්.

    කුල සූත්‍රය: http://thripitaka.org/view/bjts/sp13/500

    Skylark
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    math hi tuna me trad magenta dagallen buddagama gana kakumakata neme buddhama melo hasaraka danumak ne. munta one buddagamata apahasa karala eke wedakata nati agamak kiyala hangawadu gahanna. dharamanuklwa jivath wennath minssu ada loke wedi mtya dushtikayo wahi wahala namata buddhist. eka buddhagame waradakda minussunge paw kara kamda ? metaram supurisudu dahama ahin dakalath nopenuna ganata inna eka ho ekaa apahasa kirima
    වහින් ඔරෝ නෙමෙයි කිව්වේ.. ඇත්තටම තමා කිව්වේ. ලංකාවේ බුද්දාගම හෝ බුද්ද දර්ශනය නැ, තියෙන්නේ උබලා වගේ තලගොයි/කබරයෝ ගේමක්.. මෙන්න බලපන්..

    මෙන්න මචන්, ඒ කාලේ බණ

    මෙන්න දැන් කාලේ බණ

    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    වහින් ඔරෝ නෙමෙයි කිව්වේ.. ඇත්තටම තමා කිව්වේ. ලංකාවේ බුද්දාගම හෝ බුද්ද දර්ශනය නැ, තියෙන්නේ උබලා වගේ තලගොයි/කබරයෝ ගේමක්.. මෙන්න බලපන්..

    මෙන්න මචන්, ඒ කාලේ බණ

    මෙන්න දැන් කාලේ බණ

    ගංගොඩවිල සෝම හිමිගේ දේශනා එකතුවක්
    http://www.trekmentor.org/si/content/savaka/10590

    කොටුවෙ පොඩි හාමුදුරුවෝ හෙවත් අත්තරගම ප්‍රඥාලංකාර හිමිගේ දේශනා එකතුවක්
    http://www.trekmentor.org/si/content/savaka/2822

    Skylark
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වහින් ඔරෝ නෙමෙයි කිව්වේ.. ඇත්තටම තමා කිව්වේ. ලංකාවේ බුද්දාගම හෝ බුද්ද දර්ශනය නැ, තියෙන්නේ උබලා වගේ තලගොයි/කබරයෝ ගේමක්.. මෙන්න බලපන්..

    මෙන්න මචන්, ඒ කාලේ බණ

    මෙන්න දැන් කාලේ බණ

    දැන් කාලේ බණත් බිස්නස් එකක් බන්. වැඩිපුර කික් එක දෙන විදියට කතා කරන්න පුලුවන් කෙනා බලන් ඉද්දි පොහොසත් වෙනවා. හරයත් තියෙන දෙයක් කියන කෙනාට ඉතින් වනන්තරේ තමා...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    who the hell are you to teach me buddhism. I have many books, I follow hamduruwo like this.

    My life is perfect. My desire is clear.

    ubata kalpa ganaka ipidi ipidi marunath. man inna tanata enna be.adyathmikawa and laukikawa depattama. mokada uba mtyadustikayek. mityadustikayanat wena de budu dahime hodata vistara karala dila tiyanwa. uba wage mtayadushtikayo kiyana ewa mona kohemat balanne ne. but your going mislead others thats what im worried. do you work for NGO ? .
     
    නිර සතුන් ගිය මඟ ඔස්සේ...!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1806228

    --

    භික්ෂුවක් විනය අරභයා වද වීම ගැන රාජගිරියේ අරියඥාණ හිමිගෙන් අගතිගාමී උපදෙස්
    http://www.elakiri.com/forum/showthread.php?t=1824788

    පච දේශකයින් මැද අයෙක් බබළයි! (Youtube පරිශීලකයෙකුගේ විස්තර කිරීමක් - රාජගිරියේ අරියඤාණ හිමි ගැන ද සඳහන් වේ)
    http://www.elakiri.com/forum/showthread.php?t=1814306

    කාන්තාවක් වෙලා ඉපදුනේ කාමයේ වරදවා හැසිරුන නිසා-අරියඥාන මිත්‍යාදෘෂ්ටිකයා
    http://www.elakiri.com/forum/showthread.php?t=1808040

    බුදුන් වහන්සේ සිය දිවි නසා ගත්තා- අරියඥාන පචෝරිස්
    http://www.elakiri.com/forum/showthread.php?t=1807872

    රාජගිරියේ අරියඥාණ හිමි බිරිඳ, දරුවා, ස්වාමි පුරුෂයා, මුණුබුරා, මිණිබිරිය ධර්ම රත්නය සේ දකින්න යැයි අධර්මයක් පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1794320

    අරියඥාණ හිමිගේ අට මහා අකුසල් ප්‍රෝඩාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1786211

    අරියඥාණ හිමි සහ සුභද්ද හිමි
    http://www.elakiri.com/forum/showthread.php?t=1786056

    රාජගිරියේ අරියඥාණ හිමි නිවන් අනුසස් කොට ඇති උතුම් සීල ගුණය කෙළෙස් ධර්මයක් යැයි වරදවා අර්ථ දැක්වීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1785871

    රාජගිරියේ අරියඥාණ හිමිගෙන් බුදු සසුන අතුරුදහන් කිරීමට උපදෙසක්: භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත
    http://www.elakiri.com/forum/showthread.php?t=1785527

    රාජගිරියේ අරියඥාණ හිමි සංඝයා රූපියශික්ෂාපදයෙහි වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් විසින් භික්ෂූන් වහන්සේලාට මුදල් දිය යුතු අයුරක් පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1782913

    රාජගිරියේ අරියඥාණ හිමි විසින් යම් අයෙකු මාර්ග ඵල ලාභියෙක් යැයි පැවසිය හැක්කේ බුදුරජානන් වහන්සේ නමකට පමණක්ය යන ධර්මයට නොගැළපෙන කරුණක් පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1782644

    ආරියඥාණ හිමි බුදුන් සරණ නොයෑම
    http://www.elakiri.com/forum/showthread.php?t=1782317

    නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1754494

    රාජගිරියේ අරියඥාණ හිමි බුදුන්ගේ සහ සංඝයාගේ ආහුනෙය්‍ය ගුණය වසා දැමීම - නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1753221

    රාජගිරියේ අරියඥාණ හිමි සත්පුරුෂ වාසය වැරදවීම: භික්ෂූන් වහන්සේලා ගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත - නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1752388

    Skylark
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    දැන් කාලේ බණත් බිස්නස් එකක් බන්. වැඩිපුර කික් එක දෙන විදියට කතා කරන්න පුලුවන් කෙනා බලන් ඉද්දි පොහොසත් වෙනවා. හරයත් තියෙන දෙයක් කියන කෙනාට ඉතින් වනන්තරේ තමා...
    මේක සාදාරනයි කියන සෙට් එකක් ඉන්නවා මචන්. දැන් ඔය එකෙක් කියන්නේ උ ඉන්න තත්වෙට අපිට එන්න බැලු.. මම දන්නේ නැ ඇයි මම ඌ ඉන්න තත්වෙට යන්නේ කියලා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    who the hell are you to teach me buddhism. I have many books, I follow hamduruwo like this.

    My life is perfect. My desire is clear.

    ubata kalpa ganaka ipidi ipidi marunath. man inna tanata enna be.adyathmikawa and laukikawa depattama. mokada uba mtyadustikayek. mityadustikayanat wena de budu dahime hodata vistara karala dila tiyanwa. uba wage mtayadushtikayo kiyana ewa mona kohemat balanne ne. but your going mislead others thats what im worried. do you work for NGO ? .
    මේ නියම බෞද්දයෝ ආහ... මම කිව්වා කාරනා ඔප්පු කරන්න මේ පොස්ට් එක විතරක් තිබ්බනම් ඇති.. ඌ ඉන්න තත්වෙට මට එන්න බැ කියල චැලේන්ජ් කරනවා කල්ප ගානකට. අනේ, අයියේ... මට නම් එන්න ඕනෙත් නැ..

    ඕක නම් උබ අදහන බුද්දාගම / දර්ශනය.. මට මගේ මිත්යාදුෂ්ටිය සැපයි බ්‍රෝ..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මාක් ල මහායාන ථෙරවාදයට නැතුව මහායානයට ඇදෙන්නෙ ලොකුම හේතුව උන්ගෙ චින්තනේට වැඩියෙන් ගැලපෙන්නෙ මහායානය නිසා බං. ථෙරවාදයෙ ආරම්භයක් නෑ අවසානයක් නෑ උන්ට ඒව දිරවන්නෑ. ඉතිං උන්ට කොහොමත් ථෙරවාදී වෙන්න බෑ.

    නිකං දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ට ඕනෙ වුන පලියට එහෙම එක රාජ්‍ය කාලයෙන් රටක් බෞද්ධ කලෑකිද බං ඒ රටේ තිබ්බ චින්තනේට සංස්කෘතියට බුදු දහම ගැලපුනේ නැත්තං. එහෙනං යකෝ පෘතුගීසි ලංදේසි ඉංග්‍රීසි ලංකාව කොච්චර කල් පාලනය කලාද. ඒ කාලෙ ඒ පාලනේ කරපු ප්‍රදේශ වලවත් 90%ක්වත් උන් ප්‍රවර්ධනය කරපු ආගම වැලඳගන්න එපැයි. කෝ එහෙම වුනාද ?

    එහෙම රජා තැන දුන්න කියල දඩිබිඩියෙ රටක ආගම් මාරු කරන්න බෑ බං. වෙලා තියෙන්නෙ උඹල ආගම දකින්නෙ නිකං මතවාද සෙට් එකක් විදිහට. භාශාව දකින්නෙ නිකං භෞතික වස්තු වලට කියන නම් ටිකක් විදිහට. ඔහොම superficially දැකල තීරණය කරන්න බෑ.

    ආගමක් භාශාවක් එක්ක චින්තනේකුත් එනව. ආගමක් හරි මොන කෙහෙම්මලක් හරි රටකට ආවාම ඒක ඒ රටේ සාර්ථකව පැතිරෙනවද කියල තීරණය කරන්න වැඩියෙන්ම බලපාන්නෙ ඒක ඒ රටේ ඒ වෙනකොට තියෙන චින්තනේට කොච්චර දුරට අනුකූලද කියන එක. මිහිඳු හාමුදුරුවො මිහින්තලේට වැඩම කරල දේවානම්පියතිස්ස රජතුමාගෙන් අහපු ප්‍රශ්න දෙකම අරං බලපං. අඹ පැනෙයි ඥාති පැනෙයි. උඹල හිතන්නෙ මිහිඳු හාමුදුරුවො ලංකාවෙ රජ කරන්නෙ ගොං හරක් මුන්ට පොඩි තේරවිල්ලක් දීල බලන්න ඕනෙ ඒකවත් විසඳගන්න පුලුවන්ද කියල කියල හිතල ඔය දෙක ඇහුව කියලද ? :sorry: අවාසනාවට ගොඩක් බෞද්ධ උනුත් හිතාගෙන ඉන්නෙ මෙහෙම තමා. මාත් හිතාගෙන හිටියෙ එහෙමනෙ :(

    අඹ පැනය අහල බැලුවෙ රේඛීයව ඉදිරියටම යන්නැතුව චක්‍රීයව හිතන්න පුලුවන්ද කියල.
    ඥාති පැනේ අහල බැලුවෙ මුන්ට ද්වීකෝටික න්‍යායට එහා ගිහිං චතුස්කෝටික න්‍යායෙන් හිතන්න පුලුවන්ද කියල. පොඩ්ඩක් සුද්දො යුක්ලිඩිියානු ජ්‍යාමිතියෙ සරල රේඛාවක් ඒ රේඛාවටම සමාන්තර වෙනවද නැද්ද කියන එක ගැන මොකද කියන්නෙ කියල හොයල බලපං ඥාති පැනේ තේරෙයි.

    පේන්නැති නිවනක් අරමුණු කරගෙන වැඩ කරනව කියල උඹ හිනාවෙන්නෙ එතකොට අසීමිත ආර්ථික වර්ධනයක් ගැන හිතල වැඩ කරන සුද්දගෙ ක්‍රමේ අවුලක් උඹට පේන්නැද්ද බං ? අඩුම ගානෙ පරිමිත ග්‍රහලෝකෙක අපරිමිත ආර්ථික වර්ධනයක් අත් කරගන්න බෑ කියලවත් හිතිල නැද්ද ? එතකොට ඇඩම් ස්මිත්ලගෙ ආර්ථිකේ පාලනේ කරන අදිසි හස්තය එහෙම සුද්දන්ට පේනවලුද ? බම්බුව තමා :rolleyes:

    ලංකාවෙ තිබුණු චින්තනයට බුදු දහම පෑහුනා ඉතිං ලංකාවෙ මිනිස්සු සෑහෙන්න බෞද්ධ වුනා. බෞද්ධ වුනා කියල ඒ වෙනකං අරං ආපු විශ්වාස අතෑරියෙ නෑ ඒවට තමා පන්සල් වල දේවාල හැදුනෙ. තාමත් ගම් පලාත් වල මිනිස්සු ගස් වල කොල අතු එල්ලල බාර වෙනව. ලංකාවෙ තිබුණු සංස්කෘතියෙන් මිහිඳු හාමුදුරුවො ගෙනාපු බුදු දහම අවශෝෂණය කලා. කරල සිංහල බුද්ධාගම නිර්මාණය වුනා.

    දැන් වෙලා තියෙන්නෙ සුද්දගෙ ක්‍රමේ අපි අවශෝෂණය කරන්නෑ එහෙම් පිටිං අනුකරනය කරනව. ඒත බුද්ධාගමත් එක්ක නෙමේ අපේ තියෙන සිංහල බෞද්ධ චින්තනෙත් එක්ක පෑහෙන්නෑ. ඒකයි ඔය ප්‍රශ්න.

    අවුරුදු 2500 යෙන් 2000ක්ම සිංහලයොන්ගෙ කිසිම දියුණුවක් නෑ.එකම තැන.අරාබි කාරයො අච්චර ගල්‍ යුගයේ ප්‍රාථමික එකක් අදට ගැලපෙන්න කියලා තියන් ඉන්නවනම් ඇයි සිංහලුන්ට බැරි..:rolleyes:
    තෙරුමක්නැති දේවල් මිනිස්සු ඉක්මනට අතහරිනවා.ඒකයි ඇත්ත.:yes:

    edit-දැන ගත්ත් ඉක්මනට කියල වෙනස් වෙන්න ඔනෙ මේක.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේක සාදාරනයි කියන සෙට් එකක් ඉන්නවා මචන්. දැන් ඔය එකෙක් කියන්නේ උ ඉන්න තත්වෙට අපිට එන්න බැලු.. මම දන්නේ නැ ඇයි මම ඌ ඉන්න තත්වෙට යන්නේ කියලා.

    ඔවු‍නේ. හැම එකාටම බුද්ධ දර්ශනේ තේරෙන්නෙ නෑ. ඒකනේ ටිකක් අමුතු විදියට බණ කියන උන් පස්සෙ දුවන්නෙ. දැන් බලහන් අර සමන්තබඩ්ඩ. පොරගේ රැඩිකල් බණ අහලා රැඩිකල් පොරක් වෙනන් කොච්චර නන් සල්ලි තියෙන උන් යනවද? බුද්ධ දර්ශනේ තේරෙනවා නන් ඔහොම කරයිද.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේ නියම බෞද්දයෝ ආහ... මම කිව්වා කාරනා ඔප්පු කරන්න මේ පොස්ට් එක විතරක් තිබ්බනම් ඇති.. ඌ ඉන්න තත්වෙට මට එන්න බැ කියල චැලේන්ජ් කරනවා කල්ප ගානකට. අනේ, අයියේ... මට නම් එන්න ඕනෙත් නැ..

    ඕක නම් උබ අදහන බුද්දාගම / දර්ශනය.. මට මගේ මිත්යාදුෂ්ටිය සැපයි බ්‍රෝ..

    Now I understand your knowledge about buddhism. :rofl: :rolleyes: