ඇත්ත කතා කරමු.

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අවුරුදු 2500 යෙන් 2000ක්ම සිංහලයොන්ගෙ කිසිම දියුණුවක් නෑ.එකම තැන.අරාබි කාරයො අච්චර ගල්‍ යුගයේ ප්‍රාථමික එකක් අදට ගැලපෙන්න කියලා තියන් ඉන්නවනම් ඇයි සිංහලුන්ට බැරි..:rolleyes:
    තෙරුමක්නැති දේවල් මිනිස්සු ඉක්මනට අතහරිනවා.ඒකයි ඇත්ත.:yes:

    සිංහලය‍ාට කෙළ උනේ කාලිංග මාඝ ගේ ආක්රමණයෙන් පස්සෙ. එතකන් අප‍ේ මිනිස්සු සෑහෙන්න වැඩක් කරපු කට්ටිය. එතනින් පස්සෙ වැටුන වැටිල්ලට තාම නැගිට ගන්න බැහැ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔවු‍නේ. හැම එකාටම බුද්ධ දර්ශනේ තේරෙන්නෙ නෑ. ඒකනේ ටිකක් අමුතු විදියට බණ කියන උන් පස්සෙ දුවන්නෙ. දැන් බලහන් අර සමන්තබඩ්ඩ. පොරගේ රැඩිකල් බණ අහලා රැඩිකල් පොරක් වෙනන් කොච්චර නන් සල්ලි තියෙන උන් යනවද? බුද්ධ දර්ශනේ තේරෙනවා නන් ඔහොම කරයිද.
    සමන්තබද්ද වගේ උන් එකෙක් නෙමෙයි, ගොඩක් ඉන්නවා. ෂොට් එකෙන් නිවන් යන්න සිංහලු නොකරන දෙයක් නැ. ලේසිම වැඩේ එකනේ.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    රෙප් කැපෙනවා, එළකිරියේ කොන් වෙනවා, ලේබල් වදිනවා වගේ කතා නිසා ගොඩක් අය මේක කතා නොකලට හිතේ තියන දෙයක්. මම මේක කලිනුත් කතා කළා. මාතෘකාව වගේම, මේකත් අම්මට බැනුම් අහන වැඩක්. කමක් නැ කවුරුහරි මේක කතා කරන්න ඕනා.

    සිද්දිය තමා ලංකාවේ ආගම්. ලංකාව වාණිජව දුප්පත් වෙන්න අංක එකට බලපාපු කාරණේ මම දකින හැටියට බුද්දාගම. බුද්දාගම කිව්වහම කොටස් දෙකක් ලෝකේ අපිට දකින්න පුළුවන්. ඒ මහායාන දර්මය සහා ථෙරවාද දර්මය.

    මහායාන දර්මය
    අර මාර්ක් සකර්බර්ග්ගේ වයිෆ් අදහන දර්මය එයා වදින බුදුපිලිමේ. ඒක තම චිනේ ජපානේ ෆලෝ කරන එක.. ලෞකික සැප ප්‍රතික්ෂේප නොකරන දර්මය. මේක සාර්ථකයි යම්තාක් දුරකට ලෝකේ. මිනිස්සුන්ගේ සිතුවිලි, චින්තන උද්දීපනය කරන්න මේ දර්මය අනුබල දෙනවා. මොකද ලෞකික සැප සහා අද්යාත්මික ගුණවගාව බැලන්ස් වෙන නිසා. එකයි ලෝකේ සාර්ථක බිස්නස් පොරවල්, මේකට ඇදිලා යන්නේ.

    ථෙරවාද දර්මය
    හුදෙක්ම දර්මාශෝකගේ කොන්ත්‍රාත් එකකට මිහිදු හාමුදුරුවෝ ලංකාවේ ප්‍රචලිත කරන්න තියාගත්ත එක. බුදුන් වහන්සේ තුන් වරක් වැඩලත් ලංකාවේ ඔරිජිනල් බුද්ද දර්මය ග්‍රහණය නොවුනට, තිස්සව හාවා කරලා මිහිදු හාමුදුරුවෝ ලංකාවේ එක රැයින් බුදිස්ට්ලා මවපු දර්මේ. ලංකාවේ මිනිස්සුන්ගේ චින්තනය, ගොඩනැගීම, ආකල්ප සේරම නොදැකපු නිවනකට තල්ලු කරලා, ලංකාව ටෙම්පරි පොට් එකක්,මේකට වැඩ කරන්න එපා, නිවනට වැඩ කරපියව් කියල උගන්නන්න ගත්තට පස්සේ මිනිස්සු ආයේ රටට වැඩක් කරන්නේ නැ.. බලපන් එදා මෙදා තුර සිංහලුන්ට වෙච්ච දේ. ඒ ඉංජිනේරු ශිල්ප දැන් කෝ? ඒවා දියුණු උනාද, පරම්පරාවෙන් ආපු කමට මිහිදු හාමුදුරුවන්ගෙන් පස්සේ ටික කාලයක් තිබ්බා. ඒ කාලේ තමා හදන වැව්, දාගැබ් ටික හැදුනේ. දැන් බලපන් කොලබ බිල්ඩින් ප්‍රොජෙක්ට් කරන්නේ ටාටා හවුසින් එකෙන්. මිහිදුගේ දර්මේ රිජෙක්ට් කරපු උන් ගොඩ ගිය එක එතැනින්ම පේනවනේ.

    අද සිංහල කඩේක ගිහින් බඩුවක් ගන්න අහපන්. එක නැ, ඉවර වෙලා, කොළබත් බඩු නැ , ආණ්ඩුව බදු ගහලා, මාකට් ලොස්ට්.. එක විකාරයි. තිලකවර්දන වගේ ඒවා උනත් නැගලා ආවේ අන්තිමට මිනිස්සුන්ට තේරුණා නිසා මුස්ලිම් උන් කෙලවනවා කියලා. නැතිනම් තාමත් මෙලොවට ඕන නැ, අල්පේච්ච ජිවිත තමා හොද වගේ ටෝක් දිදී එලොවට පින් රැස්කරන ලොන්ත යක්කු ටිකක් මේකේ හිටියේ, ඉන්නේ. අර ඊයේ ත්රෙඅඩ් එකක් දාලා අහපුවහම ආයේ ඉපදෙන්න ආසා මොන රටේද කියලා බලහන් උත්තර. මිහිදුගේ දර්මේ සාර්ථක නම් එහෙම කියයිද?

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තරනිකායේ අට්ඨක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයේ උපෝසථ වග්ගයේ පඨමලොකවිජය සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp16/232 ] :

    එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පූර්‍වාරාම නම් මුවරමාපායෙහි වැඩ වසනසේක: එකල්හි විශාඛා මිගාරමාතාවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහ ... එකත් පසෙක හුන් විසාඛා මිගාරමාතාවට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:

    විශාඛාවෙනි, සතර ධර්‍මයෙකින් සමන්වාගත වූ මාගම මෙලොව විජය පිණිස පිළිපන්නී වෙයි, අය විසින් මෙලොව ආරබ්ධ වෙයි, කවර සතරෙකින් යත්: විසාඛාවෙනි, මෙ ලොව්හි මාගම මොනොවට සංවිධාන කරනලද කර්‍මාන්ත ඇත්තී වෙයි. සගත් පිරිවර දනා ඇත්තී වෙයි භර්‍තෘහට මනාව හැසිරෙයි. ඉපැයූ දෑ රකී.

    1. විසාඛාවෙනි, කෙසේ නම් මාගම මොනොවට සංවිධාන කළ කර්‍මාන්ත ඇත්තී වේ ද යත්: විසාඛාවෙනි, මොලොව්හි මාගම භර්‍තෘහුගේ එළුලොම් වේවයි කපු වේවයි යම් මේ අභ්‍යන්තර කර්‍මාන්ත කෙනෙක් වෙත් නම් එහි දක්ෂ වූවා අනලස් වෙයි. තත්‍රොපාය වීමංසායෙන් සමන්වාගත වූවා කිරීමට හා සංවිධානයට සමත් වෙයි. විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම මොනොවට සංවිධාන කළ කර්‍මාන්ත ඇත්තී වෙයි.

    2. විසාඛාවෙනි, කෙසේ නම් මාගම සඟත් පිරිවරදනා ඇත්තී වේ ද යත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම භර්‍තෘහුගේ අභ්‍යන්තර වූ දස්හු වෙත්වයි ප්‍රෙෂ්‍ය වෙත්වයි කම්කරු වෙත්වයි යම් අන්තර්ජන කෙනෙක් වෙත් නම් ඔවුන්ගේ කළ දෑත් කළ විසින් දනියි, නො කළ දෑත් නො කළ විසින් දනියි, ගිලනුන්ගේත් බලාබල දනිය,. ඔවුනට කෑයුතු බුදිය යුතු දෑ ද කොටස් විසින් සංවිභාග කෙරෙයි. විශාඛාවෙනි, මෙසේ මාගම සඟත් පිරිවර දනා ඇත්තී වෙයි.

    3. විශාඛාවෙනි, කෙසේ නම් මාගම භර්‍තෘහට මනාපව හැසිරේ ය යත්: විසාඛාවෙනි, මොලොව්හි මාගම යමක් භර්‍තෘහට අමනාප යයි කියනලද නම් එය දිවි හෙයිනුදු නො කෙරෙයි. විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම භර්‍තෘහට මනාප ව හැසිරේ.

    4. විසාඛාවෙනි, කෙසේ නම් මාගම ඉපයූ දෑ රකී ද යත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම භර්‍තෘතෙම ධනයක් වේවයි ධාන්‍යයක් වේවයි රජතයෙක් වේවයි ජාතරූපයෙක් වේවයි යම් ම දැයක් උපයා ගෙන ඒ නම් එය ආරක්ෂාවෙන් ගොපනයෙන් සපයා තබයි. එහිදු අධුර්‍ත වූවා අචෞර වූවා අශෞණ්ඩ වූවා අවිනාගික වූවා වෙයි. විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම ඉපයූ දෑ රකියි. විසාඛාවෙනි, මේ සිවුදහමින් සමන්වාගත මාගම මෙලොව දිනුමට පිළිපන්නී වෙයි, ඇය විසින් මොලොව ඇරයූයේ වේ.

    විශාඛාවෙනි, සතර ධර්‍මයෙකින් සමන්වාගත වූ මාගම පරලොව විජය පිණිස පිළිපන්නී වෙයි, ඇය විසින් පරලොව ආරබ්ධ වෙයි, කවර සතරෙකිනයත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම සද්ධාසම්පන්න වෙයි, සීලසම්පන්න වෙයි, චාගසම්පන්න වෙයි, පඤ්ඤාසම්පන්න වේ.

    5. විසාඛාවෙනි, කෙසේ නම් මාගම සද්ධාසම්පන්න වේ ද යත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම ශ්‍ර‍ද්ධා ඇත්තී වේ ද, එ භගවත් තෙමේ මෙසේ ද මෙසේ ද අර්හත් ය, සම්‍යක් සම්බුද්ධ ය, විද්‍යාචරණ සම්පන්න ය, සුගත ය, ලොකවිදු ය, අනුත්තර පුරිසධම්මසාරථී ය, දෙව්මිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් ය යි, තථාගතයන් වහන්සේගේ සර්‍වඥබොධිය හදහා ද, විසාඛාවෙනි, මෙසේ මාගම සද්ධාසම්පන්න වෙයි.

    විසාඛාවෙනි, මාගම කෙසේ සීලසම්පන්න වේ ද යත්: විසාඛාවෙනි, මෙ ලොව්හි මාගම ප්‍රාණඝාතයෙන් වැළැකුණී වේ ද, ... මදපමා දෙකට කරුණු වූ රහමෙර පීමෙන් වැළැකුණී වේ ද, විශාඛාවෙනි, මෙසේ වනාහි මාගම සීලසම්පන්න වෙයි.

    විශාඛාවෙනි, කෙසේ මාගම චාගසම්පන්න වේ ද යත්: විසාඛාවෙනි, මොලොව්හි මාගම පහවූ මසුරුමල ඇති සිතින් මුක්තත්‍යාග වූවා දෙවු අත් ඇත්තී දීමෙහි ඇලුණී යාචනයට යොග්‍ය වූවා දන් බෙදීමෙහි ඇලුණී ගිහිගෙයි වෙසේ ද, විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම චාගසම්පන්න වෙයි.

    විශාඛාවෙනි, කෙසේ නම් මාගම පඤ්ඤාසම්පන්න වේ ද යත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම ප්‍ර‍ඥාවත් වේ ද, ... විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම පඤ්ඤාසම්පන්න වෙයි. විසාඛාවෙනි, මේ සිවුදහමින් සමන්වාගත මාගම පරලොකවිජය පිණිස පිළිපන්නී වෙයි. ඇය විසින් පරලොව ආරාධනා කරන ලද්දේ වේ ය යි.

    1. ස්ත්‍රියක් මොනොවට සංවිධානය කරනලද කර්‍මාන්ත ඇත්තී, මොනොවට සගත් පිරිවර ජනයා ඇත්තී භර්‍තෘහුගේ මනාපයට අනුව හැසිරෙයි ද, සපයන ලද ධනය රකීයි ද,

    2. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් සමන්වාගත වූවා යදියන්ගේ වදන් දන්නී පහවූ මසුරුබව් ඇත්තී සාම්පරායික සුඛදායක මාර්‍ගය සතතයෙන් පිරිසුදු කෙරෙයි ද,

    3. මේ අෂ්ටධර්‍මයෝ යම් ස්ත්‍රියකට වෙත් නම් ඕ දහම්හි පිහිටි සත්‍යවාදී සිල්වතියකැයි කීහු.

    4. සොළසාකාර සමන්වාගත වූ ද අෂ්ටඞ්ග සමන්වාගත වු ද එබඳු සිල්වත් ඒ උවැසිය මනාපකායික දෙව්ලොවට පැමිණේය යි.

    පඨමලොකවිජය සූත්‍රය: http://thripitaka.org/view/bjts/sp16/232

    Skylark
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සමන්තබද්ද වගේ උන් එකෙක් නෙමෙයි, ගොඩක් ඉන්නවා. ෂොට් එකෙන් නිවන් යන්න සිංහලු නොකරන දෙයක් නැ. ලේසිම වැඩේ එකනේ.

    අනිවා බන්. උන් කියන කතා ඇහුවාම කොයි ලෝකෙද ඉන්නෙ කියල හිතෙනවා අම්මප...

    මේ වගේ හරකුත් අපේ රටේ ඉන්නවානේ බන් බෞද්ධ කියාගෙන...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    එළකිරියේ සෝවාන්, සෘකදගාමි, අනාගාමි, අර්හත් වෙච්ච කිහිප දෙනෙක් ඉන්නවා.... :yes:
    හැබැයි බුද්ධාගම යන ත්‍රෙඞ්වල විතරයි... අනෙක් ත්‍රෙඞ්වලදී මෝඞ් එක වෙනස් වෙලා අපි වගේ එළකකිරි නිඝණ්ඨයෝ වෙනවා... :sorry:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    අපිට චෛත්‍ය වැව් හදන්නෙ ලබ්බෙ ඉංජිනේරු තාත්ශණයක් තිබ්බෙ නෑ බං. සුද්දගෙ ක්‍රමේ default කියල හිතාගෙන ඔහොම කියන්නෙ. අපේ රටේ මිනිස්සු ඕව නිර්මාණය කලේ මනස දියුණු කරල ලබාගත්තු දැනුමත් එක්ක. ඒකයි ඒ දැනුම නැත්තෙ. ඔහොම ඉංජිනේරු තාක්ශණයක් තිබ්බ නං කෝ පොඩ්ඩක් හරි ඉතුරු වෙලා තියෙන්නෙ එපෑ. බොරු බයිල දොඩෝනව සුද්ද පුස්කොල පොත් ඔක්කොම අරං ගියයි උන් ඒවගෙන් අරව හදනවය මේව හදනවය කියල. අරං ගියා ලබ්බ. එහෙම අරං යන්න පොත් වල ලියල තිබ්බ ඕව හදන දැනුමක් අපිට තිබ්බෙ නෑ. පුස්කොල පොත් අරං ගියාට කටපාඩං කරපු උන් අතුරුදහන් වුනාද ?

    ඉතිරි ටිකට එකග වෙන්න පුලුවන්..ඒත් මේක. උඹ කොහොමද දන්නෙ ඒක...:confused:නොදැකපු දෙවියෙක්ට වදින මිනිස්සුයි ඔය කියමනෙයි වෙනසක් නෑ.ඔය කාල වකවානුව තුල වෙනත් මිනිස්සු වෙන තැන්වල ඔයිට වඩා දේවල් කරලා තියෙන්වා.:rolleyes:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සමන්තබද්ද වගේ උන් එකෙක් නෙමෙයි, ගොඩක් ඉන්නවා. ෂොට් එකෙන් නිවන් යන්න සිංහලු නොකරන දෙයක් නැ. ලේසිම වැඩේ එකනේ.

    සොරි අදහම් ආශ්‍රමය
    http://www.elakiri.com/forum/showthread.php?t=1810463

    --

    පිටිදූවේ සිරිධම්ම හිමි විනය විරෝධී ලෙස තමන් රහත් යැයි ගිහියන්ට පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1810610

    පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ජේසුස් වහන්සේ කීවෙත් බුදුරජානන් වහන්සේ කී මාර්ගයම බව කීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1796446

    පිටිදූවේ තුච්ඡ සිරිධම්මගේ අන්තර්ජාතික අන්ධබාල අම්බලම
    http://www.elakiri.com/forum/showthread.php?t=1794543

    හා හොඳයි මූට පිස්සුද නැද්ද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1789092

    Skylark
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    එළකිරියේ සෝවාන්, සෘකදගාමි, අනාගාමි, අර්හත් වෙච්ච කිහිප දෙනෙක් ඉන්නවා.... :yes:
    හැබැයි බුද්ධාගම යන ත්‍රෙඞ්වල විතරයි... අනෙක් ත්‍රෙඞ්වලදී මෝඞ් එක වෙනස් වෙලා අපි වගේ එළකකිරි නිඝණ්ඨයෝ වෙනවා... :sorry:

    sowan una kiyanne keles sampruna nati wimak neme ea ayate samanaya minussu wage only they don do some certain karama. there are some member I have seen they have vast knowledge but you dont need to know 100% to achieve nirvana.
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    සොරි අදහම් ආශ්‍රමය
    http://www.elakiri.com/forum/showthread.php?t=1810463

    --

    පිටිදූවේ සිරිධම්ම හිමි විනය විරෝධී ලෙස තමන් රහත් යැයි ගිහියන්ට පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1810610

    පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ජේසුස් වහන්සේ කීවෙත් බුදුරජානන් වහන්සේ කී මාර්ගයම බව කීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1796446

    පිටිදූවේ තුච්ඡ සිරිධම්මගේ අන්තර්ජාතික අන්ධබාල අම්බලම
    http://www.elakiri.com/forum/showthread.php?t=1794543

    හා හොඳයි මූට පිස්සුද නැද්ද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1789092

    Skylark

    උඹගේ ඔය පුරුදු ටික වෙනමම ත්‍රෙඞ් එකක දාපංකෝ...
    උඹට පිස්සු ඇති හැබැයි ඒක වෙන එවුන්ට වාතයක් කරන්න එපා.... :baffled: :oo:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    සිංහලය‍ාට කෙළ උනේ කාලිංග මාඝ ගේ ආක්රමණයෙන් පස්සෙ. එතකන් අප‍ේ මිනිස්සු සෑහෙන්න වැඩක් කරපු කට්ටිය. එතනින් පස්සෙ වැටුන වැටිල්ලට තාම නැගිට ගන්න බැහැ.

    ඇත්ත.හින්දු ආකල්ප මික්ස් උනා.සිංහල ගැහැනු ගොඩක් බඩ කර උන් ටික.සිංහලු මික්ස් උනා සම්පූර්නම.:baffled:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    The person who claims that he knows everything knows nothing....

    buddhama kiyanne kiyanne loke perala hadanna one granita gatulwak neme simply the nature. buduhamuruwo kiyala dila tienen loke dharamatawa. eke awaboda karaganna 100% danaganna one. :yes:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ප්‍රථම පණ්ණාසකයේ උපෝසථ වග්ගයේ පඨමලොකවිජය සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp16/232 ] :

    එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පූර්‍වාරාම නම් මුවරමාපායෙහි වැඩ වසනසේක: එකල්හි විශාඛා මිගාරමාතාවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියාහ ... එකත් පසෙක හුන් විසාඛා මිගාරමාතාවට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:

    විශාඛාවෙනි, සතර ධර්‍මයෙකින් සමන්වාගත වූ මාගම මෙලොව විජය පිණිස පිළිපන්නී වෙයි, අය විසින් මෙලොව ආරබ්ධ වෙයි, කවර සතරෙකින් යත්: විසාඛාවෙනි, මෙ ලොව්හි මාගම මොනොවට සංවිධාන කරනලද කර්‍මාන්ත ඇත්තී වෙයි. සගත් පිරිවර දනා ඇත්තී වෙයි භර්‍තෘහට මනාව හැසිරෙයි. ඉපැයූ දෑ රකී.

    1. විසාඛාවෙනි, කෙසේ නම් මාගම මොනොවට සංවිධාන කළ කර්‍මාන්ත ඇත්තී වේ ද යත්: විසාඛාවෙනි, මොලොව්හි මාගම භර්‍තෘහුගේ එළුලොම් වේවයි කපු වේවයි යම් මේ අභ්‍යන්තර කර්‍මාන්ත කෙනෙක් වෙත් නම් එහි දක්ෂ වූවා අනලස් වෙයි. තත්‍රොපාය වීමංසායෙන් සමන්වාගත වූවා කිරීමට හා සංවිධානයට සමත් වෙයි. විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම මොනොවට සංවිධාන කළ කර්‍මාන්ත ඇත්තී වෙයි.

    2. විසාඛාවෙනි, කෙසේ නම් මාගම සඟත් පිරිවරදනා ඇත්තී වේ ද යත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම භර්‍තෘහුගේ අභ්‍යන්තර වූ දස්හු වෙත්වයි ප්‍රෙෂ්‍ය වෙත්වයි කම්කරු වෙත්වයි යම් අන්තර්ජන කෙනෙක් වෙත් නම් ඔවුන්ගේ කළ දෑත් කළ විසින් දනියි, නො කළ දෑත් නො කළ විසින් දනියි, ගිලනුන්ගේත් බලාබල දනිය,. ඔවුනට කෑයුතු බුදිය යුතු දෑ ද කොටස් විසින් සංවිභාග කෙරෙයි. විශාඛාවෙනි, මෙසේ මාගම සඟත් පිරිවර දනා ඇත්තී වෙයි.

    3. විශාඛාවෙනි, කෙසේ නම් මාගම භර්‍තෘහට මනාපව හැසිරේ ය යත්: විසාඛාවෙනි, මොලොව්හි මාගම යමක් භර්‍තෘහට අමනාප යයි කියනලද නම් එය දිවි හෙයිනුදු නො කෙරෙයි. විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම භර්‍තෘහට මනාප ව හැසිරේ.

    4. විසාඛාවෙනි, කෙසේ නම් මාගම ඉපයූ දෑ රකී ද යත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම භර්‍තෘතෙම ධනයක් වේවයි ධාන්‍යයක් වේවයි රජතයෙක් වේවයි ජාතරූපයෙක් වේවයි යම් ම දැයක් උපයා ගෙන ඒ නම් එය ආරක්ෂාවෙන් ගොපනයෙන් සපයා තබයි. එහිදු අධුර්‍ත වූවා අචෞර වූවා අශෞණ්ඩ වූවා අවිනාගික වූවා වෙයි. විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම ඉපයූ දෑ රකියි. විසාඛාවෙනි, මේ සිවුදහමින් සමන්වාගත මාගම මෙලොව දිනුමට පිළිපන්නී වෙයි, ඇය විසින් මොලොව ඇරයූයේ වේ.

    විශාඛාවෙනි, සතර ධර්‍මයෙකින් සමන්වාගත වූ මාගම පරලොව විජය පිණිස පිළිපන්නී වෙයි, ඇය විසින් පරලොව ආරබ්ධ වෙයි, කවර සතරෙකිනයත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම සද්ධාසම්පන්න වෙයි, සීලසම්පන්න වෙයි, චාගසම්පන්න වෙයි, පඤ්ඤාසම්පන්න වේ.

    5. විසාඛාවෙනි, කෙසේ නම් මාගම සද්ධාසම්පන්න වේ ද යත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම ශ්‍ර‍ද්ධා ඇත්තී වේ ද, එ භගවත් තෙමේ මෙසේ ද මෙසේ ද අර්හත් ය, සම්‍යක් සම්බුද්ධ ය, විද්‍යාචරණ සම්පන්න ය, සුගත ය, ලොකවිදු ය, අනුත්තර පුරිසධම්මසාරථී ය, දෙව්මිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් ය යි, තථාගතයන් වහන්සේගේ සර්‍වඥබොධිය හදහා ද, විසාඛාවෙනි, මෙසේ මාගම සද්ධාසම්පන්න වෙයි.

    විසාඛාවෙනි, මාගම කෙසේ සීලසම්පන්න වේ ද යත්: විසාඛාවෙනි, මෙ ලොව්හි මාගම ප්‍රාණඝාතයෙන් වැළැකුණී වේ ද, ... මදපමා දෙකට කරුණු වූ රහමෙර පීමෙන් වැළැකුණී වේ ද, විශාඛාවෙනි, මෙසේ වනාහි මාගම සීලසම්පන්න වෙයි.

    විශාඛාවෙනි, කෙසේ මාගම චාගසම්පන්න වේ ද යත්: විසාඛාවෙනි, මොලොව්හි මාගම පහවූ මසුරුමල ඇති සිතින් මුක්තත්‍යාග වූවා දෙවු අත් ඇත්තී දීමෙහි ඇලුණී යාචනයට යොග්‍ය වූවා දන් බෙදීමෙහි ඇලුණී ගිහිගෙයි වෙසේ ද, විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම චාගසම්පන්න වෙයි.

    විශාඛාවෙනි, කෙසේ නම් මාගම පඤ්ඤාසම්පන්න වේ ද යත්: විසාඛාවෙනි, මෙලොව්හි මාගම ප්‍ර‍ඥාවත් වේ ද, ... විසාඛාවෙනි, මෙසේ වනාහි මාගම පඤ්ඤාසම්පන්න වෙයි. විසාඛාවෙනි, මේ සිවුදහමින් සමන්වාගත මාගම පරලොකවිජය පිණිස පිළිපන්නී වෙයි. ඇය විසින් පරලොව ආරාධනා කරන ලද්දේ වේ ය යි.

    1. ස්ත්‍රියක් මොනොවට සංවිධානය කරනලද කර්‍මාන්ත ඇත්තී, මොනොවට සගත් පිරිවර ජනයා ඇත්තී භර්‍තෘහුගේ මනාපයට අනුව හැසිරෙයි ද, සපයන ලද ධනය රකීයි ද,

    2. ශ්‍රද්ධාවෙන් හා ශීලයෙන් සමන්වාගත වූවා යදියන්ගේ වදන් දන්නී පහවූ මසුරුබව් ඇත්තී සාම්පරායික සුඛදායක මාර්‍ගය සතතයෙන් පිරිසුදු කෙරෙයි ද,

    3. මේ අෂ්ටධර්‍මයෝ යම් ස්ත්‍රියකට වෙත් නම් ඕ දහම්හි පිහිටි සත්‍යවාදී සිල්වතියකැයි කීහු.

    4. සොළසාකාර සමන්වාගත වූ ද අෂ්ටඞ්ග සමන්වාගත වු ද එබඳු සිල්වත් ඒ උවැසිය මනාපකායික දෙව්ලොවට පැමිණේය යි.

    පඨමලොකවිජය සූත්‍රය: http://thripitaka.org/view/bjts/sp16/232

    Skylark

    මානසික රෝගයක්ද ත්‍රෙඩ් එක කන්නෙ නැතුව ඉන්නවද...?:angry::angry::angry:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අනිවා බන්. උන් කියන කතා ඇහුවාම කොයි ලෝකෙද ඉන්නෙ කියල හිතෙනවා අම්මප...

    මේ වගේ හරකුත් අපේ රටේ ඉන්නවානේ බන් බෞද්ධ කියාගෙන...
    සිරාවටම, සමහර පොරවල් බණ කියනවා කියලා එනවා, පංච ශීලයේ පිහිටුවලා පටන් ගන්නෙම ගැනු වගේ ඕපාදුප. අපේ උනුත් අත් දෙක වැදගෙන අහගෙන ඉදලා සාදුකාරත් දෙනවා. අන්තිමට හෙන ගොසිප් එකකට් පුන්යනුමොදන් කරලා එනවා, නියම බණක් කියලා.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    I dont think your suitable to discuss about buddhism. I think you too stupid to understand that. . But many of us really grateful about being a buddhist. :yes: that happiness you will never see in this life. The real happiness not that you see. when you see the light I mean when you enter path to nirvana that only you will feel. unfortunately you will never :sorry:
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    මේ ත්‍රෙඩ් එකේ කලිනුත් එකෙක් කියලා තියනවා වගේ ගමේ පන්සල් නරක්
    වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඒවායේ මහණ වෙලා ඉන්නේ පොඩි කාලේම
    කොහේ හරි දුර පලාතකින් ගෙනාපු හාමුදුරුවෝ වීම. ගමේම අය
    ගමේ පන්සලේ මහන කර ගන්න තිබ්බ නම් ඔය ගොඩක් වැරදි හදා ගන්න
    පුළුවන් .... දැන් වෙන්නේ කොහෙන් හරි දුර පලාතකින් ඇවිල්ල මහණ වෙලා
    පොඩි කලේම පෝන් එකේ එල්ලෙනවා ...ඔය වයසෙදි ඉතින් ස්මාර්ට් පෝන් එකක්
    අතට හම්බ වුනාම මොන සිල්ද....
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    I dont think your suitable to discuss about buddhism. I think you too stupid to understand that. . But many of us really grateful about being a buddhist. :yes: that happiness you will never see in this life. The real happiness not that you see. when you see the light I mean when you enter path to nirvana that only you will feel. unfortunately you will never :sorry:
    මචන්, අනිත් මනුස්සයාගේ මතේ හෙලා දකින එකත් උබේ බුද්දාගමේ කොටසක්ද? මම මෙතන කොහෙවත් බුදුහාමුදුරුවන්ගේ දර්ශනය අවුට් කියලා නැ. මම කියන්නේ, ලංකාවේ උබලා ෆලෝ කරන්නේ රියල් බුදිස්ම් නෙමෙයි කියලා. උබ පොර ටෝක් සැහෙන්න දෙනවා. අනිත් මිනිහා ස්ටුපිඩ් කියන තනේදීම උබ ෆේල් නේද මචන් දර්මය තුල.