ඇත්ත කතා කරමු.

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සිරාවටම, සමහර පොරවල් බණ කියනවා කියලා එනවා, පංච ශීලයේ පිහිටුවලා පටන් ගන්නෙම ගැනු වගේ ඕපාදුප. අපේ උනුත් අත් දෙක වැදගෙන අහගෙන ඉදලා සාදුකාරත් දෙනවා. අන්තිමට හෙන ගොසිප් එකකට් පුන්යනුමොදන් කරලා එනවා, නියම බණක් කියලා.

    ඕකට අපේ මිනිස්සුත් වැරදි බන්... මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ ඕනි කරන්නෙ මොකක්ද කියල. හාමුදුරැව‍ො දන්නෙත් නෑ මිනිස්සුන්ට ඕනි මොනාද කියල. මේක ‍දැන් ඩේ ටු ඩේ බිස්නස් එකක් කරගෙන. ජීවිතේ යතාර්තය හොයපු හාමුදුරැවරැ හිටපු කාලේ ඉවරද කොහේද දැන්... නැත්තන් මිනිස්සුන්ගේ පින මදි ඇති ඒ ව‍ගේ හාමුදුරැවරැන්ගෙන් බණක් අහන්න...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේ ත්‍රෙඩ් එකේ කලිනුත් එකෙක් කියලා තියනවා වගේ ගමේ පන්සල් නරක්
    වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඒවායේ මහණ වෙලා ඉන්නේ පොඩි කාලේම
    කොහේ හරි දුර පලාතකින් ගෙනාපු හාමුදුරුවෝ වීම. ගමේම අය
    ගමේ පන්සලේ මහන කර ගන්න තිබ්බ නම් ඔය ගොඩක් වැරදි හදා ගන්න
    පුළුවන් .... දැන් වෙන්නේ කොහෙන් හරි දුර පලාතකින් ඇවිල්ල මහණ වෙලා
    පොඩි කලේම පෝන් එකේ එල්ලෙනවා ...ඔය වයසෙදි ඉතින් ස්මාර්ට් පෝන් එකක්
    අතට හම්බ වුනාම මොන සිල්ද....
    ඇයි බන් හය හතර නොතේරෙන උන් මහන කරන්නේ.. :sorry::sorry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ ත්‍රෙඩ් එකේ කලිනුත් එකෙක් කියලා තියනවා වගේ ගමේ පන්සල් නරක්
    වෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඒවායේ මහණ වෙලා ඉන්නේ පොඩි කාලේම
    කොහේ හරි දුර පලාතකින් ගෙනාපු හාමුදුරුවෝ වීම. ගමේම අය
    ගමේ පන්සලේ මහන කර ගන්න තිබ්බ නම් ඔය ගොඩක් වැරදි හදා ගන්න
    පුළුවන් .... දැන් වෙන්නේ කොහෙන් හරි දුර පලාතකින් ඇවිල්ල මහණ වෙලා
    පොඩි කලේම පෝන් එකේ එල්ලෙනවා ...ඔය වයසෙදි ඉතින් ස්මාර්ට් පෝන් එකක්
    අතට හම්බ වුනාම මොන සිල්ද....

    :yes::yes::yes:

    සිරා කතාව. එක මම දන්න පන්සලක පොඩි හාමුදුරැවෝ කෙනෙක් ඉන්නවා. මිනිහගේ වැඩේ දහම් පාසලට එන කොල්ලන්ට කෙල්ලො සෙට් කරල දෙන එක. පොඩි එකා නිසා ඉතින් හාමුදුරැවන්ට වැරැද්දක් කියන්නත් බෑ. කොලු කමට කරන දේවල් නේ. අනේ මන්දා....
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    ඇයි බන් හය හතර නොතේරෙන උන් මහන කරන්නේ.. :sorry::sorry:

    ඔව් ඉතින් මේවා ගැන සිංහලුන්ට ඉස්සරහට හිතන්න වෙයි නැතනම් වෙන්නේ මහන කම
    හැල්ලුවට ලක් වෙන එක තමයි .....
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    ඕකට අපේ මිනිස්සුත් වැරදි බන්... මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ ඕනි කරන්නෙ මොකක්ද කියල. හාමුදුරැව‍ො දන්නෙත් නෑ මිනිස්සුන්ට ඕනි මොනාද කියල. මේක ‍දැන් ඩේ ටු ඩේ බිස්නස් එකක් කරගෙන. ජීවිතේ යතාර්තය හොයපු හාමුදුරැවරැ හිටපු කාලේ ඉවරද කොහේද දැන්... නැත්තන් මිනිස්සුන්ගේ පින මදි ඇති ඒ ව‍ගේ හාමුදුරැවරැන්ගෙන් බණක් අහන්න...
    දැන් මේක අර කියන්නත් වගේ එපා එකයි ඕන එකයි නැතුව සල්ලිවලට මහන උන උන් නිසා වෙච්ච දෙයක්. පන්සල්වල ගෙවල්වලට වඩා සැප වැඩියි කියලා හිතුනහම රිංගනවා. ඊට පස්සේ ඉතින් සල්ලි හොයන්න බන කියනවා. යුටියුබ් එකේ විව්ස් ටිකක් තියෙනවනම් ආයේ ගොඩ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මචන්, අනිත් මනුස්සයාගේ මතේ හෙලා දකින එකත් උබේ බුද්දාගමේ කොටසක්ද? මම මෙතන කොහෙවත් බුදුහාමුදුරුවන්ගේ දර්ශනය අවුට් කියලා නැ. මම කියන්නේ, ලංකාවේ උබලා ෆලෝ කරන්නේ රියල් බුදිස්ම් නෙමෙයි කියලා. උබ පොර ටෝක් සැහෙන්න දෙනවා. අනිත් මිනිහා ස්ටුපිඩ් කියන තනේදීම උබ ෆේල් නේද මචන් දර්මය තුල.

    Do I have explain the definition of stupidness. There different type of people in this world that is also loke daharamatawayak. ekema wage knowledge tiyana minussu koi kalewath bidhiwenne.
     
    waligamaya

    Well-known member
  • ලංකාව දියුණු නොවෙන්න ප්‍රදානම හේතුම තමයි කුල දුරවලිය. නවීන තාක්ෂණික ලෝකේ නිර්මාණය කලේ විවිද ශිල්පයන් ප්ර්ගුනකාරපු ඒවා නොනවත්වා දියුණු කරපු රටවල්. ලංකාවේ ශිල්ප ශේනිවල මිනිස්සු පහත කුලේ විදියට තමයි සලකන්නේ. නවීන ලෝකේ සැදීමටඅඩිතාලම දාපු ගණිත, යකඩ වැඩ කරන මිනිසූ සලකන්නේ ලංකාවේ පහත කුල විදියට. මේක නිසා මෙම දැනුම ලංකාවේ දියුණු වනේ නැ, මේවට අලුත් සමාජ කොටස් එකතුවුනේ නැ එක නිසා අලුත් දැනුම නිර්මාණය උනේ නැ.

    උදාහරණයක් විදියට ගත්තොත් ලංකාවේ එකම තත් සංගීත බන්ද්යක් නැ බෙර විතරයි, නලා වලින් යන්තම හොරන්ව විතරයි සියවස් ගණනක්ම . බලිතොවිල් ශ්න්තිකර්ම වලින් අමතර රංගන කලාවක් නිර්මාණය උනේ නැ.

    දැන් කවුරුහරී කියයි ලංකාවේ උසස් යයි කියක කුලය ගොවි කුලය ගොවිතැන් කරපු ය කියල. ගොවි කුලය කියන්න ගොවිතැන් කරපු නිසා නෙවෙයි. ගොවිතැන රොඩී කුලය හැර සියලුම කුල වල මිනිස්සු කළා.

    මේ සමාජීය විපර්යාසය ලොකු හානියක් කළා ලංකාවේ තාක්ෂණික දියුණුවට. අතටම අනුරාද පුර යුගයේ මෙහෙම කුලදුරවලිය තිබුනේ නැ එක නිසා තමයි සමකාලින ලෝකයත් එක්ක අනුරාද පුර යුගයේ තාක්ෂණික දියුණුව සමග සාපේක්ෂව දුයුණු ශිෂ්ටච්රයක් තිබුනේ.

    ශිල්ප ශ්‍රේනිවලට ඇතිවූ අඩු සමාජ පිළිගනිම නිසා අවුන්ගේ ශිලප් කටයුතුවලට ඊලග පරමපරාවන් එකතුවික අඩුවුනා. එම අද්ද්යපනය systematic උනේ නැ (පිරිවෙන් වලට පින්සිද්ද වෙන්න ලනකාවේ systematic අද්ද්යාපන ක්‍රමයක් තිබුනේ බශ්වට විතරයි එක නිසා ලංකාවේ ඓංහල බහ්ස්වේ විශිෂ්ට ශිෂ්ටාචාර ලක්ෂණ තියනවා )

    ලංකාවේ කුල දුරවලියේදී ගණිතය කරපු මිනිස්සු පහත්ම කුලයක්, එතකොට කොහොමද පැරණි ගණිතය ශිට්චචර්යක් එක්ක ගමනක් යන්නේ.

    අන්තිමට අපිඅට මේ සේරම බටහිර අක්ර්මනත් එකතමයි ආවේ. ඉන්ගිනේරු තක්ෂණය, සංගීතය, ගණිතය, කලාව,

    Last edited:

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    :yes::yes::yes:

    සිරා කතාව. එක මම දන්න පන්සලක පොඩි හාමුදුරැවෝ කෙනෙක් ඉන්නවා. මිනිහගේ වැඩේ දහම් පාසලට එන කොල්ලන්ට කෙල්ලො සෙට් කරල දෙන එක. පොඩි එකා නිසා ඉතින් හාමුදුරැවන්ට වැරැද්දක් කියන්නත් බෑ. කොලු කමට කරන දේවල් නේ. අනේ මන්දා....

    ඔව් බන් සමහර අය අපිටත් වඩා අණ්ඩ පාලයෝ ...
    අනෙක් කට්ටිය තමයි කැම්පස් වල එන්න කට්ටිය .....
    එගොල්ලන්ගේ හැටි ඇහුවහම අපි මේ ඉන්න විදිහ හොඳයි කියලා හිතෙනවා .
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    buddhama kiyanne kiyanne loke perala hadanna one granita gatulwak neme simply the nature. buduhamuruwo kiyala dila tienen loke dharamatawa. eke awaboda karaganna 100% danaganna one. :yes:

    නේචර්,,,,? කාමය කියල පටන් ගන්න එකම ජීව විද්‍යා මූලික න්‍යායන්ට අපගමනය වෙනවා.:angry:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඔව් බන් සමහර අය අපිටත් වඩා අණ්ඩ පාලයෝ ...
    අනෙක් කට්ටිය තමයි කැම්පස් වල එන්න කට්ටිය .....
    එගොල්ලන්ගේ හැටි ඇහුවහම අපි මේ ඉන්න විදිහ හොඳයි කියලා හිතෙනවා .

    ඕක අර ගූගල් ‍බෝයි කියපු එක තමා... ආතල් එකේ ජීවත් වෙන්න මහණ වෙලා පන්සලක් රන් කරන එක තරන් වෙන ආතල් එකක් තියෙනවාද? ඔන්න දේශපාලකයෙක් වත් සෙට් කර ගත්තනන් බෙන්ස් තමා ආ‍යේ....

    කැම්පස් වල උන් නන් තනිකර වාසියට ඉන්න උන්.. උන්ගේ පෙනුමෙන් පේනවා අණ්ඩපාල කම...
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    රෙප් කැපෙනවා, එළකිරියේ කොන් වෙනවා, ලේබල් වදිනවා වගේ කතා නිසා ගොඩක් අය මේක කතා නොකලට හිතේ තියන දෙයක්. මම මේක කලිනුත් කතා කළා. මාතෘකාව වගේම, මේකත් අම්මට බැනුම් අහන වැඩක්. කමක් නැ කවුරුහරි මේක කතා කරන්න ඕනා.

    සිද්දිය තමා ලංකාවේ ආගම්. ලංකාව වාණිජව දුප්පත් වෙන්න අංක එකට බලපාපු කාරණේ මම දකින හැටියට බුද්දාගම. බුද්දාගම කිව්වහම කොටස් දෙකක් ලෝකේ අපිට දකින්න පුළුවන්. ඒ මහායාන දර්මය සහා ථෙරවාද දර්මය.

    මහායාන දර්මය
    අර මාර්ක් සකර්බර්ග්ගේ වයිෆ් අදහන දර්මය එයා වදින බුදුපිලිමේ. ඒක තම චිනේ ජපානේ ෆලෝ කරන එක.. ලෞකික සැප ප්‍රතික්ෂේප නොකරන දර්මය. මේක සාර්ථකයි යම්තාක් දුරකට ලෝකේ. මිනිස්සුන්ගේ සිතුවිලි, චින්තන උද්දීපනය කරන්න මේ දර්මය අනුබල දෙනවා. මොකද ලෞකික සැප සහා අද්යාත්මික ගුණවගාව බැලන්ස් වෙන නිසා. එකයි ලෝකේ සාර්ථක බිස්නස් පොරවල්, මේකට ඇදිලා යන්නේ.

    ථෙරවාද දර්මය
    හුදෙක්ම දර්මාශෝකගේ කොන්ත්‍රාත් එකකට මිහිදු හාමුදුරුවෝ ලංකාවේ ප්‍රචලිත කරන්න තියාගත්ත එක. බුදුන් වහන්සේ තුන් වරක් වැඩලත් ලංකාවේ ඔරිජිනල් බුද්ද දර්මය ග්‍රහණය නොවුනට, තිස්සව හාවා කරලා මිහිදු හාමුදුරුවෝ ලංකාවේ එක රැයින් බුදිස්ට්ලා මවපු දර්මේ. ලංකාවේ මිනිස්සුන්ගේ චින්තනය, ගොඩනැගීම, ආකල්ප සේරම නොදැකපු නිවනකට තල්ලු කරලා, ලංකාව ටෙම්පරි පොට් එකක්,මේකට වැඩ කරන්න එපා, නිවනට වැඩ කරපියව් කියල උගන්නන්න ගත්තට පස්සේ මිනිස්සු ආයේ රටට වැඩක් කරන්නේ නැ.. බලපන් එදා මෙදා තුර සිංහලුන්ට වෙච්ච දේ. ඒ ඉංජිනේරු ශිල්ප දැන් කෝ? ඒවා දියුණු උනාද, පරම්පරාවෙන් ආපු කමට මිහිදු හාමුදුරුවන්ගෙන් පස්සේ ටික කාලයක් තිබ්බා. ඒ කාලේ තමා හදන වැව්, දාගැබ් ටික හැදුනේ. දැන් බලපන් කොලබ බිල්ඩින් ප්‍රොජෙක්ට් කරන්නේ ටාටා හවුසින් එකෙන්. මිහිදුගේ දර්මේ රිජෙක්ට් කරපු උන් ගොඩ ගිය එක එතැනින්ම පේනවනේ.

    අද සිංහල කඩේක ගිහින් බඩුවක් ගන්න අහපන්. එක නැ, ඉවර වෙලා, කොළබත් බඩු නැ , ආණ්ඩුව බදු ගහලා, මාකට් ලොස්ට්.. එක විකාරයි. තිලකවර්දන වගේ ඒවා උනත් නැගලා ආවේ අන්තිමට මිනිස්සුන්ට තේරුණා නිසා මුස්ලිම් උන් කෙලවනවා කියලා. නැතිනම් තාමත් මෙලොවට ඕන නැ, අල්පේච්ච ජිවිත තමා හොද වගේ ටෝක් දිදී එලොවට පින් රැස්කරන ලොන්ත යක්කු ටිකක් මේකේ හිටියේ, ඉන්නේ. අර ඊයේ ත්රෙඅඩ් එකක් දාලා අහපුවහම ආයේ ඉපදෙන්න ආසා මොන රටේද කියලා බලහන් උත්තර. මිහිදුගේ දර්මේ සාර්ථක නම් එහෙම කියයිද?

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ තතිය පණ්ණාසකයේ දානවග්ගයේ පඤ්චම සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp12/216 ]:

    32. මහණෙනි, මේ භෝගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂභෝගය හා ධර්‍මභෝගය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි භෝග දෙක ය. මහණෙනි, මේ භෝගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මභෝගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.

    Skylark
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්‌ගුත්‌තර නිකායේ දුක නිපාතයේ තතිය පණ්ණාසකයේ දානවග්ගයේ පඤ්චම සූත්‍රය [ http://thripitaka.org/view/bjts/sp12/216 ]:

    32. මහණෙනි, මේ භෝගයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ආමිෂභෝගය හා ධර්‍මභෝගය හා යන දෙකයි. මහණෙනි, මේ වනාහි භෝග දෙක ය. මහණෙනි, මේ භෝගයන් දෙදෙනා අතුරෙන් යම් ධර්‍මභෝගයෙක් වේ නම්, තෙල අග්‍ර වේ ය යි.

    Skylark

    lol

    http://www.elakiri.com/forum/showthread.php?t=1760450

    මම කාලයක් එළකිරියේ inactive වෙලා හිටියේ වෙලාව මදි කම නිසා. හැබැයි ලඟදි දැක්ක, එළකිරියේ හැංගිලා තියන ලොකු අනතුරක් නිසා තාවකාලිකව active වෙන්න උනා පහුගිය දවස් ටිකේ.

    ඒ තමයි Skylark කියන account එක හා ඔහු දමන thread.

    මේ ඔක්කොම පටන් ගත්තේ මට අහම්බෙන් මේ thread එක අහු වීමෙන්.
    නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!

    එතනින් Skylarkeගෙ පුද්ගලික blog එකකට යොමු කරනව. ඒකට ගියාම තමයි මට තේරුනේ එතන වැඩිපුර වෙන්නේ ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ භික්ෂුන්ව ඉතා පහත විදිහට විවේචනය කරන එක. ඊට පස්සෙ එයාගෙ elakiri post history එක බැලුවම දාල තියන threads වල titles බැලුවම හිරිකිත හිතුන.

    දොඩන්ගොඩ හැංගිමුත්තා හිමිගේ දේශනා එකතුව
    මීවනපලානේ හිමිගේ බස හැසිරවීම
    අපාය මඟ වූ රාජගිරියේ අරියඥාන හිමියන්ගේ මඟ​

    මේ මාතෘකා උදාහරණ තුනක් විතරයි. ඇතුල මීට වඩා හිරිකිතයි.

    පස්සෙ තව ටිකක් මෙයාගෙ blog එක ගැන හොයල බැලුවම, තවත් පුදුම දෙයක් දැක්ක. මේ Skylark තමන් සෝවාන් වෙලා කියල කියනව. හැබැයි සංඝයාට කතා කරන විදිහ දැක්කම දේවදත්ත මතක් උනා.

    මෙයා විවේචනය කරන සමහර දේවල් ඇත්ත තමයි, හැබැයි බොහොමයක් කරුණු මෙයාට අවබෝධ කරගන්න බැරි උනාම ත්‍රිපිටකයේ එහෙම දෙයක් නෑ කියල බනිනව. මේවා විවේචනය කරන විදිහක් තියනවා. ඒත් මෙයා ඒ භික්ෂුන්ව බොහොම පහත විදිහට විවේචනය කරන්නේ. මේ සංඝයා වහන්සේලා රහත් වෙලා නෑ. ඉතින් ඉඳල හිටල වැරදි දෙයක් කියන්න අවස්ථාවක් තියනව. මෙතන වැදගත්ම දේ ඒ හාමුදුරුවරු සිල්වත්ද කියන එක. ඒ හාමුදුරුවරු සිල්වත්නම්, ඒ හමුදුරුවරුන්ව පහත විදිහට විවේචනය කිරීමෙන් ඇති වෙන්නේ ලොකු පාපයක්.

    මෙතන අනතුර තියෙන්නෙ මෙයා මේ දේවල් කරන්නෙ තමන් සෝවාන් වෙලා කියා ගනිමින් හා තමන්ගෙ ධර්මය 100%ක් නිවැරදියි කියමින්. දැන් කාලෙදි සෝවාන් ඵලය බොහොම දුර්ලභ දෙයක් බෞද්ධයොන්ට. ඒක නිසා මිනිස්සු මෙයාට රැවටෙන්න තියන chance එක වැඩියි. මිනිස්සු ස්වභාවයෙන් තව කෙනෙක්ට බනින්න කැමතියි. ඒක නිසා, සෝවාන් වේසයෙන් ඉන්න Skylark ලොකු ලොකු භික්ෂුන් පහත් කරල බනිනකොට, මෙය සෝවාන් කියල රැවටිලා, මෙයාගෙ මාර්ගයේ ගිහින්, අනෙක් අයත් සිල්වත් භික්ෂුන්ට අවමන් කරන්න පටන් ගන්නව. මෙතැනදී මේ අය ලොකු පවක් කරගන්නව වගේම, සමාජයේ සාසනයට තියන ගෞරවය අඩු කරනව.

    මේ මම අර thread එකට දාපු පළවෙනි reply එක.(මේ quote කරන posts වල නමට දකුණින් තියන නිල් කොටුව click කරල original post එක තියන තැනට යන්න පුළුවන්.)

    මෙයාගෙ පරණ thread දැක්කම මට පෙනුන සෑහෙන දෙනෙක් මෙයාගෙ වැඩේ වැරදියි කියල කියල තියනව. හැබැයි, කවුරු හරි කරුණු එක්ක මෙයාගෙ වැරැද්ද පෙන්නුවම, නිතර වෙන දේවල් 2ක් දැක්ක.

    1.මෙයාගෙ blog එකට හරි ඒකෙ තියන ත්රි පිටකයට link එකක් දාල උත්තරය එතන තියනව කියනව. දැන් අර මිනිස්සු මෙයාගෙ පටලැවිලි සහගත් හෑල්ලක් වගේ post එකක් කියවන්න ඕන, නැත්නම් සුත්‍රයක් කියවන්න ඕන.

    2. මෙයාගෙ, ජිංතක ජිල්ලබකිට හා Harvard-Bio කියන පරිවාරක account දෙකක්, වැඩිය ප්‍රශ්න අහන අයට පහත් විදිහට කතා කරල, උසුළු විසුළු කරල, ගේම ඉල්ලල එතනින් එලවනවා.(සමහර වෙලාවට අර account දෙක එක්ක එකතු වෙලා, ප්‍රශ්න අහන කෙනාට හිනාවෙන්නත් Skylark අමතක කරන්නේ නෑ.)

    මේ තියෙන්නෙ එයාල භික්ෂුන් ගැන කතා කරන level එක ගැන පොඩි උදාහරණ දෙකක්.

    ඔන්න මෙයාලගේ level එක.

    ඉතින් මට හිතුන Skylark, එහෙම නැත්නම් මේ කමල් වික්‍රමනායක කියන පුද්ගලය ඇත්තටම සෝවාන් වෙලාද කියල බලන්න.
    පොඩ්ඩක් එහෙන් මෙහෙන් අවුස්සල, ප්ර්ශ්න කිහිපයක් අහනකොට මෙන්න අර පරිවාරක account දෙක සුපුරුදු attack එක පටන් ගත්ත. මේක දැකල තව අය ප්ර්ශ්න අහන්න පටන් ගන්න කොට මේ තුන්දෙනාම ඇවිස්සුන. Skylarkට තමන් සෝවාන් වෙලා කියලත් අමතක උනා. 6 වෙනි page එක පහු වෙනකොට එයාගෙ පරිවාරක account වල level එකට වැටිල මුඩුක්කු භාෂාව එලියට එන්න ගත්ත. මෙයාලට තරහ ගියාම වෙන තව වැඩක් තමයි මේ තුන්දෙනාම හරයක් ඇති, සාක්ෂි ඇති, තර්කාන්විත කිසි දෙයක් කියන්නෙ නෑ. අපි උත්තරයක් දුන්නත්, ඒක එක්කො නොදැක්ක වගේ ඉන්නව, නැත්නම් out of context අරගෙන පොඩි එවුන් වගේ උසුළු විසුළු කරනව.

    මෙයාල භික්ෂුන්ට බනින්නෙ අකුරට ත්‍රිපිටකයට අනුව බණ නෑ කියල. හැබැයි ප්‍රශ්නයක් ඇහුවම හැසිරෙන්නෙ පොඩි එවුන් වගේ.

    ඒ අතර තව member කෙනෙක් මෙයා අඩු තරමින් හරියට ධර්මය දන්නවද බලන්න ටිකක් ගැඹුරු ප්‍රශ්නයක් ඇහුව.

    මාත් දැනගත්ත මෙයා මේ පරීක්ෂාවක් කරන්නේ කියල. දවසක් බලන් හිටිය, හැබැයි Skylark උසුළු විසුලු කර කර ඉන්නව මිසක් උත්තරයක් දෙන්නෙ නෑ, දෙන පාටකුත් නෑ. මොනව උනත් හොඳ ප්‍රශ්නයක් නිසා මම උත්තරයක් දුන්න.

    මම උත්තරෙ දීල සුළු වෙලාවකින් Skylark මෙහෙම දානව.

    ඔන්න ඔහොමයි Skylark බෝම්බෙ අතේ පත්තු කරගත්තේ. අන්තිමට කවි කාරයෙකුත් උනා.

    මට මේක දැක්කම ඇත්තටම අනුකම්පාවක් ඇති උනා. මොකද අර සිල්වත් මුණක් පෙන්නන් හිටපු Skylark වියරු වෙලා හැසිරෙන්න ගත්ත. පස්සෙ thread එකෙනුත් ගියා මිනිහව බයිට් කර කර ඉන්නෙ නැතුව. මේක මෙහෙම කියල පැහැදිලි කරන්න අමාරුයි, හැබැයි ඒ thread එක කියෙව්වොත් තේරෙයි.

    ඊට පස්සෙ දවස් කිහිපයක් මේ තුන්දෙනා වියරුවෙන් හැමෝටම බනින්න ගත්ත. මම දැක්ක Skylark එයාගෙ blog එකෙත් මට බනිනව. ඒත් මම ගණන් ගත්තේ නෑ, මොකද මානසික ප්‍රශ්නයක් තියන කෙනෙක් එක්ක පැටලිල වැඩක් නැති නිසා.

    පස්සෙ බැරි තැන, මම reply දානව දැකල Skylark එයාගෙ ගෝලයොත් එක්ක ░░▒▒අභිධර්ම සංගමය.▒▒░░ thread එකට ඇවිත් පිස්සු නටන්න ගත්ත. ඒ thread එක මම පටන් ගත්තත්, එක ගෙනියන්නේ අභිධර්මය ගැන සාකච්චා කරන අනික් අය. මම ඉඳල හිටල යන්නෙ එතනට. මම හොඳින් කිව්ව ඒක රණ්ඩු වෙන්න සුදුසු thread එකක් නෙමෙයි කියල.

    ඒත් වැඩක් නෑ. සුපුරුදු පරිදි, හරයක් ඇති, සාක්ෂි ඇති, තර්කාන්විත කිසි දෙයක් නොකියා. අපි උත්තරයක් දුන්නත්, ඒක එක්කො නොදැක්ක වගේ ඉන්නව, නැත්නම් out of context අරගෙන පොඩි එවුන් වගේ උසුළු විසුළු කරනව. ඒක නිසා මෙයාලත් එක්ක කතා කරල වැඩක් උනේ නෑ. කතාවක් තියනවනෙ මොලේ තියන එවුන් 100ක් එක්ක වාද කරන එක ලේසියි කියල එක මෝඩයෙක් එක්ක වාද කරන එකට වඩා.

    ඔයාලටත් පුළුවන් මෙයාලගේ වාද කරන ක්‍රමය බලන්න.http://www.elakiri.com/forum/showthread.php?t=1675434&page=35

    තව අය මෙයාලට විරුද්ධව කතා කරන කොට, මෙයාල හිනා වෙන gif දදා thread එක hijack කලා. එතකොට තමයි මම තීරණය කලේ Skylarkට එයාගෙම බෙහෙත් පොවලා පෙන්නනව ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ කියල.

    පලවෙනි chance එක ආවෙ Skylark ජිංතක ජිල්ලබකිට ලවා thread එකක් දාගෙන ත්‍රිලක්ෂණය වරද්දගත්තම.
    http://www.elakiri.com/forum/showthread.php?t=1663502&page=5

    හැබැයි ඒ thread එක මම දකිනකොට, අනික් බුද්ධිමත් membersල එයා වැරදියි කියල ඔප්පු කරල තිබ්බ. ඒක නිසා මම ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තේ නෑ.

    දෙවෙනියට, වෙන member කෙනෙක් අහපු ප්‍රශ්නයකට Skylark උත්තර දීල, ලොකු ධර්ම ව්කෘතියක් කරල තිබ්බ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1759229

    මේ තියෙන්නෙ මම ඉස්සෙල්ලම දුන්නු උත්තරය.

    මෙච්චර කල්, ත්‍රිපිටකයෙ අකුරට අනුව බණ කියන්නෙ නෑ කියල සංඝයාට නිග්‍රහ කරපු Skylarkට මේ පාර තමන්ගේම බෙහෙත් දිරවන්නේ නැතුව ගියා.
    තමන්ගෙ මානේ බේරගන්න ත්රිපිටකයේ තියන දේවල් තමන්ට ඕන විදිහට අර්තදක්වලා විකෘති කරන්න පටන් ගත්ත.
    පරිවාරක accounts විලාප දීගෙන එන්න ගත්ත මම පළිගන්නවා කියාගෙන.

    මෙච්චරකල් අකුරට ත්රිපිටකයට අනුව කරුණු තියෙන්න ඕන කිව්ව අය දැන් එයාලගෙ අරුත් දිදී, ළඟින් යන පාඨ highlight කරනව. අනෙක් අය කරනකොට වැරදි උන දේ දැන් එයාලට හරි වෙලා.

    Skylark ගෙ බොරුව ඔප්පු කරගන්න බැරුව, මට අපහාස කරන්නත් ගත්ත. මගේ ඉංග්රීීසි හැසිරවීම ඊට වැඩිය ලොකු ප්රශ්නයකුත් උනා.

    මම අන්තිම ඇනේ ගහන්න කලින් පොඩ්ඩක් බලාගෙන හිටියෙ මෙයාලගේ හැසිරීම කොහොමද කියල. පස්සෙ බොරුව වහන්න මිනිස්සු තවත් ඔටුවා කරන්න දඟලන බව පෙනුන නිසා මම මෙහෙම දැම්ම.

    දැන් අර සංඝයාට මෙහෙම කතා කරපු ජිංතක ජිල්ලබකිට,

    ධර්මය විකෘති කලා කියල ඔප්පු උන ගිහියෙක් වෙනුවෙන් කතා කරන්නේ මෙහෙම

    දැන් මිනිස්සු මේවට කොහෙන්ද හිනාවෙන්න ඕන? ජිංතක ජිල්ලබකිට හා Harvard_Bio යන පරිවාරකයෝන්ට ධර්මය කෙරේ තිබ්බ අසීමිත ආදරය, Skylark වෙනුවෙන් හීන උනාද?

    අන්තිම මෙහෙම දාලත් තිබ්බ.

    මේ තියෙන්නෙ ඒකට තව කෙනෙක් දාල තිබ්බ reply එක.

    "තම, තම නැණ පමණ" කියන කතාව විශ්වාස නොකරපු, යමක් සත්‍ය වීමට ත්‍රිපිටකයේ ඒ ලෙසින්ම තිබිය යුතුයි යන මතයේ හිටපු අයම තමයි මේ වගේ කතා දැන් කියන්නෙ.:lol:

    මම මේ thread එක දැම්මෙ මඩ ගැසීමේ අරමුණින් නෙමෙයි. තවත් එළකිරියේ අය මේ වගේ දේවල් වලට රැවටීම අඩු කරගන්න. මම කියපු අර තුන්කට්ටුව ඇත්තටම තුන් දෙනෙක් අතින් මෙහෙයවෙන දෙයක්ද, නැත්නම් ඊට අඩු ගණනකින් මෙහෙයවෙන දෙයක්ද කියන එක තීරණය කරන එක ඔයාලට භාර කරන්නම්. Skylark ගොඩ ගැනීමට තරම් හැකියාවක් මට නෑ. හැබැයි තව අය එයත් එක්ක වලට වැටීම නවත්වන්න මට පුළුවන් කමක් තියනව. ඒකයි මගේ පුද්ගලික වැඩ අතපසු කරගෙන පහු ගිය දවස් ටිකේ මම active උනේ.

    අවුරුදු 10කට ආසන්න වෙන්න මෙතන හිටපු මට, මෙතන මේ වගේ අය ධාර්මික වේශයෙන් අධර්මය පතුරනව දැක්කම ද්වේශයක් ඇති වෙන එක ඇත්ත. ඒකයි මම Skylarkගෙම කරුනු අරගෙන, එයාගෙ ක්‍රමයටම එයාව විවේචනය කරල පෙන්නුවේ.

    විවේචනය කරන එක ලේසියි. ඒකයි Skylark ඒක කරන්නේ. හැබැයි එයාට විවේචනයක් ආවම දරාගන්න බැරි එක හා තමන්ගෙ වරදක් පිළිගැනීමට නොහැකියාව එයාගෙම අඩුව පෙන්නනවා.

    මට කියන්න තියෙන්නෙ ඔබලාත් තමන්ගෙ මහන්සියෙන් ධර්මයේ මුලික් කරුණු ඉගෙන ගන්න. එතකොට මේ වගේ රැවටීම වලට අහුවෙන්න අමාරුයි.

    මේක ඉවර කරන්න කලින්, තව member කෙනෙක් කියපු මේ කතාවත් දාන්නම්. මොකද මටත් මේ වගේ සංක්ෂිප්ත පිළිතුරක් දෙන්න අමාරුයි.:)

    බුදුසරණයි!

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ලංකාව දියුණු නොවෙන්න ප්‍රදානම හේතුම තමයි කුල දුරවලිය. නවීන තාක්ෂණික ලෝකේ නිර්මාණය කලේ විවිද ශිල්පයන් ප්ර්ගුනකාරපු ඒවා නොනවත්වා දියුණු කරපු රටවල්. ලංකාවේ ශිල්ප ශේනිවල මිනිස්සු පහත කුලේ විදියට තමයි සලකන්නේ. නවීන ලෝකේ සැදීමටඅඩිතාලම දාපු ගණිත, යකඩ වැඩ කරන මිනිසූ සලකන්නේ ලංකාවේ පහත කුල විදියට. මේක නිසා මෙම දැනුම ලංකාවේ දියුණු වනේ නැ, මේවට අලුත් සමාජ කොටස් එකතුවුනේ නැ එක නිසා අලුත් දැනුම නිර්මාණය උනේ නැ.

    උදාහරණයක් විදියට ගත්තොත් ලංකාවේ එකම තත් සංගීත බන්ද්යක් නැ බෙර විතරයි, නලා වලින් යන්තම හොරන්ව විතරයි සියවස් ගණනක්ම . බලිතොවිල් ශ්න්තිකර්ම වලින් අමතර රංගන කලාවක් නිර්මාණය උනේ නැ.

    දැන් කවුරුහරී කියයි ලංකාවේ උසස් යයි කියක කුලය ගොවි කුලය ගොවිතැන් කරපු ය කියල. ගොවි කුලය කියන්න ගොවිතැන් කරපු නිසා නෙවෙයි. ගොවිතැන රොඩී කුලය හැර සියලුම කුල වල මිනිස්සු කළා.

    මේ සමාජීය විපර්යාසය ලොකු හානියක් කළා ලංකාවේ තාක්ෂණික දියුණුවට. අතටම අනුරාද පුර යුගයේ මෙහෙම කුලදුරවලිය තිබුනේ නැ එක නිසා තමයි සමකාලින ලෝකයත් එක්ක අනුරාද පුර යුගයේ තාක්ෂණික දියුණුව සමග සාපේක්ෂව දුයුණු ශිෂ්ටච්රයක් තිබුනේ.

    ශිල්ප ශ්‍රේනිවලට ඇතිවූ අඩු සමාජ පිළිගනිම නිසා අවුන්ගේ ශිලප් කටයුතුවලට ඊලග පරමපරාවන් එකතුවික අඩුවුනා. එම අද්ද්යපනය systematic උනේ නැ (පිරිවෙන් වලට පින්සිද්ද වෙන්න ලනකාවේ systematic අද්ද්යාපන ක්‍රමයක් තිබුනේ බශ්වට විතරයි එක නිසා ලංකාවේ ඓංහල බහ්ස්වේ විශිෂ්ට ශිෂ්ටාචාර ලක්ෂණ තියනවා )

    ලංකාවේ කුල දුරවලියේදී ගණිතය කරපු මිනිස්සු පහත්ම කුලයක්, එතකොට කොහොමද පැරණි ගණිතය ශිට්චචර්යක් එක්ක ගමනක් යන්නේ.

    අන්තිමට අපිඅට මේ සේරම බටහිර අක්ර්මනත් එකතමයි ආවේ. ඉන්ගිනේරු තක්ෂණය, සංගීතය, ගණිතය, කලාව,

    හොද පැහැදිලි කිරීමක් සහෝ...රෙප්+
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලංකාවේ ආර්ථිකයට ලොකුම අවුල උනේ 30 අවුරුදු යුද්දේ .. එහෙම 30 අවුරුදු යුද්දයක් ඇති වෙන්න මුලිකම කාරනාව බණ්ඩාරනායක මහත්මයා සිංහල රාජ්‍ය භාෂාව කරපු එක එකෙන් දෙමල සිංහල වාර්ගික අර්බුධයක් නිර්මාණය උනා ..මේක සින්ගපුරුවේ ලි ක්වාන් යු කියනවා තමන්ගේ ඉන්ටවිව් එකක ..මම ලි ක්වාන් යු ගැන දාපු නුලෙත් මේක කියල තියනවා

    //...ඉන්ටනැෂනල් හෙරල්ඩ් ට්‍රිබියුන්" වෙත 2007 වසරේදී ඔහු ආ ගමන් මග පිළිබඳව ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේදී, ඉහත කී පෙරැළිය පිළිබඳව සඳහන් කළ කොටසයි.....එහිදී ඔහු ශ්‍රී ලංකාව ඉංග්‍රීසියෙන් සිංහලයට හැරී, දමිළ ජනයා කොන් කිරීම නිසා ශ්‍රී ලංකාවේ වාර්ගික අර්බුදයක් උපත ලැබූ හැටිත්, සිංග්ගප්පූරුවේ ඔවුහු සියළු ජාතීන් ඉංග්‍රීසි බස සෙවණෙහි ඒක රාශී කිරීමෙන් සාර්ථක ඵල ලැබූ හැටිත් ගැන කියයි....... "

    "It's already diluted and we can see it in the difference between the generations. It's inevitable. One of the things we did which we knew would call for a big price was to switch from our own languages into English. We had Chinese, Malay, Indian schools — separate language medium schools. The British ran a small English school sector to produce clerks, storekeepers, teachers for the British. Had we chosen Chinese, which was our majority language, we would have perished, economically and politically.
    Riots — we've seen Sri Lanka, when they switched from English to Sinhala and disenfranchised the Tamils and so strife ever after. We chose — we didn't say it was our national language — we said it was our working language, that everybody learns English whatever language medium school you go to. Which means nobody needs interpretation to read English.
    So, our sources of culture, literature, ideas are now more from the English text than from the Chinese or the Malay or the Tamil...//

    අනිත් කාරණේ තමයි සංස්කෘතික ආගමික චින්තනමය අවුල .. අනික හරි හමන් දැක්මක් තියන නායකයෙක් රට පාලනය කලේ නැහැ මේවනතුරු ... මහින්ද රාජපක්ෂ සාපේක්ෂව හොද උනාට ලංකාවට අවශ්‍ය චින්තනමය වෙනස කරන්න හරි ආර්ථිකය හසුරුවන්න හරි ඔහුට හරි දර්ශනයක් තිබුනේ නැහැ .. ලෙන් 4 හයිවේ ගහන්න වියදම ලෝකේ සමාගම් කිලෝමිටරෙකට us මිලියන් 4/5 කෝටේෂන් දෙනකොට ලංකාවේ හැදුනේ us මිලියන් 12 විතර ..හැබැයි ආර්ථික ඔස්තාර් රනිල් හදන්න ගියේ 20 විතර ..ඔය වගේ දුෂිත දේශපාලකයොත් රටේ සංවර්දනය නොවෙනවට වග කියන්න ඕනි ....ආගමික සංස්කෘතික චින්තනය එක කාරණයක් විතරයි ..දියුණු වෙන රටක් දියුණු නොවෙන්න පස්සට අදින තව එකක් තියනවා පිළිගන්නේ නැති වෙන්නත් පුළුවන් "සමාජවාදය "
    :P
     
    • Like
    Reactions: Durotan

    රෙප් + සහෝ......ඕවා කලින් අපිත් කිව්වා.ඒත් ඒවට සද්ද නෑ...
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    ලංකාවේ වාර්ගික ප්‍රශණයට මුල ඔය කෙහෙල්මල් රාජ්‍යය භාෂා ප්‍රශ්නයක් නම්
    නෙවෙයි. එහෙනම් දැං දෙමලත් රාජ්‍යය භාෂාවක් නිසා ජාතික ප්‍රශ්නය දැන්
    විසදෙන්න ඕන... ලංකාවෙ ජාතික ප්‍රශ්නයට හේතුව බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය වාදයේ
    බෙදා පාලනය කිරීමේ ප්‍රථිපතිය....සිංහලයොත් කවදාහරි යටත්විජිතයක් අයිති කර
    ගත්තොත් ඔය බෙදා පාලනය කිරීම කියන එක තේරෙයි එදා වෙන කං අපිට ඕක තේරෙන්නෙ
    නෑ.
    සිංහල රාජ්‍යය භාෂාව කිරීම විතරක් නෙවෙයි දෙමල අය වාර්ගික ප්‍රශ්නයට
    හේතු ලෙස තව කතාවක් කියනවා ඒ තමයි විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණය ... ඒත් සිංහලයෝ
    කවදාවත් ඔය පොයින්ට් එක කියනවා මං දැකලා නෑ... ඒ මොකද සිංහල භාෂාව රාජ්‍යය
    භාෂාව කිරීමත් විශ්ව විද්‍යාල ප්‍රමිතිකරණයත් යන ප්‍රතිපත්ති දෙකේම අරමුණ ගම්බද සිංහල
    ජනතාවට අවස්ථාවන් ලබා දීම මිස දෙමල ජනතාව ට ඇති අවස්ථා අහිමි කිරීම නෙවෙයි.
    ඒත් සිංහල ජනතාවටත් දෙමල ජනතාවටත් කන්න තියෙන්නේ එකම කේක් ගෙඩිය නම්
    සිංහල ජනතාවට කේක් දෙන්න ගියහම අඩු වෙන්නෙ දෙමල අයගේ කේක් කෑල්ලෙන්...
    ඉතින් මේකට සිංහලයා පලි නෑ. යටත් විජිත කාලයේදීම සිංහලයාට සම අවස්ථා ලැබුණානම්
    අද ජාතික ප්‍රශනයක් කියලා එකක් නෑ.
     
    • Like
    Reactions: Dr.Amdan

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාව දියුණු නොවෙන්න හේතුව මොකක් උනත් ඒක බුද්ධාගම නං නෙවෙයි :yes: පොඩි බලපෑමක් ඇති ඉතින් ඒක වෙන මොන ආගම ඇදහුවත් තියෙනව වෙනසක් නෑ. ප්‍රධාන අංක එකේ හේතුව බුද්ධාගම කියනවනං වැරදියි ඊට වඩා බරපතල හේතු කොච්චර තියෙනවද. අනික බුද්ධාගමෙන් එහෙම දරුණු බලපෑමක් තියෙනවමයි අපි කියමුකෝ(ඇත්තටම ආර්ථික දියුණුවට වැඩිය මුල් තැන දෙන්නේ නැති නිසා හරියට බැලුවොත් බලපෑමක් තියෙනවා තමා) ඒත් ඒක ලංකාවට බලපාන්න විදිහක් නෑ මොකෝ මේකේ ඉන්න එකෙක්වත් ඕක පිළිපදින්නේ නෑ හරියට, ඉතින් හරියට නොපිළිපදින ආගමක තියෙන දේවල් නිසා ඒ මනුස්සයට බලපෑමක් වෙන්න විදිහක් නෑ :yes:
     
    • Like
    Reactions: Sara531

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ලංකාව දියුණු නොවෙන්න හේතුව මොකක් උනත් ඒක බුද්ධාගම නං නෙවෙයි :yes: පොඩි බලපෑමක් ඇති ඉතින් ඒක වෙන මොන ආගම ඇදහුවත් තියෙනව වෙනසක් නෑ. ප්‍රධාන අංක එකේ හේතුව බුද්ධාගම කියනවනං වැරදියි ඊට වඩා බරපතල හේතු කොච්චර තියෙනවද. අනික බුද්ධාගමෙන් එහෙම දරුණු බලපෑමක් තියෙනවමයි අපි කියමුකෝ(ඇත්තටම ආර්ථික දියුණුවට වැඩිය මුල් තැන දෙන්නේ නැති නිසා හරියට බැලුවොත් බලපෑමක් තියෙනවා තමා) ඒත් ඒක ලංකාවට බලපාන්න විදිහක් නෑ මොකෝ මේකේ ඉන්න එකෙක්වත් ඕක පිළිපදින්නේ නෑ හරියට, ඉතින් හරියට නොපිළිපදින ආගමක තියෙන දේවල් නිසා ඒ මනුස්සයට බලපෑමක් වෙන්න විදිහක් නෑ :yes:

    ඕක හරියට පිලිපදින නැති හින්ද තමා අවුල තියෙන්නෙ බං. චුට්ටක් දැනගත්තේ මිනිහා භයානකයි කිසි දෙයක් නොදන්න එකාට වඩා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :confused::confused::confused:
    එතකොට උඹේ විසදුම මොකක්ද...?මිනීස්සු ශක්තිය පාදක කරගෙන සිවිලයිසේශන් ගොඩ නගනවා ප්ෘතුවියේ විතරක් නෙවෙයි,මුලු විශ්වයේම. උඹ කියන්නෙ මිනිස්සුන්ට ආපස්සට යන්න කියලද...? උඹ කියන්නෙ ප්‍රිමිටිව් විදිහට ජීවත් වෙන්න කියලද...?:rolleyes:

    ඔය මේ බටහිර විද්‍යා ප්‍රභන්ද කතා ලියන ලේඛකයන්ගෙ බයිලෙ. ශක්තිය නෙමේ අපේ ශිෂ්ඨාචාරෙ පදනම ස්වභාවික සම්පත්. ශක්තිය 2වනියට. අපි කැමති වුනත් නැතත් වැඩි කාලයක් පවතින්නෙ දැන් අපි ප්‍රිමිටිව් කියල පහත් කොට සලකල ලේබල් කරන ජීවන ක්‍රමය තමා. අපේ ස්වභාවික සම්පත් නිස්සාරණය කර කර දියුණු වෙන ආර්ථිකෙයි රෝමන් කාරයො වෙන රාජධානි අල්ල අල්ල දියුණු කරගත්තු ආර්ථිකෙයි සෑහෙන්න දුරට සමානයි. උන්ට වෙච්චි දේ තමා අපේ ශිෂ්ඨාචාරෙටත් වෙන්න යන්නෙ.

    එහෙම නෙමෙයි. අද ලෝකෙ වැඩිපුරම මාකට් වෙලා තියෙන්න මහායාන බුද්ධාගම මොකද බටහිර ලෝකෙ එක්ක ගනුදෙනු කරපු ආසියාවෙ මුල්ම බෞද්ධ රටවල් ටික මහායන අදහන චීනෙයි ජපානෙයි නිසා. අනික දලයි ලාමා තුමාගේ ප්රශ්නයත් මහායානය බටහිර ජනප්රිය වෙන්න බලපෑව.

    ථෙරවාදෙට වෙලා තියෙන්නෙ ‍හොද මාකටින් එකක් නැති එක බටහිර රටවල. නැත්තන් උගත් සුද්දො හුගක්ඉන්නවා ථෙරවාදය ගැන පැහැදිලා බෞද්ධ උන.

    අනික තවත් කාරණාවක් තමා මහායනය තියෙන ගුප්ත මායාකාරී බව. එ් කියන්නෙ මහායාන පන්සල් වල හැඩය. ඒවා පිහිටලා තියෙන හිමාලය. ආදි කාලීන දෙවි වරැ ගැන තියෙන සුරංගනා කතා වගේ දේවල්. මේ මායාකාරී බව නිසාත් සුද්දො මහායානය පැත්තට ඇදිල යන්න හේතුවක් උනා.

    චින්තනෙයි, සංස්ක්රැතියයි එක එක ආගමට ගැලපෙන්න ඕනි නැහැ. රජා එක ආගමකට හැරැනද, රජාගෙන වරප්පරසාද ගන්න සෙට් එක ඊට පස්සෙ ඒ ආගමට හැරෙනවා. හැරෙන් නැති උන් සමාජෙන් කොන් වෙනවා. ඊට පස්සෙ රජා ෆුල් සපෝර්ට් එක දෙනවා ඌ වැළදගත්ත ආගම ප්රවර්ධනය කරන්න ‍‍මොකද මැරැනට පස්සෙ ඌට ස්වර්‍ගයට යන්න ඕනි නිසා. මේවා දකින සාමානය මිනිස්සුත් ඒ ආගමට හැරෙනවා නිකම්ම.

    පෘතුගීසි ලංදේසි කාරයන්‍ෙ අ‍පේ රට සම්පූර්ණයෙන් ක්රිස්තියානි කරන්න බැරි උනේ උන් මේ ර‍ටේ හරි විදියට ස්ථාවර වෙන්න බැරි වෙච්ච නිසා. උන් ඒ කාලෙම මේ රට සම්පූර්ණයෙන් අල්ලගත්තා නන් ඔන්න ලංකාවත් ක්රිස්තියානි වෙන්න ඉඩ තිබ්බා.

    ඉංග්‍රීසි කාරයන්ට නන් ලංකාවට අලුතින් ආගමක් හදුන්නලා දෙන්න තරන් උවමනාවක් තිබේබ නැහැ. උන්ට ඕනි උ‍නේ ආර්තික වාසි ගන්න විතරයි. ඒකයි අපේ රටේ බුද්ධාගම ඉතිරි උනේ. අනික පෘතුගීසි ලංදේසි ඉංග්‍රීසි ස්වදේශික මිනිස්සු නෙ‍‍මේනෙ. ඉතින් උන් හදුන්නලා දෙන ආගමක් බාරගන්න අපේ ස්වදේශික මිනිස්සුන්ට එකපාර හැගීමක් එන්නෙත් නෑ. ඔන්න අපේ රටේ හිටපු ස්වදේශික ර‍‍ජෙක් කතෝලික වෙලා ස්වාවරව රට පාලනය කලානන් රටත් නිකම්ම ක්රිස්ටියන් වෙන්න තිබ්බා...

    ලංකාවෙ අන්තිම රජතුම ක්‍රිස්තියානිද කතෝලිකද මන්ද වුනා. කෝ වටේ හිටිය පිරිස ඔය කියන තරම් මහාපරිමාණෙන් ආගමට හැරුනද ? බොරු කියන්න එපා බං. එහෙම රජාගෙන් වරප්‍රසාද ලැබෙන සමාජ ක්‍රමයක් නෙමේ ලංකාවෙ තිබ්බෙ. මෙහෙ තිබ්බෙ කුල ක්‍රමය මත පදනම් වෙච්ච සමාජයක්. ආගම නෙමේ මොකක් මාරු කලත් තමන් ඉපදිලා ඉන්න කුලේට හිමි තැනක් තිබ්බ එතනිං එහාට මහ ලොකුවට අමුතු වරප්‍රසාද ලැබුනෙ නෑ. උඹ මේ රජා වටේ ඉන්න ඇමතිල දෙතුන් දෙනෙක්ට රජාගෙන් වරප්‍රසාද ලැබෙනවනෙ කියල ඒක මුලු සමාජෙටම generalize කරන්න යනව. එහෙම කරන්න බෑ ඕයි.

    අනික මෙහෙ එහෙම වරප්‍රසාද ගන්න මිනිස්සුන්ට උවමනාවක් තිබ්බ කියල කොහොමද කියන්නෙ ? උඹේ තර්ක වල පදනමේම තියෙන්නෙ බටහිර අධ්‍යාපනයෙන් උගන්නල තියෙන මිනිස්සු මාර විදිහට සැප වෙනුවෙන් ඕනෙ දෙයක් කරනව කියල මානුශික ගුණ universal විදිහට දැකීම. එහෙම දකින්න බෑ. මිනිස්සු හිතන පතන විදිහ තීරණය කරන්නෙ සංස්කෘතියෙන්. දැන් තියෙන සමාජය දිහා බලල ඒ කාලෙ මිනිස්සුන්ට අපේ ගුණාංග ආදේශ කල්ල තේරුම් ගන්න හදන්න එපා. ඕක බටහිර චින්තනේ තියෙන තවත් තඩි වැරැද්දක්.

    අනික යකෝ පෘතුගීසි ලන්දේසි රටේම ස්ථාවර වුන්නැති වුනාට රටේ කොටසක හරි ස්ථාවර වුනානෙ. ඒ පැති වලවත් 90%ක්වත් උන්ගෙ ආගම වැලඳගන්න එපැයි ? එහෙම වුනාද ? ඇත්ත කියපං උඹ තර්ක කරනවද නැත්තං කීබෝඩ් එකේ කීස් නිකං ඔබනවද මොනා හරි වදින්න කියල ? :eek:

    අවුරුදු 2500 යෙන් 2000ක්ම සිංහලයොන්ගෙ කිසිම දියුණුවක් නෑ.එකම තැන.අරාබි කාරයො අච්චර ගල්‍ යුගයේ ප්‍රාථමික එකක් අදට ගැලපෙන්න කියලා තියන් ඉන්නවනම් ඇයි සිංහලුන්ට බැරි..:rolleyes:
    තෙරුමක්නැති දේවල් මිනිස්සු ඉක්මනට අතහරිනවා.ඒකයි ඇත්ත.:yes:

    edit-දැන ගත්ත් ඉක්මනට කියල වෙනස් වෙන්න ඔනෙ මේක.

    දියුණුව අර්ථ දක්වල ඔහොම කියන්න. නිකං එකපාරට සමාජයක් අරං දියුණුව වගේ ambiguous දෙයක් නෑ කිව්වාම තේරුමක් නෑනෙ. උඹල ඔය implicitly කියන්නෙ පරිභෝජනයත් එක්ක බැඳිච්ච දියුණුවක්. වැඩියෙන් පරිභෝජනය කරනවද අන්න දියුණුව. ඔව් ලංකාවෙ එහෙම දියුණුවක් තිබ්බෙ නෑ තමා. පරිභෝජනවාදය සිංහල බෞද්ධ සංස්කෘතියෙ චින්තනේ මූලික අංගයක් නෙමේ. ඉතිං බං අපේ චින්තනේ මූළික අංගයක් නොවුන දේකිං අපි ඉස්සරහට යන්නෙ කොහොමද ?

    ඉතිරි ටිකට එකග වෙන්න පුලුවන්..ඒත් මේක. උඹ කොහොමද දන්නෙ ඒක...:confused:නොදැකපු දෙවියෙක්ට වදින මිනිස්සුයි ඔය කියමනෙයි වෙනසක් නෑ.ඔය කාල වකවානුව තුල වෙනත් මිනිස්සු වෙන තැන්වල ඔයිට වඩා දේවල් කරලා තියෙන්වා.:rolleyes:

    නොදකින ගුරුත්වාකර්ශණයක් පිළිගත්තට කමක් නැද්ද ?
    නොදකින අදිසි හස්තයකිං ආර්ථිකය පාලනය වුනාට කමක් නැද්ද ?
    නොදකින ඉලෙක්ට්‍රෝන එහෙම අවුලක් ඇත්තමෙ නෑනෙ ?

    දැනුම ගන්න තියෙන එකම ක්‍රම පංචේන්ද්‍රිය ගෝචරයි, තර්කනයයි කියල අපිට ඉගැන්නුවෙ සුද්දො. ඊට කලිං මේ ලෝකෙ ඕනෙ තරම් ශිෂ්ඨාචාර වල ඔය දෙකට අමතරව වෙනත් ප්‍රාණින් සමඟ සම්බන්ධ වෙලා දැනුම අරං තියෙනව තාමත් දැනුම ගන්න අය ඉන්නව.

    සුද්දො අපිට නොපෙනෙන ගුරුත්වාකර්ශණේ පිළිගන්න උගන්නන අතරෙ නොපෙනෙන දෙවි කෙනෙකුගෙන් දැනුම ලබාගැනීම මිථ්‍යාවල් විදිහට බැහැර කරන්න කියනව. සාධාරණද කියපංකො ?