ඇත්ත කතා කරමු.

waligamaya

Well-known member
  • ලංකාවේ වාර්ගික ප්‍රශණයට මුල ඔය කෙහෙල්මල් රාජ්‍යය භාෂා ප්‍රශ්නයක් නම්
    නෙවෙයි. එහෙනම් දැං දෙමලත් රාජ්‍යය භාෂාවක් නිසා ජාතික ප්‍රශ්නය දැන්
    විසදෙන්න ඕන... ලංකාවෙ ජාතික ප්‍රශ්නයට හේතුව බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය වාදයේ
    බෙදා පාලනය කිරීමේ ප්‍රථිපතිය....සිංහලයොත් කවදාහරි යටත්විජිතයක් අයිති කර
    ගත්තොත් ඔය බෙදා පාලනය කිරීම කියන එක තේරෙයි එදා වෙන කං අපිට ඕක තේරෙන්නෙ
    නෑ.
    සිංහල රාජ්‍යය භාෂාව කිරීම විතරක් නෙවෙයි දෙමල අය වාර්ගික ප්‍රශ්නයට
    හේතු ලෙස තව කතාවක් කියනවා ඒ තමයි විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණය ... ඒත් සිංහලයෝ
    කවදාවත් ඔය පොයින්ට් එක කියනවා මං දැකලා නෑ... ඒ මොකද සිංහල භාෂාව රාජ්‍යය
    භාෂාව කිරීමත් විශ්ව විද්‍යාල ප්‍රමිතිකරණයත් යන ප්‍රතිපත්ති දෙකේම අරමුණ ගම්බද සිංහල
    ජනතාවට අවස්ථාවන් ලබා දීම මිස දෙමල ජනතාව ට ඇති අවස්ථා අහිමි කිරීම නෙවෙයි.
    ඒත් සිංහල ජනතාවටත් දෙමල ජනතාවටත් කන්න තියෙන්නේ එකම කේක් ගෙඩිය නම්
    සිංහල ජනතාවට කේක් දෙන්න ගියහම අඩු වෙන්නෙ දෙමල අයගේ කේක් කෑල්ලෙන්...
    ඉතින් මේකට සිංහලයා පලි නෑ. යටත් විජිත කාලයේදීම සිංහලයාට සම අවස්ථා ලැබුණානම්
    අද ජාතික ප්‍රශනයක් කියලා එකක් නෑ.

    නැහැ වාර්ගික ප්‍රශ්නේ තිබුන යට පය සිංහල බෂා ප්‍රශ්නය මගින් දෙමල මිනිහගේ ඔලුවේ විසබිජේ පළකරන්න් අවස්ථව ලැබුනා. කලුජුලියෙන් අවිලේන්න්න තියෙන ගිනට ප්ර්ටෝලුත් දාලා ගින්දරත් තිබ්බා.
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm

    නොදකින ගුරුත්වාකර්ශණයක් පිළිගත්තට කමක් නැද්ද ?

    ගුරුත්වාකර්ශණය පිලිගන්න අභ්‍යාවකාශ‍යට යන්න ඕනෙයි කියන තැන මම ඉන්නෙ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    නැහැ වාර්ගික ප්‍රශ්නේ තිබුන යට පය සිංහල බෂා ප්‍රශ්නය මගින් දෙමල මිනිහගේ ඔලුවේ විසබිජේ පළකරන්න් අවස්ථව ලැබුනා. කලුජුලියෙන් අවිලේන්න්න තියෙන ගිනට ප්ර්ටෝලුත් දාලා ගින්දරත් තිබ්බා.

    සිංහල ඉගෙනගත්තා යි කියලා ලොකු වෙනසක් වෙලත් නැහැනේ බං. මොකද දැන් ගොඩක් උන් ට්‍රයි කරන්නෙ පිටරටකට යන්න ඉතින් එහෙම ආර්ථිකයක තේරුමක් නෑ සිංහල අධ්‍යාපනය. එතනදි සිංගප්පූරු නායකය කතාව ඇත්ත. කට්ටියම සෙට් වෙන්න පුළුවන් ග්‍රවුන්ඩ් එකට ගෙනාපු එක තමයි ඒ මනුස්සයා කළේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගුරුත්වාකර්ශණය පිලිගන්න අභ්‍යාවකාශ‍යට යන්න ඕනෙයි කියන තැන මම ඉන්නෙ

    අභ්‍යවකාශයට ගියා කියල පෙනෙයි :rolleyes:
     
    waligamaya

    Well-known member
  • සිංහල ඉගෙනගත්තා යි කියලා ලොකු වෙනසක් වෙලත් නැහැනේ බං. මොකද දැන් ගොඩක් උන් ට්‍රයි කරන්නෙ පිටරටකට යන්න ඉතින් එහෙම ආර්ථිකයක තේරුමක් නෑ සිංහල අධ්‍යාපනය. එතනදි සිංගප්පූරු නායකය කතාව ඇත්ත. කට්ටියම සෙට් වෙන්න පුළුවන් ග්‍රවුන්ඩ් එකට ගෙනාපු එක තමයි ඒ මනුස්සයා කළේ

    :yes::yes:

    අනික මුලික දේ අපිට නිදස් ශ්‍රී ලංකාවේ එක ජාතියක් නිර්මාණය කරන්න බැරිවුනා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :yes::yes:

    අනික මුලික දේ අපිට නිදස් ශ්‍රී ලංකාවේ එක ජාතියක් නිර්මාණය කරන්න බැරිවුනා.

    අපේ ශ්‍රී ලාංකීය කියලා දෙයක් සෙට් කරගත්තා නම් අවුරුදු හැත්තෑවක් තිස්සේ සෑහෙන ලොකු ගමනක් ගිහින්
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    නැහැ වාර්ගික ප්‍රශ්නේ තිබුන යට පය සිංහල බෂා ප්‍රශ්නය මගින් දෙමල මිනිහගේ ඔලුවේ විසබිජේ පළකරන්න් අවස්ථව ලැබුනා. කලුජුලියෙන් අවිලේන්න්න තියෙන ගිනට ප්ර්ටෝලුත් දාලා ගින්දරත් තිබ්බා.

    විශ්ව විද්‍යාල ප‍්‍රවේශය පිළිබඳ ගැටළුව

    1970 දශකය ආරම්භයේ දී හඳුන්වා දුන් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ හේතු කොටගෙන දෙමළ භාෂාව කතා කරන ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදු විය. මීට පෙර කි‍්‍රයාත්මක කළ සිංහල භාෂා පනත මගින් ඇති කළ වෙනස්කම් උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ දෙමළ ජනතාවගේ තත්වය දුර්වල කිරීමට සෘජු ලෙස බලපෑම් කරනු ලැබුවේ නැත. එහෙත් රාජ්‍ය භාෂාව පිළිබඳ ගැටළුවට වඩා දැඩි ලෙස බලපෑම් ඇති කළ ගැටළුවක් ලෙස උසස් අධ්‍යාපනය තුළ විද්‍යා අධ්‍යාපනයට ඇතුළු වීමට දෙමළ සිසුන්ට තිබූ අවස්ථාව සැලකිය හැකිය. 1970 දී බලයට පත් වූ සමගි පෙරමුණු ආණ්ඩුව විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ඉලක්ක කර ගනිමින් පුළුල් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයක් හඳුන්වා දෙන ලදී. එමගින් ප‍්‍රමිතිකරණය සහ දිස්ති‍්‍රක් පදනම සැලකිල්ලට ගෙන විශ්වවිද්‍යාල ප‍්‍රවේශය තීරණය කළ යුතුය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස විශ්වවිද්‍යාලවල විද්‍යා විෂයන් මුල් කරගත් පීඨවලට ඇතුළු වූ දෙමළ සිසුන්ගේ සංඛ්‍යාව සීඝ‍්‍ර ලෙස පහත වැටෙන්නට විය. 1960 ගණන්වල දී ලබා ගත් සංඛ්‍යා ලේඛණවලට අනුව විශ්වවිද්‍යාලවල විද්‍යාපීඨයන් හි දෙමළ ශිෂ්‍ය අනුපාතය පිළිවෙළින් ඉංජිනේරු පීඨයේ 37.2%, වෛද්‍ය පීඨයේ 40.%, කෘෂිකර්ම හා පශු වෛද්‍ය පීඨයේ 41.9% විය. (Silva,1979:15) නමුත් උසස් අධ්‍යාපන ප‍්‍රමිතිකරණය ආරම්භ කිරීම තුළ මෙම තත්වය සීඝ‍්‍රයෙන් වෙනස් විය.

    1975 වන විට විශ්වවිද්‍යාල වලට ඇතුළත් වූ මුළු දෙමළ ශිෂ්‍ය සංඛ්‍යාව 19% දක්වා අඩු වූ අතර සිංහල ශිෂ්‍ය සංඛ්‍යාව 78% දක්වා ඉහළ ගියේය. (Silva, 1999:105) මහාචාර්ය සී.ආර් ද සිල්වා අවධාරණය කරන ආකාරයට දෙමළ තරුණයන් අතර බෙදුම්වාදී මතවාදය වර්ධනය වීම කෙරෙහි සෘජුව බලපෑවේ ප‍්‍රමිතිකරණයි. ඔහුගේ අදහස වුයේ මෙම ප‍්‍රතිපත්තිය බලාපොරොත්තු නොවු දේශපාලන ප‍්‍රතිවිපාක අත්කර දුන් බවය

    ලංකාවට සුද්දා නිදහස දෙනකොට සිංහලු සිංහලුන්ගේ රටේ තුන්වැනි පන්තියේ
    මිනිස්සු වගේ තමයි ජීවත් වුනේ.... සිංහලුන්ට ඕන වුනේ මේ තත්වය නිවරදි කර ගන්න.
    නමුත් දෙමල්ලු මේක දැක්කෙ තමන්ට එරෙහිව කරන දෙයක් විදිහට...
     
    waligamaya

    Well-known member
  • අපි අනුරාද පුර යුගයේදී එතෙක් හිටපු ජනකණ්ඩායම් හා සංක්‍රමණිකයින් එකතුවෙලා හොදින්හෝ නරකින් එක ජාතියක් නිර්මාණය කළා සිංහල කියල. නමුත් මෙවෙලාවේ ලංකාවේ එක ජතිය්යක් නැ. ජාතින් කිහිපයක් ඉන්නේ එක නිසා කොහොමද එකතු කරන. අපි දන් දැනට ඉන්න ජාතින් අහෝසි කරලා අලුත් ජාතියක් හදන්න ඕන.
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    අපේ ශ්‍රී ලාංකීය කියලා දෙයක් සෙට් කරගත්තා නම් අවුරුදු හැත්තෑවක් තිස්සේ සෑහෙන ලොකු ගමනක් ගිහින්

    එහෙම අනන්‍යතා ගහෙන් ගෙඩි එන්න වගේ හදන්න බෑ බං......
     
    waligamaya

    Well-known member
  • අපේ ශ්‍රී ලාංකීය කියලා දෙයක් සෙට් කරගත්තා නම් අවුරුදු හැත්තෑවක් තිස්සේ සෑහෙන ලොකු ගමනක් ගිහින්

    සම්පුර්ණයෙන්ම එකයි.

    දැන් තියෙන්න සිංහලුන්ට සිංහල ජාතිය ගොඩනගන්න, දෙමළුන්ට දෙමල ජාතිය, මුස්ලිම් උන්ට මුස්ලිම් ජාතිය ගොඩනගන්න් තමයි ඕන. ඉතින් මේකට තියෙන්නේ විසදුම් දෙකයි

    1එක ජාතියක් ඉද්දි අනිත් උන් මෙරට අතහරින එක, හෝ එම ජාතියට එක වීම.
    2 අලුත් ජාතියක් ගොඩනැගීම.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එහෙම අනන්‍යතා ගහෙන් ගෙඩි එන්න වගේ හදන්න බෑ බං......

    ලොකු දේවල් හිතන්න ගියොත් නං අමාරුයි. දැන් අපිට දෙදහස් පන්සියක තියෙනවා කිව්වට ප්‍රායෝගික තේරෙනවනේ අපේ ඉන්නේ පල්ලාහැම තැනක කියල.. මුතුන් මිත්තන්ගේ දේවල් මාකට් කරලා තේරුමක් නෑ. කැනඩාව ස්ට්‍රේලියාව ඇමරිකාව ගත්ත ලොකු ඉතිහාසයේ වල තියෙන රටවල් නෙවෙයිනේ.. නමුත් ආර්ථිකය අපිට වඩා ඉස්සරහින් . ඉතින් මේ වෙලාවේ අපි හිතන්න ඕන එක්කෝ 2500 කියෝ කියෝ a mind එකේ ඉන්න ඕනා එහෙම නැත්තං මෙතනින් පටන් ගන්න ඉස්සරහට යන්න හිතන්න ඕනා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය මේ බටහිර විද්‍යා ප්‍රභන්ද කතා ලියන ලේඛකයන්ගෙ බයිලෙ. ශක්තිය නෙමේ අපේ ශි=පදනම ස්වභාවික සම්පත්. ශක්තිය 2වනියට. අපි කැමති වුනත් නැතත් වැඩි කාලයක් පවතින්නෙ දැන් අපි ප්‍රිමිටිව් කියල පහත් කොට සලකල ලේබල් කරන ජීවන ක්‍රමය තමා. අපේ ස්වභාවික සම්පත් නිස්සාරණය කර කර දියුණු වෙන ආර්ථිකෙයි රෝමන් කාරයො වෙන රාජධානි අල්ල අල්ල දියුණු කරගත්තු ආර්ථිකෙයි සෑහෙන්න දුරට සමානයි. උන්ට වෙච්චි දේ තමා අපේ ශිෂ්ඨාචාරෙටත් වෙන්න යන්නෙ.

    ස්වාභාවික සම්පත් අපිට ලැබුනේ කොහෙන්ද? තරැ වලින්. තරැ වල නිශ්පාදනය කරන්නෙ මොනාද? ශක්තිය.

    ශක්තිය පදනම් කරගත්ත ශිෂ්ඨාචාර වර්ග කරන්න කැටගරි කීපයක් තියෙනවා 1,2,3 කියල. අපි හැබැයි මිනිස්සු විදියට 3 වෙනි එකවත් තාම සම්පූර්ණ කරලා නැහැ.

    ලංකාවෙ අන්තිම රජතුම ක්‍රිස්තියානිද කතෝලිකද මන්ද වුනා. කෝ වටේ හිටිය පිරිස ඔය කියන තරම් මහාපරිමාණෙන් ආගමට හැරුනද ? බොරු කියන්න එපා බං. එහෙම රජාගෙන් වරප්‍රසාද ලැබෙන සමාජ ක්‍රමයක් නෙමේ ලංකාවෙ තිබ්බෙ. මෙහෙ තිබ්බෙ කුල ක්‍රමය මත පදනම් වෙච්ච සමාජයක්. ආගම නෙමේ මොකක් මාරු කලත් තමන් ඉපදිලා ඉන්න කුලේට හිමි තැනක් තිබ්බ එතනිං එහාට මහ ලොකුවට අමුතු වරප්‍රසාද ලැබුනෙ නෑ. උඹ මේ රජා වටේ ඉන්න ඇමතිල දෙතුන් දෙනෙක්ට රජාගෙන් වරප්‍රසාද ලැබෙනවනෙ කියල ඒක මුලු සමාජෙටම generalize කරන්න යනව. එහෙම කරන්න බෑ ඕයි.

    අනික මෙහෙ එහෙම වරප්‍රසාද ගන්න මිනිස්සුන්ට උවමනාවක් තිබ්බ කියල කොහොමද කියන්නෙ ? උඹේ තර්ක වල පදනමේම තියෙන්නෙ බටහිර අධ්‍යාපනයෙන් උගන්නල තියෙන මිනිස්සු මාර විදිහට සැප වෙනුවෙන් ඕනෙ දෙයක් කරනව කියල මානුශික ගුණ universal විදිහට දැකීම. එහෙම දකින්න බෑ. මිනිස්සු හිතන පතන විදිහ තීරණය කරන්නෙ සංස්කෘතියෙන්. දැන් තියෙන සමාජය දිහා බලල ඒ කාලෙ මිනිස්සුන්ට අපේ ගුණාංග ආදේශ කල්ල තේරුම් ගන්න හදන්න එපා. ඕක බටහිර චින්තනේ තියෙන තවත් තඩි වැරැද්දක්.

    අනික යකෝ පෘතුගීසි ලන්දේසි රටේම ස්ථාවර වුන්නැති වුනාට රටේ කොටසක හරි ස්ථාවර වුනානෙ. ඒ පැති වලවත් 90%ක්වත් උන්ගෙ ආගම වැලඳගන්න එපැයි ? එහෙම වුනාද ? ඇත්ත කියපං උඹ තර්ක කරනවද නැත්තං කීබෝඩ් එකේ කීස් නිකං ඔබනවද මොනා හරි වදින්න කියල ? :eek:

    ලංකාවේ හිටපු කතෝලික රජ්ජුරැවො දොන් ජුවන් ධර්මපාල. මිනිහාගේ ආණ්ඩුව ස්ථාවර එ‍කක් උනේ නැහැ. අනික මිනිහා වැඩි කලක් රජකම් කලෙත් නැහැ. ඔන්න රාජසිංහ රජ්ජුරැවො කතෝලික උනානන් බුද්ධාගම පහතරටින් අතුගෑවිලාම යනවා අඩුම වශයෙන්.

    මම කලිනුත් කිව්වනේ. පෘතුගීසි ලන්දේසින් අපේ රටේ කොටසක ස්ථාවර උනා කිව්ව‍ෙ උන් ඇත්තටම ස්ථාවර වෙලා හිටියේ මුදූ කරේ නගර කීපයක විතරයි. රට ඇතුලට වෙන්නෙ උන්ගෙ බලෙත් උඩරට රජාගෙ බලෙත් විචලනය වෙවී තිබුන ට්රාන්සිශන් කලාප. ඒවා ස්ථාවර ප්රදේශ විදියට හදුන්නවන්න බැහැ. අනික තමා රටේ මිනිස්සු උනත් වැඩිපුර සැලකිල්ලක් දක්වන්නෙ තමන්ගේ රටේ රජතුමා පස්සෙ යන්න මිසක පිටින් ආපු කොල්ල කාරයො පස්සෙ යන්න නමේ. ඒකත් එක හේතුවක් බුද්ධාගම රැකිල තියෙන්න. විශේ‍ශයෙන්ම අම්බලන්ගොඩ පැත්තෙ සෙට් එක තමා වැටිල තිබුන බුද්ධාගම ආයේ නැගිට්ටවල ගත්තෙ පහතරට. ඒ මිනිස්සු නැත්තන් පහතරට අදත් වෙන ආගමක් වෙන්න තිබ්බා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක හරියට පිලිපදින නැති හින්ද තමා අවුල තියෙන්නෙ බං. චුට්ටක් දැනගත්තේ මිනිහා භයානකයි කිසි දෙයක් නොදන්න එකාට වඩා
    ඉතින් උඹ හිතනවද මේ සිංහලු වැඩිය දියුණු වෙලා නැත්තේ බුද්ධාගමේ තන්හාව ආසාව අඩු කරන්න කියල තියෙන නිසා, නැත්තන් මේ ලෝකේ කරන ඒවා වැඩක් නෑ නිවන් පලයල්ලා කියල කියන නිසා කියල. :baffled: ඔය කෑලි තමා අපේ උන් අහන්නෙම නැති පිලිපදින්නෙම නැති කෑලි. ඒවා තියෙන්නේ යන්න අමාරුම එහා කොනේ, වැඩිහරියක් දෙනා මෙහා කොන යන්තන් අල්ලගෙන ඉන්නේ ලාවට අර නමට හරි පොඩ්ඩක් තියෙන්න ඕනේ නිසා. පන්සලේ ඉන්න හාමුදුරුවරුවත් ඔහොම ඉන්නේ නෑ ඉතින් ඒ පන්සලටම ගිහින් ඒ හාමුදුරුවන්ගෙන්ම බණ අහන ගිහියෝ එහෙම ඉන්න විදිහක් නෑ.
     
    waligamaya

    Well-known member
  • එහෙම අනන්‍යතා ගහෙන් ගෙඩි එන්න වගේ හදන්න බෑ බං......

    ගෝදක් වෙලාවට අපිට පරණ පම්පෝරිය විතරක් කියා කියා ඉන්න වෙලා තියෙන්නේ දැන් අපිට කිසිදෙයක් නැති නිසා. ලෝකේ කිසිම දෙයක් ඉතිර නැ. අපි වෙනස් උනේ නැත්තම් අවස්ථාව අනුව විනාශවෙලා යනවා

    ලොකු දේවල් හිතන්න ගියොත් නං අමාරුයි. දැන් අපිට දෙදහස් පන්සියක තියෙනවා කිව්වට ප්‍රායෝගික තේරෙනවනේ අපේ ඉන්නේ පල්ලාහැම තැනක කියල.. මුතුන් මිත්තන්ගේ දේවල් මාකට් කරලා තේරුමක් නෑ. කැනඩාව ස්ට්‍රේලියාව ඇමරිකාව ගත්ත ලොකු ඉතිහාසයේ වල තියෙන රටවල් නෙවෙයිනේ.. නමුත් ආර්ථිකය අපිට වඩා ඉස්සරහින් . ඉතින් මේ වෙලාවේ අපි හිතන්න ඕන එක්කෝ 2500 කියෝ කියෝ a mind එකේ ඉන්න ඕනා එහෙම නැත්තං මෙතනින් පටන් ගන්න ඉස්සරහට යන්න හිතන්න ඕනා
     
    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    ලොකු දේවල් හිතන්න ගියොත් නං අමාරුයි. දැන් අපිට දෙදහස් පන්සියක තියෙනවා කිව්වට ප්‍රායෝගික තේරෙනවනේ අපේ ඉන්නේ පල්ලාහැම තැනක කියල.. මුතුන් මිත්තන්ගේ දේවල් මාකට් කරලා තේරුමක් නෑ. කැනඩාව ස්ට්‍රේලියාව ඇමරිකාව ගත්ත ලොකු ඉතිහාසයේ වල තියෙන රටවල් නෙවෙයිනේ.. නමුත් ආර්ථිකය අපිට වඩා ඉස්සරහින් . ඉතින් මේ වෙලාවේ අපි හිතන්න ඕන එක්කෝ 2500 කියෝ කියෝ a mind එකේ ඉන්න ඕනා එහෙම නැත්තං මෙතනින් පටන් ගන්න ඉස්සරහට යන්න හිතන්න ඕනා

    කැනඩාව ඕස්ට්‍රේලියාව ඇමරිකාව වගේ රටවල් දියුණු වුණෙත් ඒරටවල
    හිටපු ස්වදේශික ජනතාව සමූල ඝාතනය කරගෙන ....
    ඒ කාලේ ඊට අමතරව වහල් ක්‍රමය කියලා එකකුත් තිබ්බා....
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ලංකාවේ වාර්ගික ප්‍රශණයට මුල ඔය කෙහෙල්මල් රාජ්‍යය භාෂා ප්‍රශ්නයක් නම්
    නෙවෙයි. එහෙනම් දැං දෙමලත් රාජ්‍යය භාෂාවක් නිසා ජාතික ප්‍රශ්නය දැන්
    විසදෙන්න ඕන... ලංකාවෙ ජාතික ප්‍රශ්නයට හේතුව බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය වාදයේ
    බෙදා පාලනය කිරීමේ ප්‍රථිපතිය....සිංහලයොත් කවදාහරි යටත්විජිතයක් අයිති කර
    ගත්තොත් ඔය බෙදා පාලනය කිරීම කියන එක තේරෙයි එදා වෙන කං අපිට ඕක තේරෙන්නෙ
    නෑ.
    සිංහල රාජ්‍යය භාෂාව කිරීම විතරක් නෙවෙයි දෙමල අය වාර්ගික ප්‍රශ්නයට
    හේතු ලෙස තව කතාවක් කියනවා ඒ තමයි විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණය ... ඒත් සිංහලයෝ
    කවදාවත් ඔය පොයින්ට් එක කියනවා මං දැකලා නෑ... ඒ මොකද සිංහල භාෂාව රාජ්‍යය
    භාෂාව කිරීමත් විශ්ව විද්‍යාල ප්‍රමිතිකරණයත් යන ප්‍රතිපත්ති දෙකේම අරමුණ ගම්බද සිංහල
    ජනතාවට අවස්ථාවන් ලබා දීම මිස දෙමල ජනතාව ට ඇති අවස්ථා අහිමි කිරීම නෙවෙයි.
    ඒත් සිංහල ජනතාවටත් දෙමල ජනතාවටත් කන්න තියෙන්නේ එකම කේක් ගෙඩිය නම්
    සිංහල ජනතාවට කේක් දෙන්න ගියහම අඩු වෙන්නෙ දෙමල අයගේ කේක් කෑල්ලෙන්...
    ඉතින් මේකට සිංහලයා පලි නෑ. යටත් විජිත කාලයේදීම සිංහලයාට සම අවස්ථා ලැබුණානම්
    අද ජාතික ප්‍රශනයක් කියලා එකක් නෑ.

    ඔය කොටස වැරදී.මොකද සින්හල බෞද්ධ පුනුරුදයත් එක්ක සුද්දා උගන්වපු ඉන්ග්‍රීසි අද්‍යාපනය වෙනුවට සින්හල බෞද්ද පාසල් ආරම්භ උනා..නමුත් දෙමළ උන් බහුතරය ඉගෙනගත්තෙ ඉන්ග්‍රීසියෙන්.සුද්දා තමන්ගෙ පහසුවට ඉන්ග්‍රිසි කතකරන ලියන උන්ට පරිපාලන තනතුරු දුන්නා..නිදහස ලබන කොට බහුතර පරිපාලකයන් දෙමල.අනික සින්හලු දෙමල උන්ව ජාතියක් විදිහට පහත් විදිහට ගත්තෙ..අන්තිමට ඕක පුපුරල ගියේ බන්ඩාරනායකගෙ ඔය වැඩෙන්..පසේ තව අවුරුදු 35ක් ඔක ඇදිල ගිහින් අනිත් රටවල පිහිටෙන් උන් ආයුධ අතට ගත්තෙ..
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ලංකාව දියුණු නොවෙන්න හේතුව මොකක් උනත් ඒක බුද්ධාගම නං නෙවෙයි :yes: පොඩි බලපෑමක් ඇති ඉතින් ඒක වෙන මොන ආගම ඇදහුවත් තියෙනව වෙනසක් නෑ. ප්‍රධාන අංක එකේ හේතුව බුද්ධාගම කියනවනං වැරදියි ඊට වඩා බරපතල හේතු කොච්චර තියෙනවද. අනික බුද්ධාගමෙන් එහෙම දරුණු බලපෑමක් තියෙනවමයි අපි කියමුකෝ(ඇත්තටම ආර්ථික දියුණුවට වැඩිය මුල් තැන දෙන්නේ නැති නිසා හරියට බැලුවොත් බලපෑමක් තියෙනවා තමා) ඒත් ඒක ලංකාවට බලපාන්න විදිහක් නෑ මොකෝ මේකේ ඉන්න එකෙක්වත් ඕක පිළිපදින්නේ නෑ හරියට, ඉතින් හරියට නොපිළිපදින ආගමක තියෙන දේවල් නිසා ඒ මනුස්සයට බලපෑමක් වෙන්න විදිහක් නෑ :yes:

    කතාවට එකග වෙන්න පුලුවන්..ඒත් ආකල්පමය වෙනසක් එනකොට උස්සන් එන්නෙ ඕකනෙ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කැනඩාව ඕස්ට්‍රේලියාව ඇමරිකාව වගේ රටවල් දියුණු වුණෙත් ඒරටවල
    හිටපු ස්වදේශික ජනතාව සමූල ඝාතනය කරගෙන ....
    ඒ කාලේ ඊට අමතරව වහල් ක්‍රමය කියලා එකකුත් තිබ්බා....

    මෙහෙමයි ඉතින් ඕක තනි තිතට ගත්තොත්. ඕස්ට්‍රේලියාවේ සුද්දෝ ඇවිල්ලා ස්වදේශිකයෝ මරලා රට අල්ල ගත්ත එක ඇත්ත. ඉතිං අපි කල්පනා කරන්නේ 1815 වෙච්ච සිද්ධියෙන් ලංකාවට සාපේක්ෂව. ලංකාව කියන්නේ විජය රජ්ජුරුවෝ ඉස්සර ඕස්ට්‍රේලියාවට සුද්ද එන්න ඉස්සර වගේ තමා. එහෙම බැලුවොත් මේ රටට අයිති වාසී කියන්න දැන් ඉන්න වෙනම කොටසක් වෙන්න ඕනා. මම කියන්නේ විජය රජ්ජුරුවන්ගේ කතාව ඇත්තනම්
     
    waligamaya

    Well-known member

  • ඔය කොටස වැරදී.මොකද සින්හල බෞද්ධ පුනුරුදයත් එක්ක සුද්දා උගන්වපු ඉන්ග්‍රීසි අද්‍යාපනය වෙනුවට සින්හල බෞද්ද පාසල් ආරම්භ උනා..නමුත් දෙමළ උන් බහුතරය ඉගෙනගත්තෙ ඉන්ග්‍රීසියෙන්.සුද්දා තමන්ගෙ පහසුවට ඉන්ග්‍රිසි කතකරන ලියන උන්ට පරිපාලන තනතුරු දුන්නා..නිදහස ලබන කොට බහුතර පරිපාලකයන් දෙමල.අනික සින්හලු දෙමල උන්ව ජාතියක් විදිහට පහත් විදිහට ගත්තෙ..අන්තිමට ඕක පුපුරල ගියේ බන්ඩාරනායකගෙ ඔය වැඩෙන්..පසේ තව අවුරුදු 35ක් ඔක ඇදිල ගිහින් අනිත් රටවල පිහිටෙන් උන් ආයුධ අතට ගත්තෙ..

    ඇත්තටම හෙළ හවුල කලේ ඒ අවස්ථව කලයුතු දෙනක්, නමුත් එක කලේ සිංහල විතරයි. එහෙම නැතුව සිංහල දෙමල බර්ගර්, මුස්ලිම් උගතුන් සියලට්ම එකතුවියහැකි හා එකතුවෙලා සමාජ වියාපාරයක් කලානම් මේක මෙහෙම වෙන්න නැ. උදාහරණයක් විදියට ඉන්දීය කොන්සර් එක කරපු ගන්න පුළුවන් 100% සර්තක් නොවුනත් ඔවුන් නිදහස් ඉන්දියාව යන්නන ඕන තැනට පර හැදුවා