ඇත්ත කතා වලින් හදපු Film

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    සිරා.......මටත් ගොන් ඇක්ෂන් ෆිල්ම් පේන්ඩ බෑ. මාත් ආස ඇත්ත කතා වලින් හදපු ෆිල්ම්ස් වලට.දාපන් දාපන් තියෙන සේරම දාපන්.මාස ගානකින් ෆිල්ම් එකක් බැලුවේ නෑ.:)
     

    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    තව ඕනි මචන්. පුලුවන්නම් motivation වැඩි කරන film දාන්න. ;)
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    13 Hours: The Secret Soldiers of Benghazi

    මම බලපු සුපිරිම Real story action movie එකක්. වෙඩි තියාගන්න scenes පවා මාරම තාත්විකයි. රගපෑම් සුපිරි. Gun එක අල්ලන විදියට, වෙඩි තියන විදියට acting සුපිරියටම කරල තියෙනව. මාරම තාත්විකයි. අනිත් film එක තමයි ඇත්ත කතාවකින් ගහල තියෙන "Black hawk down" film එක. උබල මෙතන දාල නැති නිසා මේ දෙක මතක් කලේ. උබල දාල තියෙන අනිත් films ටිකත් සුපිරි.
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    13 Hours: The Secret Soldiers of Benghazi

    මම බලපු සුපිරිම Real story action movie එකක්. වෙඩි තියාගන්න scenes පවා මාරම තාත්විකයි. රගපෑම් සුපිරි. Gun එක අල්ලන විදියට, වෙඩි තියන විදියට acting සුපිරියටම කරල තියෙනව. මාරම තාත්විකයි. අනිත් film එක තමයි ඇත්ත කතාවකින් ගහල තියෙන "Black hawk down" film එක. උබල මෙතන දාල නැති නිසා මේ දෙක මතක් කලේ. උබල දාල තියෙන අනිත් films ටිකත් සුපිරි.

    black hawk down mama podi kale baluwe. pissu kora film ekak eka nam
    :yes::yes::yes:
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    [FONT=&quot]27. Empire of the Sun (1987)
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    MV5BMmQwNzczZDItNmI0OS00MjRmLTliYWItZWIyMjk1MTU4ZTQ4L2ltYWdlXkEyXkFqcGdeQXVyNTAyODkwOQ@@._V1_UY209_CR0,0,140,209_AL_.jpg


    [FONT=&quot]මේ [/FONT][FONT=&quot]සලරුවෙන් කියවෙන්නේ යොවුන් වියේ ඉංග්‍රීසි පිරිමි ලමයෙක් දෙවන ලෝක යුද්ධ[/FONT][FONT=&quot]කාලෙදි ජපානයට වෙලා තමන්ගේ ජීවිතය ගෙනියන්න කරන අරගලය.
    ජේමි ග්‍රහැම්
    [/FONT][FONT=&quot]කියන්නේ චීනයේ විශාලතම නගරය වන ෂැන්හයි නුවර තමන්ගේ දෙමාපියන් එක්ක බොහොම[/FONT][FONT=&quot]සැප පහසුකම් මැද්දේ ජීවත් වෙන බ්‍රිතාන්‍ය පිරිමි දරුවෙක්.
    මේ අය සතුටින්
    [/FONT][FONT=&quot]සාමකාමීව ජීවත් වෙන අතරෙදි දෙවන ලෝක යුද්ධය පටන් අරන් ජපනුන් විසින්[/FONT][FONT=&quot]ෂැන්හයි නුවර ආක්‍රමණය කරන්න ගන්නවා.
    මෙහෙම ආක්‍රමණය කරන ජපනුන් විසින්
    [/FONT][FONT=&quot]ෂැන්හයි නුවර ජීවත් වෙන සියලුම විදේශිකයන්ව හිර කඳවුරු වලට ගාල් කරනවා.
    [/FONT][FONT=&quot]ඉතින් ජේමිට තමන්ගේ අම්මාව හා තාත්තව කොහොමින් කොහොම හරි මඟ හැරෙනවා.
    එයාට
    [/FONT][FONT=&quot] බෙසී කියලා නාවිකයෙක් එකතු වෙනවා. මේ දෙන්නා කඳවුරේදී දුක සැප බෙදාගෙන[/FONT][FONT=&quot]ඉන්නවා.
    තමන්ගේ දෙමාපියන්ගෙන් වෙන් වුන ජේමි තමන් ලොකු පවුලකින් පැවතගෙන
    [/FONT][FONT=&quot]එනවා කියන අහංකාරයත් එක්ක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තරුණ වයසේ සිතුම් පැතුම් එක්ක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දෙවන ලෝක යුද්ධයේ[/FONT][FONT=&quot]බෝම්බ වලට අහු නොවී කොහොම ජීවත් වෙයිද කියන එක මේ කතාවෙන් බලාගන්න[/FONT][FONT=&quot]පුලුවන්.
    ඒ අතරෙම කියන්න ඕන ජේමි කියන්නේ ගුවන්යානා වලට වහ වැටුන පිස්සු
    [/FONT][FONT=&quot]චරිතයක්. මේ සලරුවේ ජේමි ග්‍රහැම්[/FONT][FONT=&quot]විදිහට රඟපාන්නේ[/FONT][FONT=&quot] Rescue Dawn (2006), The Dark Knight (2008), Batman Begins (2005),The Dark Knight Rises (2012), American Psycho (2000) [/FONT][FONT=&quot]
    වගේ චිත්‍රපටවල විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කරපු
    [/FONT][FONT=&quot]Christian Bale[/FONT][FONT=&quot]කියන විශිෂ්ඨ සිනමා නලුවායි.

    [/FONT] [FONT=&quot]IMDB [/FONT][FONT=&quot]දර්ශකය [/FONT][FONT=&quot]‍7.8[/FONT]



    [FONT=&quot]28. Hannibal (2013–2015)
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    MV5BMjU1NTgyNjI5OF5BMl5BanBnXkFtZTgwNDgxNDA4NTE@._V1_UY209_CR34,0,140,209_AL_.jpg


    [FONT=&quot]මේක [/FONT][FONT=&quot]පට්ටම [/FONT][FONT=&quot]TV Series[/FONT][FONT=&quot] එකක්.[/FONT][FONT=&quot]කතාවේ[/FONT] [FONT=&quot]එන ප්‍රධාන චරිත ගැන කෙටි හැඳින්වීමක් කරන්නම්.
    ජැක් ක්‍රව්ෆෝඩ් කියන්නේ[/FONT] FBI [FONT=&quot]නිලධාරියෙක්. විල් ග්‍රැහැම් කියන්නේ වෘත්තීයෙන් විශ්වවිද්‍යාලයක අපරාධ[/FONT] [FONT=&quot]මනෝ විද්‍යාව පිළිබඳ දේශණ පවත්වන මහාචාර්යවරයෙක්.
    ඒ වගේම ඔහුට යම්[/FONT] [FONT=&quot]අස්වාභාවික මනෝව්‍යාධික බලයක් තියෙනවා. එතකොට දොස්තර හැනිබල් ලෙක්ටර්[/FONT] [FONT=&quot]කියන්නේ සුපිරි ගණයේ අමුතුම ගති පැවතුම් තියෙන මනෝ වෛද්‍යවරයෙක්.
    කතාව[/FONT] [FONT=&quot]ගැනත් හැඳින්වීමක් කරනවනම් එක දිගට වෙන අතුරුදහන් වීම් මාලාවක් සම්බන්ධයෙන්[/FONT] [FONT=&quot]ජැක් ක්‍රව්ෆොඩ් විමර්ෂණයක් කරනවා.
    ඒකට ඔහු උදව් ගන්නේ විල්[/FONT] [FONT=&quot]ග්‍රැහැම්ගෙන්. මෙම අතුරුදහන් වෙන හැම කෙනාම එකම වයසේ එකම උස[/FONT], [FONT=&quot]එකම හිසකෙස්[/FONT] [FONT=&quot]වර්ණයෙන් යුක්ත වගේම එකම විදිහේ ඇස් පිහිටලා තියෙන ගැහැනු ළමයි
    වීමක් තමයි[/FONT] [FONT=&quot]මේ සිද්ධියේ තියෙන විශේෂත්වය. මෙම පැහැර ගැනීම් මාලාවේ [/FONT]8 [FONT=&quot]වෙනියට සිදු වන[/FONT] [FONT=&quot]පැහැරගැනීමට ලක් වෙන්නේ එලිස් නිකොල්ස් නම් ගැහැනු ලමයයි.
    ඇගේ විස්තර[/FONT] [FONT=&quot]හොයන්න ඇගේ ගදරට යන ජැක්ට සහ විල්ට ඇගේ මල සිරුර ඇගේම කාමරේ තිබිලා හමු[/FONT] [FONT=&quot]වෙනවා. එදා උදේ ඒ මල සිරුර එතන නොතිබුන බවයි ඇගේ දෙමව්පියන් පවසන්නේ. ඒ[/FONT] [FONT=&quot]අතරේ ඒ මල සිරුරේ අක්මාව ගලවා ඉවත් කර නැවත තිබුන තැනටම බද්ධ කර ඇති බවක්[/FONT] [FONT=&quot]මරණ පරීක්ෂණයෙදි සොයා ගන්නවා.
    ඇයට එම අක්මාවේ පිළිකාවක් ඇති බවද එම[/FONT] [FONT=&quot]පරීක්ෂණයෙන් සොයා ගැනෙනවා. මීට අමතරව යකඩ පයිප්ප ලියැවීමේදී ඉතිරි වන යකඩ[/FONT] [FONT=&quot]පතුරක් ඇගේ සිරුරේ තිබිලා මෙම මරණ පරීක්ෂණය කරන දොස්තර ඇලනා බ්ලූම් විසින්[/FONT] [FONT=&quot]සොයා ගනු ලබනවා.
    ඒ වගේම එලිස්ගේ සිරුරේ ගෝණෙකු හෝ මුවෙකුගේ අං වලින් සිදු[/FONT] [FONT=&quot]වූ පහර දීමක තුවාල කැලැල් ද දකින්නට ලැබෙනවා.[/FONT]
    [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]මිනී මැරීම් වලට සම්බන්ධ පුද්ගලයාගේ මානසිකත්වය පිළිබඳව තේරුම් ගැනීම සඳහා[/FONT] [FONT=&quot]ජැක් හට දොස්තර හැනිබල් ලෙක්ටර්ගෙ උදව් ලබා ගන්න සිද්ධ වෙනවා.
    දොස්තර[/FONT] [FONT=&quot]ලෙක්ටර් සහ විල් ග්‍රැහැම්ගෙ උදව් ඇතිව මෙම අභිරහස විසඳන්න හදන ජැක්ට[/FONT] [FONT=&quot]ඔවුන්ගෙ සහය උපරිමෙන්ම ලැබෙනවා. ඒ අතරේ තවත් එවැනිම ගැහැනු ළමයෙක්ගෙ මළ[/FONT] [FONT=&quot]සිරුරක් කැලේක තිබිලා පොලිසිය විසින් සොයා ගැනෙනවා.
    එම මල සිරුර අමුණලා[/FONT] [FONT=&quot]තියෙන්නේ ගෝණ අං තට්ටුවකටයි. ඒ වගේම එම මල සිරුරෙන් වකුගඩු ඉවත් කරගෙන[/FONT] [FONT=&quot]කියලා පරීකෂකයන් සොයා ගන්නවා.[/FONT]
    [FONT=&quot]ඉතින්[/FONT] [FONT=&quot]යාළුවනේ.
    ගැහැනු ළමයි පැහැරගෙන ගිහින් අමුතු විදිහට මරලා දාන මේ ශ්‍රේණිගත[/FONT] [FONT=&quot]මිණි මරුවා කවුද[/FONT]? [FONT=&quot]ඇයි ඔහු එහෙම මිනී මරන්නේ[/FONT]? FBI [FONT=&quot]නිලධාරීන්ට හෝ දොස්තර[/FONT] [FONT=&quot]වරයාටයි විල් ග්‍රැහැම්ටයි මේ මිනී මරුවා ගැන හෝඩුවාවක් හොයා ගන්න පුළුවන්[/FONT] [FONT=&quot]වේවිද[/FONT]? [FONT=&quot]
    විල් ග්‍රැහැම්ට ඇති අස්වාභාවික මනෝව්‍යාධික බලය මොකක්ද[/FONT]? [FONT=&quot]මෙම කතා[/FONT] [FONT=&quot]මාලාවට දොස්තර හැනිබල් ලෙක්ටර්ගෙ නම යොදලා තියෙන්නෙ ඇයි[/FONT]?
    [FONT=&quot]එලිස්ගේ මලසිරුරේ[/FONT] [FONT=&quot]අං ප්‍රහාරයක ලකුණු තියෙන්නෙ ඇයි[/FONT]? [FONT=&quot]
    යකඩ පතුරේ හෝඩුවාවෙන් මොවුන්ට මොන වගේ[/FONT]
    [FONT=&quot]දෙයක් හොයා ගන්න ලැබේවිද කියලා මේ කතාව බලලම දැනගන්න.

    [/FONT][FONT=&quot][FONT=&quot]IMDB [/FONT][FONT=&quot]දර්ශකය [/FONT][FONT=&quot]‍8.4
    [/FONT]
    [/FONT]

    [FONT=&quot]29. The Revenant (2015)
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    MV5BY2FmODc2N2QtYmY3MS00YTMwLWI2NGYtZWRmYWVkNjFjZmI0XkEyXkFqcGdeQXVyNTMxMjgxMzA@._V1_UX140_CR0,0,140,209_AL_.jpg


    1823 [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]ඈත කාලයේ ඇමරිකාවේ උතුරු කොටසේ වනාන්තර ගත වුන හම් දඩයම්කරුවන් පිරිසක් ගැන[/FONT] [FONT=&quot]තමයි මුලින් කතාව ඇදිලා යන්නේ[/FONT],
    [FONT=&quot]එක්වරම එල්ලවෙන රතු ඉන්දියානු ප්‍රහාරයක්[/FONT] [FONT=&quot]එකක් ඔවුන්ට සිදුවෙනවා පසු බහින්න. ඔවුන්ගේ මග පෙන්වන්නා වෙන්නේ හියුගෝ[/FONT] [FONT=&quot]ග්ලාස් (ලියෝගේ චරිතය)[/FONT], [FONT=&quot]
    නමුත් එක්තරා අවස්තාවක දී ඔහු විශාල වලසෙකුගේ[/FONT] [FONT=&quot]ප්‍රහාරයෙන් දරුණු ලෙස තුවාල ලබනවා[/FONT], [FONT=&quot]පසුබැස යන හම් දඩයම්කරුවන්ගේ නායකයා[/FONT] [FONT=&quot]ඔහු ෆිට්ස්ජෙරල්ඩ් සමඟ දමා යන්නේ තමුන්ගේ කණ්ඩායම තරම් වේගයෙන් නොවුනත්[/FONT] [FONT=&quot]ඔහුව රැගෙන එන්න[/FONT],
    [FONT=&quot]ෆිට්ස්ජෙරල්ඩ් බොහොම ලොකු ගණනක එක්ක කැමති වෙනවා වගේම[/FONT], [FONT=&quot]ග්ලාස්ගේ පුතා හා ජිම් නම් තවත් තරුණයෙක් ඔහු හා රැදෙනවා[/FONT], [FONT=&quot]නමුත් තන්හාවෙන්[/FONT] [FONT=&quot]හා ඉරිසියාවෙන් පිරීගිය[/FONT] [FONT=&quot]ෆිට්ස්ජෙරල්ඩ් ඔහු දමා යන්නේ ඔහුගේ ජිවිතයේ වටිනාම[/FONT] [FONT=&quot]වස්තුව ඔහුගෙන් උදුරාගෙන…

    [/FONT] [FONT=&quot]කිසිසේත්[/FONT] [FONT=&quot]පසුබට නොවනා ග්ලාස් තමුන්ගේ ගමන ආරම්භ කරනවා හිමෙන් වැසුන උතුරු[/FONT] [FONT=&quot]වනයේ[/FONT] [FONT=&quot]ෆිට්ස්ජෙරල්ඩ් ගෙන් පලිගැනීම වෙනුවෙන්[/FONT], [FONT=&quot]
    අතරමගදී ඉන්දියානුවන්[/FONT], [FONT=&quot]ප්‍රංශ[/FONT] [FONT=&quot]දඩයම්කරුවන්[/FONT], [FONT=&quot]පරිසරය එකක් තමුන්ගේ දිවි ගලවා ගැනීම වෙනුවෙන් ඔහු ගෙනයන සටන[/FONT] [FONT=&quot]ඇසට කදුලක් එක්කරනවා වගේම[/FONT],
    [FONT=&quot]අපෙගේ සිත් සතන් පවා ධෛර්යමත් කිසිමට සමත්[/FONT] [FONT=&quot]වෙනවා. කලිනුත් කිව්වා වගේ මෙය සත්‍ය කතාවක් ඉතින් බලන්නකෝ මේ අමරණිය[/FONT] [FONT=&quot]මිනිසාට තමුන්ගේ අරමුණ ඉටු කරගැනීමට හැකි වේවි කියලා [/FONT]?

    [FONT=&quot]ලියනාඩෝ ඩි කැප්රියෝ ඔස්කා සම්මානයක් ලබි ගත්තා මේ [/FONT][FONT=&quot]film [/FONT]
    [FONT=&quot]එකට.

    [/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot]IMDB [/FONT][FONT=&quot]දර්ශකය [/FONT][FONT=&quot]‍8.0

    [/FONT]
    [/FONT][/FONT]

    [FONT=&quot]30. Saving Private Ryan (1998)
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    MV5BZjhkMDM4MWItZTVjOC00ZDRhLThmYTAtM2I5NzBmNmNlMzI1XkEyXkFqcGdeQXVyNDYyMDk5MTU@._V1_UY209_CR1,0,140,209_AL_.jpg
    [FONT=&quot]

    යුද්ධයක සෑබෑ මුහුණුවර හා ඒ අතරතුර ගැවසෙන සැබෑ මනුෂත්වය[/FONT]
    [FONT=&quot]මොනවට නිරූපනය කර තිබෙන නිසාම මෙම ෆිල්ම් එකට ඔස්කාර් සම්මාන [/FONT]5[FONT=&quot]ක් වෙනත්[/FONT][FONT=&quot]සම්මාන [/FONT]52 [FONT=&quot]ක් සමඟ
    නිර්දේශවීම් [/FONT]
    53 [FONT=&quot]ක් ලැබී තිබෙන අතර [/FONT]IMDB [FONT=&quot]රේටින් වල [/FONT]8.5[FONT=&quot]ක්[/FONT][FONT=&quot]ලබා[/FONT][FONT=&quot]ලොව[/FONT][FONT=&quot]හොඳම ෆිල්ම් අතර [/FONT]56 [FONT=&quot]වන ස්ථානයේ පවතිනවා..

    [/FONT]
    [FONT=&quot]මෙහි කතාව ගැන කෙටියෙන්ම කියනවනම් මෙහි කතාව වන්නේ රයන් නම් පවුලක සහෝදරයන්[/FONT] 4[FONT=&quot]ක් [/FONT]II [FONT=&quot]ලෝක යුද්ධයට ගොස් තිබෙන අතර
    ඉන් තිදෙනෙක් මිය යනවා. හමුදා නායකයන්[/FONT] [FONT=&quot]තීරණය කරනු ලබනවා අනික් සහෝදරයාව මරණයෙන් බේරා ආපසු මව්‍ රටට ගෙන ඒමට.[/FONT] [FONT=&quot]
    නමුත් ඔහු මේ වන විට පැරෂුට් මගින් යුද්ධය පවතින ප්‍රංශයට බස්සවා ඇති අතර[/FONT] [FONT=&quot]ඔවුන් සමඟ සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට අසීරු වී තිබෙන නිසා කුඩා හමුදා[/FONT] [FONT=&quot]කණ්ඩායමක් යවනවා ඔහුව නැවත ගෙන ඒමට….[/FONT]



    [FONT=&quot]31. The Conjuring 2 (2016)
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    MV5BZjU5OWVlN2EtODNlYy00MjhhLWI0MDUtMTA3MmQ5MGMwYTZmXkEyXkFqcGdeQXVyNjE5MTM4MzY@._V1_UY209_CR0,0,140,209_AL_.jpg


    [FONT=&quot]සත්‍ය [/FONT][FONT=&quot]සිදුවීමක් පාදක කරගෙන ජේම්ස් වන් ගේ අධ්‍යකෂණයෙන් නිර්මාණය වී [/FONT][FONT=&quot]2016[/FONT][FONT=&quot] ජූනි [/FONT][FONT=&quot]7 [/FONT][FONT=&quot]වෙනි දින[/FONT][FONT=&quot]චීනයේදීත් [/FONT][FONT=&quot]10[/FONT][FONT=&quot] වන දින එක්සත් ජනපදයේදීත් ප්‍රථමවරට තිරගතවුණු
    මෙම
    [/FONT][FONT=&quot]චිත්‍රපටය[/FONT][FONT=&quot]The Conjuring [/FONT][FONT=&quot]චිත්‍රපට මාලාවේ දෙවැනි චිත්‍රපටයයි. මිලියන [/FONT][FONT=&quot]152[/FONT][FONT=&quot]කට ආසන්න බොක්ස් ඔෆිස්[/FONT][FONT=&quot]වාර්තාවක් තබන්නට සමත්වූ[/FONT][FONT=&quot]මෙම චිත්‍රපටයේ සුපුරුදු ලෙසම වොරන් යුවලගේ
    චරිත
    [/FONT][FONT=&quot]නිරූපණය කරන්නේ පැට්‍රික් විල්සන් (එඩ්වඩ්) සහ[/FONT][FONT=&quot]වේරා ෆාර්මිගා (ලොරේන්) යන[/FONT][FONT=&quot]නළු නිලි දෙපලයි.[/FONT]
    [FONT=&quot]මේ[/FONT][FONT=&quot] චිත්‍රපටිය ගැන කියනවං ඇත්තටම ත්‍රාසජනක චිත්‍රපට නරඹන අයට නං මේක බලන තුරු[/FONT][FONT=&quot]ඉවසිල්ලක් නැති වේවි.
    පලමු කථාවට තරමක් වෙනස් ලෙසයි මේ කථාව නිර්මාණය වී[/FONT][FONT=&quot]තිබෙන්නෙ. නමුත් ත්‍රාසජනක බවින් නම් අඩුවක් නැහැ. කථාව ඇරඹෙන්නේ වොරන්[/FONT][FONT=&quot]යුවල ඇම්ටිවිල් හී මිනීමැරුම් පරීක්ෂණයක නිරත වෙමින් සිටින රූප රාමු[/FONT][FONT=&quot]පෙලකින්.
    මේකෙදි ලොරේන් තම සිරුරින් නික්මිලා තමා මේ[/FONT][FONT=&quot]වැඩේ කරන්නේ. ඇය[/FONT][FONT=&quot]මෙතනදි ගොඩක් දේ වලට මුහුණ දෙනවා.
    ඒවගේම එයා කෙනෙක්ගෙ මරණය පිලබදව යම් පෙර[/FONT][FONT=&quot]නිමිත්තක් දකිනවා. මේ අතරෙදියි එන්ගලන්තයෙන් වාර්තා වෙන්නෙ ඇම්ටිවිල්[/FONT][FONT=&quot]සිදුවීමට සමාන සිදුවීමක්.
    නමුත් එය ආරම්භක අවධියේ තිබුණ නිසා ජීවිත හානියක්[/FONT][FONT=&quot]වෙලා තිබුනේ නැහැ. එන්ගලන්තයේ එන්ෆීල්ඩ් කියන ප්‍රදේශයේ [/FONT][FONT=&quot]11[/FONT][FONT=&quot] හැවැරිදි ජැනට්[/FONT][FONT=&quot]හඩ්සන් තමා අමනුෂ්‍ය බලවේගයට ගොදුරු වෙලා හිටියේ. පියගෙන් වෙන්ව ජීවත් වන[/FONT][FONT=&quot]පවුලක බාල ගැහැණු දරුවා තමා ඇය.
    මුලින් ගොඩක් කරදර තිබුණෙ නැතත් එන්න එන්නම[/FONT][FONT=&quot]කරදර වැඩිවෙන්න පටන් ගන්නවා. ජැනට්ගෙන් අසාමාන්‍ය චර්‍යා රටා පෙන්නුම්[/FONT][FONT=&quot]කරනවා. මේ අවස්ථාවෙයි වොරන් යුවල මොවුන් වෙත එන්නේ.
    ජැනට් මේ වන විටත්[/FONT][FONT=&quot]මානසිකව ඇද වැටිල. ඇත්තටම ඇයට යමෙක් ආවේශ වෙලාවත්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]නමුත් ආවේශ වූ කෙනෙක්ට[/FONT][FONT=&quot]තිබිය හැක්කේ එක රැවක් පමණයි. නමුත් රූප කිහිපයක්[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]මේ ඉන්නෙ යක්ෂයෙක්[/FONT][FONT=&quot]නෙවේද[/FONT][FONT=&quot]?. [/FONT][FONT=&quot]
    පල්ලියේ සොයුරියක් ලෙසට ඇදගෙන සිටින ඇතැම් විට දෘෂ්‍යමාන වන භයානක[/FONT][FONT=&quot]රූ ධාරියා කාන්තාවක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]පිරිමියෙක්ද[/FONT][FONT=&quot]?.
    [/FONT][FONT=&quot]ඒවගේම මේ නිවසේ හොල්මන් කරන මහල්ලා[/FONT][FONT=&quot]කවුද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඔහුට මේ පවුල හා ඇති හතුරුකම මොකද්ද[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]IMDB [/FONT][FONT=&quot]දර්ශකය [/FONT][FONT=&quot]‍7.4[/FONT][/FONT][/FONT] [/FONT]
     
    Last edited:

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    [FONT=&quot]32. The Exorcist (1973)
    [/FONT]

    MV5BYzczOGRlMzQtNDAzMS00MjdlLTk5Y2QtNTM3MDE3NjRkYzQwXkEyXkFqcGdeQXVyMTQxNzMzNDI@._V1_UX140_CR0,0,140,209_AL_.jpg


    [FONT=&quot]මෙතෙක්[/FONT][FONT=&quot]කරන ලද වඩාත්ම සන්ත්‍රාසයට පාත්‍ර වූ [/FONT][FONT=&quot]exorcism [/FONT][FONT=&quot]වන මෙම කථාවේ සත්‍ය සිදුවීම්[/FONT][FONT=&quot]මත ලිහිල්ව පදනම් වේ.
    රේගන් නැමැති දැරියකට දරුණු භූතාත්මයක් තම ශරීරය[/FONT][FONT=&quot]තුළට ඇතුළු වෙයි. ඇගේ මව මෙය සාමාන්‍ය රෝගයක් යැයි සලකා වෙදදුරකු පතා රෝළහට[/FONT][FONT=&quot]ඇතුළු කරයි.
    කාලය යත්ම ඇගේ ශරීරයේ විශාල වෙනස් කම් වෙමින් තත්වය දරුණු අතට[/FONT][FONT=&quot]හරෙයි. යක්ෂයා බලවත් වෙයි. මේ අවස්ථාවේ තම දැරිය බේරා දෙන ලෙස ඇගේ මව[/FONT][FONT=&quot]පූජකවරයකුගෙන් ඉල්ලිම් සිදු කරයි.
    නමුත් මෙම දෙයට තදින්ම විරුද්ධ වෙන[/FONT][FONT=&quot]වෙදදුරන් මෙය කිරීමට ඉඩ නොදෙයි. ඉදිරියට කුමක් සිදු වෙයිද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot]දැරියයව බේරා[/FONT][FONT=&quot]ගැනීමට හැකිවෙයිද[/FONT][FONT=&quot]?

    [/FONT] [FONT=&quot]චිත්‍රපටයෙන්[/FONT][FONT=&quot]එපිටෙන් මද විස්තරයක්! වර්තමානය වන විට මේ ආකාරයේ බූතආත්ම වැනි ගුප්ත දේ[/FONT][FONT=&quot]හාස්‍ය ජනක දෙයක් වෙමින් පවතින්නේ.
    එහි නොපෙනෙන සත්‍යක්ද නැත්තා නොවේ.. එය[/FONT][FONT=&quot]පිළිගැනීමට කිසිදු පුද්ගලකු ඉදිරිපත් වන්නේද නැත. උණක්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]කැස්සක්[/FONT][FONT=&quot]සෙම්ප්‍රතිශ්‍යාවක් වැනි රෝගයක් සෑදුණු විගස යාමට පෙළෙඹෙන්නේ රෝහලකට බව මා[/FONT][FONT=&quot]අමුතුවෙන් කිව යුතු නැත.
    මා බටහිර වෙදකම අවතක්සේරුවට ලක් කරනවා නොවේ. එය[/FONT][FONT=&quot]නැතිනම් මිනිසුන් කී දෙනෙක් අප අතර නොසිටින්න ට ඇත්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඔබේ මිතුරන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නෑදෑ[/FONT][FONT=&quot]හිතවතුන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ වගේම අම්මා තාත්තා වගේ අය. නමුත් මෙම නොපෙනෙන ලෝකය පිළිබද[/FONT][FONT=&quot]දන්නේ කීයෙන් කී[/FONT][FONT=&quot]දෙනාද යනවග අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නැත.
    අප අසල ඒ[/FONT][FONT=&quot]නොපෙනෙන බලවේග කොපමණ ඇති බව අප දන්නෙ නැත. ඒ බලවේගයක් අප ශරීරය තුළට කඩා[/FONT][FONT=&quot]වැදුනොත්…..මදක් සිතන්න… එය තහවුරු කිරීමට සාක්ෂි බොහොමයක් මේ වන විට සොයා[/FONT][FONT=&quot]ගෙන ඇත….
    තවද මා මේ ගෙන හැර දක්වා ඇති චිත්‍රපටයද සත්‍ය කතාවක් මත පාදක වූ[/FONT][FONT=&quot] 1973-78[/FONT][FONT=&quot] කාල වකවානුව ඉතා ජන්ප්‍රියත්වට පාත්‍ර වූ දැවැන්ත සිනමා[/FONT][FONT=&quot]නිර්මාණයකි.
    මගේ අභිප්‍රාය හුදෙක්ම රස වින්දනයට නොව නෙපෙනෙන ලෝකය පිළිබදව[/FONT][FONT=&quot]ඔබව මදක් දැනුවත් කිරීම සදහාය.[/FONT]

    IMDB - 8.0


    [FONT=&quot]33. Catch Me If You Can (2002)
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    MV5BMTY5MzYzNjc5NV5BMl5BanBnXkFtZTYwNTUyNTc2._V1_UY209_CR0,0,140,209_AL_.jpg
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]තාමත් මේ [/FONT][FONT=&quot]film [/FONT][FONT=&quot]එක බැලුවෙ නැති [/FONT][FONT=&quot]film [/FONT][FONT=&quot]පිස්සෙක් ඉන්නව කියල මන් නම් හිතන්නේ නෑ. ඇත්තටම මේ කතාවට සම්බන්ධ ඇත්තම මනුස්සයා සැබෑ ලෝකේ පිස්සුම වැඩ්ඩෙක්.[/FONT]
    [FONT=&quot]ප්ලේන් එලවීම ගැන මලපොතේ අකුරක් දන්නෙ නැතුව මෙයා සහය නියමුවා විදිහට ගුවන් ගමන් 200කට වඩා යනවා. පහත තියෙන්නෙ පොඩි සාරාංශයක්[/FONT]

    [FONT=&quot]“[/FONT][FONT=&quot]මේ වෙනකොට මට වයස අවුරුදු [/FONT]20[FONT=&quot]ක් වෙනව. නමුත්[/FONT] [FONT=&quot]මම ගුවන් නියමුවෙක්[/FONT], [FONT=&quot]ඉගැන්වීම සහයකයෙක්[/FONT], [FONT=&quot]වෛද්‍ය වරයෙක් හා නීති වේදියෙක්[/FONT] [FONT=&quot]කියල කිව්වොත් මේ මිනිහ පිස්සෙක් කියල දෙස් තියන්න ඔබ දෙවරක් හිතන්නෙ නැහැ.[/FONT] [FONT=&quot]
    ඉහත කියාපෑ වෘත්තීන් ලොව ඉහළ පිළිගැනීමක් තිබෙන වගේම බොහොම කාලයක්[/FONT] [FONT=&quot]මිඩංගුකර විශාල වෙහෙසක් දරා තමයි එවැනි තත්වයකට මිනිසෙකුට ලගාවෙන්න හැකි[/FONT] [FONT=&quot]වෙන්නෙ.
    නමුත් කෙනෙක්ට පුලුවන් නම් වයස අවුරුදු [/FONT]19 [FONT=&quot]වෙන්නත් ඉස්සර මේ ඔක්කොම[/FONT] [FONT=&quot]වෘත්තින් තුල නිරත වෙන බව විටින් විට මිනිසුන්ට පෙන්වා ඔවුන් මුලා[/FONT] [FONT=&quot]කරන්න….!
    සැබවුන්ම ඔහු ඔස්කා සම්මානයට පාත්‍රවිය යුතු නළුවෙක් විය යුතුයි. ඒ[/FONT] [FONT=&quot]ඔහුගේ හැකියාව. [/FONT]
    1948[FONT=&quot] අප්‍රේල් [/FONT]27[FONT=&quot] වැනිදා නිව්යෝක් නගරයේ උපන් ඔහු නමින්[/FONT], [FONT=&quot]ෆ්රෑන්ක් විලියම් ඇබ්ග්නේල්. ඔහුට වයස [/FONT]14 [FONT=&quot]පිරෙනකොට දෙමව්පියන් නීතියෙන්[/FONT] [FONT=&quot]වෙන් වෙනව.
    කරදර ඇතුව කුඩා කල සිටන්ම ඇති දැඩි වුන කොලුවෙක්. ඔහු සමත් වෙනව[/FONT] [FONT=&quot]වයස අවුරුදු [/FONT]19[FONT=&quot]ක් වෙන්න කලින් අර ඉහත කිව් වෘත්තීන්වල යෙදෙන්නාක් මෙන්[/FONT] [FONT=&quot]ලොවට පෙන්වා ඩොලර් මිලියන ගණනක මුදල් වංචාකරන්න.
    එපමණක් නොව තමා හඹා එන [/FONT]FBI [FONT=&quot]නිළධාරියා සමග ඔට්ටු වෙමින් රටවල් [/FONT]26[FONT=&quot]ක් පුරා පැන දුවන්න ඔහු සමත් වෙනව.
    මේ[/FONT] [FONT=&quot]සියල්ල අතර වාරයේ වයස [/FONT]21 [FONT=&quot]වන්නට මත්තෙන් දෙවරක් පොලිස් අත්අඩංගුවෙන්[/FONT] [FONT=&quot]පැනයන්න තරම් මේ කොලුව හපනෙක් වෙනව. එලෙස ලොව පහල වු සටකපට ඇබ්ග්නේල් අද[/FONT] FBI [FONT=&quot]ආරක්ෂක උපදේශක වරයෙක්.
    මෙලෙස වංචාවෙන් ඇමරිකා එක්සත් ජනපදය සෙලවූ[/FONT] [FONT=&quot]මිනිසා අද එහි ආරක්ෂාවට කැපවෙන තවත් පුද්ගලයෙක් වී අවසානයි.
    ජීවිතය කෙතරම්[/FONT] [FONT=&quot]අරුම පුදුමද[/FONT]? [FONT=&quot]නමුත් මෙවන් මිනිසුන් මේ මහ පොලවේ පය ගසා ජීවත්වනවා…..![/FONT][FONT=&quot]”[/FONT]

    [FONT=&quot]IMDB - 8.1
    [/FONT]

    [FONT=&quot]35. Braveheart (1995)
    [/FONT]

    MV5BODg4NzA0MTktOGU5ZS00ODlkLWE3ZmQtYjAzNjNmM2E3NmEzL2ltYWdlL2ltYWdlXkEyXkFqcGdeQXVyNjU0OTQ0OTY@._V1_UY209_CR0,0,140,209_AL_.jpg
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ කියන්න[/FONT] [FONT=&quot]යන්නෙ මේල් ගිබ්සන්ගෙ සුපිරි චිත්‍රපටයක් ගැන..මේක නම් හැමෝම අනිවාර්‍යෙන්[/FONT] [FONT=&quot]බලන්න ඕන එකක්..
    ඔයාලට මේක බලන්න හේතු දෙකක් දෙන්නද මම[/FONT]?[FONT=&quot]මේ චිත්‍රපටය[/FONT] [FONT=&quot]ඔස්කාර් සම්මන [/FONT]5[FONT=&quot]ක් දිනාගෙන තියෙනව..
    එමෙන්ම මෙය ලොව හොදම චිත්‍රපට අතුරින්[/FONT] 102 [FONT=&quot]වැනි ස්ථානයෙයි තියෙන්නෙ..දැන් නම් අනිවා බලමු නේ[/FONT]?

    [FONT=&quot]ඔන්න එහෙනම් මම කතාවත් කියන්නම්[/FONT] [FONT=&quot]ටිකක්..මේක [/FONT]13[FONT=&quot]වන ශතවර්ෂයේ අවසානයත් [/FONT]14 [FONT=&quot]වෙනි ශතවර්ෂයේ ආරම්භක කාලයත් තුල වෙන[/FONT] [FONT=&quot]සිදුවීමක්..
    විලියම් නමින් කුඩා දරුවෙක් ඉන්නව ස්කොට්ලන්තයේ..මේ කාලය වනවිට[/FONT] [FONT=&quot]එංගලන්තය විසින් ස්කොට්ලන්තය අල්ලගෙන තියෙනව..
    මේ කුඩා විලියම් පුංචි කාලයේ[/FONT] [FONT=&quot]සිටම දකින්නෙ බොහොම බිහිසුණු දේවල්..
    දිනක් ඔහුගේ පියාත් මැරුම්කනව[/FONT] [FONT=&quot]ඉංග්‍රීසීන් අතින්..එතැන් සිට තනි වන විලිය්ම්ව හදාවඩාගන්න එනව ඔහුගේ මාමා[/FONT] [FONT=&quot]කෙනෙක්..
    මේ පුද්ගලය විලියම්ව ඔහුගේ ගමට ගෙනගොස් සටන් කරන හැටි උගන්නනව..
    මේ[/FONT] [FONT=&quot]අතරතුර එංගලන්තියේ ඔටුන්න හිටු කුමරුගේ විවාහයත් සිදුවෙනව….[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]කාලය[/FONT] [FONT=&quot]මෙහෙම ගත වෙනව..පසුව විලියම් නැවතත් තම ගමට එන්නෙ තරුණයෙක් ලෙස..
    ඔහු ඇවිත්[/FONT] [FONT=&quot]බොහොම සාමකාමීව ජීවත් වෙන්න උත්සාහ කරනව..කුඩාකල සිට ළගින් සිටි තරුණියක්[/FONT] [FONT=&quot]හා විවාහ වෙනව..
    නමුත් මේ චිත්‍රපටයේ නිසල බව බිදෙන සිදුවීමක් වෙනව..විලියම්[/FONT] [FONT=&quot]එංගලන්තයට අති විශාල තර්ජනයක් වෙනව..
    මේ සියල්ල වෙන්නෙ කොහොම්ද කියල බලන්න[/FONT] [FONT=&quot]නම් බාගන්න මේ දැවැන්ත සිනමාපටය! ඔබව ගෙනයාවි වෙනත්ම කාලයකට..
    ඒ කාලය තුල[/FONT] [FONT=&quot]ඔබට ජීවත් වෙන්න පුලුවන් මේ චිත්‍රපටය එක්ක…[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot][FONT=&quot]IMDB - 8.4[/FONT][/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]36. Annabelle (I) (2014)
    [/FONT]


    MV5BOTQwZmQyYzEtODk5ZC00OTY3LWExMjAtYzRjNWFhNGM3MzBlXkEyXkFqcGdeQXVyNTIzOTk5ODM@._V1_UY209_CR0,0,140,209_AL_.jpg
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]තවත්[/FONT] [FONT=&quot]අමුතු විදිහේ හොල්මන් චිත්‍රපටියක්. ඇත්තටම මේ චිත්‍රපටියේ ඉන්නෙ හොල්මනක්[/FONT] [FONT=&quot]නෙවෙයි[/FONT], [FONT=&quot]
    අමනුෂ්‍යයෙක් කියලා කිව්වොත් නිවැරදියි. එක්තරා ආගමික කණ්ඩායමකට[/FONT] [FONT=&quot]බැඳිලා ඉන්න ඇනබෙල් හිගින්ස් නැමති තරුණියක් විසින් තමන්ගෙ පෙම්වතා එක්ක[/FONT] [FONT=&quot]එකතු වෙලා තම මව සහ පියාව අමානුෂික අන්දමින් ඝාතනය කරනවා.
    එහෙම ඝාතනය කරලා[/FONT] [FONT=&quot]අල්ලපු ගෙදර සිටින දොස්තර කෙනෙක් සහ මවක් වීමට ආසන්නව ඉන්න ඔහුගෙ බිරිඳවත්[/FONT] [FONT=&quot]ඝාතනය කරන්න හදනවා.
    නමුත් ඒ මොහොතේ එතනට පැමිණෙන පොලිසිය විසින් එම ඝාතනය[/FONT] [FONT=&quot]වළක්වනවා.
    එහිදී ඇගේ පෙම්වතා පොලිස් වෙඩි පහරින් මිය යන අතර බෝනික්කෙක්[/FONT] [FONT=&quot]අතැතිව කාමරේකට ගොස් අගුළු ලා ගන්න ඇනබෙල් සියදිවි නසා ගන්නවා.
    හැබැයි ඇගේ[/FONT] [FONT=&quot]ආත්මය අර බෝනික්කා තුලට කාන්දු වෙනවා.

    [/FONT] IMDb [FONT=&quot]වෙබ් අඩවියේ [/FONT]5.6/10[FONT=&quot] ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර [/FONT]38[FONT=&quot] වෙනි ස්ථානයේ රැඳී තියෙනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]37. 13 Hours (2016)
    [/FONT]

    MV5BMjU3OTQ5NDc3Ml5BMl5BanBnXkFtZTgwOTEwNTkxNzE@._V1_UX140_CR0,0,140,209_AL_.jpg


    සමාන්‍යන් රටක යුද්ධයක් ආරම්භ වුනහම විදේශිකයෝ කරන්නේ තමුන්ගේ රටේ තානාපති කාර්යයාලය වෙත යන එක, මේකේ හුදු අරමුණ වෙන්නේ නැවත ආරක්ෂිතව තමුන්ගේ ගම් රට බලා යන එක.
    හැබැයි ඉතින් මේ කාර්යයාලවල වැඩ කරන බොහොම දෙනෙක්ට මේ අවස්තාව ලැබෙන්නේ අවසානයට, ඔවුන් නතර වෙනවා තමුන්ගේ රට වැසියන්ගේ යහපත වෙනුවෙන්.

    2011 ලිබියාව තුල සිවිල් යුද්ධයක් ඇති වෙනවා නෙව, ඒ කාලේ අහන්න දකින්න ඇති නේ ඔය නිතරම රුපවාහිනියේ එහෙම ගියේ…
    ගඩාෆි අරහෙම කළා මෙහෙම කළා, හිටියේ මෙහෙමයි අරවා මේවා…. ඔව් ඒ සිද්ධිය වෙලා ද අවුරුදු 5ක් ගෙවිලා තියනවා අද ඊයේ වගේ නේද…
    කොහොම නමුත් ඔය කාලේ ලිබියාව ලෝකයේ භයානකම රටක් ලෙස නම් කෙරුනා ඒ එකක්ම බොහොම තානාපති කාර්යයාල ඉවත් කරගැනීම සිද්ධ වුනා ඒ ඒ රටවල රජයන් විසින්.
    හැබැයි ලෝක පොලිස් කාරයා නෙමෙයි මේ වැඩේට හිස නැමුවේ. ඇමරිකාව තමුන්ගේ තානාපති කාර්යයාලයක් පවතාගෙන ගියා CIA එකේ Annex නම් රහසක් වුන රහසක් නොවෙන මුලස්තානයකට ආසන්නයේ.
    නමුත් මේ ඔක්කොටම කන කොකා අඬන්න ගන්නේ 2012 සැප්තැම්බර් 11 එල්ල වෙන ප්‍රහාරය එකක්. මේ ප්‍රහාරයෙන් 1979 පසු සේවයේ යෙදී හිටිය දී ඝාතනය වුන මුල්ම ඇමරිකානු විදේශීය තානාපතිවරයා බවට පත් වෙන්න J. Christopher Stevens අවාසනාවන්ත වෙනවා,
    ඔහු එකක්ම තානාපති කාර්යයාල සේවකයෙකු වන Sean Smith මරු වැලද ගන්නවා තමුන්ගේ රට වෙනුවෙන්.
    මේ අතර වාරයේ සැතපුමක් වගේ දුරින් තියන ඇනෙක්ස් එකටත් ප්‍රහාරයක් එල්ල වෙනවා…
    ඉතින් මේ ප්‍රහාරයෙන් CIA කොන්ත්‍රාක්තුව පිට ආරක්ෂාව සලසන හිටපු හමුදා නිලධාරින් වන Glen Doherty වගේම Tyrone S. Woods මිය යනවා.
    නමුත් මේ පිරිස තමුන්ගේ රට වැසියන් ආරක්ෂා කරගන්න දැරූ ප්‍රයත්නය සදා ජීවමානයි. මොකද ඔවුන්ගේ බල ඇණියේ පිරිසක් වගේම CIA පිරිසක් තමුන්ගේ පවුල් නැවත දකින්න තරම් වාසනාවන්ත වෙනවා මේ විරුවන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසාවෙන..

    මේ සලරුව පාදක වෙලා තියෙන්නේ ඒ අවාසනාවත රාත්‍රියේ සිදුවීම් එකක් නමුත් කියන්න ඕනේ මේක සත්‍ය කතාවක්
    යුධ කතාවක් වුනත් මේක සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. අධ්‍යක්ෂකවරයා වෙන කිසිම කෙනෙක් නෙමෙයි Michael Bay මෙයාගේ ක්‍රියාදාම සලරූ ගැන දන්නේ නැත්නම් Transformers, Bad Boys, Armageddon වගේම The Rock කියන චිත්‍රපටි ගැන හොයා බලන්නකෝ…
    ඒ ඔක්කොම හැදුවේ මේ බේ හාදයා. IMDB 7.5 ක් වගේ ඉහල අගයක් ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා.
    ලගදි ආව ක්‍රියාදාම චිත්‍රපටි එකක් බලනකොට ඒක බොහොම ලොකු අගයක් නෙව.

    මේක පාදක වෙලා තියෙන්නේ සත්‍ය සිදුවීම හා Mitchell Zuckoff විසින් රචිත 13 Hours ග්‍රන්ථය ආදාරයෙන්.
    තිරයේ දකින මුහුණු වෙන්නේ John Krasinski, Pablo Schreiber, James Badge Dale, David Denman, Max Martini, David Costabile වගේ පිරිසක්.
    මේක මම නම් ගත්තේ ජිම් කොල්ලා ක්‍රියාදාම නළුවෙක් වෙන හැටි බලන්න, බොහොම අගේ ඇති වෙනස් වීමක් කියන්න හැකි.

    එහෙනම් මේ විශේෂ කාර්යය බලකා සෙබළුන් එකක් CIA පිරිස බේරී රටින් පැනගන්න, ක්‍රියාදාම සපිරි චිත්‍රපටිය බලන්නකෝ.
    මේ වීඩියෝව බලන්න මේ සටනේ සැබෑ වීරයන් චිත්‍රපටය ගැන කියන දේ දැක බලා ගන්න ඕනේ පිරිස

    [FONT=&quot][FONT=&quot]IMDB - 7.3[/FONT][/FONT]
     
    Last edited: