Lone Survivor (2013)
බැලුව පට්ට


Matath Animation wage ewa nam dirawanne me ne ..


thank you macho![]()
Into the Wild (2007)
Saving Private Ryan (1998)
මේ දෙකේ බාන්න ලින්ක් හොයල දාපන්කෝ පුලුවන්නම් ටෝරන්ට් එපා .
උඹ මේවා දාල අපි නරක් කරනවා දවස ගානේ බලන්න හිතෙනව් මේ වගේ ෆිලිම් .මේ දවස් වල හැරියට් වැලක් වත් බලන්න බැරි උනා මගුල





Into the Wild (2007)
Saving Private Ryan (1998)
මේ දෙකේ බාන්න ලින්ක් හොයල දාපන්කෝ පුලුවන්නම් ටෝරන්ට් එපා .
උඹ මේවා දාල අපි නරක් කරනවා දවස ගානේ බලන්න හිතෙනව් මේ වගේ ෆිලිම් .මේ දවස් වල හැරියට් වැලක් වත් බලන්න බැරි උනා මගුල



This site can’t provide a secure connection
pahe.in uses an unsupported protocol.
ERR_SSL_VERSION_OR_CIPHER_MISMATCH![]()

වැල වගේද මේවා.
උබේ රසවින්දනය වෙනස් කලාට තැන්කූ කියපන්![]()
wena browser ekakin try karapan
![]()
තැන්කු නෙමේ මේ දවස් වල බාපු වැල ටිකත් බලන්න වෙලාවක් නැහැ යකෝ මෙව් බලන්න ගත්තම වෙලාව යනවා දන්නෙම නැහැ





balannam machan.6ta kalin baa ganna beri wey eth 6ta off wenawa heta balamu.ada 1k ba gatth.eye ekakuth tiyenawa balanna


kauda uba kematima vela niliya ?
weda kalada are link deka ?
badu wada elakiri wage hariya![]()
link walata yanna puluwan banna lik 1k neha banwena browser ekakin try karapan
![]()
ඒ නම්බර්ස් වල තාම release උනේ නැති film ටිකකුයි තාම download කරන්න කොපි ආවෙ නැති ටිකකුයි තියෙන්නෙ බන්.
අනික මම බලපු ඒවා ටිකක් මම දැම්මෙ
අනික IMDb ලිස්ට් එකේ අංක ටික ඔය
![]()
My one of the favorite movies.
Three Ten to Yuma
Twelve Angry man
Twelve years a slave
Sixteen Blocks
47 Ronin
51st Dates
A Bronze Tale
American History
American Psycho
...........


