ඇත්ත කියනවා. රේප් කපනවා.... එකම එක නඩුවක් වත් නැහැ කියල කියන්නේ...:confused::confused: meyunkb9cmw
isuru_d Active member Jan 3, 2017 291 45 28 Aug 6, 2018 #1 ඇත්ත කියනවා. රේප් කපනවා.... එකම එක නඩුවක් වත් නැහැ කියල කියන්නේ...
Idias Well-known member Feb 25, 2016 7,396 3,708 113 Aug 6, 2018 #2 Lawyer Kenek Lu No Agreement Japan yawanawa lu Keppa Kotiyak
kinkon Well-known member Aug 5, 2007 115,941 2 116,019 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 6, 2018 #3 මෙයා කොල පාට,නිල් පාට අය නැතුව වෙනම අලුත් පිරිසිදු පක්ෂයක් හදල ජනාධිපතිවරනෙට ඉල්ලුවොත් 50% වඩා ඡන්ද ගනීද
මෙයා කොල පාට,නිල් පාට අය නැතුව වෙනම අලුත් පිරිසිදු පක්ෂයක් හදල ජනාධිපතිවරනෙට ඉල්ලුවොත් 50% වඩා ඡන්ද ගනීද
errors Well-known member Nov 26, 2011 2,296 847 113 kandy Aug 6, 2018 #4 bump තාම බිම් මටටමට මිනිහ ගෙන ප්‍රචාරය උනා මදි දෙයක් කරන්න පුළුවන් වෙයි, ගොන්නු යවන්න ම මනුස්සයව පාවිච්චි කරගන්න පුළුවන්
bump තාම බිම් මටටමට මිනිහ ගෙන ප්‍රචාරය උනා මදි දෙයක් කරන්න පුළුවන් වෙයි, ගොන්නු යවන්න ම මනුස්සයව පාවිච්චි කරගන්න පුළුවන්