ඇත්ත කියපන් සිංහලුනි

nidarsha91

Well-known member
  • kohen d check karaganna puluwan? :oo:
    මේ ලංකාවෙ සිංහල තේරෙන එකෙක් නං (බොරු පොශ් ඈයොත් දන්නවා අනිවාර්යෙන්ම) අම්ම තාත්ත්ගෙන් අහපන් කෝ මගෙ කේන්දරේ කියල. ඒකෙ ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර ලියල තියෙනව. හරිම සරලයි මචන්
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මේ ලංකාවෙ සිංහල තේරෙන එකෙක් නං (බොරු පොශ් ඈයොත් දන්නවා අනිවාර්යෙන්ම) අම්ම තාත්ත්ගෙන් අහපන් කෝ මගෙ කේන්දරේ කියල. ඒකෙ ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර ලියල තියෙනව. හරිම සරලයි මචන්
    ahhhh me kendare gana d kiyanne :lol:
    eke nm thibba aulk na kiyala :P