ඇත්ත දන්නේ සෞඛ්‍ය මිස ශවෙන්ද්‍ර නෙවෙයි.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    FB_IMG_1620378072616.jpg

    හැමදාම කියන්නේ මේක තමා. දන්න එකාට තැන දෙන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,899
    113
    View attachment 123712

    හැමදාම කියන්නේ මේක තමා. දන්න එකාට තැන දෙන්න.
    I saw the news segment. Chathura was reading out from the phone what the government was saying. The doctor told chathura that people can tell what they want, but to analyze the real situation is where investigative journalism is needed. Chathura felt quite uneasy.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බලපියවුකො තොපිල චතුරට බැන බැන උන්නට ඌනෙ දෙයක් කරන්නෙ, ඇත්තට ඉතින් අපේ උන් නැත්තන් තොපිට මොකුත්ම නැනෙ..lol
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,078
    167,991
    113
    එකමත් එක රටක
    ගිය අප්‍රේල් වල ඉදන් මේ වෙනකන් විමල් ICU ඇදන් කියක් හදල දැන් පාවිච්චි කරන්න දාලද ? දන්නා එකෙක් කියපන්.
    හොරෙන් හදලද දන්නේ නෑ නේ. උන් කොහොමත් ස්ටෙප් එකක් ඉස්සරහෙන් නේ ඉන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගිය අප්‍රේල් වල ඉදන් මේ වෙනකන් විමල් ICU ඇදන් කියක් හදල දැන් පාවිච්චි කරන්න දාලද ? දන්නා එකෙක් කියපන්.
    හොරෙන් හදලද දන්නේ නෑ නේ. උන් කොහොමත් ස්ටෙප් එකක් ඉස්සරහෙන් ඉන්නේ.

    177592681_590950412307508_5341894137361435539_n.png
     
    Attachments

    • 177592681_590950412307508_5341894137361435539_n.png
      177592681_590950412307508_5341894137361435539_n.png
      297.4 KB · Views: 36

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,078
    167,991
    113
    එකමත් එක රටක

    දැන් ඕකම මම එඩිට් කරලා මෛත්‍රී ගේ නම, චන්ද්‍රිකාගේ නම දාල උබට ආයිත් පෙන්නුවොත් උබ පිළිගන්නවද ???
    :rofl:

    අයියයි මල්ලියි හරියටම බෝල ගණන් එකතු කරල නේ ??
    400යි , 200යි :lol: .. අනේ පලයන් බන් යන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් ඕකම මම එඩිට් කරලා මෛත්‍රී ගේ නම, චන්ද්‍රිකාගේ නම දාල උබට ආයිත් පෙන්නුවොත් උබ පිළිගන්නවද ???
    :rofl:
    ඕක තමයි ඇත්ත,.. පුලුවන් නම් ඕක ඇත්ත නෙමේනම්, උබලගෙ පාන්ඩුව තිබ්බ කාලෙ ගෙනාව එකම එක icu බෙඩි එකක් පෙන්නපන්,ඕන්න අවස්තාව පුලුවන් නම් බාර ගනින් අභියෝගය, බැරිනම් කරපුක වහගෙන ඉදපන්..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,078
    167,991
    113
    එකමත් එක රටක
    ඕක තමයි ඇත්ත,.. පුලුවන් නම් ඕක ඇත්ත නෙමේනම්, උබලගෙ පාන්ඩුව තිබ්බ කාලෙ ගෙනාව එකම එක icu බෙඩි එකක් පෙන්නපන්,ඕන්න අවස්තාව පුලුවන් නම් බාර ගනින් අභියෝගය, බැරිනම් කරපුක වහගෙන ඉදපන්..
    යකෝ මොකක් හරි ටොම් පචයක් ගහල අනිත් උන්ට කියන්න එපා "නෙවෙයි" කියලා ඔප්පු කරන්න කියලා
    කියපු එකා දැන් ගන්න ඕනේ ඕක ඇත්ත කියලා ඔප්පු කරන්න.
    එක එකා හදපු ෆොටෝ කෑලිද උබ source විදියට පෙන්නන්නේ ?
    එකෙත් බලපං කෝ මොඩය නොවී තියන බෝල ගණන්
    700යි, 400යි, 200යි . :lol:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    ඕක තමයි ඇත්ත,.. පුලුවන් නම් ඕක ඇත්ත නෙමේනම්, උබලගෙ පාන්ඩුව තිබ්බ කාලෙ ගෙනාව එකම එක icu බෙඩි එකක් පෙන්නපන්,ඕන්න අවස්තාව පුලුවන් නම් බාර ගනින් අභියෝගය, බැරිනම් කරපුක වහගෙන ඉදපන්..
    මැදමුලනට පුක දෙන මේ ගොන් වස්සා
    කිරියේ සැම දනී හොදහැටි උපන්ගේ පිස්සා
    සාක්කි ඉල්ලුවිට යාවි හොරෙනුත් ලිස්සා
    නන්දෙ ෆේල් එරෝසන් මුකලන් බස්සා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යකෝ මොකක් හරි ටොම් පචයක් ගහල අනිත් උන්ට කියන්න එපා "නෙවෙයි" කියලා ඔප්පු කරන්න කියලා
    කියපු එකා දැන් ගන්න ඕනේ ඕක ඇත්ත කියලා ඔප්පු කරන්න.
    එක එකා හදපු ෆොටෝ කෑලිද උබ source විදියට පෙන්නන්නේ ?
    එකෙත් බලපං කෝ මොඩය නොවී තියන බෝල ගණන්
    700යි, 400යි, 200යි . :lol:
    උබ කියපු එක කරපන්කො , බෝල ගනන් නෙමේ මම කිවෙ..මම කිවෙ උබලගෙ පස් අවුරුදු පාන්ඩු කාලෙ ගෙනාපු එකම එක icu බෙඩ් එකක පොටෝ එකක් දාන්ඩ කියල පිලිගත හැකි..කෝ බයිල කියනව විතරනෙ බාරගනින් පිරිමියෙක් නම් අභියෝගය
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,078
    167,991
    113
    එකමත් එක රටක
    උබ කියපු එක කරපන්කො , බෝල ගනන් නෙමේ මම කිවෙ..මම කිවෙ උබලගෙ පස් අවුරුදු පාන්ඩු කාලෙ ගෙනාපු එකම එක icu බෙඩ් එකක පොටෝ එකක් දාන්ඩ කියල පිලිගත හැකි..කෝ බයිල කියනව විතරනෙ බාරගනින් පිරිමියෙක් නම් අභියෝගය
    අයිසේ ඉරෝසන් ICU බෙඩ් කියන්නේ මැජික් නෙවේයි නැටුන් නටල දෙන්න. කාලයත් එක්ක රෝහල් වල දේවල අලුත් වෙන්ව හැමදාම.
    තියන ඕන ආණ්ඩුවක් ඕව අලුත් කරනවා , අලුත් උපකරණ ගෙන්වා.
    මම අහුවෙව් මේ කොවිඩ් නිසා විමලේ හදන්න පටන් ගත්ත අර ICU බෙඩ් හදල පාවිච්චි කරනවද කියලා. ?
    මයින 400යි, නන්දේ 200යි, අවු 73ටම 700යි වගේ ගොන් කතා නෙවෙයි.
    අනික අවු 73කට කලින් පාවිච්චි කරපු ඒවා දැන් පාවිච්චි කරනවා කියලා උබ හිතුවද ? :baffled:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    යකෝ මොකක් හරි ටොම් පචයක් ගහල අනිත් උන්ට කියන්න එපා "නෙවෙයි" කියලා ඔප්පු කරන්න කියලා
    කියපු එකා දැන් ගන්න ඕනේ ඕක ඇත්ත කියලා ඔප්පු කරන්න.
    එක එකා හදපු ෆොටෝ කෑලිද උබ source විදියට පෙන්නන්නේ ?
    එකෙත් බලපං කෝ මොඩය නොවී තියන බෝල ගණන්
    700යි, 400යි, 200යි . :lol:
    ICU beds එන්නේ 100යේ packs වලින්ද දන්නෑනේ බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අයිසේ ඉරෝසන් ICU බෙඩ් කියන්නේ මැජික් නෙවේයි නැටුන් නටල දෙන්න. කාලයත් එක්ක රෝහල් වල දේවල අලුත් වෙන්ව හැමදාම.
    තියන ඕන ආණ්ඩුවක් ඕව අලුත් කරනවා , අලුත් උපකරණ ගෙන්වා.
    මම අහුවෙව් මේ කොවිඩ් නිසා විමලේ හදන්න පටන් ගත්ත අර ICU බෙඩ් හදල පාවිච්චි කරනවද කියලා. ?
    මයින 400යි, නන්දේ 200යි, අවු 73ටම 700යි වගේ ගොන් කතා නෙවෙයි.
    අනික අවු 73කට කලින් පාවිච්චි කරපු ඒවා දැන් පාවිච්චි කරනවා කියලා උබ හිතුවද ? :baffled:
    ඔකනෙ කියන්නෙ උබල පිරිමි නෙමේනෙ, අහපු දේට උත්තර දෙන්ඩ බැනෙ පල් හෑලි නම් ලියනව, කියපු දේ කරපන්,..උබලගෙ පස් අවුරුදු පාන්ඩු කාලෙ ගෙනාපු එකම එක ඇදක පිලිගත හැකි පොටෝ එකක් දාපන්, පිරිමියෙක් නම් කරපන්, ඕන්න අවස්තාව..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    උබ කියපු එක කරපන්කො , බෝල ගනන් නෙමේ මම කිවෙ..මම කිවෙ උබලගෙ පස් අවුරුදු පාන්ඩු කාලෙ ගෙනාපු එකම එක icu බෙඩ් එකක පොටෝ එකක් දාන්ඩ කියල පිලිගත හැකි..කෝ බයිල කියනව විතරනෙ බාරගනින් පිරිමියෙක් නම් අභියෝගය
    ICU Bed තියා ලෙඩ ඇද දැකල නැති
    ලොල් පොන්ස් පච ගොතා බොරුව දෙති
    පරණ ආණ්ඩුවේ පකවල් යලි අදිති
    නන්දෙ ෆේල් බව වහගන්නට හදති
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,078
    167,991
    113
    එකමත් එක රටක
    ඔකනෙ කියන්නෙ උබල පිරිමි නෙමේනෙ, අහපු දේට උත්තර දෙන්ඩ බැනෙ පල් හෑලි නම් ලියනව, කියපු දේ කරපන්,..උබලගෙ පස් අවුරුදු පාන්ඩු කාලෙ ගෙනාපු එකම එක ඇදක පිලිගත හැකි පොටෝ එකක් දාපන්, පිරිමියෙක් නම් කරපන්, ඕන්න අවස්තාව..
    රාජිත ICU 100 පැකට් 3ක් ගෙනල තියනව.
    උබට අර උබ එව්වා වගේ photo එකක් හදල එව්වොත් එක පිලිගත හැකි ෆොටෝ එකක් වෙනවද ? :baffled: :lol:

    හරකෝ මම ඇහුවේ නිකන් දැන් ගන්න. නන්දසෙනට බනින්න නෙවෙයි. විමලේ හදන්න පටන් ගත්ත ඒවා හදල පාවිච්චි කරනවද කියලා කියපන් කෝ. :rofl:
     
    • Like
    Reactions: War Fighter

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රාජිත ICU 100 පැකට් 3ක් ගෙනල තියනව.
    උබට අර උබ එව්වා වගේ photo එකක් හදල එව්වොත් එක පිලිගත හැකි ෆොටෝ එකක් වෙනවද ? :baffled: :lol:

    හරකෝ මම ඇහුවේ නිකන් දැන් ගන්න. නන්දසෙනට බනින්න නෙවෙයි. ඒවා හදල පාවිච්චි කරනවද කියලා කියපන් කෝ. :rofl:
    ගෙනාව රාජිතය පකක්, ටොන් පච දෙසන් උබලවගේ ගු ඇන් පි වේස බඩු, ලැජ්ජ නැද්ද ඔහොම බලු වෙන්ඩ හැමදාම..

    Idh ගිහින් බලාගනින් පාවිච්චි කරනවද නැද්ද කියල සරලයිනෙ