ඇත්ත දන්නේ සෞඛ්‍ය මිස ශවෙන්ද්‍ර නෙවෙයි.

shenat

Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ගිය අප්‍රේල් වල ඉදන් මේ වෙනකන් විමල් ICU ඇදන් කියක් හදල දැන් පාවිච්චි කරන්න දාලද ? දන්නා එකෙක් කියපන්.
    හොරෙන් හදලද දන්නේ නෑ නේ. උන් කොහොමත් ස්ටෙප් එකක් ඉස්සරහෙන් නේ ඉන්නේ.

    FB_IMG_1619519032500.jpg
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,810
    167,466
    113
    එකමත් එක රටක
    ඉතින් මොකද වෙන්නෙ, මොකාගෙන් ගත්තත්???? උබලටත් තිබ්බනෙ ඇමරිකාවෙන් හරි ගෙනල්ල හයි කරන්ඩ කෝ කොරාද, බුරන්ඩ නම් එනව සක්කිලි..
    එහෙම ඒවා ඔට්ටුද? එහෙනම් බන් මෛත්‍රිය ඉන්දියාවේ මෝඩි ගෙනල ඉස්පිරිතාලයක් විවෘත කරේ.. . මොකා කරත් එකයි බන්. නිකන් කොහෙවත් නැති උන් කරේ තියන් රැවටෙන්න එපා.
     
    • Like
    Reactions: Boralugoda01

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,296
    1
    59,377
    113
    Kaduwela
    උබට ලින්ක් දැම්මනෙ, ගිහින් ගනන් කර ගනින්, සෝස් දුන්නට පස්සෙත් තව පො%න කතා නොකිය මාරු වෙයන් හු%තියෙ,
    බොරු බේගල් ඇදබානවා කියා සෝස්
    ICU බෙඩ්ස් ඇතිලු දැන් නම් නැතිලු කේස්
    ගූගල් කරන් එන්නට නම් එපා පීස්
    ගානවා ඇට දෙකේ MD ටොමැටො සෝස්
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    උබට ලින්ක් දැම්මනෙ, ගිහින් ගනන් කර ගනින්, සෝස් දුන්නට පස්සෙත් තව පො%න කතා නොකිය මාරු වෙයන් හු%තියෙ,

    සෝස් දැම්මට ගණන් කරලා බලනකොට පිනට ලැබුණ ඒවගේ එකතුව වත් 400 ලං වෙන්නේ වත් නැහැ නේද ?...මැදමුලනේ ගූ කෑවට ඔහොම කිරියේ නොන්ඩි වෙන්න එපා අයිසේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එහෙම ඒවා ඔට්ටුද? එහෙනම් බන් මෛත්‍රිය ඉන්දියාවේ මෝඩි ගෙනල ඉස්පිරිතාලයක් විවෘත කරේ.. . මොකා කරත් එකයි බන්. නිකන් කොහෙවත් නැති උන් කරේ තියන් රැවටෙන්න එපා.
    දාපන් බලන්ඩ සෝස් මට නම් මතක නැ එහෙම එකක්,ඔන නම් වතු රෝහලක් ව්වෘත කරන්ඩ ඇති, දාපන්කො බලන්ඩ මුලින්ම..

    මොකා කරත් එකයි කියන්නෙ බන් උබල වගේ ගු ඇන් පි බඩු..මොකද උබලගෙ කාලෙ කොරපු හුත්තක් නැනෙ, අවුරුදු 5ක් බලේ ඉදල ගෙනාපු එකම එක icu පෙන්න ගන්ඩ බැරුව රෙද්දෙ රෙවෙන උබල, මොකා ගෙනාවත් එකයි කියල ශේප් වෙන්ඩ බලනව නොහැකියාව වහ ගන්ඩ ලොල්..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,296
    1
    59,377
    113
    Kaduwela
    ඉතින් මොකද වෙන්නෙ, මොකාගෙන් ගත්තත්???? උබලටත් තිබ්බනෙ ඇමරිකාවෙන් හරි ගෙනල්ල හයි කරන්ඩ කෝ කොරාද, බුරන්ඩ නම් එනව සක්කිලි..

    එක ෆේක් එකකින් කෙල උනාම අනිකෙන් අනේ මන්ද උබ වගේ මානසික රෝගියෙක්
    දැන් නම් අඩනවා බැල්ලී පචවීලා
    ෆේක් කියා වැළපෙයි ජල්ලී කොන්වීලා
    ඕන් ඇමෙරිකන් සල්ලි දැන් මතක් වෙලා
    එරෝසන්ට වේල සොල්ලී ඉල්ලේ කලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සෝස් දැම්මට ගණන් කරලා බලනකොට පිනට ලැබුණ ඒවගේ එකතුව වත් 400 ලං වෙන්නේ වත් නැහැ නේද ?...මැදමුලනේ ගූ කෑවට ඔහොම කිරියේ නොන්ඩි වෙන්න එපා අයිසේ
    ඉතින් 400කට සෝස් තියෙනව නම් තව මොනාද පො%නයො කියවන්නෙ??? :lol: :lol: :lol: :lol: :lol:

    තොපේ අවුරුදු 5හේ ගෙනාපු එක icu එකක් තියෙනවද පො%නයො???? ගු නාල ඉන්නෙ තොපි , බලේ තිබ්බ කාලෙ එක icu එකක් හයි කරානම් ආන්න කමක් නැ කියවන් ආවට..lol
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,810
    167,466
    113
    එකමත් එක රටක
    දාපන් බලන්ඩ සෝස් මට නම් මතක නැ එහෙම එකක්,ඔන නම් වතු රෝහලක් ව්වෘත කරන්ඩ ඇති, දාපන්කො බලන්ඩ මුලින්ම..

    මොකා කරත් එකයි කියන්නෙ බන් උබල වගේ ගු ඇන් පි බඩු..මොකද උබලගෙ කාලෙ කොරපු හුත්තක් නැනෙ, අවුරුදු 5ක් බලේ ඉදල ගෙනාපු එකම එක icu පෙන්න ගන්ඩ බැරුව රෙද්දෙ රෙවෙන උබල, මොකා ගෙනාවත් එකයි කියල ශේප් වෙන්ඩ බලනව නොහැකියාව වහ ගන්ඩ ලොල්..
    ඉදා ,
    http://www.colombopage.com/archive_17A/May12_1494596176CH.php

    "The three-story hospital building comprises a 150-bed ward complex, Medical Equipment Unit, Out Patient Department, Specialist Center, Intensive Care Unit, Maternity Ward, Emergency Treatment Unit, Labor Room and two Operation Theatres."

    යකෝ ඉතින් මොකා හැදුවත් මොකද ?
    මහින්දය හැදුවයි කියලා ඇදවල් අමුතු හයියද ? මම ඇහුවේ අර විම්ලයාගේ ඇදන් වල වත්මන් ප්‍රගතිය. දන්නා විදියට ඒවා නිකන් ආකෘති.
    වැල්ඩින් කම්මලක වගේ තැනක medical equipment හදන්න බෑ බන්. ඕන නම් ඒ bed එකේ mechanism එකට සමාන ඇදක් හදන්න ඇති. උබ ඔය ගොන් කතා කිව්වට හරි ප්‍රමිතියේ ඇදවල් තමයි නනදස්න ගෙනාවත් ගේන්නේ, ගොන් විමලයාගේ යකඩ පට්ටම් නෙවෙයි.
     
    • Like
    Reactions: Boralugoda01

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,296
    1
    59,377
    113
    Kaduwela
    දාපන් බලන්ඩ සෝස් මට නම් මතක නැ එහෙම එකක්,ඔන නම් වතු රෝහලක් ව්වෘත කරන්ඩ ඇති, දාපන්කො බලන්ඩ මුලින්ම..

    මොකා කරත් එකයි කියන්නෙ බන් උබල වගේ ගු ඇන් පි බඩු..මොකද උබලගෙ කාලෙ කොරපු හුත්තක් නැනෙ, අවුරුදු 5ක් බලේ ඉදල ගෙනාපු එකම එක icu පෙන්න ගන්ඩ බැරුව රෙද්දෙ රෙවෙන උබල, මොකා ගෙනාවත් එකයි කියල ශේප් වෙන්ඩ බලනව නොහැකියාව වහ ගන්ඩ ලොල්..
    මතක් වෙන්නේ වචනය ගුඑන්පි ගොන් බඩුව
    සෝස් දාලා යන්නැයි ආයේ පාරක් ඇඩුව
    කලින් ආණ්ඩු කතාලු මූගේ ජය කඩුව
    පුක නොදී පල ගෝටගේ ගොන් බඩුව
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඉතින් 400කට සෝස් තියෙනව නම් තව මොනාද පො%නයො කියවන්නෙ??? :lol: :lol: :lol: :lol: :lol:

    තොපේ අවුරුදු 5හේ ගෙනාපු එක icu එකක් තියෙනවද පො%නයො???? ගු නාල ඉන්නෙ තොපි , බලේ තිබ්බ කාලෙ එක icu එකක් හයි කරානම් ආන්න කමක් නැ කියවන් ආවට..lol

    තොට සිංහල බැරි නිසා මුකුත් කියන්නේ නෑ...තෝ නෙවෙයිද බැල්ලියේ මයිනා 400 දුන්නා ගෝටා 200 දුන්නා කිව්වේ..උඹ කිව්වා නම් ඒ කියපු 600 පෙන්නපන්...
     
    • Haha
    Reactions: kasun_kbp

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඕක තමයි ඇත්ත,.. පුලුවන් නම් ඕක ඇත්ත නෙමේනම්, උබලගෙ පාන්ඩුව තිබ්බ කාලෙ ගෙනාව එකම එක icu බෙඩි එකක් පෙන්නපන්,ඕන්න අවස්තාව පුලුවන් නම් බාර ගනින් අභියෝගය, බැරිනම් කරපුක වහගෙන ඉදපන්..
    Icu beds wadi wechcha gana oppu karala pennanna
     
    • Like
    Reactions: dilann

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,296
    1
    59,377
    113
    Kaduwela
    ඉතින් 400කට සෝස් තියෙනව නම් තව මොනාද පො%නයො කියවන්නෙ??? :lol: :lol: :lol: :lol: :lol:

    තොපේ අවුරුදු 5හේ ගෙනාපු එක icu එකක් තියෙනවද පො%නයො???? ගු නාල ඉන්නෙ තොපි , බලේ තිබ්බ කාලෙ එක icu එකක් හයි කරානම් ආන්න කමක් නැ කියවන් ආවට..lol
    බදු මුදලින් වැඩි කල සෞඛ්‍ය පහසුකමේ
    ICU බෙඩ්ස් පවා වෙන රටකින් ලැබුනේ
    මේ හැම කරේ ලාබෙනි පොල් මැදමුලනේ
    මෝඩයා ආන් එහෙමයි හිතමින් ඉන්නේ 😅👌
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Shavendra kiyanne thanikara dummy yak.

    Rajapaksha wewa, wikramasinha wewa, Anura kumawa wewa, owuge pinthura thiyagena swayan widane karana kenekta therena ekak na me rate athtah thaththawe.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉදා ,
    http://www.colombopage.com/archive_17A/May12_1494596176CH.php

    "The three-story hospital building comprises a 150-bed ward complex, Medical Equipment Unit, Out Patient Department, Specialist Center, Intensive Care Unit, Maternity Ward, Emergency Treatment Unit, Labor Room and two Operation Theatres."

    යකෝ ඉතින් මොකා හැදුවත් මොකද ?
    මහින්දය හැදුවයි කියලා ඇදවල් අමුතු හයියද ? මම ඇහුවේ අර විම්ලයාගේ ඇදන් වල වත්මන් ප්‍රගතිය. දන්නා විදියට ඒවා නිකන් ආකෘති.
    වැල්ඩින් කම්මලක වගේ තැනක medical equipment හදන්න බෑ බන්. ඕන නම් ඒ bed එකේ mechanism එකට සමාන ඇදක් හදන්න ඇති. උබ ඔය ගොන් කතා කිව්වට හරි ප්‍රමිතියේ ඇදවල් තමයි නනදස්න ගෙනාවත් ගේන්නේ, ගොන් විමලයාගේ යකඩ පට්ටම් නෙවෙයි.
    හොදයි තමයි කවුද නරකයි කිවෙ, ඉන්දියාවෙ මෝදි දුන්න 1990 බොහොම හොදයි, ඉන්දියාවෙ මෝදි දුන්න ඔය ස්පිරිතලෙත් බොහොම හොදයි, උන්ට පිo සිද්ද් වෙන්ඩ ඕන ඒවට නම්..

    එහෙමයි කියල ඒව උබලගෙ පන්ඩුවට අයිති වෙන්නෙ නැ අයිතිකාරය ඇවිල්ල තමයි විවෘත කරල තියෙනෙ..

    විමල්ගෙ ඇදවල් ගැන උබ ඔච්චරම නහින්ඩ එපා ඒව හදන්නෙ ලකාවෙ උන් , කරන එකාලට ජොබ් එක තියෙනව, ඔච්චරම කුහක වෙන්ඩ එප..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,296
    1
    59,377
    113
    Kaduwela
    ICU බෙඩ් මතකෙන් යන්න ගියා
    යකඩ සැකිල්ලක් උඩහා දාලා ගියා
    සෝස් ඉල්ලු විට රෙද්දේ ගූත් ගියා
    ඕන් ඔහොම එරෝසනි පැනලා ගියා 😅👌 @erozan
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,810
    167,466
    113
    එකමත් එක රටක
    හොදයි තමයි කවුද නරකයි කිවෙ, ඉන්දියාවෙ මෝදි දුන්න 1990 බොහොම හොදයි, ඉන්දියාවෙ මෝදි දුන්න ඔය ස්පිරිතලෙත් බොහොම හොදයි, උන්ට පිo සිද්ද් වෙන්ඩ ඕන ඒවට නම්..

    එහෙමයි කියල ඒව උබලගෙ පන්ඩුවට අයිති වෙන්නෙ නැ අයිතිකාරය ඇවිල්ල තමයි විවෘත කරල තියෙනෙ..

    විමල්ගෙ ඇදවල් ගැන උබ ඔච්චරම නහින්ඩ එපා ඒව හදන්නෙ ලකාවෙ උන් , කරන එකාලට ජොබ් එක තියෙනව, ඔච්චරම කුහක වෙන්ඩ එප..
    ඔන්න ඔහොම ඉදපන් කෝ.. දැන් මම කාටවත් අයිති කිව්වද ?
    අපි වගේ රටක් ගොඩක් වෙලාවට ඕව කරන්නේ ආධාර වලින් තමයි බන්. ඒවාට මේ අරූ හොදටම ගේම ගහනව, උබලගේ උන් කරේ නෑ වගේ ගොන් කතා කියන්න එපා. අනිත් එක එක එකා යකඩ පට්ටම් හැදුවට වැඩ පෙන්නනවා කියලා රැවටෙන්නත් එපා. 🤟
     
    • Like
    Reactions: MachoMan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Icu beds wadi wechcha gana oppu karala pennanna
    තොට සිංහල බැරි නිසා මුකුත් කියන්නේ නෑ...තෝ නෙවෙයිද බැල්ලියේ මයිනා 400 දුන්නා ගෝටා 200 දුන්නා කිව්වේ..උඹ කිව්වා නම් ඒ කියපු 600 පෙන්නපන්...
    ඔප්පු කරල තමයි තියෙන්නෙ, තියෙන icu ඔක්කොම මහින්ද ගෙනාපුව , උබල ගෙනාපු ලබ්බක් නැනෙ අවුරුද්දු 5ට..

    තොපිලට කොරෝන හැදුනත් දාන්ඩ වෙන්නෙ මහින්ද ගෙනාපු icu වලට, විලි ලැජජාවක් නැති හැත්ත , තොපි නගිනව එහෙම නෙමේ මහින්දගෙ icu වලට.. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,296
    1
    59,377
    113
    Kaduwela
    හොදයි තමයි කවුද නරකයි කිවෙ, ඉන්දියාවෙ මෝදි දුන්න 1990 බොහොම හොදයි, ඉන්දියාවෙ මෝදි දුන්න ඔය ස්පිරිතලෙත් බොහොම හොදයි, උන්ට පිo සිද්ද් වෙන්ඩ ඕන ඒවට නම්..

    එහෙමයි කියල ඒව උබලගෙ පන්ඩුවට අයිති වෙන්නෙ නැ අයිතිකාරය ඇවිල්ල තමයි විවෘත කරල තියෙනෙ..

    විමල්ගෙ ඇදවල් ගැන උබ ඔච්චරම නහින්ඩ එපා ඒව හදන්නෙ ලකාවෙ උන් , කරන එකාලට ජොබ් එක තියෙනව, ඔච්චරම කුහක වෙන්ඩ එප..
    ඇම්බියුලන්සරේ ඉන්දියන් උන් මහා ජරා සත්තු
    ඔව්වා එවලා බලනවා උන් රෝ ඔත්තු
    මතකයි හොදට කිව්වා බයි ගොමා ගොන් බවලත්තු
    දැන් තටමනු පෙනේ කා නානගේ කොත්තු 😅👌
     
    • Like
    Reactions: Danushh

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔන්න ඔහොම ඉදපන් කෝ.. දැන් මම කාටවත් අයිති කිව්වද ?
    අපි වගේ රටක් ගොඩක් වෙලාවට ඕව කරන්නේ ආධාර වලින් තමයි බන්. ඒවාට මේ අරූ හොදටම ගේම ගහනව, උබලගේ උන් කරේ නෑ වගේ ගොන් කතා කියන්න එපා. අනිත් එක එක එකා යකඩ පට්ටම් හැදුවට වැඩ පෙන්නනවා කියලා රැවටෙන්නත් එපා. 🤟
    එහෙම කියන්ඩ ඔනනෙ, උබලගෙ කාලෙ කරපු ලබ්බක් නැනෙ..මෝදි දුන්න ඒව කියාගෙන එන්ඩ එපා , ඒව අයිති මෝදිට..

    එහෙම නැතුව තොපිලගෙ ගොබ්බයො කොරපු ලබ්බක් නැනෙ, යකෝ එකම icu එකක් ගෙන්න ගන්ඩ බැරි උනානෙ තොපිට අවුරුදු 5ට විලි ලැජ්ජායි..:lol::lol::lol::lol::lol::lol::lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,810
    167,466
    113
    එකමත් එක රටක
    මෝදි දුන්න ඒව කියාගෙන එන්ඩ එපා , ඒව අයිති මෝදිට..

    :unsure:
     
    • Haha
    Reactions: kasun_kbp