ඇත්ත රාවණ කතාව.....

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්න් මට ප්‍රශ්න දෙක තුනක් තියෙනව.
    1.ගෑනියෙකුයි සින්හයෙකුයි සන්වාසයෙ යෙදිල ජීවියෙක් හටගන්න පුලුවන්ද?පුලුවන්නම් විද්යාත්මකව ඔප්පු කරන්න.

    2.විජය රජතුමා ලන්කාවේ රාජ්ජය හදනකොට එකේ හිටියෙ ඉන්දියාවෙන් ආපු උන් විතරද?

    3.පන්ඩුකාභය රජ වෙන්න කලින් හෑන්ගිලා හිටිය ගම් වල හිටපු මිනිස්සු ඔක්කොම ඉන්දියාවෙන් ආපු උන්ගෙ අයද?
     
    sampathguruge

    Member
    Jan 28, 2008
    19
    0
    0
    මචන්ලා විජය කියන්නේ ඉන්දියාවේ හොරෙක් ! පිටිවහල් කරපු නිසයි මෙහෙට පාත් වෙලා තියෙන්නේ .... මම නම් හොරෙක්ගෙ පරපුරේ නෙවෙයි ... මම අවන්කවම රවණා පරපුරේ .......!!!!
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43

    Genetic_admixture_of_Sinhalese_by_Papiha.PNG
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් අනිවා නැගිටිනවා..........

    රාවනා කියන්නේ ජනප්‍රවාදයක් විතරයි.
    ඇත්තක්ද බොරුවක්ද කියලා කියන්නවත් ශාක්ෂි නැහැ
    රාවනා කරවපු බිල්ඩිමක් වත් තියනවද

    පත්තර කාරයෝ දන්නා දේවල් නැතුවට දාන ඒවා
    මන් දැකලා තියනවා සමහර ගොඩක් දැන උගත මහාචාර්ය වරු
    එක කරුණු සම්බන්දෙන් එක එක ඒවා කියලා තියනවා
    කළෝ පොන්සේකා මහතා ගිනි පෑගීම ගැන ලොකු විග්‍රහයක් කළා
    එත් එකෙන් වුනේ සම්ප්‍රදායික චාරිත්‍රයට ගැරහීමක් වගේ දෙයක්
    කොහොම උනත් ඒ නිසා ලොකු ප්‍රසිද්දියක් හා ජනාදිපති සමානයක් පවා ලැබුනා

    නලින්ද සිල්වා මහතාත් ගුප්ත බලවේග හා බුදුදහම ගැන විශ්ෂ විග්‍රහ කරනවා

    දැන් ඔය රාවනා ගැන කතාකරන මිරින්දෝ ඔබේසේකර කියන මහ්ච්ර්ය තුමාත්
    බොහොම උගතෙක්
    එත් ජනප්‍රවාදයක් සත්‍ය කියළ ඔපු කරන්න එහරහා විශාල ලිපි
    පිටු ගණන් පොත් ලියනවා
    මේවගෙන් වෙන්නේ ඉගන ගන්න ළමයි ෆැන්ටසියක හිරවීම

    රාවනා නින්දෙන් ඉන්නවා
    එක්මනටම නැගිටිනවා
    මේවට පත්තර වලින් ලොකු ප්‍රසිද්දියක් දෙනවා
    මොකද දැන් දාන්න ප්‍රවුර්ති හිගයි
    එක්කෝ කාමය විකුණන්න ඕනි
    නැත්තම් මේ වගේ දෙයක් විකුණන්න ඕනි

    අවුරුදු දහස් ගානක් මිනිස්සු නිදාගන්නේ කොහොමද
    මැරුන කෙනෙක් අයිත් නැගිටින්නේ කොහොමද
    ඔච්චර දියුණු තාක්ෂණයක් තිබුනා නම් ඇයි
    ඒවා ගෙන් ටිකක් හරි අපිට නැත්තේ
    පිටසක්වල රාවණාගේ මිත්‍රයෝ අපට වුදවූ කරන්නේ නැත්තේ ඇයි
    පිරමිඩ හදන්න තාක්ෂනය දීපු රාවණාට එකම එක බිල්ඩිමක් වත් ලංකාවේ හදන්න බැරි වුනේ ඇයි

    ඔයවගේ ප්‍රශ්නයක් ඇහුවම කෙස් පැලෙන තර්ක ගේනවා
    එත් සරල බුද්දියක් තියන ඕනි මිනිහෙක්ට ත්රෙනවා මේවා බොරුබව
    සමහරු බලං ඉන්නවා රාවනා නැගිටලා මුලිම් මිනිස්සු මරනකම්

    තනිකරම මේවා බොරු බයිලා
    මිනිස්සුවරවට්ටන
    උගත් යයි පිළිගත් මහාච්ර්යවරු මෙහෙම කරනකොට නුගත් මිනිනිස්සු මොනවා නොකරයිද

    රාවනා කියලා රජෙක් ඉන්න ඇති
    ලංකාව පාලනය කරපු
    දදුමොරරෙත් තියෙන ඇති

    ඇත අයිත රාවනා නැගිටින්නේ නැහැ

    තව දෙයක් තියනවා අතිත්යේ පුරාජේරුව විතරක් කියවන්නේ අනගතයක් නැති මිනිස්සු

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මචන් සිව් හෙලේට දේව කියල එකක් අයිති නෑ. සිව් හෙලේ කියන්නෙ
    1. යක්ෂ
    2. රාක්ශ
    3. නාග
    4. ආර්ය

    තම ලන්කාවෙ ඉතිහසෙ පුරවිද්‍යා සාදක වලින් ඔප්පු කරන්න බැරි උන ජනප්‍රවාද 03ක් තියනවා.
    1. විජය රජුගේ ලන්කා ගමනය (ලගදි අනුර්ධපුර මහා විහාර කැණීම් වලින් හොයගත්ත තබ පුවරුවක තියනවා අනුරධ කියන සෙනෙවිය ගැන සදහනක් - එපමනයි සාධක )
    2. බුදුහාමුදුරුවන් ගේ ලන්කා ගමණය
    3. රාම රවණා කතාව

    5 වන සියවසේ මහානාම හමුදුරුවො මහාවන්සේ ලියන්න පටන් ගත්තට ඉට කලින් උන දෙවල් ගැන ලියල තියෙන්නෙ සින්හල අට්ටකතා කියන පොතෙන් කරුනු අරගෙන. (1799–1843) හිටපු බ්‍රිතානය්‍ය ජතික ලන්කා සිවිල් සෙවාවෙ යෙදිලා හිටිය George Turnour කියන මහත්තය තමා මුල්කිරිගල පන්සලේ තිබිලා මහවන්සේ හොයාගෙන ඉන්ග්‍රිසි භාශාවට පරිවර්තනය කලේ.

    ඔය ඔක්කොම ජනප්‍රවාද නේබන්
    ඕවත් හරියට අල්ල දෙවියෝ ලෝකය මැවුවා කියනවා වගේ තමයි
    කරුණාකරලා ඔය මිත්‍යා කතා බුදුදහමට ගාවගන්න එපා

    ලොව පවතින එකම සත්‍ය බුදුන්ගේ දර්ශනය
    එට වැඩ උතුම් හා ලෝකය ගැන පැහැදිලි කරන, සුගතියට මග කියාදෙන
    වෙන කිසිම මාර්ගයක් ඇත්තේ නැහැ
     
    Last edited:

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    රාවනා කියන්නේ ජනප්‍රවාදයක් විතරයි.
    ඇත්තක්ද බොරුවක්ද කියලා කියන්නවත් ශාක්ෂි නැහැ
    රාවනා කරවපු බිල්ඩිමක් වත් තියනවද

    පත්තර කාරයෝ දන්නා දේවල් නැතුවට දාන ඒවා
    මන් දැකලා තියනවා සමහර ගොඩක් දැන උගත මහාචාර්ය වරු
    එක කරුණු සම්බන්දෙන් එක එක ඒවා කියලා තියනවා
    කළෝ පොන්සේකා මහතා ගිනි පෑගීම ගැන ලොකු විග්‍රහයක් කළා
    එත් එකෙන් වුනේ සම්ප්‍රදායික චාරිත්‍රයට ගැරහීමක් වගේ දෙයක්
    කොහොම උනත් ඒ නිසා ලොකු ප්‍රසිද්දියක් හා ජනාදිපති සමානයක් පවා ලැබුනා

    නලින්ද සිල්වා මහතාත් ගුප්ත බලවේග හා බුදුදහම ගැන විශ්ෂ විග්‍රහ කරනවා

    දැන් ඔය රාවනා ගැන කතාකරන මිරින්දෝ ඔබේසේකර කියන මහ්ච්ර්ය තුමාත්
    බොහොම උගතෙක්
    එත් ජනප්‍රවාදයක් සත්‍ය කියළ ඔපු කරන්න එහරහා විශාල ලිපි
    පිටු ගණන් පොත් ලියනවා
    මේවගෙන් වෙන්නේ ඉගන ගන්න ළමයි ෆැන්ටසියක හිරවීම

    රාවනා නින්දෙන් ඉන්නවා
    එක්මනටම නැගිටිනවා
    මේවට පත්තර වලින් ලොකු ප්‍රසිද්දියක් දෙනවා
    මොකද දැන් දාන්න ප්‍රවුර්ති හිගයි
    එක්කෝ කාමය විකුණන්න ඕනි
    නැත්තම් මේ වගේ දෙයක් විකුණන්න ඕනි

    අවුරුදු දහස් ගානක් මිනිස්සු නිදාගන්නේ කොහොමද
    මැරුන කෙනෙක් අයිත් නැගිටින්නේ කොහොමද
    ඔච්චර දියුණු තාක්ෂණයක් තිබුනා නම් ඇයි
    ඒවා ගෙන් ටිකක් හරි අපිට නැත්තේ
    පිටසක්වල රාවණාගේ මිත්‍රයෝ අපට වුදවූ කරන්නේ නැත්තේ ඇයි
    පිරමිඩ හදන්න තාක්ෂනය දීපු රාවණාට එකම එක බිල්ඩිමක් වත් ලංකාවේ හදන්න බැරි වුනේ ඇයි

    ඔයවගේ ප්‍රශ්නයක් ඇහුවම කෙස් පැලෙන තර්ක ගේනවා
    එත් සරල බුද්දියක් තියන ඕනි මිනිහෙක්ට ත්රෙනවා මේවා බොරුබව
    සමහරු බලං ඉන්නවා රාවනා නැගිටලා මුලිම් මිනිස්සු මරනකම්

    තනිකරම මේවා බොරු බයිලා
    මිනිස්සුවරවට්ටන
    උගත් යයි පිළිගත් මහාච්ර්යවරු මෙහෙම කරනකොට නුගත් මිනිනිස්සු මොනවා නොකරයිද

    රාවනා කියලා රජෙක් ඉන්න ඇති
    ලංකාව පාලනය කරපු
    දදුමොරරෙත් තියෙන ඇති

    ඇත අයිත රාවනා නැගිටින්නේ නැහැ

    තව දෙයක් තියනවා අතිත්යේ පුරාජේරුව විතරක් කියවන්නේ අනගතයක් නැති මිනිස්සු

    100% agreed...
    මෙක ලන්ගක ඉන්දන් වෙන දෙයක්.....මිනිස්සු කව් රු හරි මවල දෙන Fantacy වල හිරවෙලා ආත බූත කියවනව.... තමන් කියවන දෙවල් වල බරපතල කම දන්නවනම්........???
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    100% agreed...
    මෙක ලන්ගක ඉන්දන් වෙන දෙයක්.....මිනිස්සු කව් රු හරි මවල දෙන Fantacy වල හිරවෙලා ආත බූත කියවනව.... තමන් කියවන දෙවල් වල බරපතල කම දන්නවනම්........???

    ekek hari thrum gaththeka gan sthutuutyi
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    රාවන ගේ නැවත උපදීම ළඟදීම සිදුවුනොත් හොඳයි.රට යන විදිහට දැන් ඉන්න කිසිම දේශපාලු නායකයෙක්ට බෑ රට ගොඩ ගන්න :yes::sorry:
     
    sampathguruge

    Member
    Jan 28, 2008
    19
    0
    0
    රාවන ගේ නැවත උපදීම ළඟදීම සිදුවුනොත් හොඳයි.රට යන විදිහට දැන් ඉන්න කිසිම දේශපාලු නායකයෙක්ට බෑ රට ගොඩ ගන්න :yes::sorry:

    ගොඩක් පරණ නූලක් උනත් මාසයක් පුරා අ:ජාලයේ කරපු සෙව්ම් අතර යම් වැදගන්මක් ඇති නූලක් බැවින් යමක් සඳහන් කරමි ! රාවනා රජතුමා ..... !
    අපි අද කාලයේ දකින දෙයක් පිළිගනිමු පළමුව .. (මහා ගොඩක් යටට හාරන්න ඕනේ නැති නිසා ) ලෝකයටම තර්ජනයක් කියල හොයල හොයල Binlaadinwa මරල දැන්ම (මම මුසල්මානුවෙක් නෙවේ) දැන් ඒ කතාව යටයනවා ,තලෙබාන්ලට ඔහු නියම රජෙක් වෙන්න ඇති ... .. .. වැළලී ගියා !

    රාවණා රජතුමා දසරධ ශිල්ප පූර්ණ කරපු .. අපේ රජ කෙනෙක් .. ප්‍රශ්නය උනේ රාවණා තම සියලු ශිල්ප උපයෝගයෙන් මුළු ලෝකයටම රජකම් කියාවි යන්නයි ! මේකට විවිධ තලයන් වල වාසය කල විවිධ බලකාමින් බිය උනා , එතැන් පටන් රාවණා ශක්තිය බිඳ හෙළීමට ක්‍රියා සිදු උනා .. කියා උපකල්පනය කරන්න පුළුවන් නේද ? මුළු මහත් ලෝකයටම තනි රජෙක් ? කව්ද කැමති වෙන්නේ ! හැබැයි එහෙම උනානම් අද අපි විඳින ගැහැට නොවිදින්න තිබුනා ... පසුගිය දිනෙක බලන්ගොඩ කැණීමකදී හමුවුන පාත්තරයේ සඳහන්ව තිබුනේ පැවසු දෙයට වඩා වෙනස් දෙයක් , එනම් එහි සඳහන්ව තිබුනේ "යෝගිෂ " යන අරුතයි , එනම් එය රාවණා යුගයේ විසූ යම් යෝගී වරයෙකුට අයත් බවයි ! එසේනම් රාවණ යුගයේත් දියුණු භාවනා යෝගීන් හිටියා . වසර 5000 කට කලින් නියම සිංහල වංශයට හංගපු වළදාපු ශ්‍රේෂ්ට අතීතයක් තියෙනවා හොඳේ !මේ 2558 වෙනි බුද්ධ වර්ෂය .
    2012 දී මායා වරුන්ගේ කැලැන්ඩරේ නැවතුනා මතකද ? එහෙම නැවතුනේ අලුත් කැලැන්ඩරයක් පටන් ගන්න ! ඒ තමයි රාවණා පුනර්යුගය ... (ටිකක් කල්පනා කරලා බලන්න ) රාවණා රජතුමා ඔය කියන විදිහට සිහිමුර්ජා වෙලානම් .. සිහි ගන්වන්න ගංගානම් ගඟේ දියබිඳක් ඕනෙනම් .. මෙය කල නොහැකි දෙයක්ද ? ගංගානම් ගඟෙන් වතුර බෝතලයක් ගේන්න අපිට බැරිද ? හැබැයි පොඩි කොස්සක් තියෙනවා වතුර ගන්න ඕනේ පටන් ගන්න තැනින් යොදුන් 100ක් දුරින් .. ටිකක් මහන්සි උනොත් ඒකත් පුළුවන් ! ගෙනත් රජු දේහය තිබෙන කන්දට ඉසින්නත් පුළුවන් .
    පසින්ගලේ ,රන් සපත්තු, සිල්වත් 108 යන සියල්ල මෙම කාරිය නොකෙරෙන තැනට සකස්කළ මායාවන් නෙවේද ?
    පසින්ගලේ ,රන් සපත්තු කියන මේ දෙක ගත්ත එකා උගේ අම්ම අප්ප ගැනවත් හිතන් නැති එකේ රාවණා රජතුමා ගැන හිතයිද ? සිල්වත්තු 108ක් කොහෙන් හොයන්නද ? අපේ එක රජෙක් කන්‍යවියෝ 7 හොයාගත්තලු වැඩේ ඉවරවෙලා බලනකොට 4ක් ගැහැණුලු .
    මෙම රාවණ රාජ්‍ය නැවත නැංවීමට උවමනා ජලය ටිකත් මුළු හදවතින්ම රාවණා රජුලෙස පිළිගන්නා 7 දෙනෙකුත් පමණක් යන්න මගේ අදහසයි ! තව 6 දෙනෙක් සිටිනවාද ?:yes:
     
    Cazador

    Banned
    Mar 6, 2013
    140
    8
    0
    Lake Placid
    රාවණාට තැනක් නෑ....
    උඹලට කෙල්ලෙක්ගෙ ෆොටො එකක් දැම්ම නම් කෙල හලන් බල්න්නේ.......

    ඉතින් බන් අපි බලන්නෙ අපිට ඕන එක නෙ :dull:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මචං

    අන්න උඹට වැරදුන තැන කොල්ලෝ...
    විජය ඒ යක්ෂ පරම්පරාව ඉවර කලා...
    අපි සිංහයෙක්ගෙන් පැවත එන ජාතියක් කියලා අමතක කරන්න එපා...

    අපොයි... උඹ හිතුවද මුළු ලංකාවෙන්ම යක්ෂ ගොත්රිකයෙක්ට හිටියේ කුවේණි විතරයි කියලා... උඹ ඔය කියන විදිහට අපේ මහින්දයා ගිහින් අරාබියට ගිහින් ගෑනියක් අරගත්තොත් අරාබියේ මුස්‌ලිම් පරම්පරාවම ඉවර වෙනවද බන්... ::P:P:P:P:P
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    අහන්න

    රාවනා කියන්නේ ජනප්‍රවාදයක් විතරයි.
    ඇත්තක්ද බොරුවක්ද කියලා කියන්නවත් ශාක්ෂි නැහැ
    රාවනා කරවපු බිල්ඩිමක් වත් තියනවද

    පත්තර කාරයෝ දන්නා දේවල් නැතුවට දාන ඒවා
    මන් දැකලා තියනවා සමහර ගොඩක් දැන උගත මහාචාර්ය වරු
    එක කරුණු සම්බන්දෙන් එක එක ඒවා කියලා තියනවා
    කළෝ පොන්සේකා මහතා ගිනි පෑගීම ගැන ලොකු විග්‍රහයක් කළා
    එත් එකෙන් වුනේ සම්ප්‍රදායික චාරිත්‍රයට ගැරහීමක් වගේ දෙයක්
    කොහොම උනත් ඒ නිසා ලොකු ප්‍රසිද්දියක් හා ජනාදිපති සමානයක් පවා ලැබුනා

    නලින්ද සිල්වා මහතාත් ගුප්ත බලවේග හා බුදුදහම ගැන විශ්ෂ විග්‍රහ කරනවා

    දැන් ඔය රාවනා ගැන කතාකරන මිරින්දෝ ඔබේසේකර කියන මහ්ච්ර්ය තුමාත්
    බොහොම උගතෙක්
    එත් ජනප්‍රවාදයක් සත්‍ය කියළ ඔපු කරන්න එහරහා විශාල ලිපි
    පිටු ගණන් පොත් ලියනවා
    මේවගෙන් වෙන්නේ ඉගන ගන්න ළමයි ෆැන්ටසියක හිරවීම

    රාවනා නින්දෙන් ඉන්නවා
    එක්මනටම නැගිටිනවා
    මේවට පත්තර වලින් ලොකු ප්‍රසිද්දියක් දෙනවා
    මොකද දැන් දාන්න ප්‍රවුර්ති හිගයි
    එක්කෝ කාමය විකුණන්න ඕනි
    නැත්තම් මේ වගේ දෙයක් විකුණන්න ඕනි

    අවුරුදු දහස් ගානක් මිනිස්සු නිදාගන්නේ කොහොමද
    මැරුන කෙනෙක් අයිත් නැගිටින්නේ කොහොමද
    ඔච්චර දියුණු තාක්ෂණයක් තිබුනා නම් ඇයි
    ඒවා ගෙන් ටිකක් හරි අපිට නැත්තේ
    පිටසක්වල රාවණාගේ මිත්‍රයෝ අපට වුදවූ කරන්නේ නැත්තේ ඇයි
    පිරමිඩ හදන්න තාක්ෂනය දීපු රාවණාට එකම එක බිල්ඩිමක් වත් ලංකාවේ හදන්න බැරි වුනේ ඇයි

    ඔයවගේ ප්‍රශ්නයක් ඇහුවම කෙස් පැලෙන තර්ක ගේනවා
    එත් සරල බුද්දියක් තියන ඕනි මිනිහෙක්ට ත්රෙනවා මේවා බොරුබව
    සමහරු බලං ඉන්නවා රාවනා නැගිටලා මුලිම් මිනිස්සු මරනකම්

    තනිකරම මේවා බොරු බයිලා
    මිනිස්සුවරවට්ටන
    උගත් යයි පිළිගත් මහාච්ර්යවරු මෙහෙම කරනකොට නුගත් මිනිනිස්සු මොනවා නොකරයිද

    රාවනා කියලා රජෙක් ඉන්න ඇති
    ලංකාව පාලනය කරපු
    දදුමොරරෙත් තියෙන ඇති

    ඇත අයිත රාවනා නැගිටින්නේ නැහැ

    තව දෙයක් තියනවා අතිත්යේ පුරාජේරුව විතරක් කියවන්නේ අනගතයක් නැති මිනිස්සු

    හැමදේම බොරු , මිත්‍යා කියල අහක දන්න බෑ යාලු... අද ඔය දේත් උඹ ඔය කියනව වගේ fantacy යක් වෙලා... අද ලංකාවට කෙල විලා තියෙන්නෙත් ඔය හින්දා... අද නසා එකෙක්න් දඬු මොණරා යානය ගැන විග්‍රහකරද්දී අපේ මෝඩ හැත්ත කියනවා ජනප්ප්‍රවාද ලු... කරුමේ බන්... Ancient Aliens වැඩසටහන බලපන්.....රවණා නැගිටිනවද නැද්ද කියන්න මම දාන්නේ නෑ.. මේ වෙනකොට රවානා ගේ ලංකා පුරයත් හොයාගෙන තියෙන්නේ..පොළොවෙන් ආඩි ගානක් යට තමයි e නගරය නිර්මාණය කරලා තියෙන්නේ.. පොඩ්ඩක් හොයල බලපන්... තව දෙයක් ඔය හග්ගල මල්වත්තේ උඩට යන්න දෙන්නේ නෑ.. ගියොත් හිරේ.. මොකාද උඩ අධිඅරක්ෂිත කලාපයක්.. පොඩ්ඩක් හොයලා බලපන්.. තව දෙයක් අද සුද්දෝ උන්ගේ රටවල් වල තියෙන කෙටි ඉතිහාසයට මාර වටිනා කමක් දීලා කතා කරද්දී අපේ රටේ එවුන් අපේ ඉතිහාසයට කෙල ගහනවා.. උඹම හිතපන් අර උඹ කියපු කතාව...
    ''
    එත් සරල බුද්දියක් තියන ඕනි මිනිහෙක්ට ත්රෙනවා මේවා බොරුබව''
    ඔහොම කියන්න එපා යාලු.....ඉස්සර ඉදන්ම වෙනත් ජාතීන්ට රටවලට ඕනා කරලා තිබ්බේ අපේ ඉතිහාසය මකල දාන්න ..ඒදේ ට උදව්වක් වෙන වචනයක්වත් කියන්නඑපා..:baffled:
    බුදුසරණයි...

    ''එත් සරල බුද්දියක් තියන ඕනි මිනිහෙක්ට ත්රෙනවා මේවා බොරුබව''
    ඔහොම කියන්න එපා යාලු.....ඉස්සර ඉදන්ම වෙනත් ජාතීන්ට රටවලට ඕනා කරලා තිබ්බේ අපේ ඉතිහාසය මකල දාන්න ..ඒදේ ට උදව්වක් වෙන වචනයක්වත් කියන්නඑපා..:baffled:
    බුදුසරණයි...
    මචන් දෑන ගන්න අහන්නේ.... කොහෙද මචන් ලන්කා පුර තියෙන්නෙ? පොලොවෙ යට කිව්වෙ... කොහෙ පොලොව යටද? Source eka Dapanko??
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හැමදේම බොරු , මිත්‍යා කියල අහක දන්න බෑ යාලු... අද ඔය දේත් උඹ ඔය කියනව වගේ fantacy යක් වෙලා... අද ලංකාවට කෙල විලා තියෙන්නෙත් ඔය හින්දා... අද නසා එකෙක්න් දඬු මොණරා යානය ගැන විග්‍රහකරද්දී අපේ මෝඩ හැත්ත කියනවා ජනප්ප්‍රවාද ලු... කරුමේ බන්... Ancient Aliens වැඩසටහන බලපන්.....රවණා නැගිටිනවද නැද්ද කියන්න මම දාන්නේ නෑ.. මේ වෙනකොට රවානා ගේ ලංකා පුරයත් හොයාගෙන තියෙන්නේ..පොළොවෙන් ආඩි ගානක් යට තමයි e නගරය නිර්මාණය කරලා තියෙන්නේ.. පොඩ්ඩක් හොයල බලපන්... තව දෙයක් ඔය හග්ගල මල්වත්තේ උඩට යන්න දෙන්නේ නෑ.. ගියොත් හිරේ.. මොකාද උඩ අධිඅරක්ෂිත කලාපයක්.. පොඩ්ඩක් හොයලා බලපන්.. තව දෙයක් අද සුද්දෝ උන්ගේ රටවල් වල තියෙන කෙටි ඉතිහාසයට මාර වටිනා කමක් දීලා කතා කරද්දී අපේ රටේ එවුන් අපේ ඉතිහාසයට කෙල ගහනවා.. උඹම හිතපන් අර උඹ කියපු කතාව...
    ''
    එත් සරල බුද්දියක් තියන ඕනි මිනිහෙක්ට ත්රෙනවා මේවා බොරුබව''
    ඔහොම කියන්න එපා යාලු.....ඉස්සර ඉදන්ම වෙනත් ජාතීන්ට රටවලට ඕනා කරලා තිබ්බේ අපේ ඉතිහාසය මකල දාන්න ..ඒදේ ට උදව්වක් වෙන වචනයක්වත්
    කියන්නඑපා..:baffled:
    බුදුසරණයි...

    අනේ බොරු බයිලා ගහන්න එපා බන්.
    එහෙම එකකක් තිබ්බා නම් න්ටබුන්වත් තියෙන්නේ එපයි
    පිරමිඩ හැදුවලු
    මෝසස්ට පර පෙන්නුවේ රවනලු
    පිටසක්වල පියාබන පිරිසි හොයාගත්තේ රවනලු
    :rofl::rofl::rofl::rofl:

    ජිඔන්ට් එකක් ගහා ඉන්නකොට නම් හිතන්න පුළුවන් ඕවා
    ඕව ජනප්‍රවාද විතරයි
    ඉතිහ්සයට ගරහනවා නෙමෙයි බන්
    ලියුමක් ලියල කියක් හරි හොයාගන්න හදන වුන් ඉතිහාසය විකුර්ති කරනවා
    අඩුම තරනේ සාක්කියක් වත් තියෙන්න එපයි
    නිකම් බොරු මත පතුරවන්න එපා බන්
    :rofl::rofl::rofl:

    රාවණාගේ බයිලා අහලා ඇති වෙලා
    රාවනා කියලා රජ කෙනෙක් ඉන්න ඇති සමහරවිට
    එත් ඓත් නැගිටින්නේ නැහැ
    මිරෙන්දෝ අබේසේකර කියන මිනිහා පිස්සෙක්
    මන් ලංකාදීපේ කියෙවුවා ලිපිය

    ඕවා හරියට අල්ලා ලෝකේ මැවුවා වගේ කතා
    බුදු දහමට නිගෞ කරන්න
    රවන කෙනෙක් බද්ද කරන්න හදනවා
    උබ ඕක කියා කියා හිටහන්
    ඕව කවුරුත් සත් 5කත විශ්වස කරන්නේ නැහැ

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    හැමදේම බොරු , මිත්‍යා කියල අහක දන්න බෑ යාලු... අද ඔය දේත් උඹ ඔය කියනව වගේ fantacy යක් වෙලා... අද ලංකාවට කෙල විලා තියෙන්නෙත් ඔය හින්දා... අද නසා එකෙක්න් දඬු මොණරා යානය ගැන විග්‍රහකරද්දී අපේ මෝඩ හැත්ත කියනවා ජනප්ප්‍රවාද ලු... කරුමේ බන්... Ancient Aliens වැඩසටහන බලපන්.....රවණා නැගිටිනවද නැද්ද කියන්න මම දාන්නේ නෑ.. මේ වෙනකොට රවානා ගේ ලංකා පුරයත් හොයාගෙන තියෙන්නේ..පොළොවෙන් ආඩි ගානක් යට තමයි e නගරය නිර්මාණය කරලා තියෙන්නේ.. පොඩ්ඩක් හොයල බලපන්... තව දෙයක් ඔය හග්ගල මල්වත්තේ උඩට යන්න දෙන්නේ නෑ.. ගියොත් හිරේ.. මොකාද උඩ අධිඅරක්ෂිත කලාපයක්.. පොඩ්ඩක් හොයලා බලපන්.. තව දෙයක් අද සුද්දෝ උන්ගේ රටවල් වල තියෙන කෙටි ඉතිහාසයට මාර වටිනා කමක් දීලා කතා කරද්දී අපේ රටේ එවුන් අපේ ඉතිහාසයට කෙල ගහනවා.. උඹම හිතපන් අර උඹ කියපු කතාව...
    ''
    එත් සරල බුද්දියක් තියන ඕනි මිනිහෙක්ට ත්රෙනවා මේවා බොරුබව''
    ඔහොම කියන්න එපා යාලු.....ඉස්සර ඉදන්ම වෙනත් ජාතීන්ට රටවලට ඕනා කරලා තිබ්බේ අපේ ඉතිහාසය මකල දාන්න ..ඒදේ ට උදව්වක් වෙන වචනයක්වත් කියන්නඑපා..:baffled:
    බුදුසරණයි...

    I agree with you 100%.internet eke inna un hithana hatiyata nemei hamoma hithanne..i too believe ravana is a true legend...there are some households in north india where people are worshipping ravana insted of rama.some of this stupid elakiriyans doesn't even know that there are 2 versions to ramayana...
    valmiki's one prtrays ravana in a bad light while other one portrays him as one of the greatest human beings ever lived :cool::cool: