Mafia උඹේ Thread එක පට්ට...
හැබැයි උඹ මේක ඇතුලේ ඉතිහාසය වෙනස් කරමින් මහා බොරු ගොඩක් පතුරවනවා...
මං දන්නේ නෑ අර ඉතිහාසේ වෙනස් කරන්න ඕන ගොඩේ කෙනෙක්ද කියලා ඔයා...

දන්න කට්ටිය කියන්න අපේ ගෝත්‍රය මොකද්ද...?
ඉන්දියාවෙන්ද
ඇත්තටම ලාංකිකද ?
මං දන්න තරමින් ලාංකික කියලා ගෝත්‍රයක් නෑ...
ඔයාට උවමනාවෙලා තියෙන්නේ සිංහල කියලා ජාතියක් නෑ කියලා ඔප්පු කරන්නද දන්නේ නෑ...

Fire Eye.......
ඔබතුමා මහාවංශය කියවලා තියෙනවද...?
ඔබතුමා කියන දේවල් හැටියට ඔබතුමා මහාවංශය කියවලා නෑ කියල හිතෙනව.....![]()
මං කියපුවයෙන් මහාවංශයට පිටින් ගිය දේ කියන්න බලන්න මෙතන...
මං කියෙව්වේ නෑ කියපු ඔයා කියවලා ඇතිනේ...

අපි දෙමළ අයගෙන් ආපු අය නෙමෙයි........
GuneBai උඹට වැරදිලා.....
අපි රාවණාගෙ රාක්ෂ පරම්පරාවෙන් එන මිනිස්සු......
අපි කිව්වේ නෑ දෙමළ අයගෙන් එනවා කියලා...
අපි කිව්වේ ඉංදියාවෙන් පැවත එනවා කියලා...
ඉංදියාවේ ඉන්නේ දෙමල අය විතරක් නෙමේ නේ...
අපි පැවතෙන ගෝත්‍රයට කියන්නේ ආර්යන් කියලා...
8 වසරේ සමාජ අධ්‍යනය සමත් නම් මේක දැන ගන්න ඕන...

තාත්තා මචන්....
සෙනෙවි කෙනෙක්...
නම මතක නෑ....
ඇයි ඔයා මුල මැද පටලවං...
ආරම්භයට පණ්ඩුකාභය අයිති නෑ...
විජය රජුගේ මල්ලි පඬුවස්දෙව් රජු, එයාගේ එකම දුවගේ පුතා තමා පණ්ඬුකාභය...
පණ්ඬුකාභයගේ මව උන්මාද චිත්‍රා, පියා දීඝගාමිනී...
ඔයා ඉතිහාසේ වෙනස් කරන්න හදන්නේ කාගේ උවමනාවකටද???

Fire Eye
Last edited:

watina thread ekak