ඇත්ත රාවණ කතාව.....

C.I.D

Member
Dec 31, 2011
2,523
186
0
TOP SECRET
හොඳ ලිපියක්...!!! :D:yes::yes:

(වණය කියන එක වනය ලෙසට නිවැරදි විය යුතුයි :yes::yes:)
 
Jan 21, 2010
721
278
0
Italy
සැහෙන වටින.. නියම ලිපියක්....

සහෝදරයා.... කවුරු පිලි ගත්තත්... නැතත්, නුඹේ පැවසු යම ගැන මම විශ්වාස කරනවා.... මේදේවල් තේරුම ගැනීමේ ශක්තිය ඇත්තේ රාමුවෙන් පිට සිතිමටසමත්.... පොතටම පමණක් සිමා නොවූ මනසකට පමණි.... මොනාවුනත් ලිපිය නර්ගයි.....

සමාවෙන්න ඕනේ... මම රේප් දෙන්නේ නැහැ... රේප් ගන්නෙත් නැහැ... අගය කිරීම උපරිම වශයෙන් ඔබට ලබා දෙනවා.... ඔබට රත්නත්තරයේම පිහිටයි...
 

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං මම අහල තියන විදිහට සිතා කියන්නෙ රවන රජුරුවන්ගෙ නංගිලු.
     
  • Feb 22, 2012
    153
    40
    28
    මුදේ පා කරපු පෙට්ටිය මගුල් හේනට ආවෙ කොහොමද බන්? ඒ කාලේ හේන් කලේ මූදු වතුරෙන්ද? අනික හේනවල් නගුලෙන් සීසානවද බන්? අනික ඉස්සර වතුර ගැළුවෙ මිටි තැනේ ඉදන් උස තැන් වලටද? සීතා කියන්නෙ රාවණාගේ දුව නෙමේ බන්!
     

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    මෙකෙ Fire Eye කියන එකයි GuneBhai කියන හුත්තයි අමු පර දෙමලු දෙන්නෙක්ද කොහෙද වේස හුත්තිගෙ පුතො Fire Eye කැරිය තෝ 8 වසරෙ ඉතිහාසය පිලිගන්න ගොන් හරකෙක්නම් හුත්තො පව් නොදි පල වේස කැරි අවජාතකය තොගෙ ඔය ගූ මොලේ ගහගනින් පොලොවෙ අවජාතක බල්ල
     

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    නියමයි කොල්ලා....
    මමත් දැක්කා කොහේ හරි ... රාවණා මැරුනෙ නෑ කියල.
    ඇත්තටම ඒ කාලෙ රාවණා රජ්ජුරුවො ගොඩක් දේවල් ගැන දැනගෙන ඉඳල තියෙනව. රසදිය වලින් වැඩකරන දඬුමොනරෙ ඒකට හොඳම උදාහරණය....
    කවුද කියන්නෙ අපි විජයගෙන් පැවතෙනව කියල....?
    අපේ ඉස්කෝල වලට දෙන ඉතිහාස පොත් ලියපු බූරුවෙ එහෙම කියන්න හැදුවට....,
    අපි, බලංගොඩ මානවයගෙන් පැවතෙන, රාවණා වගේ ශ්‍රේෂ්ඨ නායකයො, බිහිවෙච්ච ලෝකයේ පැරණිම සහ වටිනාම පරම්පරාවට අයිති මිනිස්සු !
    11.gif
    11.gif
    11.gif

    rep+
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අපි දෙමළ අයගෙන් ආපු අය නෙමෙයි........
    GuneBai උඹට වැරදිලා.....
    :angry::angry::angry:
    අපි රාවණාගෙ රාක්ෂ පරම්පරාවෙන් එන මිනිස්සු......
    :yes::yes::yes::yes::yes:

    හා ඇත්තද කොයි වංශද ඔහොම කියල තියෙන්නෙ මචන්
    පොඩ්ඩක් විස්තර කරපන් බලන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න මේක කියවපන් අවජාතයො ටික
    https://www.facebook.com/notes/maha-ravana/ancient-man/173317056055136

    මීට වසර ගනනාවකට පෙර ,අප රටේ අප්‍රකට පුරාවිද්‍ය නිළධාරීන් පිරිසක් ,බලන්ගොඩ මානවයාගේ ඇට සැකිල්ළක් සමග ,රහසිගත පරීක්ෂනයක නියැලී තිබුනා.ඒ මිය ගිය සින්හල,දෙමළ,මුස්ලිම්,බර්ගර් පිරිමි මළ සිරුරු 4ක් ,බලන්ගොඩ මානවයාගේ ඇට සැකිල්ළ හා සැසදීමයි.එම පරීක්ෂනයේ,නිරීක්ෂනයෙන් ඔවුනට පෙනී ගියේ ,බලන්ගොඩ මානවයාගේ ඇට සැකිල්ල සමග ,සින්හලයාගේ ඇට සැකිල්ල 100% ගැලපෙන බවයි.දෙමළ,මුස්ලිම්,බර්ගර් ඇට සැකිළි ,සම්පූර්නයෙන්ම වෙනස්ව තිබූ අතර,කොහෙත්ම මානව ඇට සැකිල්ළට සමාන කළ නොහැක.එම නිසා ඔවුන් ,සින්හලයන් වන අප පැවත එන්නේ බලන්ගොඩ මානවයන්ගෙන් බවත්,ආර්යයන්ගෙන් නොවන බවත් නිගමනය කළහ.ඒ අන් ජාතින් පැමිනීමට පෙර,සින්හලයන් වන අප මෙහි වාසය කළ බැවිනි.

    222760_173317149388460_161517247235117_384915_7087999_n.jpg


    මෙම සොය ගැනීම ඔස්සේ ,ඔවුන් නව ඉතිහාසයක් ගොඩ නැගීමට යන බවට, ඉහළ බලධාරීන්ගෙන් චෝදනාවක් එල්ල විය.එම නිසා මෙම මතය ප්‍රකාශ කිරීම වැළකිනි.

    228630_173317206055121_161517247235117_384916_6434788_n.jpg


    එසේ නම් මෙයින් ගත හැකි පණිවිඩය වන්නේ අප විජය රජුගෙන් පැවත නෝන බවත්,බළන්ගොඩ මානවයාගෙන් පැවත එන බවත්ය.අපි විජයගෙන් පැවත එයි නම් , ඉහත කී කණ්ඩායම පරීක්ෂන පවත්වන විට ආදි මානව ඇට සැකිල්ළට ,දෙමළ ජාතිකයාගේද ඇට සැකිල්ළ ගැලපිය යුතුය.මන්ද දෙමල ජාතියද,ඉන්දියාවේ සිට ,අප රටට ආ බැවිනි.දෙමල ජාතියද ,අප රටට පැමිනෙන්නේ විජය රජු පැමිනෙනවාත් සමගය වන අතර ඒ විජයගේ විවාහයට පැමිණි මධුරාපුර ,විජයායි කුමරිය ඇතුළු පිරිස සමග ය.නමුත් එසේ නොවිනි.එසේ නම් අප රාවනා රජුගෙන් / හෙළයන්ගෙන් පැවත එන්නොඉ නොවේද? මන්ද බළන්ගොඩ මානවයා යනු මෙරට සිටි ආදිතම මානවයෙක් වන අතර,අපද මේ රටේ ජීවත් වූ නිසා ,අපේ ශරීරයද එලෙසම විකාශය වන්නට ඇත…….

    222687_173317269388448_161517247235117_384917_5950300_n.jpg


    :baffled:
     
  • Feb 22, 2012
    153
    40
    28
    මෙකෙ Fire Eye කියන එකයි GuneBhai කියන හුත්තයි අමු පර දෙමලු දෙන්නෙක්ද කොහෙද වේස හුත්තිගෙ පුතො Fire Eye කැරිය තෝ 8 වසරෙ ඉතිහාසය පිලිගන්න ගොන් හරකෙක්නම් හුත්තො පව් නොදි පල වේස කැරි අවජාතකය තොගෙ ඔය ගූ මොලේ ගහගනින් පොලොවෙ අවජාතක බල්ල

    මචන් අනිත් උන්ගේ මත වලට ඇහුම්කන් දෙන්න ඉගෙන ගනින් නියම පිරිමියෙක් වගේ
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    අන්න උඹට වැරදුන තැන කොල්ලෝ...
    විජය ඒ යක්ෂ පරම්පරාව ඉවර කලා...
    අපි සිංහයෙක්ගෙන් පැවත එන ජාතියක් කියලා අමතක කරන්න එපා...


    Mafia උඹේ Thread එක පට්ට...
    හැබැයි උඹ මේක ඇතුලේ ඉතිහාසය වෙනස් කරමින් මහා බොරු ගොඩක් පතුරවනවා...
    මං දන්නේ නෑ අර ඉතිහාසේ වෙනස් කරන්න ඕන ගොඩේ කෙනෙක්ද කියලා ඔයා...






    මං දන්න තරමින් ලාංකික කියලා ගෝත්‍රයක් නෑ...
    ඔයාට උවමනාවෙලා තියෙන්නේ සිංහල කියලා ජාතියක් නෑ කියලා ඔප්පු කරන්නද දන්නේ නෑ...




    මං කියපුවයෙන් මහාවංශයට පිටින් ගිය දේ කියන්න බලන්න මෙතන...
    මං කියෙව්වේ නෑ කියපු ඔයා කියවලා ඇතිනේ...



    අපි කිව්වේ නෑ දෙමළ අයගෙන් එනවා කියලා...
    අපි කිව්වේ ඉංදියාවෙන් පැවත එනවා කියලා...
    ඉංදියාවේ ඉන්නේ දෙමල අය විතරක් නෙමේ නේ...
    අපි පැවතෙන ගෝත්‍රයට කියන්නේ ආර්යන් කියලා...
    8 වසරේ සමාජ අධ්‍යනය සමත් නම් මේක දැන ගන්න ඕන...




    ඇයි ඔයා මුල මැද පටලවං...
    ආරම්භයට පණ්ඩුකාභය අයිති නෑ...
    විජය රජුගේ මල්ලි පඬුවස්දෙව් රජු, එයාගේ එකම දුවගේ පුතා තමා පණ්ඬුකාභය...


    පණ්ඬුකාභයගේ මව උන්මාද චිත්‍රා, පියා දීඝගාමිනී...

    ඔයා ඉතිහාසේ වෙනස් කරන්න හදන්නේ කාගේ උවමනාවකටද???


    Fire Eye



    මම සමහරක් කරුනු ගැන නොදැනයි කතාකරේ.
    ඔබතුමාගෙ අදහස, දැනුම මම 100% ක්ම පිළිගන්නවා. ඔබතුමා හරි.
    මගේ දනුමට කරුණු එකතු කරලා දුන්නට, මගේ වැරදි මත හරි ගැස්සුවට
    ඔබතුමාට බොහොම ස්තූතී... :):):)
     

    hiranlakshitha

    Active member
  • Feb 1, 2009
    712
    137
    43
    Boralasgamuwa
    අන්න උඹට වැරදුන තැන කොල්ලෝ...
    විජය ඒ යක්ෂ පරම්පරාව ඉවර කලා...
    අපි සිංහයෙක්ගෙන් පැවත එන ජාතියක් කියලා අමතක කරන්න එපා...


    අනිව ඩෙපා...................
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    මෙකෙ Fire Eye කියන එකයි GuneBhai කියන හුත්තයි අමු පර දෙමලු දෙන්නෙක්ද කොහෙද වේස හුත්තිගෙ පුතො Fire Eye කැරිය තෝ 8 වසරෙ ඉතිහාසය පිලිගන්න ගොන් හරකෙක්නම් හුත්තො පව් නොදි පල වේස කැරි අවජාතකය තොගෙ ඔය ගූ මොලේ ගහගනින් පොලොවෙ අවජාතක බල්ල

    මචන් කරුණාකරලා හොඳ භාෂාවෙන් අදහස් දක්වන්න.
    5.gif
    5.gif
    5.gif

    මේක වැදගත් ත්‍රෙඩ් එකක් කියලා ඔබත්මාටම පේනවනේ.:nerd::nerd::nerd:
    අනික මෙතන වැරැද්ද තියෙන්නේ ගුනේබායිගෙ විතරයි. Fire Eye ගෙ කිසිම වැරැද්දක් නෑ. :no::no::no:
    කරුණාකරලා හොඳට හොයලා බලලා කරුනු දක්වන්න.
    :nerd::nerd::nerd:
     
    Last edited: