ai me forum ekata demala allergicda? man kiwwe athatha ape rate minissunge ange demala dna thiyenwa... oya helayo kiyana aya kochara kaa gahuwath eka wenas wenne naa.... anika api therun ganna one oya demala minissunta apita wada honda culture ekak thiyenawa kiyala...
ai ban manda therumak nathuwa katha karanne.. umbane... umba kohomada kiyanne Lankapure polonnaruwa udin thiyenawa kiyala? umbata monawada thiyena sadaka?
umba ohoma kiyanawanan ara hambayo kiyan ewath atha wenna one!
මචන් මුස්ලිම් අය කියෙව්වට උන්ට ඔප්පු කරන්න සාදක නෑ.....
අපිට ඔප්පු කරන්න සාදක තියෙනවා......
ඒකනේ ඔය ඕන තරම් පරීක්ෂණ කර කර ඒ ගැන පොත්වල ලියන්නේ. නැතුව කහනවට නෙමෙයි.
උඹත් හොදට පොත් කියවල බලපන්.....
අපිට ඔප්පු කරන්න සාදක තියෙනවා......
ඒකනේ ඔය ඕන තරම් පරීක්ෂණ කර කර ඒ ගැන පොත්වල ලියන්නේ. නැතුව කහනවට නෙමෙයි.
උඹත් හොදට පොත් කියවල බලපන්.....









බයිබලේ ප්රශ්න කරන්න පුළුවන්ද?




