ඇත්ත රාවණ කතාව.....

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
ai me forum ekata demala allergicda? man kiwwe athatha ape rate minissunge ange demala dna thiyenwa... oya helayo kiyana aya kochara kaa gahuwath eka wenas wenne naa.... anika api therun ganna one oya demala minissunta apita wada honda culture ekak thiyenawa kiyala...

ai ban manda therumak nathuwa katha karanne.. umbane... umba kohomada kiyanne Lankapure polonnaruwa udin thiyenawa kiyala? umbata monawada thiyena sadaka?

umba ohoma kiyanawanan ara hambayo kiyan ewath atha wenna one!

මචන් මුස්ලිම් අය කියෙව්වට උන්ට ඔප්පු කරන්න සාදක නෑ.....
අපිට ඔප්පු කරන්න සාදක තියෙනවා......
ඒකනේ ඔය ඕන තරම් පරීක්ෂණ කර කර ඒ ගැන පොත්වල ලියන්නේ. නැතුව කහනවට නෙමෙයි.
උඹත් හොදට පොත් කියවල බලපන්.....
 
Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
menna hela hawulata kadaim prashnayak... mewa boru bawa penwa rawana kathawa athak bawa oppu karanna!

NYTimes%20mtDNA%20Migrations%20Map.jpg

මචන් සුද්දොන්ගෙ විස්තර අපිට එපා.....
ඕකුන් තමයි අපේ ඉතිහාසේ විනාශ කරපු එවුන්......
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් මුස්ලිම් අය කියෙව්වට උන්ට ඔප්පු කරන්න සාදක නෑ.....
    අපිට ඔප්පු කරන්න සාදක තියෙනවා......
    ඒකනේ ඔය ඕන තරම් පරීක්ෂණ කර කර ඒ ගැන පොත්වල ලියන්නේ. නැතුව කහනවට නෙමෙයි.
    උඹත් හොදට පොත් කියවල බලපන්.....

    poth wala liyana hama ekama aththada? ethakota quaran eka athada?

    ane ban me...... piliganna puluwan archiolical evidence deepan... nikan wikara kiyanne nathuwa..... umbalata thiyena ekama sadake Ramayane thama......
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් සුද්දොන්ගෙ විස්තර අපිට එපා.....
    ඕකුන් තමයි අපේ ඉතිහාසේ විනාශ කරපු එවුන්......

    hodai... ai ban suddanata ape history eka winasa karanna one une?

    un ee tharan apita bayada? ai ban un Indian history eka winasa kale nathe?

    ai ban un okkoma evidance africawata danne europe walata eeka dagathe naththe?

    suddo kiyanne england minissu witharada?

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    poth wala liyana hama ekama aththada? ethakota quaran eka athada?

    ane ban me...... piliganna puluwan archiolical evidence deepan... nikan wikara kiyanne nathuwa..... umbalata thiyena ekama sadake Ramayane thama......

    අනේ බන්.....
    උඹේ දැනුම.....:P:P:P
    කුරානෙ ප්‍රශ්න කරන්න පුළුවන්ද? :confused:බයිබලේ ප්‍රශ්න කරන්න පුළුවන්ද?:confused:
    ඔය එක පොතක්වත් පරීක්ෂණ කරලා ලියපු පොත්ද?:confused:
    ඒත් අපේ පොත් වල තියෙන දේවල් ප්‍රශ්න කරන්න පුළුවන්.....
    පරීක්ෂණ කරලා ලියපු පොත්.:yes::yes::yes:
    අනික අපි රාමායණේ පිළි ගන්නෑ. :angry::angry::angry:
    ඒක අපේ රාවණා රජ්ජුරුවොන්ව අමු අමුවේ විනාශ කරල තියෙන්නේ. උන්ම වැරදි කරලා අපිට වැරැද්ද පටවලා තියෙන්නේ. දැන් උඹ කරනවා වගේ......;););)
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot

    hodai... ai ban suddanata ape history eka winasa karanna one une?

    un ee tharan apita bayada? ai ban un Indian history eka winasa kale nathe?

    ai ban un okkoma evidance africawata danne europe walata eeka dagathe naththe?

    suddo kiyanne england minissu witharada?

    මං කිව්වේ.... උඹේ දැනුම නම් නියමයි බං.... :P:rofl::P
    සුද්දො දන්නවා අතීතෙ ලංකාව ඉන්දියාව කියන්නෙ උන්ගෙ රටවල් වලට වැඩිය ගොඩාක් දියුණු රටවල් කියලා. ඒක වහන්න තමයි උන් අපේ රටවල් වල ඉතිහාසය වෙනස් කරන්න දැඟලුවේ. ඒත් ඉන්දියාවෙ එහෙම කරන්න බැරි උනා. අපි වර්ථමානෙ වෙන කොට බලය අතින් උන්ට වැඩිය පහල නිසා උන්ගෙ වැඩේ ගොඩ ගියා. ඒත් දැන් ඒක වෙනස් වෙමින් තියෙන්නෙ සහෝදරයා....:yes:
    ළඟදිම බලාගන්න පුළුවන් ඔබතුමාට ඒක
    :rolleyes::rolleyes::rolleyes:
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    හොලෝසීන යුගයේ ලෝක සිතියමක් තුල ආදම් සහ ඒවාගෙ ජානමය විපර්යාසය අර්ථ දක්වන්නේ කෙසේද?????

    :confused::confused::confused:

    හොඳ ප්‍රශ්නයක්..... :nerd::nerd::nerd:
    මට නම් අමාරුයි අර්ත දක්වන්න.....:no::no::no:
    ඒත් හරි උත්තරේ හොයන්න ඕන....:):):)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ බන්.....
    උඹේ දැනුම.....:P:P:P
    කුරානෙ ප්‍රශ්න කරන්න පුළුවන්ද? :confused:බයිබලේ ප්‍රශ්න කරන්න පුළුවන්ද?:confused:
    ඔය එක පොතක්වත් පරීක්ෂණ කරලා ලියපු පොත්ද?:confused:
    ඒත් අපේ පොත් වල තියෙන දේවල් ප්‍රශ්න කරන්න පුළුවන්.....
    පරීක්ෂණ කරලා ලියපු පොත්.:yes::yes::yes:
    අනික අපි රාමායණේ පිළි ගන්නෑ. :angry::angry::angry:
    ඒක අපේ රාවණා රජ්ජුරුවොන්ව අමු අමුවේ විනාශ කරල තියෙන්නේ. උන්ම වැරදි කරලා අපිට වැරැද්ද පටවලා තියෙන්නේ. දැන් උඹ කරනවා වගේ......;););)

    ai rawanana kathawa corrupt karala unta maha loku labayak labenawane.... ane bola oya hiyalu wishwasakarana wele ape rata diyunukaranna kramayak hoyapiyau.....!

    මං කිව්වේ.... උඹේ දැනුම නම් නියමයි බං.... :P:rofl::P
    සුද්දො දන්නවා අතීතෙ ලංකාව ඉන්දියාව කියන්නෙ උන්ගෙ රටවල් වලට වැඩිය ගොඩාක් දියුණු රටවල් කියලා. ඒක වහන්න තමයි උන් අපේ රටවල් වල ඉතිහාසය වෙනස් කරන්න දැඟලුවේ. ඒත් ඉන්දියාවෙ එහෙම කරන්න බැරි උනා. අපි වර්ථමානෙ වෙන කොට බලය අතින් උන්ට වැඩිය පහල නිසා උන්ගෙ වැඩේ ගොඩ ගියා. ඒත් දැන් ඒක වෙනස් වෙමින් තියෙන්නෙ සහෝදරයා....:yes:
    ළඟදිම බලාගන්න පුළුවන් ඔබතුමාට ඒක
    :rolleyes::rolleyes::rolleyes:

    ape ratath ekka baladdi Indiawata kocharanan loku history ekak thiyenna oneda..... anika ape rate kallak gilila giya kiyala umbala dan lissala yannath baa mokada undersea world map ekak pawa dan hadala iwarai.......

    anika suddanta ape ratawal history eka gana thiyenawa puke amaruwa mokakda ban... api kiyanawa sudda kola athu adapu kale api dagab haduwa kiyala.... apima thama dan lajja wenna one echara wada karapu minissu dan karana wikara walata... kauda apiwa me tharan pahalata thallu kale suddada?

    හොලෝසීන යුගයේ ලෝක සිතියමක් තුල ආදම් සහ ඒවාගෙ ජානමය විපර්යාසය අර්ථ දක්වන්නේ කෙසේද?????

    :confused::confused::confused:

    adam and eve kathawa pathakata karamu eth overall katawa athan ne!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එලකිරි පාලක මණ්ඩලය වෙත

    ගුණේ බායි කියන්නෙ ශුවර් මුස්ලිම් බායි කෙනෙක් තමයි
    මූ හදන්නෙ මෙතන ප්‍රශ්නයක් ඇති කරල වෙනස් අයුතු ප්‍රයෝජන ගන්න සහ මෙනත ඉන්න එලකිරි සාමජිකයන්ට පහත් ලෙස කථා කරන්න
    කරුණාකර මොහුට එරෙහිව පියවර ගන්න.මොහු මේ ත්‍රෙඩ් එකට කිසිම අදාලත්වයක් නොමැති සිතියම් සහ වල් පල් කථා කියමින් මෙම ත්‍රෙඩ් එක නොමග යැවීමටද.එලකිරි තුල ප්‍රශ්න ඇති කිරීමටද මාන බලමින් සිටී

    ai ban prashna ahana eka waradida...? anika man ahapu prashan waradida? mods plz check my posts...! :baffled:
     
    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    බොහොම ස්තුතියි යාළුවා මේ කරුණු අපිත් එක්ක බෙදා ගත්තට.
    මේ දවස් වල රාවනා මහා රජතුමා ගැන ලිපි කීපයක් කියවන්න ලැබුනා.
    මේ තොරතුරුත් එක්ක පෙනී යන්නේ රාවනා රජතුමා කියන්නේ මහා ශේෂ්ට රජාණන් කෙනෙක්, ඒත් අපේ අභාග්‍යයට ඉන්දියානුවන් සත්‍යය විකෘත්ති කරලා.
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    රාවනා හිටිය කියලා ඹප්පු කරන්න භෞතික සාක්ෂි මොකුත් හොයාගෙන නැද්ද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ai ban prashna ahana eka waradida...? anika man ahapu prashan waradida? mods plz check my posts...! :baffled:
    මම බැලුව උඹේ ප්‍රශ්න කිසිම තාර්කික ප්‍රශ්නයක් නෑ
    එකම ප්‍රශ්නෙම එක එක විදියට අහපු බවක් තමයි පේන්න තියෙන්නෙ
    ඔහොම මෝඩ ප්‍රශ්න අහන්න ගිහින් තමයි උඹව රතු වෙලා තියෙන්නෙ
    අනික මෙම්බර්ස් ලට වැදගත් විදියට කථා කරපන්