ඇත්ත රාවණ කතාව.....

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම බැලුව උඹේ ප්‍රශ්න කිසිම තාර්කික ප්‍රශ්නයක් නෑ
    එකම ප්‍රශ්නෙම එක එක විදියට අහපු බවක් තමයි පේන්න තියෙන්නෙ
    ඔහොම මෝඩ ප්‍රශ්න අහන්න ගිහින් තමයි උඹව රතු වෙලා තියෙන්නෙ
    අනික මෙම්බර්ස් ලට වැදගත් විදියට කථා කරපන්

    ah eka meloke hati udugan bala peena hamogena kotu rathupata thama! :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: prabo22

    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    ai ban prashna ahana eka waradida...? anika man ahapu prashan waradida? mods plz check my posts...! :baffled:

    උඹේ කතාවෙන් කියන්න පුලුවන් උඹ මොන වගේ එකෙක්ද කියලා..නොදන්න දෙයක් ගැන ප්‍රශ්න අහන එක හොදයි තමයි..ඒත් ඒක කරන්න ඕනි විචාර බුද්ධියකින්..…
    …ඒත් උඹට නම් තියෙන්නෙ විචාර බුද්ධියක් නෙවෙයි..තනිකරම වාචාල බුද්ධියක්.. :yes::yes: උඹනම් පට්ටම පට්ට ගොන් මෝල් මැටි හරකෙක්.. :angry::angry::angry:
     

    hiranlakshitha

    Active member
  • Feb 1, 2009
    712
    137
    43
    Boralasgamuwa
    menna hela hawulata kadaim prashnayak... mewa boru bawa penwa rawana kathawa athak bawa oppu karanna!

    NYTimes%20mtDNA%20Migrations%20Map.jpg


    Dan meka aththamai kiyala oppu karanne kohomada ??
    meeta wada kalin ewa balanna puluwan widi nam thiyanawa
    habai ewa ara cricket match wala HAWK EYE wage
    ethaota dan ithihaseth HAWK EYE karala ane manda.....
    kauru kohoma mona widiyata kiwwat mata pena widiyata kauru kauruth me thread eken thamange aththa thathwe pennuwa ekath hodai ithin................
    ithin me thread eka dapu Mr.MAFIA sahodarayata magen rep+
    kageth athta thathwe eliyata gaththata.......
    man kalin kiwwa wage
    වැරදි කිරීම මනුස්ස ගතියක්.................
    නැති ප්‍රශ්න ඇති කිරීම .................. ගතියක්.
     

    hiranlakshitha

    Active member
  • Feb 1, 2009
    712
    137
    43
    Boralasgamuwa
    උඹේ කතාවෙන් කියන්න පුලුවන් උඹ මොන වගේ එකෙක්ද කියලා..නොදන්න දෙයක් ගැන ප්‍රශ්න අහන එක හොදයි තමයි..ඒත් ඒක කරන්න ඕනි විචාර බුද්ධියකින්..…
    …ඒත් උඹට නම් තියෙන්නෙ විචාර බුද්ධියක් නෙවෙයි..තනිකරම වාචාල බුද්ධියක්.. :yes::yes: උඹනම් පට්ටම පට්ට ගොන් මෝල් මැටි හරකෙක්.. :angry::angry::angry:

    ඇත්ත කතාව මොනව උනත් කරන හැම දෙයක්ම කරන විදියක් තියනව.
    තමන් කරන්නෙ මොකද්ද කියල දන්නෙ නැතුව ඔහේ කියවන එක...........
    අනේ මන්ද
     

    reymaduwantha

    Member
    Oct 15, 2010
    122
    6
    0
    35
    Soul Society
    poth wala liyana hama ekama aththada? ethakota quaran eka athada?

    ane ban me...... piliganna puluwan archiolical evidence deepan... nikan wikara kiyanne nathuwa..... umbalata thiyena ekama sadake Ramayane thama......

    Uba hithuwada api e kale hitiya kiyala evidence denna nikan gon katha kiyanna epa pol uroooo :frown::frown: poth wala tiyena ewa apita wishwasa karanna wenawa tharamak durata harii :P:P:P
     
    • Like
    Reactions: Mal Baba

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බොරලුගොඩ මහතා;12169646 said:

    ත්‍රෙඩ් එක හොඳයි. එත් මේ බම්ප් එකේ ඒ තරම් හොඳ වෙන එකක් නැහැ. අපි නොදන්නා දේවල් කියල දෙන්නට ස්තුතියි. එත් දැන් මෙතන රණ්ඩු වෙනවා විතරයිනේ. රණ්ඩුව නවත්තල රාවනා කතන්දරේ කීවානම් තමයි හොඳ. එත් මේ බම්ප් එකෙන් මේක කොයි අතකට කැරකෙයිද කියන්න බැහැ.
     

    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    විජයෝ විසමාචාරො ආසි තම්පරිසා පිච
    සාහසාකි අනෙකාසි දුස්‌සහානි කාරිම සුතේ – 39 ගාථාව

    මෙම ගාථාව අනුව විසමාචාරො ආසි යනු – විකෘති අදහස්‌ ඇත්තෝ යන්නයි. තම්පරිසාපිච යනු – ඔහුගේ පිරිස විකෘති අදහස්‌ ඇත්තෝ යන්නයි. සහසාර්කි යනු – ස්‌ත්‍රී දූෂණ, මංපැහැරීම්, ගම පැහැරීම් වැනි සැහැසිකම් කරන්නෝ යන්නයි. මේ අනුව අපගේ මහාවංශය විජය නමැති දාමරික පවිටු අදම පුද්ගලයා පිළිබඳ පැහැදිලි හැඳින්වීමක්‌ කර ඇත. මහාවංශය හා මහාවංශටීකාව මෙරට ඉතිහාසය මනා ලෙස පෙන්වන ඓතිහාසික වටිනාකමක්‌ ඇති ග්‍රන්ථයක්‌ය.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ah eka meloke hati udugan bala peena hamogena kotu rathupata thama! :lol::lol::lol::lol::lol::lol:
    උඩුගම් නෙවෙයි තෝ වල පල්ලට යන්නෙ තෝ දන්නෙත් නෑ ඒක ගෙම්බ

    8වසරෙ ඉතිහාස පොතේ එතකොට බොරුද තියෙන්නෙ බන්
    නිකන් පල හම්බයො යන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    boru thamai modayo thiyenne uba hithuwada aththa thiyanawa kiyala :rolleyes:
    කොහොමද උඹ ඔප්පු කරන්නෙ බොරු කියලා
    මචන් මහාවංශයෙ තියෙන ගොඩක් කරණු තිබ්බනෙ 8 වසරෙ ඉතිහාසේ පොතෙත්.උඹ ඔප්පු කරල පෙන්නපන් පාසල් විෂය නිර්දේශය අනුව ඉතිහාසය සම්බන්ධ අච්චු පොත් වල තිබ්බෙ බොරු කියලා.උඹ ලංකාවෙ එකෙක් නොවීම නිසා උඹ නොදන්නව ඇති ඒත්.මොකද පකිස්ථානෙට ඉතිහාසයක් තියෙනවද කියලවත් උන් දන්නෙ නෑ නේ
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    rep02.jpg



    ඔප්පු කරන්න මහත්තයා පාසල් විෂය මාලාව සහ මහාවංශය තුල අන්තර්ගත ඉතිහාසය බොරු බව ප්‍රමාණවත්, පදනමක් ඇති සාක්ෂි සහ තර්ක සමඟ.....

    මේ වගේ වටින කියන thread වල කුණුහරප කියලා ආතල් ගන්න හදන්න එපා ඉතින්!!!!

     
    • Like
    Reactions: dath kimbula

    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    කොහොමද උඹ ඔප්පු කරන්නෙ බොරු කියලා
    මචන් මහාවංශයෙ තියෙන ගොඩක් කරණු තිබ්බනෙ 8 වසරෙ ඉතිහාසේ පොතෙත්.උඹ ඔප්පු කරල පෙන්නපන් පාසල් විෂය නිර්දේශය අනුව ඉතිහාසය සම්බන්ධ අච්චු පොත් වල තිබ්බෙ බොරු කියලා.උඹ ලංකාවෙ එකෙක් නොවීම නිසා උඹ නොදන්නව ඇති ඒත්.මොකද පකිස්ථානෙට ඉතිහාසයක් තියෙනවද කියලවත් උන් දන්නෙ නෑ නේ

    soho daraya mahawanshaya okkoma boru nemei but ethnath waradi dewal thiyenwa okkkk.
    me e wage thanakin gaththa eka koptasak

    [FONT=&quot]අපේ ඉතිහාසය ගැන සදහන් වෙලා තියෙන අපට තියෙන වැදගත්ම ග්‍රන්ථය තමයි මහා වංශය. අපි කලින්ම ඒක සදහන් කලානේ. මහා වංශය කියන කෘතිය ලංකා ඉතිහාසය දැන ගන්න උපකාර වෙනවා වගේම ඉන්දියාව, බුරුමය හා තායිලන්ත ඉතිහාසය පිළිබදව ඇති වූ ගැටළු නිරාකරණය කරගන්නත් ඉවහල් වෙලා තියෙනවා.[/FONT]
    [FONT=&quot]මහා වංශය රචනා කරලා තියෙන්නෙ 5වන සියවසේදී පමණ මහනාම හිමියන් විසින්. ඒ මහසෙන් රජතුමාගේ කාලය තෙක් තමයි. ඉන් පසු විවධ අය විසින් කලින් කලට මහා වංශය දීර්ඝ කරලා ලියලා තියෙන නිසාම විජයාගමනයේ ඉදලා අඛණ්ඩව සදහන් වුණ ඉතිහාසයක් අද වන විට දැක ගන්න පුළුන් වෙලා තියෙනවා.[/FONT]
    [FONT=&quot]සාක්ෂි දෙකකට හෝ වැඩි යමකින් සනාථ වූ පසු යමක් පිළිගැනීම ඉංග්‍රිසි ජාතිකයන්ගේ සිරිත වූ නිසාත්, මහා වංශයේ සදහන් වූ කරුණු දීප වංශය, ථුප වංශය යන ග්‍රන්ථවලින් සනාථ වන නිසාත් විජයාගමනයෙන් පසුව ලංකාවේ ශිෂ්ඨාචාර ඇති වූ බව සලකමින් කොඩ්රිංටන් විසින් [/FONT][FONT=&quot]ලංකා ඉතිහාසය[/FONT][FONT=&quot] නැමැති කෘතිය රචනා කරලා තියෙනවා. ඉන්දියානු සංස්කෘත සාහිත්‍යට අයත් රාමායන, මහා භාරත කතා වල සදහන් ලංකාවේ සිටි රාවණ නම් රජකෙනෙකු වංශ කථා වල සදහන් නොවුන නිසාම ලංකා ඉතිහාසට ඇතුලත් කරලා නැහැ.[/FONT]