- ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Dan issara vage neve, Policiye educated kattiya innava. DIG la ASP lath godak denek Lawyers la. PC lath innava Advance level pass una aya. Venna ona eka thama. Mahajanaya ge Prasna solve karana kota , Education, Intelligence ,hadiyava avasya venava. Police Uniform eke Lanchana valin mathu karanneth high qualities nedha ?
    ඔව් ඉරි තරු වලින් කියන්නෙ එක එක්කෙනාගෙ රෑන්ක්
    ඔව් දැන් සෑහෙන්න කට්ටිය ඉන්නවා වෙන ෆීල්ඩ් ගැන දන්න :)
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    උඹටත් වෙලාවක මිස්ටේක් එකක් වෙයිනේ මාරුවෙලා... .
    වොචින්ග් යූ:lol::lol::lol:

    මාරු වෙන්නේ ෆේක් අයිඩී තියන අයට බං මේ මගේ බිස්නස් අයිඩී එක බං මගේ කලින් එකවුන්ට් එකක් තියනවා එක පාවිචිචි වෙන්නේ නෑ දැනට බං ඒකට ලොග් වෙන්න පුළුවන මගේ පරණ පීසී එකෙන් ලොග් උනොත් විතරයි මගේ පාස්වර්ඩ් එකේ මතක නෑ හැබෑ ජීවිතෙත් මාව ගොඩක් අය දන්නේ ඊජේ නමින් මගේ නම දන්නේ මගේ නැයොයි හොදම යාළුවෝ දෙතුන් දෙනයි විතරයි බං:lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාරු වෙන්නේ ෆේක් අයිඩී තියන අයට බං මේ මගේ බිස්නස් අයිඩී එක බං මගේ කලින් එකවුන්ට් එකක් තියනවා එක පාවිචිචි වෙන්නේ නෑ දැනට බං ඒකට ලොග් වෙන්න පුළුවන මගේ පරණ පීසී එකෙන් ලොග් උනොත් විතරයි මගේ පාස්වර්ඩ් එකේ මතක නෑ හැබෑ ජීවිතෙත් මාව ගොඩක් අය දන්නේ ඊජේ නමින් මගේ නම දන්නේ මගේ නැයොයි හොදම යාළුවෝ දෙතුන් දෙනයි විතරයි බං:lol:

    වැඩේ අමාරු කරලා තියෙන්නේ නේද:eek:

    මොකක්ද උඹේ පරණ අයිඩී එක :D :P

    මේ ඒක නෙවෙයි පරණ අකවුන්ට් එකේ පාස්වර්ඩ් හොයාගමුද? GT gen ahala:P
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    වැඩේ අමාරු කරලා තියෙන්නේ නේද:eek:

    මොකක්ද උඹේ පරණ අයිඩී එක :D :P

    මේ ඒක නෙවෙයි පරණ අකවුන්ට් එකේ පාස්වර්ඩ් හොයාගමුද? GT gen ahala:P

    ඒක උබට ඔනේ නම් හොයා ගනින් බං මම අළුත් සරීරයට ඇවිල්ලා ඉන්නේ දැන් ඒ එකවුන්ට් එක හැදුවේ මම ඉස්කෝලේ යන කාලේ:lol: ඒ දවස් වල කිරියට එන්න අපිට වෙලාව නෑ බං දැන් වගේ
    මගේ ගැන උනන්දු වෙච්ච එකට තෑන්ක්ස් මම ගෙස්ට් කෙනෙක් විදිහට ඇවිත් තියනවා ඉස්සල්ලා එකවුන් එක හදන්න ඉස්සල්ත් දැන් එකවුන්ට එකට ඉස්සල්ලත් අවුරැදු 1ක් 11/2 විතර:lol::lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    machyan lankawe use karenne police ya T 56 neda https://en.wikipedia.org/wiki/Type_56_assault_rifle

    china version eka neda AK 47 wala.....

    police training ekedi normally weapons warga kiyak withara train karanawada?....
    :dull::)

    a wagema lankawe pathale ewunta kohenda T56 rifle?......

    47යි 56යි දෙකම තියෙනවා මචන්, බයිනෙත්තුවත් තියෙනවා දෙකටම
    පොලිස් බැරට් එකයි ටී 56යි ඒකේ 47යි විතරයි ට්‍රේන් කරන්නේ
    අනිත් ඒවා එක එක ඩිවිෂන් වලට තියෙන වෙපන්ස්

    ලංකාවෙ පාතාලේ උන්ට හොඳ හොඳ වෙපන්ස් ලැබෙනවා මචන් ඉන්දියාවෙන්
    උන් එහෙන් බෝට්ටුවෙන් එනවා, මෙහෙන් බෝට්ටුවෙන් යනවා
    කට්ටිය සල්ලි දීලා වෙපන්ස් අරන් එනවා
    ඉස්සර නම් කොටි දෙනවා අඩුවට... නිකනුත් දෙනවා උන්ගේ කන්ට්‍රැක්ට් කලාම
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    කවුරු හරි කම්ප්ලේන් කලත් මුලින්ම නෙට් එකට දාපු එකාව විතරයි අල්ලන්නේ
    පස්සෙ ශෙයා කරපු උන් අල්ලන්න නම් කාගෙ හරි ලොකු අත්තක් වෙන්න ඕන
    අනික අර හෂිනි ගෙ ලීක් උන එක අපිත් බැලුවා බන් පොලිසියෙම ඉඳන් :P
    සනත් ගෙ ලින්ක් එක මමමයි පොලිසියේ සෙට් එකට යැව්වේ
    මුලින් ලීක් කරන එක තමා අවුල්, බලන එකේ අවුලක් නැහැ බන් :rofl:

    ගම කාලනේ ඉතින්... දැන් මේකේ උන් ලින්ක් ඉල්ලන්න පටන් ගනී... අයියේ PM එකක් දාන්නකෝ කිය කිය :lol::lol: :rofl::rofl:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ගම කාලනේ ඉතින්... දැන් මේකේ උන් ලින්ක් ඉල්ලන්න පටන් ගනී... අයියේ PM එකක් දාන්නකෝ කිය කිය :lol::lol: :rofl::rofl:

    ඔන්න පොලිස් අයියේ මුව අල්ල ගන්න මෙයා තමයි හැමෝටම වැල ලීන්ක් බෙදන්නේ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඔව් ඉරි තරු වලින් කියන්නෙ එක එක්කෙනාගෙ රෑන්ක්
    ඔව් දැන් සෑහෙන්න කට්ටිය ඉන්නවා වෙන ෆීල්ඩ් ගැන දන්න :)

    Police uniform eke thiyenava nedha SVASTHIKAYA vage Darmaya sambandha Lanchanayak?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Police uniform eke thiyenava nedha SVASTHIKAYA vage Darmaya sambandha Lanchanayak?
    එහෙම එකක් නම් දන්නෙ නැහැ බන් :eek: මොකද්ද උඹ ඔය ගහලා තියෙන වචනේ :baffled:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ගම කාලනේ ඉතින්... දැන් මේකේ උන් ලින්ක් ඉල්ලන්න පටන් ගනී... අයියේ PM එකක් දාන්නකෝ කිය කිය :lol::lol: :rofl::rofl:
    පිස්සුද බන් ඒවා දුන්නොත් මාව වල්ලෙන් එල්ලයි :lol::baffled:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    YanetGarcia2.gif