හදුනාගත්තොත් ඔබ මා
![]()



ඔව් ඉරි තරු වලින් කියන්නෙ එක එක්කෙනාගෙ රෑන්ක්Dan issara vage neve, Policiye educated kattiya innava. DIG la ASP lath godak denek Lawyers la. PC lath innava Advance level pass una aya. Venna ona eka thama. Mahajanaya ge Prasna solve karana kota , Education, Intelligence ,hadiyava avasya venava. Police Uniform eke Lanchana valin mathu karanneth high qualities nedha ?

උඹටත් වෙලාවක මිස්ටේක් එකක් වෙයිනේ මාරුවෙලා... .
වොචින්ග් යූ



මාරු වෙන්නේ ෆේක් අයිඩී තියන අයට බං මේ මගේ බිස්නස් අයිඩී එක බං මගේ කලින් එකවුන්ට් එකක් තියනවා එක පාවිචිචි වෙන්නේ නෑ දැනට බං ඒකට ලොග් වෙන්න පුළුවන මගේ පරණ පීසී එකෙන් ලොග් උනොත් විතරයි මගේ පාස්වර්ඩ් එකේ මතක නෑ හැබෑ ජීවිතෙත් මාව ගොඩක් අය දන්නේ ඊජේ නමින් මගේ නම දන්නේ මගේ නැයොයි හොදම යාළුවෝ දෙතුන් දෙනයි විතරයි බං![]()



වැඩේ අමාරු කරලා තියෙන්නේ නේද
මොකක්ද උඹේ පරණ අයිඩී එක![]()
මේ ඒක නෙවෙයි පරණ අකවුන්ට් එකේ පාස්වර්ඩ් හොයාගමුද? GT gen ahala![]()
ඒ දවස් වල කිරියට එන්න අපිට වෙලාව නෑ බං දැන් වගේ

47යි 56යි දෙකම තියෙනවා මචන්, බයිනෙත්තුවත් තියෙනවා දෙකටමmachyan lankawe use karenne police ya T 56 neda https://en.wikipedia.org/wiki/Type_56_assault_rifle
china version eka neda AK 47 wala.....
police training ekedi normally weapons warga kiyak withara train karanawada?....
a wagema lankawe pathale ewunta kohenda T56 rifle?......
කවුරු හරි කම්ප්ලේන් කලත් මුලින්ම නෙට් එකට දාපු එකාව විතරයි අල්ලන්නේ
පස්සෙ ශෙයා කරපු උන් අල්ලන්න නම් කාගෙ හරි ලොකු අත්තක් වෙන්න ඕන
අනික අර හෂිනි ගෙ ලීක් උන එක අපිත් බැලුවා බන් පොලිසියෙම ඉඳන්
සනත් ගෙ ලින්ක් එක මමමයි පොලිසියේ සෙට් එකට යැව්වේ
මුලින් ලීක් කරන එක තමා අවුල්, බලන එකේ අවුලක් නැහැ බන්![]()


ගම කාලනේ ඉතින්... දැන් මේකේ උන් ලින්ක් ඉල්ලන්න පටන් ගනී... අයියේ PM එකක් දාන්නකෝ කිය කිය![]()
![]()
ඔව් ඉරි තරු වලින් කියන්නෙ එක එක්කෙනාගෙ රෑන්ක්
ඔව් දැන් සෑහෙන්න කට්ටිය ඉන්නවා වෙන ෆීල්ඩ් ගැන දන්න![]()
එහෙම එකක් නම් දන්නෙ නැහැ බන්Police uniform eke thiyenava nedha SVASTHIKAYA vage Darmaya sambandha Lanchanayak?
මොකද්ද උඹ ඔය ගහලා තියෙන වචනේ 
පිස්සුද බන් ඒවා දුන්නොත් මාව වල්ලෙන් එල්ලයිගම කාලනේ ඉතින්... දැන් මේකේ උන් ලින්ක් ඉල්ලන්න පටන් ගනී... අයියේ PM එකක් දාන්නකෝ කිය කිය![]()
![]()

