- ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    1. weapon newei onama deyakata patent neatiwa hadanna bea. netnam patent ekata gewanna one
    2. mama ahala tyena widiyata unregistered guns use kireema rajayakata

    1. ඒ කියන්නේ මචන්..මම මොකක් හරි weapon එකක් invent කරොත් එකට patent එකක් ගතහාකිද ?...

      patent එකක් ගන්න බලාගෙන weapon එකක් හදන්න research පටන් ගන්නේ කොහොමද?....

      ඒ කිව්වේ bullet එකක් හරි ගෙදර තිබ්බොත් අල්ලාගෙන යන එකේ weapon එකක් හදන්න පටන් ගන්නේ කොහොමද?...
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    හමුදාවේ හෝ පොලිසියේ හෝ කිසි කෙනෙක්ට bullet එහෙම ලග තියා ගන්න තහනන්ද ...

    ලග තියාගෙන අහු උනොත් මොකද්ද දෙන දඩුවම
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    1. weapon newei onama deyakata patent neatiwa hadanna bea. netnam patent ekata gewanna one
    හදන්න බැරි උනාට අල්ලන ඒවා පාවිච්චි කරන්න පුළුවන් නෙ බන් :)
    ඒත් නැහැ
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    [/LIST]
    හදන්න බැරි උනාට අල්ලන ඒවා පාවිච්චි කරන්න පුළුවන් නෙ බන් :)
    ඒත් නැහැ

    අර මම උඩින් අහල තියෙන ඒවාට උත්තර උබ දන්නවද බන්?...:nerd::nerd:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    හමුදාවේ හෝ පොලිසියේ හෝ කිසි කෙනෙක්ට bullet එහෙම ලග තියා ගන්න තහනන්ද ...

    ලග තියාගෙන අහු උනොත් මොකද්ද දෙන දඩුවම
    බුලට් ළඟ තියා ගන්න පුළුවන්, හැබැයි ඉතින් අවශ්‍යතාවය ලියලා ඇපෘ එක ගන්න ඕන
    ජීවිත තර්ජන තියෙන නිළධාරීන්ට, උසස් නිලධාරීන්ට වෙපන් එක ගෙදර අරන් යන්න පුළුවන්
    හැබැයි තුවක්කුව සිවිල් කෙනෙක්ට දික් කරන්න බැහැ, අනික වෙඩි තිබ්බොත් රිපෝර්ට් එකක් ලියන්න ඕන (
    නැත්තම් කෙළ වෙනවා)
    හදිස්සි අවස්ථාවක එකෙක් දෙන්නෙක්ට පත බෑවෙන්න තියලා දැම්මොත් නම් අපේ ඩියුටි බාර නිලධාරියා තමා රිපෝර්ට් එක ලියන්නෙ
     
    • Like
    Reactions: Tech Bro

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    බුලට් ළඟ තියා ගන්න පුළුවන්, හැබැයි ඉතින් අවශ්‍යතාවය ලියලා ඇපෘ එක ගන්න ඕන
    ජීවිත තර්ජන තියෙන නිළධාරීන්ට, උසස් නිලධාරීන්ට වෙපන් එක ගෙදර අරන් යන්න පුළුවන්
    හැබැයි තුවක්කුව සිවිල් කෙනෙක්ට දික් කරන්න බැහැ, අනික වෙඩි තිබ්බොත් රිපෝර්ට් එකක් ලියන්න ඕන (
    නැත්තම් කෙළ වෙනවා)
    හදිස්සි අවස්ථාවක එකෙක් දෙන්නෙක්ට පත බෑවෙන්න තියලා දැම්මොත් නම් අපේ ඩියුටි බාර නිලධාරියා තමා රිපෝර්ට් එක ලියන්නෙ

    ela tnx +:)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ko machan thawa katha dpaanko api welenawa , meke asahana thread balala epa wela inne
    කම්මැලී බන් සිංහල ටයිප් කරන්න
    නිවාඩු දවසක දාන්නම් ආයෙත්
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ගල්කටස් වලට ෂොට් ගන් වල බුලට්ද දාන්නේ...
    ගල්කටස් කියන්නෙ එක තුවක්කුවක් නෙමේ මචන්
    ලංකාවෙ හොරට හදන හැම තුවක්කුවම ගල්කටස් එකක් ;)
     
    • Like
    Reactions: sudathmadusanka

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    කවුරු හරි කම්ප්ලේන් කලත් මුලින්ම නෙට් එකට දාපු එකාව විතරයි අල්ලන්නේ
    පස්සෙ ශෙයා කරපු උන් අල්ලන්න නම් කාගෙ හරි ලොකු අත්තක් වෙන්න ඕන
    අනික අර හෂිනි ගෙ ලීක් උන එක අපිත් බැලුවා බන් පොලිසියෙම ඉඳන් :P
    සනත් ගෙ ලින්ක් එක මමමයි පොලිසියේ සෙට් එකට යැව්වේ
    මුලින් ලීක් කරන එක තමා අවුල්, බලන එකේ අවුලක් නැහැ බන් :rofl:
    ammo mama baye hitiye :rofl:
    patta bn mama dan ithiri tikakth kiyawana gaman.
    patta interesting :yes:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ගල්කටස් කියන්නෙ එක තුවක්කුවක් නෙමේ මචන්
    ලංකාවෙ හොරට හදන හැම තුවක්කුවම ගල්කටස් එකක් ;)

    ඒවාට වෙඩි බෙහෙත් කොටල පත්තු කරනෙවත් තියනවද ...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    යකෝ ඒ වෙඩිල්ල උඹේ දණිස්සට වැදුනනම් තමයි වැඩේ. එහෙනම් BKAQ වලින් ගොඩ දාන්න බෑ කෙලින්ම AKA තමයි.
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    ගල්කටස් වලට ෂොට් ගන් වල බුලට්ද දාන්නේ...

    ගල්කටස් කියන්නෙ එක තුවක්කුවක් නෙමේ මචන්
    ලංකාවෙ හොරට හදන හැම තුවක්කුවම ගල්කටස් එකක් ;)

    A Little Correction Might Need Here.:confused:

    ගල්කටස් වැනි ආයුධ ප්‍රාථමික අවි primitive weapons ලෙසයි සැලකෙන්නේ. බොහොම නොදියුණු, කාර්යක්ෂමතාව සහතික කරන්න බැරි, අවි වර්ගයක්. මෙයට තුවක්කු පතරොමක් හෝ පිස්තෝල/රයිෆල් පතරොම් යොදා වෙඩි තැබිය හැකියි. වරකට එක පතරොමයි දාන්න පුළුවන්.

    ගල් කටස් එකක හොඳ පින්තූරයක් හොයාගන්න අමාරුයි. මෙන්න මෙච්චරයි ලැබුනේ.
    701092433gun22.jpg

    Source
    Code:
    https://wicharaka.blogspot.com/2014/06/machine-guns-and-there-applications_14.html
     
    • Like
    Reactions: KingCM

    අපිට නම් උගන්නලා තියෙන්නෙ ලංකාවෙ හදන හැම තුවක්කුවම ගල්කටස් එකක් කියලා
    ඔය දාලා තියෙන විස්තරේ කියන්නෙත්, එක ජාතියක් නෙමේ ගල්කටස් කියන්නෙ කියලා :rolleyes:
    ඒක නිසා මොන හැඩේ එකක් ඇල්ලුවත් අපි රිපෝර්ට් එක ලියන්නෙ ගල්කටස් කියලා :D
     
    Last edited: