- weapon newei onama deyakata patent neatiwa hadanna bea. netnam patent ekata gewanna one
- mama ahala tyena widiyata unregistered guns use kireema rajayakata
ඒ කියන්නේ මචන්..මම මොකක් හරි weapon එකක් invent කරොත් එකට patent එකක් ගතහාකිද ?...
patent එකක් ගන්න බලාගෙන weapon එකක් හදන්න research පටන් ගන්නේ කොහොමද?....
ඒ කිව්වේ bullet එකක් හරි ගෙදර තිබ්බොත් අල්ලාගෙන යන එකේ weapon එකක් හදන්න පටන් ගන්නේ කොහොමද?...











