ඇත්ත වගේ වැල බලන්න..18+

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද බන් ඒ වෙන්නේ? :confused:
    joh8ub3tgfmeeo682efq.png


    ඇස් වලට හොඳ නෑ ඕක පාවිච්චි කරන්න..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතින් ඕකෙන් මොකක්ද බන් වෙන්නේ? :confused:
    උඹගෙ ස්මාට් ෆෝන් එකෙන් වීඩියෝ එකක් දාලා.. ඕක අස්සට ෆෝන් එක ඔබලා බලන්න තියෙන්නෙ..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බර ගාණක් වේවිද පිට් එක..?:confused::confused:
    අපෝ නෑ.. ඩොලර් පහළොවේ ඉඳන් තියෙනවා eBay එකේ..;)
    Virtual Reality 3D Glasses කියලා සර්ච් කරපං..:yes:
    හැබැයි ඇස් වලට හොඳ නැහැ ඕක..:dull:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අපෝ නෑ.. ඩොලර් පහළොවේ ඉඳන් තියෙනවා eBay එකේ..;)
    Virtual Reality 3D Glasses කියලා සර්ච් කරපං..:yes:
    හැබැයි ඇස් වලට හොඳ නැහැ ඕක..:dull:

    එළ එළ පිට් එක..
    බලමු එකක් අරගෙන කොහොමද ආතල් එක කියලා..(වැල වල නෙවෙයි)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළ එළ පිට් එක..
    බලමු එකක් අරගෙන කොහොමද ආතල් එක කියලා..(වැල වල නෙවෙයි)
    එල එල මචං.. ආතල් එකක් ඇති ඉතිං.. හැබැයි නිතර බලන්නෙපා..:yes: