![]()
ඇස් වලට හොඳ නෑ ඕක පාවිච්චි කරන්න..
ඉතින් ඕකෙන් මොකක්ද බන් වෙන්නේ?

උඹගෙ ස්මාට් ෆෝන් එකෙන් වීඩියෝ එකක් දාලා.. ඕක අස්සට ෆෝන් එක ඔබලා බලන්න තියෙන්නෙ..

බර ගාණක් වේවිද පිට් එක..?



අපෝ නෑ.. ඩොලර් පහළොවේ ඉඳන් තියෙනවා eBay එකේ..
Virtual Reality 3D Glasses කියලා සර්ච් කරපං..
හැබැයි ඇස් වලට හොඳ නැහැ ඕක..
එළ එළ පිට් එක..
බලමු එකක් අරගෙන කොහොමද ආතල් එක කියලා..(වැල වල නෙවෙයි)
