ඇත්ත

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
තෑන්ක්ස් බන්. එහෙම කරන්නත් හිතෙනව. ඒත් බන් මහා වරදකාරී හැංගීමක් හිතේ තියෙනව බන්. එනේ මංද අපි වගේ උන් මොකට ඉපදෙනව කියල. මට එයාව බලන්න යන්නත් ආසයි. ‍බලමු මොනව හරි කරන්න...

එළ බන්. කෙල්ලෙක් උබට ලැබෙයි. මගේ ලයිෆ් එක වගේ චාටර් නෑනේ බන් ගොඩක් උන්ගේ එක. මම ජීවිතේ හදාගනියි ඉස්සරහට. ඒත් එතකොට මම නාකි මිනිහෙක් වෙලා ඉඳියි. ඒකය අවුලු :(

එහෙම තමයි අපිට හැම තිස්සේම ඇත්ත කියන්න බෑ මචන්, හිතන්න පාරේදි හොරෙක් උබව අල්ල ගත්තොත්, ඊට පස්සේ පිහිය දික් කරලා සල්ලි ඉල්ලුවොත් උබ නෑ කියනවා නේ? එතන උබේ බොරු කීමේ චේතනාව වරදක් නෙවෙයි, මෙතනත් එහෙම තමයි උබ බොරු කිව්වේ කෙල්ලව අමාරුවේ දාන්න නෙවෙයි , එතකොට උබේ චේතනාව හොදයි, :yes: බොරු වල ජාති දෙකක් තියෙනවා
White lies, black lies කියලා, white lies කියන්නේ හොද බොරු කියන්නේ නරක චේතනා රහිත බොරු. ඒක නිසා A/L කරන්න , ඒ කරන ගමන් කෙල්ලව දාගන්න , ඊට පස්සේ ඇත්ත කියන්න, උබ දැන්ම ඇත්ත කිව්වොත් උබට කෙල්ලව නැති වෙයි, ඊට පස්සේ ඒ දුකට උබ A/L fail වෙයි.
 
Last edited:

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    පාට් 3

    ----------

    ඒත් ඇත්තම කියනවනම් මචං මේ වගේ සුලු සිද්දි පවා මට නැවුම් අලුත් දේවල්. මීට ගොඩක් එහාට ගිය දේවල් කොල්ලෝ ඕන තරම් 3න් 4තර සැරේ හෝ ඊටත් වැඩියෙන් වඳල ඇති. ඒත් මේ මගේ පල‍වෙනි අවස්ථාව.

    කොහොම හරි එදා යනකොට මටත් කියල ගයේ, වැඩකරන තැන විස්තර නම හරහෙ මෙහේ.... ඒත් මම ගොලුවෙලා. :dull::dull::dull:

    මොකද මම දන්නනව මගේ ඇත්ත තත්වේ දන්නව නම් මේ වගේ කෙල්ලෙක් මාත් එක්ක කතා කරන්නෑ කියල. :yes:

    ලොකුම අවුල මම ගෙදර එනකන් සහ ගෙදර ආපු මොහොතේ ඉඳන් අර කෙල්ලමයි මතක් වෙන්නේ :love: මට කොච්චර කරත් ඒ මූන , හිනාව, බැල්ම අමතක කරන්න බෑ. ඒ මතක් වීමත් එක්ක මාර වේදනාවක් පපුවට දැනෙනව බන්. :( හරියට පිච්චිලා යනව වගේ :dull::no: දැන් දවස් කීපයක් ගතවෙලා ගියත් ඒකඑහෙමමයි. මගේ එනජි එක හොඳටම බැහැල. මට මං ගැනම පුදුම කලකිරීමක් බන් දැන් තියෙන්නේ. කලින්ට වඩා සිය දහස්ගුනේකින් ඒක වැඩිවෙලා. කොයිවෙලාවෙත් මම දැන් පිච්චෙනව වගේ. :dull: අම්ම එක්කවත් වැඩිය කතාවක් බහක් කරන්න හිතෙන්නෑ.

    මට මංගැනම ඇත්තටම ලැජ්ජයි මොකද. කෙල්ලෙක් හමුවෙලා කතා කල පමණින්. ඒ කෙල්ල ගැන හිතක් පහල වෙලා හිත හිත ඉන්නව කියන එක උබලට තේරෙනවනේ. අඩෝ ඒක මට පට්ට අමාරුයි. හරිම වේදනාකාරියි. ඒක වැඩ උනේ මගේ පසුබිම අන්තිම නරක නිසා. මගේ තියෙන එකම දේ පිට පෙනුම විතරයි. :dull:

    මට දැන් තේරෙනව බන්. කෙල්ලො ඉඳලා බූට් කාපු වාම කොල්ලෝ කොච්චර විඳවනවද කියල සහ සමහරු මැරෙන එක ගැනත් මට දැන් ඒ හැටි පුදුමයක් නෑ. මේ කෙල්ලෙක් මාත් එක්ක ටිකක් ලෙන්ගතු කමින් කතා කරල විතරයි. :yes::nerd::dull: ඒ අතින් මම කොච්චර ලූසර් කෙනෙක්ද කියල මටම හිතෙනව බන්.

    මම දන්නව මේ ලෝකේ මට ආදරේ කරන එක්කෙනයි ඉන්නේ ඒ මගේ අම්ම විතරයි. ඒත් එයාකවදාවත් මගේ උලුව වත් අතගානව මටමතක නෑ. ඒත් අම්ම මට පන වගේ ආදරෙයි කියල දන්නව. මම කියන්න ට්‍රයි‍කරේ කොල්ලෙක්ට තරුණකාලෙදි වැඩිපුර දැනෙන්නේ කෙල්ලෙක්ගෙ ආද‍රේනේ. සමහර විට ඒ කෙල්ල සාමාන්‍ය විදියට මාත් එක්ක කතා කරන්න ඇති ( ලැජ්ජයි ඕයි.) ඒත් මේවගේ දෙයක් මට නැවුම් නිසා මගේ හිතට ඒක තදින්ම වැදුන. :yes::love:

    ඒත් දැන් මම මාර විදියට විඳවනව බන්. මටදැන් නින්ද යන්නෙත් නෑ මහ රෑ ඇඳ උඩ ඉඳගෙනඉන්නව. මම ගොඩ යන්න a/l කර කර හිටියේ. ඒකත් මේ දවස් ටියේ ටිකක් යට ගියා මේ වෙනස්කම නිසා. මට වේදනවා වැඩි මචං. මම තනිකර බොරු ජීවිතයක් නිසා. මම අැත්තටම එළ කොල්ලෙක් නම් අරවගේ කෙල්ලෙක්ගෙන් ආදරය ලබන්න තිබ්බා. මම බොරුකාරයෙක්නිසා සහ මගේ ඇත්ත දැනගත්ත දවසට ඔය වගේ කෙල්ලෙක් මට ජීවිතේට කැමිති වෙන්නෑනේ. අන්න ඒකතමයි වේදනාව. මේ වේදනාවට පපුව තදවෙනව වගේ බන්. :yes::confused: මේ නිසාම කොච්චර ඒ මූන අමතක කරන්න හැදුවත් මතක් වෙනව.

    අනේ මංද බන්. මට ‍මේ කෙල්ලව අමතක අමතක කරන්න විදියක් කියපල්ල බන්. මට මේ කෙල්ලම මාර විදියට වැදුන. මොකද මගේ හිතේ තිබ්බ කෙල්ල වගේමයි මෙයා. ඒත් මිනිහෙක් වෙන්නේ නැතිව කෙල්ලෙක් දාගන්න බෑනේ. මට කාටවත් බොරුකරල රවට්ටන්නත් මම කැමති නෑ. :no: ඒ වෙලාවේ බොරු කිව්වේ. ඒ මොහොතෙ හරි ‍ජාමේ ‍බේරගන්න. මට ලොකුම දුක පස්සෙ කාලෙක මගේ තත්වේ මම හදාගත්තත්, මේ හිනාවම තියෙන මේ බැල්මම තියෙන කෙල්ලෙක් මට ලැබෙයිද කියල. ඇත්තට ජීවිතේ හරි නපුරුයි බන්. මාර විදියට රිද්දනව සමහර වෙලාවට.

    මට කියපල්ල හිතපු තත්වෙට එන්න විදියක්. මේක මහ තේරුමක් නැති වේදනවාවක්. කලින් තිබ්බ තරහ අමතක කරල මට උදව් කරපල්ල Please................ :dull:

    මල්ලි ඔයා මුලින්ම ඔයා ගැන ඔහොම බාල්දු කරල හිතන එක නවත්වන්න.. මේ රටේ කොච්චර ලස්සන කෙල්ලො හිටියත් එයාල සේරම යාළුවෙන්නේ හොඳ ජොබ් කරන සල්ලිකාර කොල්ලො එක්ක නෙමෙයි.. ඒ කෙල්ලත් එදා ලස්සණට ඇවිත් හිටියට එයාගෙ ජීවිතේ තියන අඩුපාඩු ඔයා දන්නෙ නැහැනෙ.. :baffled:
    මම ඔය විදියට හිතුවනම් අද වෙනකොට පහ වසරවත් පාස් නැති අමු හරකෙක් වෙලා නවතින්නෙ.. මොකද මගේ ඇස් දෙකෙන් එකයි පේන්නෙ.. ඒකත් බාගෙට.. තාම කෙල්ලෙක් නෑ.. යාළුවො ජොබ් කරල කසාද බඳින කාලෙ.. ඒත් මම දැන් ඩිග්රි එක ඉවර කරන ගමන් ඉන්නෙ.. මට මේ දේවල් වලට උනන්දු කරවන්නවත් කෙනෙක් හිටියෙ නෑ.. පොඩ්ඩක් පොසිටිවු හිතන්න පුරුදුවෙන්න..
    ඔයා හොඳ ප්ලෑන් එකකට වැඩ කරල ගේම ගැහුවොත් කෙල්ලට ඇත්ත කියන්න වෙන දවස වෙත්දි ඔයා හොඳ ජොබ් එකක් කරන කෙනෙක් වෙලා ඉඳීවි :yes:
     
    :yes::yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනික් එක තමයි මචන්, එකම කෙල්ලෙක්ට ඇලෙන්න එපා, ඔය කෙල්ල ගියා කියල දුක් වෙන්න එපා, තමන්ව දාලා යන ගෑණුන්ට නෙවෙයි , තමන් තෙක්ක ඉන්න ගෑණිට ආදරය කරන්න පුරුදු වෙන්න, අනික මුහුදේ ඕන තරම් මාළු ඉන්නවා, සමහර මාළු අනෙක් මාළු වලට වඩා ලස්සනයි, ගති ගුණෙනුත් හොදයි. උබ දැකලා ඇති නේ සමහර බැදපු එවුන් cheat කරනවා වෙන ගෑණියෙක් එක්ක බැදලා ඉවර වුන ගමන්? ඇයි උන් එහෙම කරන්නේ? උන් එහෙම කරන්නේ දැන් බැදලා ඉන්න කෙල්ලටත් වඩා හොද කෙල්ලෙක් පස්සේ හම්බ වෙච්ච නිසයි.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    එහෙම තමයි අපිට හැම තිස්සේම ඇත්ත කියන්න බෑ මචන්, හිතන්න පාරේදි හොරෙක් උබව අල්ල ගත්තොත්, ඊට පස්සේ පිහිය දික් කරලා සල්ලි ඉල්ලුවොත් උබ නෑ කියනවා නේ? එතන උබේ බොරු කීමේ චේතනාව වරදක් නෙවෙයි, මෙතනත් එහෙම තමයි උබ බොරු කිව්වේ කෙල්ලව අමාරුවේ දාන්න නෙවෙයි , එතකොට උබේ චේතනාව හොදයි, :yes: බොරු වල ජාති දෙකක් තියෙනවා
    White lies, black lies කියලා, white lies කියන්නේ හොද බොරු කියන්නේ නරක චේතනා රහිත බොරු. ඒක නිසා A/L කරන්න , ඒ කරන ගමන් කෙල්ලව දාගන්න , ඊට පස්සේ ඇත්ත කියන්න, උබ දැන්ම ඇත්ත කිව්වොත් උබට කෙල්ලව නැති වෙයි, ඊට පස්සේ ඒ දුකට උබ A/L fail වෙයි.

    නැති කරගන්න ලෝබ කම තමයි තියෙන්නේ බන්. කොච්චර කෙල්ලෝ දැක්කත් මෙයා තමයි මගේ හිතේ තිබ්බ ටයිප් කෙල්ල. ඒකය අත අැරගන්න අමාරු. මේ විදියට කරන්න පුලුවන්. ඒත් සම්බන්දයක් ඇති උනොත් මට තව තවත් බොරු කියන්න වෙයි. :dull: තෑන්ක්ස් මචං. :D

    මල්ලි ඔයා මුලින්ම ඔයා ගැන ඔහොම බාල්දු කරල හිතන එක නවත්වන්න.. මේ රටේ කොච්චර ලස්සන කෙල්ලො හිටියත් එයාල සේරම යාළුවෙන්නේ හොඳ ජොබ් කරන සල්ලිකාර කොල්ලො එක්ක නෙමෙයි.. ඒ කෙල්ලත් එදා ලස්සණට ඇවිත් හිටියට එයාගෙ ජීවිතේ තියන අඩුපාඩු ඔයා දන්නෙ නැහැනෙ.. :baffled:
    මම ඔය විදියට හිතුවනම් අද වෙනකොට පහ වසරවත් පාස් නැති අමු හරකෙක් වෙලා නවතින්නෙ.. මොකද මගේ ඇස් දෙකෙන් එකයි පේන්නෙ.. ඒකත් බාගෙට.. තාම කෙල්ලෙක් නෑ.. යාළුවො ජොබ් කරල කසාද බඳින කාලෙ.. ඒත් මම දැන් ඩිග්රි එක ඉවර කරන ගමන් ඉන්නෙ.. මට මේ දේවල් වලට උනන්දු කරවන්නවත් කෙනෙක් හිටියෙ නෑ.. පොඩ්ඩක් පොසිටිවු හිතන්න පුරුදුවෙන්න..
    ඔයා හොඳ ප්ලෑන් එකකට වැඩ කරල ගේම ගැහුවොත් කෙල්ලට ඇත්ත කියන්න වෙන දවස වෙත්දි ඔයා හොඳ ජොබ් එකක් කරන කෙනෙක් වෙලා ඉඳීවි :yes:

    අවුලක් ගන්න එපා අයිය ඔයා ඩෙග්රියක් කරන නිසා. ජීවිතේ හොඳ වෙයි ඉස්සරහට. :yes:
     
    මචන් උබේ ඔය ඔළුවේ පිරිලා තියෙන දේ විසි කරන්න, එහෙම නැත්නම් අපි මේ උබට දෙන උපදෙස් හරියට පිරුණු කළයකට දිය දානවා වගේ, උබ දැන්මම තීරණය කරලා තියෙන්නේ මොකක්ද කරන්න ඕනේ කියලා, උබට ඕනේ අපිත් ඒකම කියනවා දකින්නයි. ඒක නිසා මචන් උබට උපදෙස් ඕනේ නම් හොදම වැඩේ ,උබේ ඔළුවේ තියෙන දේවල් අයින් කරගෙන අළුත් අදහස් වලට ඉඩ දෙන එකයි. :yes::yes:
     
    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    මේ ආදරේ කියන දේ නම් පුදුම සංකිර්ණයි බන්,:dull::dull:මටත් මේ දවස්වල love කෙස් එකක් තියෙනවා අක්කා නගෝ කෙස් එකක් වෙලාවකට පිස්සු වගේ ඕව ගැන හිතනකොට :confused::confused:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ ආදරේ කියන දේ නම් පුදුම සංකිර්ණයි බන්,:dull::dull:මටත් මේ දවස්වල love කෙස් එකක් තියෙනවා අක්කා නගෝ කෙස් එකක් වෙලාවකට පිස්සු වගේ ඕව ගැන හිතනකොට :confused::confused:

    ආදරය කරන කොට අයිති කරගන්න යන්න එපා ,එතකොට තමයි දුක එන්නේ වෙන් වෙන කොට.
    ආදරය කරන කොට කෙල්ලට නිදහස දෙන්න,ඉන්නවා නම් හිටපු දෙන් එතකොට පනට වගේ ආදරය කරන්න, යනවා නම් ගියාදෙන් එතකොට වෙන එකක් දාගන්න, මේ ලෝකේ කෙල්ලෝ කොච්චර ඉන්නවද.
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    එහෙම තමයි අපිට හැම තිස්සේම ඇත්ත කියන්න බෑ මචන්, හිතන්න පාරේදි හොරෙක් උබව අල්ල ගත්තොත්, ඊට පස්සේ පිහිය දික් කරලා සල්ලි ඉල්ලුවොත් උබ නෑ කියනවා නේ? එතන උබේ බොරු කීමේ චේතනාව වරදක් නෙවෙයි, මෙතනත් එහෙම තමයි උබ බොරු කිව්වේ කෙල්ලව අමාරුවේ දාන්න නෙවෙයි , එතකොට උබේ චේතනාව හොදයි, :yes: බොරු වල ජාති දෙකක් තියෙනවා
    White lies, black lies කියලා, white lies කියන්නේ හොද බොරු කියන්නේ නරක චේතනා රහිත බොරු. ඒක නිසා A/L කරන්න , ඒ කරන ගමන් කෙල්ලව දාගන්න , ඊට පස්සේ ඇත්ත කියන්න, උබ දැන්ම ඇත්ත කිව්වොත් උබට කෙල්ලව නැති වෙයි, ඊට පස්සේ ඒ දුකට උබ A/L fail වෙයි.

    මල්ලි ඔයා මුලින්ම ඔයා ගැන ඔහොම බාල්දු කරල හිතන එක නවත්වන්න.. මේ රටේ කොච්චර ලස්සන කෙල්ලො හිටියත් එයාල සේරම යාළුවෙන්නේ හොඳ ජොබ් කරන සල්ලිකාර කොල්ලො එක්ක නෙමෙයි.. ඒ කෙල්ලත් එදා ලස්සණට ඇවිත් හිටියට එයාගෙ ජීවිතේ තියන අඩුපාඩු ඔයා දන්නෙ නැහැනෙ.. :baffled:
    මම ඔය විදියට හිතුවනම් අද වෙනකොට පහ වසරවත් පාස් නැති අමු හරකෙක් වෙලා නවතින්නෙ.. මොකද මගේ ඇස් දෙකෙන් එකයි පේන්නෙ.. ඒකත් බාගෙට.. තාම කෙල්ලෙක් නෑ.. යාළුවො ජොබ් කරල කසාද බඳින කාලෙ.. ඒත් මම දැන් ඩිග්රි එක ඉවර කරන ගමන් ඉන්නෙ.. මට මේ දේවල් වලට උනන්දු කරවන්නවත් කෙනෙක් හිටියෙ නෑ.. පොඩ්ඩක් පොසිටිවු හිතන්න පුරුදුවෙන්න..
    ඔයා හොඳ ප්ලෑන් එකකට වැඩ කරල ගේම ගැහුවොත් කෙල්ලට ඇත්ත කියන්න වෙන දවස වෙත්දි ඔයා හොඳ ජොබ් එකක් කරන කෙනෙක් වෙලා ඉඳීවි :yes:

    මචන් උබේ ඔය ඔළුවේ පිරිලා තියෙන දේ විසි කරන්න, එහෙම නැත්නම් අපි මේ උබට දෙන උපදෙස් හරියට පිරුණු කළයකට දිය දානවා වගේ, උබ දැන්මම තීරණය කරලා තියෙන්නේ මොකක්ද කරන්න ඕනේ කියලා, උබට ඕනේ අපිත් ඒකම කියනවා දකින්නයි. ඒක නිසා මචන් උබට උපදෙස් ඕනේ නම් හොදම වැඩේ ,උබේ ඔළුවේ තියෙන දේවල් අයින් කරගෙන අළුත් අදහස් වලට ඉඩ දෙන එකයි. :yes::yes:

    ඔලුව යකාගේ කම්මල වගේ මචං. මට මේක ඕන විදියට තියා ගන්න පුලුවන්නම් මොනව කරන්න බැරිද. මම හිතන්නේ ලෝකේ අමාරුම දේ වෙන්න අැති.

    ආදරය කරන කොට අයිති කරගන්න යන්න එපා ,එතකොට තමයි දුක එන්නේ වෙන් වෙන කොට.
    ආදරය කරන කොට කෙල්ලට නිදහස දෙන්න,ඉන්නවා නම් හිටපු දෙන් එතකොට පනට වගේ ආදරය කරන්න, යනවා නම් ගියාදෙන් එතකොට වෙන එකක් දාගන්න, මේ ලෝකේ කෙල්ලෝ කොච්චර ඉන්නවද.

    ඔහොම ආදරය කරන්න බෑ බන් නෝමල් එකෙක්ට. ආදරය කරන්න කරන්න ඇලීම වැඩියි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔලුව යකාගේ කම්මල වගේ මචං. මට මේක ඕන විදියට තියා ගන්න පුලුවන්නම් මොනව කරන්න බැරිද. මම හිතන්නේ ලෝකේ අමාරුම දේ වෙන්න අැති.

    ඔහොම ආදරය කරන්න බෑ බන් නෝමල් එකෙක්ට. ආදරය කරන්න කරන්න ඇලීම වැඩියි.

    ඇලීමයි ,ආදරයි කියන්නේ දෙකක්. ඇලීම කියන්නේ තණ්හාවත් එක්ක එන දෙයක්. ආදරය කියන්නේ කරුණාව, මෛත්‍රීය, අනුකම්පාවත් එක්ක එන දෙයක්. ඇලීම නැති කරගන්න බෑ තමයි නමුත් අඩුවෙන් තියාගන්න පුලුවන් එතකොට නැති වුනාම දුකක් නැති තරම්. මම නම් partner කෙනෙක් දාලා ගියාම දුක් වෙන්නේ නෑ, මම ටක් ගාලා ඊළගට මාරු වෙනවා. මම ආදරය කරන්නේ මට ආදරය කරන කෙනාටයි, දාලා යන මිනිසුන්ට ආදරය කරලා එලක් නෑ, දාලා යන මිනිස්සු වෙනුවෙන් හඩලා එලක් නෑ.
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    ඇලීමයි ,ආදරයි කියන්නේ දෙකක්. ඇලීම කියන්නේ තණ්හාවත් එක්ක එන දෙයක්. ආදරය කියන්නේ කරුණාව, මෛත්‍රීය, අනුකම්පාවත් එක්ක එන දෙයක්. ඇලීම නැති කරගන්න බෑ තමයි නමුත් අඩුවෙන් තියාගන්න පුලුවන් එතකොට නැති වුනාම දුකක් නැති තරම්. මම නම් partner කෙනෙක් දාලා ගියාම දුක් වෙන්නේ නෑ, මම ටක් ගාලා ඊළගට මාරු වෙනවා. මම ආදරය කරන්නේ මට ආදරය කරන කෙනාටයි, දාලා යන මිනිසුන්ට ආදරය කරලා එලක් නෑ, දාලා යන මිනිස්සු වෙනුවෙන් හඩලා එලක් නෑ.

    ඒක ඇත්ත බන්. ඒත් ඒක හැමෝටම ලේසි නෑ. :(
     
    bongbong

    Banned
    Oct 27, 2014
    132
    5
    0
    උඹලෑ දිහා
    දිව කටේ න0, කට උම්බේ න0 උම්බ ඇත්ත කිව්වත් එකයි උම්බ කෙප්ප කිව්වත් එකයි. උම්බට ඕනෙ එකක් කියහ0. :lol:
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    mage jiwithe tyena experince hatiyta boru kiyna epa machan... mama adaredi boru qwe na athma qwa... hbi atha danagena mage jiwthe tyena amarukm,agahigakm danagena kello 2nkma dala giya.. palaweni kella gamemai ea kella dan gdak duk wenawa, mawa nathi una ekata,, dewani kella mama ba kiyaddith balenmai kare nagge.. anthimeta ekitath mawa epa una mage jiwithe dakala... un dennama nathi unta passe mama himita mage gaman patan gatha.. ada wenakota mama gdak sathutui mage jiwthe gana.. aurudu 3k athulatha mama gdak stable una.. tawa gdak dewal kragnna tyenawa... ea kaledi mata labuna deiyo kellek laba dunna.. mata hithan nathi widiyta ea kella mata adare kranawa dan... mama palweni kellagenui dewani kenegenui balaporothu una hmadema mata dan labenawa... ikmaninma eyawa mage kragnai hadane.... mama katholikayek.. eth mama karmaya kiyna dea gdak wiswasa krnawa.. ube jiwitheta jaya wewa machooooo !!!
     
    mage life ekata tikak samanay wage. thanx ban share karata.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මචන් උබේ ඔය ඔළුවේ පිරිලා තියෙන දේ විසි කරන්න, එහෙම නැත්නම් අපි මේ උබට දෙන උපදෙස් හරියට පිරුණු කළයකට දිය දානවා වගේ, උබ දැන්මම තීරණය කරලා තියෙන්නේ මොකක්ද කරන්න ඕනේ කියලා, උබට ඕනේ අපිත් ඒකම කියනවා දකින්නයි. ඒක නිසා මචන් උබට උපදෙස් ඕනේ නම් හොදම වැඩේ ,උබේ ඔළුවේ තියෙන දේවල් අයින් කරගෙන අළුත් අදහස් වලට ඉඩ දෙන එකයි. :yes::yes:

    :yes::yes:

    mama hithanne meyata thawa tikak agamata dahamata naburu unanam hodai kiyala..
    mulinma dinapatha pansil ganna.. sathiyakata dekakata sarayakwath pansalata yanna..
    ethakota oya oluwe thiyana bara sahallu wela yai..