ඇත්ලාන්තිස් පුරාවෘත්තය.

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
ඇත්ලාන්තිස් පුරාවෘත්තය.



ඇත්ලාන්තිස් (Atlantis)


Athanasius_Kircher%27s_Atlantis.gif






ඉතා ඈත කාලයේදි මිනිසුන් ස්භාවධර්මයා සමග උරෙන් උර ගැටී ජීවිතය පවත්වාගෙන යෑමට සටන් කරද්දී,තව කෙනෙකු අධිරාජ්‍යය පවත්වාගෙන යෑමට සහ, කලාව සාහිත්‍යය රසය ලොව හමුවේ මුසුකීරීමේ පරිශ්‍රමයක නියලුනේය. විශිෂ්ඨ දාර්ශනිකයන් ,සාහිත්‍යධරයන්, බිහිවු ඒ අපුරු යුගය මීට අවුරුදු 9000 තරම් ඈත දිවයන. පූරාතන ඊජිප්තු වාසින්ගේ පෙර රාජ සමය ඇරඹුකාලය හා සමගාමීව යෑමකී මෙය. මිනිසා තාක්ශණය අතින් දියුණුවේ හිනිමන් පෙත් තරණය කරද්දී මෑත කාලයේදී. ඒවා දැනටමත් සොයාගෙන් නෂ්ඨ වුවා බව ඔවුන් දනීද? මෙම අපුරුතම නිර්මණයන්ට පන පොවමින් යුරෝපේ මෙන්ම ඈත ඇමරිකාවේ සහ අප්‍රිකාවේ තම තේජස පතුරුවාගෙන සිටි මෙම වාසින් ගැන කථාව දිග හැරීමටයි දැන් අපි මේ සැරසෙන්නේ.

ඇට්ලාන්ටිස් වරු හෙවෙත් අත්ලාන්තිස්
වාසින් ලෙස හදුන්ව වන මෙම ජන කොට්ඨාසය මීට අවුරුදු 9000කට පෙර අත්ලාන්තික් සාගරය නිජභූමී කරගෙන ඉතා විශාල වු එම සාගරයේ මැදට වන්නට පිහිටා තුබු දූපතක ජීවත් වූහ.අප්‍රිකාව සහ සමහර යුරෝපේ රටවල් තම අනසකට යටත් කරගනු ලැබු මෙම දූපත් වාසීන්ට ඉතා ඉහළ ගනයේ තාක්ෂණයක් තිබූ බවට මෙම වාසීන් ගැන ලොවට හෙළි දරව් කර ප්ලුටෝ නම් දාර්ශනිකයා විසින් ඔහුගේ සටහනක සදහන් කරනු ලබයි.


මෑත කාලයේදී ඉතා මත භේදයට තුඩු දී ඇති මෙම අභිරහස් දූපත සමහර දාර්ශනිකයන් විසින් හුදෙක්ම සාහිත්‍යය ප්‍රබන්දයක් ලෙසම සලකනු ලබයි . නමුත් වර්තමානයේදී ඉතා අධි තාක්ශනික උපකරණ මගින් කරනු ලැබු උත්සහයන් වලින් පසු මෙම දූපත තුබු යැයි සැලකෙන ස්ථාන කිහිපයකගේම සාධක මුහුදු පතුලේ තිබි ඔවුන්ට හමුබී තිබේ එම ස්ථාන ප්‍රදාන වශයෙන් මධ්‍යයධරිණීය මුහුද අසබඩ කලාපය, මොරෝක්කෝ දුපත අසබඩ, අත්ලාන්ති සාගරය තුළ, ඇමරිකානු මහද්විපය සමීපව බොලිවියාව,මෙක්සිකෝව ට යාබද මුහුදේ.


800px-Location_hypothesis_of_Atlantis_-_Worldwide.jpg




ප්ලුටෝ ගේ ඉතා පැරණි සටහන් පිරික්සු. මේ ක්‍රේෂත්‍රයේ අය පවසන්නේ මෙය එක්තරා ආකාරයකට ඉපැරණි සිදුවීමක් අළලලා රචිත ප්බන්දයක් වූවත් විය හැකි බවයි සමකාලීන සිදුවි ඇති හීලයික් විනාශය 373 BC හෝ සිසිලියේ සිදුවු ඇතැන්ස් ආක්‍රමණය 415–413 BC මේ සදහා පාදක විය හැකි බවට සමහරු තර්ක කරනු ලබයි.


කෙසේ නමුත් ඇට්ලාන්ටිස් දූපත් මීට අවුරුදු 9000 පෙර ඉතා දියුණු ශිෂ්ඨාචාරයක් රැගෙන මුහුදු බත් වුවේ ග්‍රීක වරුන් ආක්‍රමණයට කිරිමට ගොස් පාරජිත රාත්‍රියේ බව සැලකේ.
එක රැයකින් ගිලා බැස ඇති මෙම දූපත් අදටත් ඉතා මනරම් කතා මවන අමරණීය වූ පුරාවෘත්තයකි.

240px-Rudbeck_Atlantis.jpg



ඇත්ලාන්තිස් සහ නූතන සිනමාව

නූතන සිනමාව විසින් මෙම සිදුවීම අළලා විවිධ ආකාරයේ සිනමා පට නිශ්පාදනය කර ඇති අතර ඒවා
පහතින් දක්වා ඇත.



Atlantis: The Lost Empire (2001)


0012d2f8_medium.jpeg


More Movies
http://heritage-key.com/blogs/malcolmj/top-10-atlantis-movies-see

අන්තර්ජාලය ඇසුරිනි

- By Topology
 

sam@

Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    ela....oya rajjya machan lankawe trinco laga tibuna bawatath ravana raju laga thibune e ha samana thakshanayak bawath mama ahala tiye...
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    අත්ලාන්තිසය තියෙන තැන මේ ළඟඳි researchers ලා ටිකක් හොයාගත්තා කියලා ඊයේ පෙරේදා world media වල ලොකු කසු කුසුවක් ගියා. ඒ ගැනත් අප්ඩේට් එකක් දුන්නොත් හොඳයි නේද?
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නියමයි......
    මේ ගැන හොයන්න තව ආසා හිතුනා මේක දැකලා................
    ස්තූතියි විස්තර කියුවට..........
     

    යම රජ

    Banned
    Apr 12, 2011
    33
    4
    0
    හ්ම්ම්!!! මමත් අහල තියෙනවා ඔය අත්ලන්ටිස් ගැන. උන්ට මහා දියුණු ශිෂ්ටාචාරයක් තිබිල තියනවා නේද? ඒ උන්නැහේල පිටසක්වල ජීවීන් එක්කත් සම්බන්දයි කියලා කතාවක් තියෙනව කියලා ආරංචියක් තියෙන්නේ ? ඒ උදවිය පිරමීඩ සමගත් ඉතා විශාල සම්බන්දයක් තියෙනවලු.

    අනේ ඉතින් සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි නේ. ඒක නිසා කොච්චර දියුණු කට්ටියක් වුනත් ලෝක ධර්මතාවයට යටයි නේ බොල.
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    interesting thread.. I wonder if something like this actually existed. (that 'sinking overnight' part is a bit hard to believe though, unless it was a volcanic eruption.) probably there's some base in reality to the myth..