ඇතාගේ කෝණයෙන්....

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    වනන්තරේ ඉන්න ඕන සත්තු පන්සල අස්සේ දාගෙන ගුටි කනවා. ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමයි
     
    • Like
    Reactions: KasunKDP

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ගමේ මිනිස්සු නම් කියන්නේ හාමුදුරුවොන්ට කරුමේ පළ දුන්න කියල. :oo:
    එච්චර පැහැදීමක් නැහැ ගමේ උන් නම් හාමුදුරුවෝ එක්ක. ඊයේ කොන්ඩේ කපන්න සැලුන් එකට ගිය වෙලාවේ එතන උන් කතා උනේ.
    කොහොම නමුත් දැන් අපවත් වෙලානේ. දැන් මොකුත් කියන එක හරි නැහැ :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මැරීමේ චේතනාවක් තියෙන්න ඇති:dull:

    "හාමුදුරුවො කවපු එ් පලතුරු අැඹුලයි...
    මගෙ අැගම හිරිවැටිලා ගියා...
    එ් අැඹුල සියබලා ලු එ්ක ඉවසන්න බැරුව මට ඉබේම දැගලුනා...
    මගේ දැගලිලට මාව හැප්පුනා හාමුදුරුවන්ගේ අැඟේ...
    "

    අත්වැරදිමක්..:yes:. ඔය ඇතාම කියල තියෙන්නෙ:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගමේ මිනිස්සු නම් කියන්නේ හාමුදුරුවොන්ට කරුමේ පළ දුන්න කියල. :oo:
    එච්චර පැහැදීමක් නැහැ ගමේ උන් නම් හාමුදුරුවෝ එක්ක. ඊයේ කොන්ඩේ කපන්න සැලුන් එකට ගිය වෙලාවේ එතන උන් කතා උනේ.
    කොහොම නමුත් දැන් අපවත් වෙලානේ. දැන් මොකුත් කියන එක හරි නැහැ :baffled:

    ඇයි මොනාද හාමුදුරුවො කරල තියන නරක වැඩ..?
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කව්ද කියන්නෙ සතා අපායෙ යනවා කියලා. නැහැ ඌ අපායෙ යන්නෙ නෑ. මගේ පිං ටිකත් අරන් හොඳ ආත්මයක් ලබා ගනිං ලබන ආත්මෙදි. සත්තු කොච්චර අසරණද කියල පොඩ්ඩක් හිතල බලපන්. :love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කව්ද කියන්නෙ සතා අපායෙ යනවා කියලා. නැහැ ඌ අපායෙ යන්නෙ නෑ. මගේ පිං ටිකත් අරන් හොඳ ආත්මයක් ලබා ගනිං ලබන ආත්මෙදි. සත්තු කොච්චර අසරණද කියල පොඩ්ඩක් හිතල බලපන්. :love:

    :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පවු ඇතා. කැලේ ඉන්න ඕන උන් කැලේ ඉන්න ඕන .

    ඔව් අලි පන්සල් වල ඉද්දි උකන්නත් නෑ,,,
    අලි පයියට කොච්චර ෆීලින් එනව ඇද්ද.!
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මට මතක් වෙනවා පින්වතුනි, මේ ඇතා ජුම්මා මුස්ලිම් පල්ලියේ ලේබ්බෙට නෙලුවානම්, අද 70 වෙනි නිදහස් දවසේ ජාතික වීරයෙක්, හුදෙක් දැන් සිංහලු ඇතා බ්ලක්ලිස්ට් දාන්න සෙට් වෙනවා. හරිම ශෝකාන්තයක්.. එලෙසම ඇතැම්හු ඇතා ගැහුවේ නැ, ටච් කළා පමණයි, හාමුදුරුවෝ ලිස්සලා වැටුනා වගේ ගොබ්බ ආතලුත් දෙනවා. ථාජුදීන්ගේ මිනීමැරුම සගවන්නා සේ, ඇතා සුද්ද කරන්න බොලද වැයමක නියැලෙනවා. එලෙසම පින්වතුනි, කැලේ සතා පන්සල් වලට ගෙනත් පාරේ ජෝගි නටන්න සෙට් කරවන් යෝන්ට අන්තිමට වෙන්නේ ඕක තමා. අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. අලි ගත්තෝ අලින්ගෙන්ම නැසෙති.
     
    • Like
    Reactions: Dishta Didin

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට මතක් වෙනවා පින්වතුනි, මේ ඇතා ජුම්මා මුස්ලිම් පල්ලියේ ලේබ්බෙට නෙලුවානම්, අද 70 වෙනි නිදහස් දවසේ ජාතික වීරයෙක්, හුදෙක් දැන් සිංහලු ඇතා බ්ලක්ලිස්ට් දාන්න සෙට් වෙනවා. හරිම ශෝකාන්තයක්.. එලෙසම ඇතැම්හු ඇතා ගැහුවේ නැ, ටච් කළා පමණයි, හාමුදුරුවෝ ලිස්සලා වැටුනා වගේ ගොබ්බ ආතලුත් දෙනවා. ථාජුදීන්ගේ මිනීමැරුම සගවන්නා සේ, ඇතා සුද්ද කරන්න බොලද වැයමක නියැලෙනවා. එලෙසම පින්වතුනි, කැලේ සතා පන්සල් වලට ගෙනත් පාරේ ජෝගි නටන්න සෙට් කරවන් යෝන්ට අන්තිමට වෙන්නේ ඕක තමා. අවි ගත්තෝ අවියෙන්ම නැසෙති. අලි ගත්තෝ අලින්ගෙන්ම නැසෙති.

    අවුලක් නෑ.. ක්‍රිස්මස් එකට කුරුසයො කුකුලො මරනවනෙ...:rolleyes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Adha ape freedom , day eka, Siyalu Sathvayo, Niduk vethva, Nirogi vethva, Duken Midethva, NIDAHAS VETHVA.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ema a Ath Patava inna ona , Ath Patava ge family ekka. [Ath Patava ge Mother, Father, Brothers ,Relations etc.].
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අවුලක් නෑ.. ක්‍රිස්මස් එකට කුරුසයො කුකුලො මරනවනෙ...:rolleyes:
    ක්‍රිස්මස් එකට විතරක් ඇයි? අද ඉරිදා උන් පල්ලි ගිහින් මස් කඩේ පැත්තෙත් ගිහින් එන්නේ. ආගම නම් ආගම එක තමා. මලත් පාටි, ඉපදුනත් පාටි.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Budun Vahanse vath, Ethuma Sangaya Vahansela vath , Elephants la Laga thiya gatthe natha.[siyalu sathvayo suvapath vethva.]
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ

    ඔව් අලි පන්සල් වල ඉද්දි උකන්නත් නෑ,,,
    අලි පයියට කොච්චර ෆීලින් එනව ඇද්ද.!

    ඔව් බං උන් ෆීලින්ස් එහෙම පාලනය කරගෙන ඉන්නව ඇත්තේ. අපිව මෙහෙම දම්වැල් දාල උකන්න නොදී තිබ්බොත් හිතල බලාන්කො අපි නම් අතේ වත් ගහයි ඇතා මොනව කරන්නද.
    මෙහෙම ඉද්දී කොයි වෙලාවෙත් හිතේ ඇතුලින් උන් තරහින් ඉන්නේ. මාව තොපිල හිර කරන් ඉන්නවා නිදහසේ උකන්නවත් දෙන්නෙ නෑ කියල තරහ දරාගන්නම බැරි උනාම කෙලල අතරිනව උන්ට කොච්චර පලතුරු කෑම දුන්නත් මදි. ඇතින්නකුත් දෙන්න ඕන පව් දුකයි ඌ ගැන මට
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔව් බං උන් ෆීලින්ස් එහෙම පාලනය කරගෙන ඉන්නව ඇත්තේ. අපිව මෙහෙම දම්වැල් දාල උකන්න නොදී තිබ්බොත් හිතල බලාන්කො අපි නම් අතේ වත් ගහයි ඇතා මොනව කරන්නද.
    මෙහෙම ඉද්දී කොයි වෙලාවෙත් හිතේ ඇතුලින් උන් තරහින් ඉන්නේ. මාව තොපිල හිර කරන් ඉන්නවා නිදහසේ උකන්නවත් දෙන්නෙ නෑ කියල තරහ දරාගන්නම බැරි උනාම කෙලල අතරිනව උන්ට කොච්චර පලතුරු කෑම දුන්නත් මදි. ඇතින්නකුත් දෙන්න ඕන පව් දුකයි ඌ ගැන මට
    ඔය ඇතා ගැනනේ උබලා කියන්නේ. පන්සල්වල පල්ලිවල පොඩි කාලේ මහන කරන කොල්ලෝ ගැන හිතෙන්නේ නැද්ද? උනුත් ඔයිට දෙවෙනි නැ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය ඇතා ගැනනේ උබලා කියන්නේ. පන්සල්වල පල්ලිවල පොඩි කාලේ මහන කරන කොල්ලෝ ගැන හිතෙන්නේ නැද්ද? උනුත් ඔයිට දෙවෙනි නැ

    ඒ සීන් එකේදි කුරුසයො හොදයි, සෙමනේරි යවන්නෙ 15,16 පැන්නම..
    ගොඩක් පොන්නයො, කොලු කාරයො සෙමනේරි යන්ව උන්ට කසාද බදින්න බැරි නිසා,,,