“මූසල නිවටයා අද පිස්සන් කොටුවට” කියල මාතෘකාව වෙනස් කරන්ඩ තිබ්බ නේද පොන්ස්අදවත් ලපකොටා බලේ ගන්ඩ කැමතියි කිවෙ නැද්ද අප්ප????
“මූසල නිවටයා අද පිස්සන් කොටුවට” කියල මාතෘකාව වෙනස් කරන්ඩ තිබ්බ නේද පොන්ස්අදවත් ලපකොටා බලේ ගන්ඩ කැමතියි කිවෙ නැද්ද අප්ප????
Kaudaමු මොකක්ද බන් මේ කියන්නේ? මට නම් තේරෙන්නේ මුට හාර්ට් attak එකක් වෙයි වගේ
Ohhh still talking EeeerrrrrrrrrrrrrrrrJonta
ඔව් බන් සක්කිලි කටක් තියෙන්නේ. මු හදන්නේ මිනිස්සු අව්ස්සල වලියකට ගෙන්නන. එක තමා උන්ට් හුරු ක්‍රමේ. ශිෂ්ට සමාජයක වැඩ හුරු උන් නෙමේ ගෙරි ජෝන්ටා. මුන්ට් යන්න නම් බිලි ඉල්ලන ලයින් එකක් යන්නේMan nawatuwa ara Johnston kiyana miniha kata karanwa dakka munta hobata 60 animna kentiyak awawahala danma
Ohhh still talking Eeeerrrrrrrrrrrrrrrr
------ Post added on Apr 6, 2022 at 11:29 AM
අතිගරු ජනාධිපතිතුමා අද පාර්ලිමේන්තුවට ඒමට නියමිතය
විපක්ෂයේ අයියලා
පිළිගැනීමට සූදානම් වෙන්න
අද බලමු විපක්ෂයට කොන්දක් තියෙනවාද කියලා
ඔව් ඔව් ආයෙ බිමින් යන්න වෙන එකක් නෑ ලගදි. කාලෙකින් උගේ ස්ට්‍රෙස් වෙච්ච මූන දැක්කෙත් නෑමිනීමරුවා පාරෙන් එන එකක් නෑ හෙලියකින් එයි
කඩන් වැටියන් පයිලට් බේරියන්
කඩන් වැටියන් පයිලට් බේරියන්
කඩන් වැටියන් පයිලට් බේරියන්
කඩන් වැටියන් පයිලට් බේරියන්
කඩන් වැටියන් පයිලට් බේරියන්
ලංකාවේ අසාර්ථකම ජනාධිපතිමොනාද බන් මුගේ ගරු කරන්න තියෙන්නේ? ලංකාවේ අසාර්ථකම ජනාධිපති


