ඇති එකාටම විතරයි .

baamitha

Member
Nov 4, 2010
1,679
316
0
ඇයි එන්නද ?
ඇති එකාටම විතරයි .

ඇති එකාට දෙයියොත් පැන පැන දෙන්නේ ඇයි??................ ඇයි?????
නැති එකාට දෙයියෝ මුකුත් දෙන්නේ නැත්තේ ඇයි??................ ඇයි?????
පෙර කළ පව් පිං අනුවලු එහෙම වෙන්නේ ඇයි??................ ඇයි?????
දෙයියෝ තමයි ඕවා දන්නේ........I don't Knw Why......

හිතූමතේ බැඳපු එවුන් සොමියේ ඉන්නේ ඇයි??................ ඇයි?????
නැකැත් බලලා කරපු මඟුල් කැඩිලා යන්නේ ඇයි??................ ඇයි?????
ග්‍රහයෝ නීච වෙලාවත්ද එහෙම වෙන්නේ ඇයි??................ ඇයි?????
ග්‍රහයෝ තමයි ඕවා දන්නේ........I don't Knw Why......

බුදුන් වහන්සේ සාමයේ අගය කිව්වේ ඇයි??................ ඇයි?????
ජේසුතුමා සැමට ප්‍රේම කරමු කිව්වේ ඇයි??................ ඇයි?????
අනේ ඒ කියලත් අපේ එවුන් මරාගන්නේ ඇයි??................ ඇයි?????
යහගුණදම් පිරිහිලා ද..........?
මිනිසුන් වල්මත් වෙලා ද..........?
අද දෙවියන් අමතක වෙලා ද..........?
එහෙම වෙන්නේ ඇයි.........I don't Knw Why......:shocked:

Rep එකක් දීලා යන්න අමතක කරන්න එපා ....

 

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    ගිය ආත්මේ කරපු පින් පව්

    ගිය ආත්මේ කරපු පින් පව් අනුව කියල මට හිතෙන්නේ වැඩිපුර දාන දීල උදව් උපකාර කරලා
    හින්ද