ඇති යාන්තම් මේ ලිස්ට් එකට හරි ආවා

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇති යාන්තම් මේ ලිස්ට් එකට හරි ආවා

    12249961_10153921067243072_1831949239431760343_n.png


    මම උබලා වාගේ උන් ටිකක් ඉන්න නිසා මේකටවත් ආවා :)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සියදිවි නසාගැනීම් වලිං 2ද කොහෙද ගහල තිබ්බ නේ :D :D
    මං නං කියන්නෙ කොහොම හරි 1 ගහන්න ඕනෙ :baffled: :baffled:
    එක ගහන්න මටත් දායක වෙන්න කියන්න නං එපා තාම ගේම් ඔෆ් ත්‍රෝන්ස් ඉවර නෑ :no: :no:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සොහොන;19347027 said:
    12249961_10153921067243072_1831949239431760343_n.png


    මම උබලා වාගේ උන් ටිකක් ඉන්න නිසා මේකටවත් ආවා :)

    දැන් පේනවනේ හසන්ත ..

    අතිගරු බැංකුහොර සතොස කැ ආරච්චිලාගේ කොලිනොච්චි මැදවච්චි කන්කානම්ගේ දොන් ජුවන් රවී කරුණානායක නොහොත් යහපාලන මුදල් ඇමති ගේ කැපවීම නිසානේ මේ ...

    මේකෙන් ඔප්පු වෙනවා රට දියුණුයි කියල ..
    දැන් ඉතින් හෙට ඉදන් අලගෙඩියක් කාල හිටියත් කමක් නැ

    මීට

    ගොට්ටෙක් :lol::lol: