ඇති ව පැවත නැතිවීම....!

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මහත්තයටම, ත්‍රිකොනය සන්කාරයක් කිව්වට, තියෙන තැන හොයා ගන්න බැරුව අතේ පත්තුවෙලා වගේ :rofl:
    පත්තු උනොත් නිවා ගන්නං, ඒත් ඇයි ඔබතුමා ප්‍රශ්න වලින් ලිස්සල යන්නෙ? පත්තු වෙයි කියල බයද? :lol: :lol:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,147

    ඔබතුමානෙ, කිව්වෙ, වැරදි කියල...ඉතින් මම පෙන්නන්න කිව්වා...කෝ පෙන්නුවද?...මම ද ලිස්සල ගියෙ?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔබතුමානෙ, කිව්වෙ, වැරදි කියල...ඉතින් මම පෙන්නන්න කිව්වා...කෝ පෙන්නුවද?...මම ද ලිස්සල ගියෙ?
    ඒකට මම පළමුවෙන් දැනගන්න ඕනිනෙ නේද ඔය ඔබතුම කියන සම්මුති ත්‍රිකොනේ මොන/කොහේ තියෙන එකක් ද කියල? ඒකනෙ මේ අහන්නෙ. එතකොට කියන්න පුළුවන් ඇයි ඒක වැරදි කියල. :lol:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,147
    113
    ඒකට මම පළමුවෙන් දැනගන්න ඕනිනෙ නේද ඔය ඔබතුම කියන සම්මුති ත්‍රිකොනේ මොන/කොහේ තියෙන එකක් ද කියල? ඒකනෙ මේ අහන්නෙ. එතකොට කියන්න පුළුවන් ඇයි ඒක වැරදි කියල. :lol:

    ඔබතුමා එක නොදැනද සන්කාරයක් කිව්වෙ? :rofl:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔබතුමා එක නොදැනද සන්කාරයක් කිව්වෙ? :rofl:
    මම ඔබතුමා වගෙ ඔය "මං පොර මං කියන එක තමයි හරි" කියන තැන නැහැනෙ. ඒක නිසා කියන්ඩ බෑනෙ රෝෂ් මහත්තය, ඔබතුමා මොකක් හරි සංකාර නොවන ත්‍රිකෝණයක් දන්නවද කියල. ඒකයි වැඩි විස්තර ඇහුවෙ මටත් දැනගන්න. :rofl:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,147
    113
    මම ඔබතුමා වගෙ ඔය "මං පොර මං කියන එක තමයි හරි" කියන තැන නැහැනෙ. ඒක නිසා කියන්ඩ බෑනෙ රෝෂ් මහත්තය, ඔබතුමා මොකක් හරි සංකාර නොවන ත්‍රිකෝණයක් දන්නවද කියල. ඒකයි වැඩි විස්තර ඇහුවෙ මටත් දැනගන්න. :rofl:

    දැන් මහත්තය, ත්‍රිකෝනය තියෙන්නෙ කොතැනද කියල අහන ප්‍රශ්නෙ අහෙන්නෙ ඇත්තටමද?.... මම මුලින් හිතුවෙ විහිලුවට කියල.. :unsure:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    දැන් මහත්තය, ත්‍රිකෝනය තියෙන්නෙ කොතැනද කියල අහන ප්‍රශ්නෙ අහෙන්නෙ ඇත්තටමද?.... මම මුලින් හිතුවෙ විහිලුවට කියල.. :unsure:
    විහිලුවට මෙච්චර අහන්නෙ නැහැනෙ රෝෂ් මහත්තය :confused:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,147
    113
    විහිලුවට මෙච්චර අහන්නෙ නැහැනෙ රෝෂ් මහත්තය :confused:

    අය්යො, මහත්තයෝ, මම හිතුව, ප්‍රශ්නය මෙච්චර ගොන් කියල දැනගෙනත්, ආයෙ ආයෙත් අහන්නෙ, මුලින් අහ්පු ප්‍රශ්නෙන් ලෙස්සල යන්න කියල
    මහත්තය, සම්මුතියක්, නැතිනම් හරියට කියනව නම් ප්‍රජ්නප්තියක් කියන්නෙ මොකක්ද කියල හරියට දන්නෙ නැති හැඩයි..

    හරි, දර්මය පැත්තක තියෙල, සරල පොඩි එකෙකුටත් තේරෙන උදාහරනයක් ගන්න..

    මගෙ ලග පාට පැන්සල් 20ක් තියෙනව...මම එතනින් 12ක් වෙනම අරගෙන...12 හෙ සෙට් එකට, දුසිම කියල එතන ඉන්න අනිත් යාලුවනුත් එක්ක එකගව නමක් දානව..

    1. දැන් මහත්තයගෙන් ඒ සෙට් එකේ තිබුන, රතු පැන්සල අරගෙන අහනව, දුසිම තියෙන්නෙ, මේ පැන්සලේද කියල...දැන් ඕකට උත්තර, ඔව් කිව්වොත් හරිද, නැ කිව්වොත් හරිද?

    2. අයෙත් මම අහනව...ඔය දුසිම තියෙන්නෙ, මේ පැන්සල් වලට පිටින් ද කියල? ඒකට ඔව් කිව්වොත් හරිද, නැ කිව්වොත් හරිද?

    3. කොටින්ම, දුසිම කියල දෙයක් තිබිලම තියෙනවද, අතන තියෙනව මෙතන තියෙනව කියල පෙන්නන්න?

    කිසිදා නොතිබුන දුසිම කියල දෙයක් කොතනද තියෙන්නෙ කියන එකම වැරදි ප්‍රශ්නයක් කියල ඔබතුමාට පෙන්නෙ නැති ද?

    සම්මුතියක් කියන්නෙ, කිස්යම් නම් කිරීමක් ඇරෙන්න, තියෙන තැනක් පෙන්නන පවතින දෙයක් නොව් කියල ඔබතුමාට වැටහෙන්නෙ නැති ද?

    ඔබතුමා, මේ මගෙන් පන්න පන්න අහන්නෙ...මේ දුසිම තියෙන්නෙ කොතනද කියල :no:
     
    Thank you! 🙂, finally :rolleyes:

    හරි, දැන් ඔය කියන කිසියම් නම් කිරීම, නැතිනම් සම්මුතිය කියන සංකල්පය කොහෙද තියෙන්නෙ?

    ඔව් ඇත්තටම මම අහන්නෙ ඔය දුසිම කියන එක එලියෙ මෙන්න මේකයි කියල පෙන්නන බැරිනම් සංකල්පමය වශයෙන් කොහෙද තියෙන්නෙ කියල?
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,147
    113
    Thank you! 🙂, finally :rolleyes:

    හරි, දැන් ඔය කියන කිසියම් නම් කිරීම, නැතිනම් සම්මුතිය කියන සංකල්පය කොහෙද තියෙන්නෙ?

    ඔව් ඇත්තටම මම අහන්නෙ ඔය දුසිම කියන එක එලියෙ මෙන්න මේකයි කියල පෙන්නන බැරිනම් සංකල්පමය වශයෙන් කොහෙද තියෙන්නෙ?

    සන්කල්පයක්, කියන්නෙත්, තියෙන දෙයක් ද මහත්ත්යො, තියෙන තැනක් පෙනවන්න?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    සන්කල්පයක්, කියන්නෙත්, තියෙන දෙයක් ද මහත්ත්යො, තියෙන තැනක් පෙනවන්න?
    මම කිව්වෙ නෑ නෙ භෞතික තැනක් වෙන්න ඕනි කියල, අහන්නෙ ඔබතුමා ඔය කලින් type කරපු "දුසිම", නැත්නම් "ත්‍රිකෝණය" කියන සංකල්ප කොහේ තිබිලද ගත්තෙ කියල.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,147
    113
    මම කිව්වෙ නෑ නෙ භෞතික තැනක් වෙන්න ඕනි කියල, අහන්නෙ ඔබතුමා ඔය කලින් type කරපු "දුසිම", නැත්නම් "ත්‍රිකෝණය" කියන සංකල්ප කොහේ තිබිලද ගත්තෙ කියල.

    මහත්තයො, දුසිම කියන්නෙ..12කට දුන්න නමක් නෙ...ඒක කොහෙ හරි බවුදිකව හො, නැතිව හරි තියෙන්න ඕනෙ ද?...ඔබතුමාගෙ මල්7 කියන නම කොහෙද තියෙන්නෙ?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මහත්තයො, දුසිම කියන්නෙ..12කට දුන්න නමක් නෙ...ඒක කොහෙ හරි බවුදිකව හො, නැතිව හරි තියෙන්න ඕනෙ ද?...ඔබතුමාගෙ මල්7 කියන නම කොහෙද තියෙන්නෙ?
    ඔය සංකල්ප ඔබතුමාගෙ හිතේ තියෙන දේවල් නෙමෙයිද එතකොට? ඕව වෙන කෙනක් ඇවිල්ල type කරල යනවද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,147
    113
    ඔය සංකල්ප ඔබතුමාගෙ හිතේ තියෙන දේවල් නෙමෙයිද එතකොට? ඕව වෙන කෙනක් ඇවිල්ල type කරල යනවද?

    මේ ලෝකෙ ඔක්කොම මිනිස්සු ටික මැරුනොත්, හිතවල් නැති උනොත්...ත්‍රිකොනයට පාද තුනයි කියන සම්මුතිය නැති වෙනවද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මේ ලෝකෙ ඔක්කොම මිනිස්සු ටික මැරුනොත්, හිතවල් නැති උනොත්...ත්‍රිකොනයට පාද තුනයි කියන සම්මුතිය නැති වෙනවද?
    100% ඔව්, ඔච්චර වෙන්න ඕනි නැහැ, ඕකට වෙන නමක් සම්මත කරල අවුරුදු ගණනක් තියල බලන්නකො.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,147
    113
    100% ඔව්, ඔච්චර වෙන්න ඕනි නැහැ, ඕකට වෙන නමක් සම්මත කරල අවුරුදු ගණනක් තියල බලන්නකො.

    නැති වෙන්නෙ සම්මුතිය නෙවේ නෙ මහත්තයො...සම්මුතිය මතකයක් විදිහට දරන් ඉන්න අයනෙ...
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    නැති වෙන්නෙ සම්මුතිය නෙවේ නෙ මහත්තයො...සම්මුතිය මතකයක් විදිහට දරන් ඉන්න අයනෙ...
    දරන් ඉන්න අය නැත්නම් සම්මුතිය කියන එක meaningless වෙනවනෙ මහත්තයො.

    Oxford Dict. Convention - An established understanding, standard practice, rule, or expectation widely shared by members of a culture or subculture

    members of a culture or subculture නැතිවෙනකොට Convention කතාකරන්න බැහැනෙ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,147
    113
    දරන් ඉන්න අය නැත්නම් සම්මුතිය කියන එක meaningless වෙනවනෙ මහත්තයො.

    මේක හරි, එකේ අවුලක් නැ...මෙතන තර්කෙ ඒක නෙවේ නෙ...මෙතන තර්කේ සම්මුතිය සිතේ ද තියෙන්නෙ කියන එකනෙ...එහෙම නම්...මිනිස්සු නැති උනාම, සම්මුතිය, නැති වෙන්නෙ ඕනෙ..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මේක හරි, එකේ අවුලක් නැ...මෙතන තර්කෙ ඒක නෙවේ නෙ...මෙතන තර්කේ සම්මුතිය සිතේ ද තියෙන්නෙ කියන එකනෙ...එහෙම නම්...මිනිස්සු නැති උනාම, සම්මුතිය, නැති වෙන්නෙ ඕනෙ..
    ඉතිං නැති වෙනවනෙ රෝෂ් මහත්තය, මිනිස්සු නැතිවුනාට පස්සෙ .ත්‍රිකොනයට පාද තුනයි කියන සම්මුතිය දරන්නෙ කවුද? අපි හිතමුකො (උදාහරණයකට) මිස්සුන්ගෙන් පස්සෙ ඇස් නැති සත්තු ජාතියක් ආව කියල, උන්ට පාද තුන තියා පාද වත් අදාළ නැහැනෙ.

    සිත නැතුව ඔය කිසි දෙයක් දරන්න තැනක් නැහැනෙ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,147
    113
    ඉතිං නැති වෙනවනෙ රෝෂ් මහත්තය, මිනිස්සු නැතිවුනාට පස්සෙ .ත්‍රිකොනයට පාද තුනයි කියන සම්මුතිය දරන්නෙ කවුද? අපි හිතමුකො (උදාහරණයකට) මිස්සුන්ගෙන් පස්සෙ ඇස් නැති සත්තු ජාතියක් ආව කියල, උන්ට පාද තුන තියා පාද වත් අදාළ නැහැනෙ.

    සිත නැතුව ඔය කිසි දෙයක් දරන්න තැනක් නැහැනෙ.

    මෙන්න මෙතන තමයි මහත්තයො, ඔබතුමා පටලගන්නෙ....ඔබතුමා මෙතන සම්මුතියයි, සම්මුතිය දරන සිතයි එකක් කියල ගන්නව...ඊට පස්සෙ, සම්මුතිය දරන සිතේ ලක්ශන සම්මුතියෙ තියෙනෙව කියල උපකල්පන කරනව...

    සම්මුතියෙ තියෙන්නෙ, සම්මුතියෙ ලක්ශන, සිතක ලක්ශන නෙවේ...සම්මුතිය දරන සිතේ තියෙන්නෙ, සිතක ලක්ශන මිසක්, සම්මුතියෙ ලක්ශන නෙවේ..

    ඔබතුමාට, සම්මුතියයි, ඔය සම්මුතිය දරන සිතයි දෙකක් කියල පේන්නෙ නැති ද?