ඇති සැටියෙන් දැකිමක් පමණක්

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඇති සැටියෙන් දැකිමක් පමණක්

ආවේගය අවශ්‍ය විට කොන්ද පන ඇතිව පිරිමියෙක් සේ ප්‍රතිචාර දැක්වීමත්, ඉවසීම අවශ්‍ය විට මහ මෙරක් සේ නොසැලී සිටීමත් මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට උපතින්ම හිමිව ඇති පෞර්ෂයයි.
රටට ඕන මහින්ද රාජපක්ෂ මැතිතුමා වැනි පුරුෂාර්ථ සහිත නායකයෙක් මිස මෙලෙස දරුවන්ගෙන් පවා පළි ගන්න නායකයින් නොවේ
11742818_1631768970443153_1321217900906064333_n.jpg

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පාලන සමය දැන් අවසන්ය. සමහරු කියන හැටියට එය මහා ඒකාධිපති පාලන සමයකි. ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට ගියේය. මාධ්‍ය නිදහස සහමුලින්ම ඇහිරිණු මහා වියරු පාලන යුගයක්ය. ඒ කතාවල ඇත්තක් නැත්තේම නොවේ. මහින්ද රාජපක්ෂගේ පාලන සමය ඇතැම් අවස්ථාවල වියරු ඒකාධිපති ස්වරූපයක් ගත් බව රහසක් නොවේ. එහි තර්කයක්ද නැත. නමුත් මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන බලයට පැමිණියේ යහපාලනයත් ප්‍රජාත්‍රන්තවාදයත් සිය ප්‍රමුඛ සටන් පාඨයක් බවට පත්කර ගනිමිනි. ප්‍රජාත්‍රන්තවාදයත් යහපාලනයත් ගැන මැතිවරණ වේදිකාවල ඔවුන් කෑ මොර දුන් හැටියට ඉකුත් ජනවාරි 8 වැනිදායින් පසු ලංකාව ඇමරිකාවටත් එහා ගිය සුපිරි ප්‍රජාත්‍රන්තවාදී රටක් වනු ඇතැයි යමෙකුට සිතුනද එහිද වරදක් නැත.
ඉකුත් දිනයක බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් පොලිස් අත්ඩංගුවට පත්වූයේ එහෙවු ප්‍රජාත්‍රන්තවාදී පාලකයාට මඩ ගැසීමේ චෝදනාව යටතේය. ඔහු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡායාරූපය සංස්කරණය කොට විකෘති කල බවක්ද එයින් කියවිණි.
වත්මන් තත්වය එසේ වුවද හිටපු මහා ඒකාධිපතියාගේ පාලන සමයේ ඔහු තමන්ට මඩ ගැසූවන් සොයා බුකිය දඩබිමක් කරගත් බවක් මගේ මතකයේ නැත. එය එසේ වූවේනම් සමාජ ජාලා වෙබ් අඩවි හරහා ඔහුට මඩ ගැසූ හැටියට බුකියෙන් බාගයක් අද ඉන්නට ඕනෑ හිරේය. එහෙමනම් රටේ හන්දියක් හන්දියක් ගානේ හිර ගෙවල් ඇරෙන්නට ඕනෑය. සමාජ ජාලා වෙබ් අඩවි සහ අන්තර්ජාල නිවුස් වෙබ් සයිට් හරහා ඇතැම් කරුණු අතිශයෝක්තියට නගමින්ද විටෙක සහමුලින්ම අසත්‍ය කරුණු වපුරමින්ද එපමණක් නොව ඔහුගේ ඡායාරූපය සංස්කරණය කරමින් අතිශය නින්දිත ලෙස මඩ ගසමින්ද ඇතැමුන් ක්‍රියා කල බව රටට රහසක් නොවේය. මෙම පෝස්ටුවේ ඡායාරූපයේ ඇත්තේ එබදු ප්‍රකට පික්චර් කමෙන්ටුවකි. අද වුවද එකී මඩ ගැසීම් නිමා වන බවක් පෙනෙන්නට නැත. අනික් අතට ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය හමුවකදී රටේ ප්‍රකට කලාකරුවෙකුගේ විකෘති කරන ලද ඡායාරූපයක් ඉදිරිපත් කරමින් එතුමන්ව ඉමහත් අපහසුතාවයකට ලක් කල ඇතැමුන් දැන් ඉන්නේ කාගේ ඔඩොක්කුවේද යන්න අද මුලු රටම දනී. ඉතින් ඒ ඒකාධිපති මහින්දය. මේ ප්‍රජාත්‍රන්තවාදී සිරිසේනය.
දැන් ඉතින් මේ මහින්දට සුදු හුනු ගෑමක් නොවේය. ඇත්ත ඇති සැටියෙන් දැකිමක් පමණක්මය.
 
Feb 3, 2014
860
125
0
මගේ යාළුවෝ ගොඩ දෙනෙක් කියන දෙයක් තමයි
මහින්දගේ කාලේ අපිට කතා කරන්න නිදහසක් තිබ්බේ නැහැ
අපි වවේචනය කරන්න බය වුනා
ඒ උනාට ඔය කියන ඒකාධිපති මහින්දගේ කලේ
මෙහෙම දේවලු උනාද කියන ගැටලුව තියනවා.
මේකෙන් පැහැදිළියි රහස් පොලීසිය
අන්තර්ජාලය තුල රජයට අපහාස උපාහස කරන
අය ගැන සොයනවා කියලා
මෙයා ළමයෙක් හින්දා අවවද ලබලා නිදහස් වුනා
ඒක හොඳ දෙයක්
හැම ආකාරයක මඩ දේශපාලනයත් අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ
නමුත් මේ සිද්ධිය අපිට ඉඟි කරනවා
ඉදිරියේදි බිහිවන මෛත්‍රී-රනිල් ආණ්ඩුවක

හිතන විදිහේ සුන්දර භාෂණයේ නිදහසක් නම් නොලැබෙන බව
 
:yes::yes::yes:
 
mastar

Banned
Jun 11, 2006
598
60
0
Kandy
දැනගන්න අහන්නේ....
උබට දවස තිස්සේ කම්පියුටරේ ඉස්සරහා ඉදගෙන මේ වගේ ත්‍රෙඩ් දානවට ඇරෙන්න වෙන වැඩක් නැද්ද ? කොයි වෙලාවෙත් උබ ඔන්ලයිනන් ....
උබටම තෙරෙන්නේ නැහැ නේද උබ ගතකරන්නේ කාලකන්නි ජිවිතයක් කියලා ? :dull:
 
:lol::lol::lol: මුකුත් කියන්නේ නෑ...
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැනගන්න අහන්නේ....
    උබට දවස තිස්සේ කම්පියුටරේ ඉස්සරහා ඉදගෙන මේ වගේ ත්‍රෙඩ් දානවට ඇරෙන්න වෙන වැඩක් නැද්ද ? කොයි වෙලාවෙත් උබ ඔන්ලයිනන් ....
    උබටම තෙරෙන්නේ නැහැ නේද උබ ගතකරන්නේ කාලකන්නි ජිවිතයක් කියලා ? :dull:

    කොතනද රිදුනේ?
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ආවේගය අවශ්‍ය විට කොන්ද පන ඇතිව පිරිමියෙක් සේ ප්‍රතිචාර දැක්වීමත්, ඉවසීම අවශ්‍ය විට මහ මෙරක් සේ නොසැලී සිටීමත් මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට උපතින්ම හිමිව ඇති පෞර්ෂයයි.
    රටට ඕන මහින්ද රාජපක්ෂ මැතිතුමා වැනි පුරුෂාර්ථ සහිත නායකයෙක් මිස මෙලෙස දරුවන්ගෙන් පවා පළි ගන්න නායකයින් නොවේ
    11742818_1631768970443153_1321217900906064333_n.jpg

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පාලන සමය දැන් අවසන්ය. සමහරු කියන හැටියට එය මහා ඒකාධිපති පාලන සමයකි. ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට ගියේය. මාධ්‍ය නිදහස සහමුලින්ම ඇහිරිණු මහා වියරු පාලන යුගයක්ය. ඒ කතාවල ඇත්තක් නැත්තේම නොවේ. මහින්ද රාජපක්ෂගේ පාලන සමය ඇතැම් අවස්ථාවල වියරු ඒකාධිපති ස්වරූපයක් ගත් බව රහසක් නොවේ. එහි තර්කයක්ද නැත. නමුත් මහින්ද රාජපක්ෂ පාලනය පෙරලා වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන බලයට පැමිණියේ යහපාලනයත් ප්‍රජාත්‍රන්තවාදයත් සිය ප්‍රමුඛ සටන් පාඨයක් බවට පත්කර ගනිමිනි. ප්‍රජාත්‍රන්තවාදයත් යහපාලනයත් ගැන මැතිවරණ වේදිකාවල ඔවුන් කෑ මොර දුන් හැටියට ඉකුත් ජනවාරි 8 වැනිදායින් පසු ලංකාව ඇමරිකාවටත් එහා ගිය සුපිරි ප්‍රජාත්‍රන්තවාදී රටක් වනු ඇතැයි යමෙකුට සිතුනද එහිද වරදක් නැත.
    ඉකුත් දිනයක බදුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් පොලිස් අත්ඩංගුවට පත්වූයේ එහෙවු ප්‍රජාත්‍රන්තවාදී පාලකයාට මඩ ගැසීමේ චෝදනාව යටතේය. ඔහු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡායාරූපය සංස්කරණය කොට විකෘති කල බවක්ද එයින් කියවිණි.
    වත්මන් තත්වය එසේ වුවද හිටපු මහා ඒකාධිපතියාගේ පාලන සමයේ ඔහු තමන්ට මඩ ගැසූවන් සොයා බුකිය දඩබිමක් කරගත් බවක් මගේ මතකයේ නැත. එය එසේ වූවේනම් සමාජ ජාලා වෙබ් අඩවි හරහා ඔහුට මඩ ගැසූ හැටියට බුකියෙන් බාගයක් අද ඉන්නට ඕනෑ හිරේය. එහෙමනම් රටේ හන්දියක් හන්දියක් ගානේ හිර ගෙවල් ඇරෙන්නට ඕනෑය. සමාජ ජාලා වෙබ් අඩවි සහ අන්තර්ජාල නිවුස් වෙබ් සයිට් හරහා ඇතැම් කරුණු අතිශයෝක්තියට නගමින්ද විටෙක සහමුලින්ම අසත්‍ය කරුණු වපුරමින්ද එපමණක් නොව ඔහුගේ ඡායාරූපය සංස්කරණය කරමින් අතිශය නින්දිත ලෙස මඩ ගසමින්ද ඇතැමුන් ක්‍රියා කල බව රටට රහසක් නොවේය. මෙම පෝස්ටුවේ ඡායාරූපයේ ඇත්තේ එබදු ප්‍රකට පික්චර් කමෙන්ටුවකි. අද වුවද එකී මඩ ගැසීම් නිමා වන බවක් පෙනෙන්නට නැත. අනික් අතට ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය හමුවකදී රටේ ප්‍රකට කලාකරුවෙකුගේ විකෘති කරන ලද ඡායාරූපයක් ඉදිරිපත් කරමින් එතුමන්ව ඉමහත් අපහසුතාවයකට ලක් කල ඇතැමුන් දැන් ඉන්නේ කාගේ ඔඩොක්කුවේද යන්න අද මුලු රටම දනී. ඉතින් ඒ ඒකාධිපති මහින්දය. මේ ප්‍රජාත්‍රන්තවාදී සිරිසේනය.
    දැන් ඉතින් මේ මහින්දට සුදු හුනු ගෑමක් නොවේය. ඇත්ත ඇති සැටියෙන් දැකිමක් පමණක්මය.

    :lol::lol:iwasapu hindada website lot ekakma ban karala damme?
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේ පරයින්ගෙ යහපාලනේ තියෙන්නෙ කටේ විතරයි. මහින්දට බොරුවට බැන්නට මේ පරයො තමයි අන්ත ඒකාධිපතියො.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මොනවාවුනත් ඔය වගේ පොඩි දෙයකට ඉස්කොලේ යන එකෙකුට නඩු දාපු එක කැත වැඩක් . කවුරු කලත් වැරදි වැඩේ වැරදියි
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    කොතනද රිදුනේ?
    ප්‍රශ්නේ ඇහුවේ වෙන කෙනෙක්ගෙන් නේ ? මම එයා එක්ක විසද ගන්නද ?
    ඔයා එයාගේ අනියම් භාර්ය්‍යාව නෙමේ නේ එවට කුලප්පු වෙන්න ? අනියම් භාර්ය්‍යාවක් නම් ප්‍රශ්ණයක් නැහැ
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    :lol::lol::lol: මුකුත් කියන්නේ නෑ...
    නොකියන තරමට හොදයි කියන්න දෙයක් නැති ප්‍රශ්ණයකට මල්ලේ පොල් උත්තර නොදි
    කියන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවනම් කියලා නේද මචං ?
    උබටම තෙරුනා නේද උබ මොනවගේ ඔන්ලයින් කාලකන්නියෙක්ද කියලා ? :)
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දැනගන්න අහන්නේ....
    උබට දවස තිස්සේ කම්පියුටරේ ඉස්සරහා ඉදගෙන මේ වගේ ත්‍රෙඩ් දානවට ඇරෙන්න වෙන වැඩක් නැද්ද ? කොයි වෙලාවෙත් උබ ඔන්ලයිනන් ....
    උබටම තෙරෙන්නේ නැහැ නේද උබ ගතකරන්නේ කාලකන්නි ජිවිතයක් කියලා ? :dull:

    :lol::lol::lol: මුකුත් කියන්නේ නෑ...

    නොකියන තරමට හොදයි කියන්න දෙයක් නැති ප්‍රශ්ණයකට මල්ලේ පොල් උත්තර නොදි
    කියන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවනම් කියලා නේද මචං ?
    උබටම තෙරුනා නේද උබ මොනවගේ ඔන්ලයින් කාලකන්නියෙක්ද කියලා ? :)
    :lol::lol::lol: තේරුණා තේරුණා... මම ඔන්ලයින් එනවේලාවල් සටහන් කරගෙන තියාගන්න.... සෙල්ලම් පෙන්නනවා...!!! :lol::lol::lol: