අදටත් කුරුණෑගල වැව අසල තිබෙන පරණ රන්තලිය වලව්ව ලෙස සැලකෙන රන්තලිය තානායම ඉදිරිපිට සෑම අවුරුද්දකම නාන්න එන අයගෙන් කෙනෙක් මේ වැවට බිලි වුනා. පැරැන්නෝ කිව්වේ වල්ලි අරගෙන යනවා කියලා. තවත් මිනිසුන් විස්වාස කරනවා ඒ රන් තලිය නිධානයක් වෙලා වැව මැද්දේ තියනවා ඒක කාලයකට උඩට ඇවිත් පාවෙනවා කියලා. කෙසේ වෙතත් වල්ලිගේ සාපය අදටත් ඒ කෝරලේ මහත්තයගේ පරම්පරාවට පල දෙනවා කියලා පැරැන්නෝ කියනවා.
මේ කරුණු කාරනාවල සත්‍ය අසත්‍යතාවය කෙසේ වුවත් පැරන්නන්ගෙන් මේ කතා අදටත් රස විඳීමට හැකිවී තිබෙනවා.
අදයි දැන ගත්තේ..
කාලෙකට දැක්කේ..
+Rep





ස්තූතියි තොරතුරු වලට..
ඔය වැවේ නාන්න දෙන්නේ නෑ කාලයක් ඉඳන්...ඔව් ඔව්... බිලිගන්න එක නවත්වන්නම බැරිලු ශාපෙ නිසා..
වැවේ වතුර පිරිසිදු කරන්න අමතර වියදමක් යන නිසා නාන එක තහනම් කලා නෙවෙයී ඔන්න...



![]()
![]()
![]()
T F S ! මචං
REP+++++





afith ithin kurunegla town eke kollo thama
.කොහෙද උබ කුරුනෑගල 