ඇතුලට ඇතුලට ඇතුලට

amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ඇතුලට ඇතුලට ඇතුලට

    ඇතුලට ඇවිල්ල බලල කියන්නකෝ.... :love: :love: :love:
    :P :P :P :P :P :P :P :P :P
    :D :D :D :D :D :D :D :D :D :D

    මෙන්න මේකයි මචන්ලා... :love: :love: :love:

    මම හිතාගෙන ඉන්නව පොඩි ඩේට එන්ට්‍රි ෆර්ම් එකක් පටන් ගන්න... :D :D :D
    ළමයි කීප දෙනෙක් දාල කාරිය ටිකක් හොදට කරගෙන යන්න... :yes: :yes: :yes:
    පස්සේ පස්සේ වෙබ් ඩිවලපින්, ග්‍රැෆික් ඩිසයිනින් ඊටීසී වලට අත ගහන්න... :P :P :P

    ඉස්සල්ලම මට පොඩ්ඩක් කියහල්ලකෝ මේකට කොමද ඩේට එන්ට්‍රි ජොබ්ස් ගන්නෙ කියල ??? :eek: :eek:
    කම්පනි වලින් කොමද වැඩ අපි ගන්නේ ?? :rolleyes: :rolleyes: :rolleyes:
    ඒම එයාල පබ්ලිෂ් කරනවද ?? :confused: :confused: :confused: :confused:
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බම්ප්...සීපා අත්සන් කරලා සැප ලැබෙනකන් හිටහන් ...

    ජෝක් නමේ ඔය සීපා අත්සන් කලොත් it ගෑවුන හැම එකාටම අබ සරණයි .එනිසා හදිස්සි නොවී ටිකක් ඉදින් .නැත්නම් තියෙන සේසත් වියදම් කරලා වහ කන්න තමා බොට වෙන්නේ :(:sorry:
     
    • Like
    Reactions: amiya

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ජොබ් ගන්න විදිහක් දන්නේ නැතුව එක සැරේ ඔහොම එකක් පටන් ගන්න හිතුවේ ? මගදී නතර .කරන්න වෙන්නේ...ඉස්සෙල්ල තමන්ට දිගට කරන් යන්න පුළුවන් මොකක්ද කියල හොයාගෙන එක පටන් ගන්න එක නෙමෙයිද හරි ක්‍රමය?. :confused:
     
    • Like
    Reactions: amiya

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    මරුසිරා;19694590 said:
    බම්ප්...සීපා අත්සන් කරලා සැප ලැබෙනකන් හිටහන් ...

    ජෝක් නමේ ඔය සීපා අත්සන් කලොත් it ගෑවුන හැම එකාටම අබ සරණයි .එනිසා හදිස්සි නොවී ටිකක් ඉදින් .නැත්නම් තියෙන සේසත් වියදම් කරලා වහ කන්න තමා බොට වෙන්නේ :(:sorry:

    මේකට සීපා අදාලත්වයක් නෑ බන්.. දැනට ඉන්දියන් කාරයො තමා කෝමත් 3න් 2ක් ඩේට එන්ට්‍රි ෆීල්ඩ් එක දුවවන්නෙ.. අපේ වැඩ උන්ට වඩා හොද නිසා අපිට වැඩ එනවා..:) :)
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ජොබ් ගන්න විදිහක් දන්නේ නැතුව එක සැරේ ඔහොම එකක් පටන් ගන්න හිතුවේ ? මගදී නතර .කරන්න වෙන්නේ...ඉස්සෙල්ල තමන්ට දිගට කරන් යන්න පුළුවන් මොකක්ද කියල හොයාගෙන එක පටන් ගන්න එක නෙමෙයිද හරි ක්‍රමය?. :confused:

    ඒක තමයි බන් කට්ටියගෙන් අදහසක් අරගන්න බැලුවෙ.. එතකොට අයිඩියා එකක් ගන්න පුලුවන්නේ
    ;)
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මරුසිරා;19694590 said:
    බම්ප්...සීපා අත්සන් කරලා සැප ලැබෙනකන් හිටහන් ...

    ජෝක් නමේ ඔය සීපා අත්සන් කලොත් it ගෑවුන හැම එකාටම අබ සරණයි .එනිසා හදිස්සි නොවී ටිකක් ඉදින් .නැත්නම් තියෙන සේසත් වියදම් කරලා වහ කන්න තමා බොට වෙන්නේ :(:sorry:

    :lol::lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Issalla patan gannakan hitu :D :D

    Hari ela ela!!
    I'll Keep in touch......:P:yes:

    11.gif