ඇතුලට එන්න එපා බුදු පුතේ….!!, ගෑනු ලමයි විතරයි

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
Gaha gaththe na ban............... NDT un thirisannu wage apita gahuwa.............
ekai une..............

Habai umbe pinata igana ganna kiyana kathawe aththak thiyanawa........... habai ekath bageta................

Pina nath NAM PAWATADA BAN ISLAND RANK DAALA MORATU GIHIN HIGH SALARIES THIYANA JOB WALATA YANNE .............. PINATA THAMA...........:rofl::rofl::rofl::rofl:
HABAI NDT ANATHAYO ARA................. UN RESULT ADUWEN DAAALA pvt UNI YANNA SALLI NATHI NISAI NDT ENNE....................
හීනෙන්ද බන්? එහෙම තිබ්බෙ 2000ට කලින්, දැන් හොරෙන් ඉතාලි පැනපු ඕලෙවල් නැති එකක් ලක්ෂ 3ක සැලරියක් ගන්නවා. ලිඳේ පැනපන්:rofl::rofl::rofl::rofl:

තෝ හෙන වාසනාවක් කියලා හිතාගෙන හිටියට ඕවට සල්ලි වියදම් කරන්නෙ මිනිස්සු. ඒකෙන් පිනට කාලා තව පොර ටෝක් දානව .
 
Last edited:

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    සංවිධානාත්මක ප්‍රහාර... අහිංසක මිනිස්සුන්වමයි මේවට ගොදුරු වෙන්නෙ...
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    Gaha gaththe na ban............... NDT un thirisannu wage apita gahuwa.............
    ekai une..............

    Habai umbe pinata igana ganna kiyana kathawe aththak thiyanawa........... habai ekath bageta................

    Pina nath NAM PAWATADA BAN ISLAND RANK DAALA MORATU GIHIN HIGH SALARIES THIYANA JOB WALATA YANNE .............. PINATA THAMA...........:rofl::rofl::rofl::rofl:
    HABAI NDT ANATHAYO ARA................. UN RESULT ADUWEN DAAALA pvt UNI YANNA SALLI NATHI NISAI NDT ENNE....................

    උඹලගේ කතාවෙන්ම තේරෙනවා ඉන්නේ අඩියක් දෙකක් උඩින් කියලා. උඹලා උන්ට ගහනවා උන් උඹලට ගහනවා අපේ බදු සල්ලි නාස්ති වෙනවා වෙන්නේ ඕකයි. හිතන්න එපා කැම්පස් ගියා කියලා උඹලා තමයි හොදටම ඉගෙන ගත්ත බ්‍රයිටෝ ටික කියලා ගොඩක් උන් කොච්චර දැනුම තිබ්බත් ආර්ථික අපහසුතාවයන් නිසා කැම්පස් නොයා චූටි හරි රස්සාවක් හොයාගෙන අම්මලා තාත්තලාට බරක් නොවි තමුන්ගේ දෙමවුපියන් වත් රැකගෙන ජීවත් වෙනවා පිනට කන්න බොන්න සෙට් උන මහන්තත්ත මානසීකත්වයෙන් ඉන්න උන් තමයි කැම්පස් හා අනෙකුත් ටෙක්නිකල් කොලෙජ් වල ප්‍රශ්න දාගෙන අසරණ ළමයින්ගේ අහිංසක බලාපොරොත්තු කුඩු පට්ටන් කරගෙන දෙමාපියන්ගේ සිහින බොදකරන්නේ. අනික ලංකාවේ අධ්‍යාපනයෙන් ඉහළ එන්නේ කටපාඩම් කරගත්ත ගිරවු ටිකක් මිසක් ඇත්තම දක්ෂයෝ නොවෙයි.
     
    • Like
    Reactions: 577

    banda_

    Member
    Dec 4, 2012
    196
    115
    0
    Colombo
    ඉතිහාසය අරන් බැලුවොත්... ඉස්සෙල්ලම ඔතන පටන් ගත්තේ NDT එක. පස්සේ Engineering එක.
    ඔය දෙකෙන් කරන්නේ දේවල් දෙකක්. කවදාවත් සම කරන්න අමාරුයි. ඩිප්ලෝමා course එකෙඉ degree course එකෙයි වෙනස තේරුම් ගන්න ඕනි....
    ඒ field දෙකම ලංකාවට ඕනි.. හරියට doctor සහ nurse profession දෙක වගේ.....
    මේක තේරුම් ගන්න ඕන හැමෝම....
    ඒ දෙක එකක් වෙන්නේ නෑ නේ....
    මොනවා උනත් අමානුෂික විදියට ගහපු එක අනුමත කරන්නේ නැහැ....
    මර්ධනයට එරෙහිව හැමෝම එකට ඉන්න ඕනි වෙලාවක මෙහෙම පිල් බෙදිලා මරාගන්න එක කීයටවත් අනුමත කරන්නේ නැහැ....
    shame on this incident
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    කොටි එනකොට මරණ බයේ කැලෑ වැදිලා පන බේර ගත්ත මායිම් ගම්මාන වැසියො මතක් වුණා.
    මේ තරම් පාදඩයො වුණේ කොහොමද කැම්පස් ආපු උන්.

    mun moratuwa campus eke eun newi ban campus ekata pitin apu NDT sakkili.munta campus eun kiyala kiyanna epa
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ගහන්න ආපු උන් මොකා උනත් නපුන්සකයො ටිකක්
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මන් නම් දකින්නේ මේ එක සිදුවීමක් විදියට, ලංකාවේ සමාජය ටිකෙන් ටික පිරිහිලා යන ලක්ෂණයක් තමයි, අද කෙනෙක්ව මරණ එක ගහන එක සාමාන්‍ය දෙයක් වෙන තරමට මොළ හැදිලා. අසදාරණය විරුද්ද මත දරන්නන් ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රතිචාර දක්වන්න මිනිස්සු පෙලබිලා... මෙතන කැම්පස් එක නිසා ගොඩක් ප්‍රචාරයක් අවට, ඇත්තටම මෙවැනි සිදුවීම් වෙනවා, අර ඉස්කෝලෙක ළමයි ටික එකතු වෙලා විදුහල්පති කෙනෙක්ට ගහපු එකත් හොද උදාහරණ, අද රටේ පවතින නිතිය මේ සම්බන්දයෙන් ඇස පියා සිටින එක තමයි පුදුමේ. මේ ගමන් කරන්නේ ගල් යුගයට, නීතියක් නිදහස් ජිවිතයක් ගත කරන්න බැරි අනාගතයකට... මෙහෙම ගියොත් සෑම පුරවැසියෙකුට ගිනි අවියක් අත දරන් මහ මග ගමන් කරන කාලය එලබෙනු ඇත.
    රටක ජනයා ආරක්ෂා කරන්න නිදහස් ජිවත් වෙන්න ආරක්ෂක අංශ වලට බැරිනම් සාමාන්‍ය ජනයා නිතිය අතට අරන් වලසුන් වීම පුදුමයක් නොවේ, මෙයට පවතින සියලුම දේශපාලුවන් වගකිව යුතු අතර ඔවුන්ට කඩේ යන්නන්ද වගකිව යුතු වේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    උඹලා උන්ට ගහනවා උන් උඹලට ගහනවා අපේ බදු සල්ලි නාස්ති වෙනවා වෙන්නේ ඕකයි.
    :no::no: උන් උඹලට ගහනවා උඹලට උන් ගහනවා අපේ බදු සල්ලි නාස්ති වෙනවා වෙන්නේ ඕකයි. :rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹලගේ කතාවෙන්ම තේරෙනවා ඉන්නේ අඩියක් දෙකක් උඩින් කියලා. උඹලා උන්ට ගහනවා උන් උඹලට ගහනවා අපේ බදු සල්ලි නාස්ති වෙනවා වෙන්නේ ඕකයි. හිතන්න එපා කැම්පස් ගියා කියලා උඹලා තමයි හොදටම ඉගෙන ගත්ත බ්‍රයිටෝ ටික කියලා ගොඩක් උන් කොච්චර දැනුම තිබ්බත් ආර්ථික අපහසුතාවයන් නිසා කැම්පස් නොයා චූටි හරි රස්සාවක් හොයාගෙන අම්මලා තාත්තලාට බරක් නොවි තමුන්ගේ දෙමවුපියන් වත් රැකගෙන ජීවත් වෙනවා පිනට කන්න බොන්න සෙට් උන මහන්තත්ත මානසීකත්වයෙන් ඉන්න උන් තමයි කැම්පස් හා අනෙකුත් ටෙක්නිකල් කොලෙජ් වල ප්‍රශ්න දාගෙන අසරණ ළමයින්ගේ අහිංසක බලාපොරොත්තු කුඩු පට්ටන් කරගෙන දෙමාපියන්ගේ සිහින බොදකරන්නේ. අනික ලංකාවේ අධ්‍යාපනයෙන් ඉහළ එන්නේ කටපාඩම් කරගත්ත ගිරවු ටිකක් මිසක් ඇත්තම දක්ෂයෝ නොවෙයි.
    ugly true :baffled: