mama me kiyanne kola paatin gahala thiyena eka gana.
e manussaya thaman ashraya karana ayata salakanna dannawa. nattan umba wage puka kate thiyena ekek oka asse ringanna giyoth karadaraine ban.

mama me kiyanne kola paatin gahala thiyena eka gana.
e manussaya thaman ashraya karana ayata salakanna dannawa. nattan umba wage puka kate thiyena ekek oka asse ringanna giyoth karadaraine ban.

ow bun epa wenawa. mata three wheels penna baa bunඔක්කොම පැත්තක තියල පරන 4dr5 ජීප් එකක් ගන්න හිතෙනව මේ ත්‍රිවිල් හැතිකරෙ එක්ක එලවන්න බෑ. බයක් නැතුව ඇනල දාල Rs75 කොල පාට ලැකර් ටිකක් ගාල ආය පාරට දන්න පුලුවන්. උන් දන්නව ප්‍රාඩෝ එකක් උනත් උන් එනකොට අයින් කරගන්නව කියල වාහනෙ වටින නිසා
මට නම් තද වෙන්නෙ පස්සෙන් ඇවිත් හෝන් ගහනකොට. බැහල ගිහින් 2ක් අනින්න හිතන්නෙ.
බයික් එකේ යන්න නෑ පරයො මැදින් ගහන් ඉන්නව බයික් එකක් යන්න පුලුවන් තැනින්. මාර ඇනයක් මේ ටුක්ටුක් කාරයෝ නම්
ඔක්කොම පැත්තක තියල පරන 4dr5 ජීප් එකක් ගන්න හිතෙනව මේ ත්‍රිවිල් හැතිකරෙ එක්ක එලවන්න බෑ. බයක් නැතුව ඇනල දාල Rs75 කොල පාට ලැකර් ටිකක් ගාල ආය පාරට දන්න පුලුවන්. උන් දන්නව ප්‍රාඩෝ එකක් උනත් උන් එනකොට අයින් කරගන්නව කියල වාහනෙ වටින නිසා
මට නම් තද වෙන්නෙ පස්සෙන් ඇවිත් හෝන් ගහනකොට. බැහල ගිහින් 2ක් අනින්න හිතන්නෙ.
බයික් එකේ යන්න නෑ පරයො මැදින් ගහන් ඉන්නව බයික් එකක් යන්න පුලුවන් තැනින්. මාර ඇනයක් මේ ටුක්ටුක් කාරයෝ නම්
repත්‍රී වීල් පදින සමහර එවුන් නම් ඉන්නවා ගොන්නු වගේ පදින...එත් හැමෝම එහෙම නැහැ...වැදගත් විදිහට මාර හික්මීමකින් පදින මැදිවිය ඉක්මවපු අය ඉන්නවා ඕනේ තරම්...ගොඩක් ත්‍රී වීල් පදින උන් ඉන්නවා සිරාවට හොද පොරවල්...මෙලෝ රහක් නැතුව පදින උන් නම් ඕනේ තරම් හැබැයි...
ඔය කිව්ව ඒවා ත්‍රී වීල් ම විතරක් නෙමෙයි, කාර් වල එන, උබල පොෂ් කියල කියන මී හරකුත් කරනවා..
සමහර කාර් / වාහන කාරයෝ:
1. ඉවක් බවක් නැතුව හෝන් ගහනවා...පාර උන්ගේ වගේ යන්නේ..
2. පාරේ තව වාහනයක් ඉස්සර කරන්න ඉල්ලුවම ලෝඩ් පකීර් වගේ යන්නේ..ඉඩ දෙන්නෙම නැහැ..
3. එහා කෙලවරේ තීරුවේ ඉදන් ඇවිත් එක සැරේ හරවන්න එනවා..
4. වන්ගුවට මීටරයක් තියල සිග්නල් දානවා...
5. සමහර උන් සිග්නල් දාන්නෙම නැහැ..
මේවා ඉතින් වාහනය මත තෙමෙයි තියෙන්නේ...පදින මිනිහගේ මානසිකත්වය මත...
ත්‍රී වීල් නෙමෙයි, bmw අරන් ගියත් යන එකා මී හරකෙක් නම් ඌ පදින්නේ ඔහොම තමයි...ත්‍රී වීල් පදිනවා කියල, දුප්පත් කියල, මිනිස්සුන්ට අපහාස කරන එක නම් කැත වැඩක්..
මේ නීති මාලාව පොදුව ඕනෙම වාහන වර්ගයක් පදින මීහරක් ට බලපානවා![]()