ඇතුල්වීම - ත්‍රීවීල් මහත්වරුන් සදහා පමණය&#3538

Akithama

Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඔක්කොම පැත්තක තියල පරන 4dr5 ජීප් එකක් ගන්න හිතෙනව මේ ත්‍රිවිල් හැතිකරෙ එක්ක එලවන්න බෑ. බයක් නැතුව ඇනල දාල Rs75 කොල පාට ලැකර් ටිකක් ගාල ආය පාරට දන්න පුලුවන්. උන් දන්නව ප්‍රාඩෝ එකක් උනත් උන් එනකොට අයින් කරගන්නව කියල වාහනෙ වටින නිසා :growl::growl::growl:
    මට නම් තද වෙන්නෙ පස්සෙන් ඇවිත් හෝන් ගහනකොට. බැහල ගිහින් 2ක් අනින්න හිතන්නෙ.
    බයික් එකේ යන්න නෑ පරයො මැදින් ගහන් ඉන්නව බයික් එකක් යන්න පුලුවන් තැනින්. මාර ඇනයක් මේ ටුක්ටුක් කාරයෝ නම් :no:
    ow bun epa wenawa. mata three wheels penna baa bun
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,407
    19,573
    113
    Colombo
    ඔක්කොම පැත්තක තියල පරන 4dr5 ජීප් එකක් ගන්න හිතෙනව මේ ත්‍රිවිල් හැතිකරෙ එක්ක එලවන්න බෑ. බයක් නැතුව ඇනල දාල Rs75 කොල පාට ලැකර් ටිකක් ගාල ආය පාරට දන්න පුලුවන්. උන් දන්නව ප්‍රාඩෝ එකක් උනත් උන් එනකොට අයින් කරගන්නව කියල වාහනෙ වටින නිසා :growl::growl::growl:
    මට නම් තද වෙන්නෙ පස්සෙන් ඇවිත් හෝන් ගහනකොට. බැහල ගිහින් 2ක් අනින්න හිතන්නෙ.
    බයික් එකේ යන්න නෑ පරයො මැදින් ගහන් ඉන්නව බයික් එකක් යන්න පුලුවන් තැනින්. මාර ඇනයක් මේ ටුක්ටුක් කාරයෝ නම් :no:

    ඕකුන් ඔහොම යන්නෙ වෙන මිනිස්සු තමන්ගෙ වාහන පාරෙන් අයින් කරගන්න නිසා. මම නම් ඇගටම කපනවා ඕකුනුත් ඇගට කපලා අපිත් ඇගටම කැපුවම බල්ලා වගෙේ යසට අයින්කරගෙන යනවා. මම හැමදාම වගෙ කොලඹ ට්‍රැෆික් එකෙ මෙහෙම තමයි කරන්නෙ. සමහරවෙලාවට මුන් අනික් සයිඩ් එකට ට්‍රැෆික් වැඩි නම් අපෙ සයිඩ් එකෙ අපි එනවා පෙනි පෙනී දාගෙන එනවා මම නම් තවටිකක් පාගලා මූනටම තියලා නවත්තනවා ඕකුන්ට කරන්න ඕන ඕකුන් කරන විදියටම තමයි.
    අනික වැහි දවස්වල ඔය අටමගල් සෙේරම පාරමැද කැඩෙවා. අපි ට්‍රැෆික් ලයිට් එකෙ 1sec පරක්කු වුනොත් හෝන් ගහලා එක විකාරයක් කරනවා. පහුගිය වැහි දවස්වල පාරෙ නතරවෙලා තියන ත්‍රීවල් කාරයොන්ට ආතල් එකටම හෝන් ගහලා පහු කරන් යන තැනදි කින්ඩි හිනවාක් දාල යන ආතල් එකත් ගත්තා සෑහෙන්නම
     
    Last edited:

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,184
    370
    83
    Kurunegala
    ත්‍රී වීල් පදින සමහර එවුන් නම් ඉන්නවා ගොන්නු වගේ පදින...එත් හැමෝම එහෙම නැහැ...වැදගත් විදිහට මාර හික්මීමකින් පදින මැදිවිය ඉක්මවපු අය ඉන්නවා ඕනේ තරම්...ගොඩක් ත්‍රී වීල් පදින උන් ඉන්නවා සිරාවට හොද පොරවල්...මෙලෝ රහක් නැතුව පදින උන් නම් ඕනේ තරම් හැබැයි...

    ඔය කිව්ව ඒවා ත්‍රී වීල් ම විතරක් නෙමෙයි, කාර් වල එන, උබල පොෂ් කියල කියන මී හරකුත් කරනවා..

    සමහර කාර් / වාහන කාරයෝ:
    1. ඉවක් බවක් නැතුව හෝන් ගහනවා...පාර උන්ගේ වගේ යන්නේ..
    2. පාරේ තව වාහනයක් ඉස්සර කරන්න ඉල්ලුවම ලෝඩ් පකීර් වගේ යන්නේ..ඉඩ දෙන්නෙම නැහැ..
    3. එහා කෙලවරේ තීරුවේ ඉදන් ඇවිත් එක සැරේ හරවන්න එනවා..
    4. වන්ගුවට මීටරයක් තියල සිග්නල් දානවා...
    5. සමහර උන් සිග්නල් දාන්නෙම නැහැ..

    මේවා ඉතින් වාහනය මත තෙමෙයි තියෙන්නේ...පදින මිනිහගේ මානසිකත්වය මත...:dull::dull:

    ත්‍රී වීල් නෙමෙයි, bmw අරන් ගියත් යන එකා මී හරකෙක් නම් ඌ පදින්නේ ඔහොම තමයි...ත්‍රී වීල් පදිනවා කියල, දුප්පත් කියල, මිනිස්සුන්ට අපහාස කරන එක නම් කැත වැඩක්..:dull::dull::no:

    මේ නීති මාලාව පොදුව ඕනෙම වාහන වර්ගයක් පදින මීහරක් ට බලපානවා :yes:
    rep