ඇතුවත් බෑරි, නෑතුවත් බෑරි ජංගම දුරකථන - 1

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඉස්සර තිබුන ඇනලොග් ඒවායින් කෝල් ගන්නකොට සමහර වෙලාවට ටීවී එකෙන් UHF අහන්න පුලුවන්
    Tested By Me..Phone Jaguar..network celltel
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියමම පෝස්ට් එකක්.
    පරණ විස්තර මතක් වුනා :):)
    ඒ කාලෙ අපි තත්පර 30 බල බල කතා කරන්නෙ ඊට කලින් කෝල් එක කට් කරන්න :lol::lol:
     

    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට
    බොහොම ඉස්තුති හැමෝටම 2 වන කොටස ළඟදීම බලාපොරොත්තු වන්න
    රේප්, බුම්ප් කොමෙන්ට් ඔක්කොටම තැනක් යු කිව්වා එහෙනම්
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ලංකාවට ජංගම දුරකථනය මුලින්ම හදුන්වලා දුන්නේ 1989 සෙල්ටෙල් නෑමෑති ආයතනයක් විසින්. මේ ක්‍රමය දෑන් හඳුවන්නෙ ෆර්ස්ට් ජෙනරේෂන් මොබයිල් නෙට්වර්ක් විදිහට. ඒ දවස්වල මුලින්ම ආපු ජංගම දුරකථනය ඉතා විශාල ප්‍රමාණයේ එකක් උනා. ඒක ලංකාවේ ජනප්‍රියඋනේ ගඩොල් බාගේ කියලා, එකේ සයිස් එක නිසා. ඈත්තටම ඒක ලොකු ඉංජිනේරු ගඩොලකින් භාගයක් විතර ඈති. මට මතක විදිහට ඒ දවස්වල ජංගම දුරකථනයක් රුපියල් ලක්ෂයකට අධිකයි. ඒ නිසා, ඒ දවස්වල ජංගම දුරකථනයක් සාමාන්ය කෙනෙක්ට මිලදීගෑනීමේ හෑකියාවක් තිබුනේ නෑහෑ.

    :D:D:yes::yes::yes::yes: කොටින්ම ඒකාලේ ‘‘මොබයිල් ෆෝන්‘‘ නොකියා ‘‘සෙල්ටෙල්‘‘ කියන වෙළදනාමයෙන් හදුන්වන්නයි මිනිස්සුවුනත් පුරුදුවෙලා හිටියේ..


    images
    :baffled::baffled::baffled::baffled:

    nyway TFS frnd..vlbl info
    !!