ඇදහීමෙන් තොර ප්රත්යක්ෂය!
Blair Solari Well-known member Dec 9, 2025 2,584 2,031 113 Saturday at 6:19 PM #1 Reactions: Yeezus and dilann
Yeezus Well-known member Nov 20, 2024 4,869 1 6,707 113 Saturday at 7:24 PM #2 Up Reactions: Blair Solari
dilann Well-known member Jul 6, 2018 67,617 167,211 113 එකමත් එක රටක Saturday at 7:44 PM #4 අදහන උන්ට විතරක් ප්රත්යක්ෂ ෆැන්ටසි . එහෙනම් ලෝකේ හැම එකාම ඕව පිළිගන්න ඕනේ . .
Blair Solari Well-known member Dec 9, 2025 2,584 2,031 113 Saturday at 7:48 PM #5 dilann said: අදහන උන්ට විතරක් ප්රත්යක්ෂ ෆැන්ටසි . එහෙනම් ලෝකේ හැම එකාම ඕව පිළිගන්න ඕනේ . . Click to expand... ලෝකේ හැමෝම ස්කිල්ෆුල් නැහැ. IQ test එකකින් හැමෝම 135+ ගන්නැහැනේ.. පිළිගන්න කියලා නැ. පිළිගන්න හෝ නොපිළිගන්න කලින්, කියන්නේ මොකක්ද කියලා තමා තුලින් විමසලා බලන්න, එතකොට තමන්ටම ප්රත්යක්ෂ වෙයි, කියලා කියන්නේ.
dilann said: අදහන උන්ට විතරක් ප්රත්යක්ෂ ෆැන්ටසි . එහෙනම් ලෝකේ හැම එකාම ඕව පිළිගන්න ඕනේ . . Click to expand... ලෝකේ හැමෝම ස්කිල්ෆුල් නැහැ. IQ test එකකින් හැමෝම 135+ ගන්නැහැනේ.. පිළිගන්න කියලා නැ. පිළිගන්න හෝ නොපිළිගන්න කලින්, කියන්නේ මොකක්ද කියලා තමා තුලින් විමසලා බලන්න, එතකොට තමන්ටම ප්රත්යක්ෂ වෙයි, කියලා කියන්නේ.