ඇදහීමෙන් තොර ප්‍රත්‍යක්ෂය!

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,584
    2,031
    113
    අදහන උන්ට විතරක් ප්‍රත්‍යක්ෂ ෆැන්ටසි . එහෙනම් ලෝකේ හැම එකාම ඕව පිළිගන්න ඕනේ . .

    ලෝකේ හැමෝම ස්කිල්ෆුල් නැහැ.
    IQ test එකකින් හැමෝම 135+ ගන්නැහැනේ..

    පිළිගන්න කියලා නැ. පිළිගන්න හෝ නොපිළිගන්න කලින්, කියන්නේ මොකක්ද කියලා තමා තුලින් විමසලා බලන්න, එතකොට තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙයි, කියලා කියන්නේ.