ඇදිරිනිතිය තවත් දින 10 කින් දික් කරන්න,ජනාධිපති ට දන්වයි. #CURFEW

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,508
    113
    Matale
    කොහෙද බන් lockdown කරලා තියෙන්නේ? හැම එකාම පාරේ.. මේක අද උදේ twitter එකේ දැක්කේ..


    ඔය ලන්කාවෙ නෙවෙයි බන්. සින්ගප්පූරුවෙ වුන එකක්. ජෙප්පො ඕව දාල මිනිස්සු අවුස්සනව
     
    • Haha
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ඔව් ඔව්, ඔක්කොම එකතු වෙල, දන ගස්සලා, කොදු කඩලා, පු-ටත් ඇරල තියෙන්නෙ
    දවස් පඩි කාරයන්ගෙ :rofl:
    2000ක් දෙනවනෙ. මාස එකහමාරකට ඇති
    එල එල ආණ්ඩුවෙ පඩියත් කපාගන්න පුලුවන්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අනේ පඩි නම් කපන්න එපා කියන්ට. ප්ලීස් ඈ. අපිට ඒක නම් කරගන්න උවමනාවක් නෑ. අපේ තුන් හිතකවත් නෑ 😍😍
     
    • Love
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,132
    113
    කොහෙද බන් lockdown කරලා තියෙන්නේ? හැම එකාම පාරේ.. මේක අද උදේ twitter එකේ දැක්කේ..


    5th wave ekata ready wemu neda?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,224
    34,847
    113
    මෙහෙම හැම එකාම පාරේ නම් lockdown මොකටද.
    මෙහෙත් එහෙමයි. නැව් විතරයි නැත්තේ පාරේ. ඔරු පාරු බෝට්ටු පවා යනවා.
     
    • Like
    Reactions: U-tag

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔයා කැප කිරීම්වලට සූදානම් නැද්ද?
    මම මේ වෙද්දි ඇති වෙන්න කැප කිරීම් කරලා තියෙනවා. අනික පඩි භාගයක් කැපීම සෞඛ්‍යයටයි හමුදාවටයි අදාල නැහැ. ඕකෙන් කෙල වෙන්නේ අනික් රජයේ රස්සා කරන උන්ට. එදා පඩියට වැඩ කරන උන්ට කොහොමත් කෙල වෙනවනෙ.
     
    • Like
    Reactions: topkollek

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මෝඩයොද ඔවගෙ ඉන්නෙ. :ROFLMAO:

    පඩියෙන් 50% ගන්නව කිව්ව නන්
    වැහිල්ල නිකම්ම රිවස් වෙනව.
    උඹේ ගෙදර ඉඩ තියෙනවද ලෙඩ්ඩු 500කට විතර දෙන්න?ඉස්පිරිතාල පිරිල නම් ලෙඩ්ඩුන්ට පාරේ හරි ගෙදර හරි මැරෙන්නද කියන්නෙ?අනුන් ගැනත් හිතපං උඹේ බඩ ගැන විතරක් හිතන්නෙ නැතුව..
     
    • Haha
    Reactions: timetraveler1921

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    උඹේ ගෙදර ඉඩ තියෙනවද ලෙඩ්ඩු 500කට විතර දෙන්න?ඉස්පිරිතාල පිරිල නම් ලෙඩ්ඩුන්ට පාරේ හරි ගෙදර හරි මැරෙන්නද කියන්නෙ?

    වහල කරන්න පුලුවන්ද බන් මේක
    හොස්පිටල් ටික හරියට මැනෙජ් උනොත් විතරක් ඇද්ද?

    ලක්ස 65ක් දවස් පඩි, උන්ට මොකද වෙන්නෙ,
    දැන් උබට පුලුවන්ද 2000න් පවුලක් නඩත්තු කරන්න, අඩු ගානෙ සතියක් කන්න පුලුවන්ද?
    අරිනව, කොරොන සර්ජ් වෙනව, වහනව, කොරොන අඩු වෙනව, ආයෙ අරිනව, ආයෙ සර්ජ් .... .ඔකනෙ උනෙ


    අනුන් ගැනත් හිතපං උඹේ බඩ ගැන විතරක් හිතන්නෙ නැතුව..
    අනුන් ගැන හිතල තමයි කීවෙ, මට මේ මල ඉලව්ව වැහුවත් එකයි, ඇරියත් එකයි.
    මන් ඔය අනුන්ට ගෙදරට වෙලා ඉන්න කියල තමන්ගෙ ජොබ් එක කරන පින් බතෙක් නෙවෙයි
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    🔴 පවතින නිරෝධායන ඇඳිරි නීති තත්වය තවත් දින 10කින් දීර්ඝ කරන ලෙස, වසංගත රෝග විද්‍යා ඒකකය, ලංකා හෙද සංගමය, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ සමස්ථ ලංකා වෛද්‍ය සහ රෝහල් සේවක සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබෙනවා.

    ඔවුන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ දැනට පවතින ඇඳිරිනීති තත්වය තවදුරටත් දැඩි කරමින් මහජනතාව නිවෙස් වලම රැඳවීමේ ක්‍රියාවලියක් සිදු කලයුතු බවයි. කොවිඩ් ආසාදිතයින්ගෙන් මෙතෙක් කොවිඩ් ආසාදනය නොවූවන් ආරක්ෂා කරගැනීමටත් ඉක්මවා ගොස් ඇති රෝහල් ධාරිතාව යළි යථා තත්වයට පත් කරගැනීමටත් තවත් දින 10ක් ඇඳිරි නීතිය පනවමින් මහජනතාව ස්වයං නිරෝධායනයට ලක් කිරීම මගින් හැකි වනු ඇතැයි එම සංගම් වැඩිදුරටත් පෙන්වා දෙයි..

    කෙසේවෙතත් මෙම ඉල්ලීම ඉදිරියේදී කොවිඩ් මර්ධන කාර්ය සාධක විශේෂ හමුවේදී සාකච්චා කොට නිල තීරණයක් ලබා දෙන බවට ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් අදාල සංගම් වෙත දන්වා ඇති බවද වාර්තා වේ...
    චූන් පාන්කාරයො කොරෝනා හෝම් ඩිලිවරි කරනවා