එක තමා බන් කියන්නේ.. අපි විතරද කොහෙද ගෙදරට වෙලා ඉන්නේ.වීඩියෝ කරල තියෙන එකත් පාරෙනෙ![]()
එක තමා බන් කියන්නේ.. අපි විතරද කොහෙද ගෙදරට වෙලා ඉන්නේ.වීඩියෝ කරල තියෙන එකත් පාරෙනෙ![]()
කොහෙද බන් lockdown කරලා තියෙන්නේ? හැම එකාම පාරේ.. මේක අද උදේ twitter එකේ දැක්කේ..
2000ක් දෙනවනෙ. මාස එකහමාරකට ඇතිඔව් ඔව්, ඔක්කොම එකතු වෙල, දන ගස්සලා, කොදු කඩලා, පු-ටත් ඇරල තියෙන්නෙ
දවස් පඩි කාරයන්ගෙ![]()
අනේ පඩි නම් කපන්න එපා කියන්ට. ප්ලීස් ඈ. අපිට ඒක නම් කරගන්න උවමනාවක් නෑ. අපේ තුන් හිතකවත් නෑඑල එල ආණ්ඩුවෙ පඩියත් කපාගන්න පුලුවන්.![]()
![]()
![]()
කොහෙද බන් lockdown කරලා තියෙන්නේ? හැම එකාම පාරේ.. මේක අද උදේ twitter එකේ දැක්කේ..
මෙහෙත් එහෙමයි. නැව් විතරයි නැත්තේ පාරේ. ඔරු පාරු බෝට්ටු පවා යනවා.මෙහෙම හැම එකාම පාරේ නම් lockdown මොකටද.
මම මේ වෙද්දි ඇති වෙන්න කැප කිරීම් කරලා තියෙනවා. අනික පඩි භාගයක් කැපීම සෞඛ්‍යයටයි හමුදාවටයි අදාල නැහැ. ඕකෙන් කෙල වෙන්නේ අනික් රජයේ රස්සා කරන උන්ට. එදා පඩියට වැඩ කරන උන්ට කොහොමත් කෙල වෙනවනෙ.ඔයා කැප කිරීම්වලට සූදානම් නැද්ද?
උඹේ ගෙදර ඉඩ තියෙනවද ලෙඩ්ඩු 500කට විතර දෙන්න?ඉස්පිරිතාල පිරිල නම් ලෙඩ්ඩුන්ට පාරේ හරි ගෙදර හරි මැරෙන්නද කියන්නෙ?අනුන් ගැනත් හිතපං උඹේ බඩ ගැන විතරක් හිතන්නෙ නැතුව..මෝඩයොද ඔවගෙ ඉන්නෙ.
පඩියෙන් 50% ගන්නව කිව්ව නන්
වැහිල්ල නිකම්ම රිවස් වෙනව.
උඹේ ගෙදර ඉඩ තියෙනවද ලෙඩ්ඩු 500කට විතර දෙන්න?ඉස්පිරිතාල පිරිල නම් ලෙඩ්ඩුන්ට පාරේ හරි ගෙදර හරි මැරෙන්නද කියන්නෙ?
අනුන් ගැන හිතල තමයි කීවෙ, මට මේ මල ඉලව්ව වැහුවත් එකයි, ඇරියත් එකයි.අනුන් ගැනත් හිතපං උඹේ බඩ ගැන විතරක් හිතන්නෙ නැතුව..
චූන් පාන්කාරයො කොරෝනා හෝම් ඩිලිවරි කරනවාපවතින නිරෝධායන ඇඳිරි නීති තත්වය තවත් දින 10කින් දීර්ඝ කරන ලෙස, වසංගත රෝග විද්‍යා ඒකකය, ලංකා හෙද සංගමය, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සහ සමස්ථ ලංකා වෛද්‍ය සහ රෝහල් සේවක සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබෙනවා.
ඔවුන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ දැනට පවතින ඇඳිරිනීති තත්වය තවදුරටත් දැඩි කරමින් මහජනතාව නිවෙස් වලම රැඳවීමේ ක්‍රියාවලියක් සිදු කලයුතු බවයි. කොවිඩ් ආසාදිතයින්ගෙන් මෙතෙක් කොවිඩ් ආසාදනය නොවූවන් ආරක්ෂා කරගැනීමටත් ඉක්මවා ගොස් ඇති රෝහල් ධාරිතාව යළි යථා තත්වයට පත් කරගැනීමටත් තවත් දින 10ක් ඇඳිරි නීතිය පනවමින් මහජනතාව ස්වයං නිරෝධායනයට ලක් කිරීම මගින් හැකි වනු ඇතැයි එම සංගම් වැඩිදුරටත් පෙන්වා දෙයි..
කෙසේවෙතත් මෙම ඉල්ලීම ඉදිරියේදී කොවිඩ් මර්ධන කාර්ය සාධක විශේෂ හමුවේදී සාකච්චා කොට නිල තීරණයක් ලබා දෙන බවට ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් අදාල සංගම් වෙත දන්වා ඇති බවද වාර්තා වේ...
නොප්.ඉට වඩා යනවා.එකට හේතුවක් තියෙනවා.06.09.2021![]()
අයි ඩෝන්ට් නෝ වයි...මෙහෙම හැම එකාම පාරේ නම් lockdown මොකටද.
Haනොප්.ඉට වඩා යනවා.එකට හේතුවක් තියෙනවා.
